Buddhist civilization - B.C ප්‍රශ්නයකට සාර්ථක පිළිතුරක් ලියන්නේ කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 106

  • @IsuriSanjana-h8x
    @IsuriSanjana-h8x หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි හාමුදුරුවනේ.....තෙරුවන් සරණයි

  • @samithathero9687
    @samithathero9687 3 ปีที่แล้ว +32

    ඔබ වහන්සේ කරන මෙ මෙහෙවරේ වටිනාකම කියලා නිමකරන්න පුලුවන්ද හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @OnlineEducationforBC
    @OnlineEducationforBC  4 ปีที่แล้ว +11

    Subscribe කරන්න..ගැටලුව විමසන්න..

  • @hirushikaveesha7971
    @hirushikaveesha7971 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා හාමූදුරුවනේ තෙරුවන් සරණයි

  • @nadeeshikahettiarachchi7703
    @nadeeshikahettiarachchi7703 ปีที่แล้ว

    මම මේ ගැන දැනන් හිටියෙ නැහැ.. ඉතිම් ඇත්තටම දැන් ඒ ගැන දැනගත්තා...ගොඩාක් පිං🙏🙏🙏🙏 හාමුදුරුවනේ... 🙏🙏මේ ගැන හරියටම පිලිතුරක් ලැබුනෙ ඔබ වහන්සේගෙන්.. මට ගොඩක් සතුටුයි.. මේ පාර 𝐞𝐱𝐚𝐦 කරන මට තිබ්බ ලොකු ගැටලුවක් නිදහස් උනා.. මට 𝐜𝐥𝐳 යන්න තරම් පුලුවන් තත්වයක් නොතිබුණත් මම හැමදාම හාමුදුරුවන්ගෙ මේ වීඩියෝ බලල පාඩම් ටික අනාවරණය කරගත්තා... 🙏 මං වගේම තවත් ලමයි ඉන්නව ඇති ඉතින් ඒ අයටත් ඔබ වහන්සේ ලොකු හයියක්....🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ගායුශ ලැබේවා

  • @DinuliSasindi-g5o
    @DinuliSasindi-g5o ปีที่แล้ว +2

    අනෙ ඔබවහන්සෙ කරන මේ සත්කාරය බොහොම වටිනවා

  • @crazylife1641
    @crazylife1641 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනා දෙයක් හාමුදුරුවනේ. තෙරුවන් සරණයි!!

  • @sanjanakasun8245
    @sanjanakasun8245 2 ปีที่แล้ว +1

    Iyen ape semina eka iwara una . Godk wedagath oba wahanse karapu semina eka . Youtabe eke video unath man godk prayojanata gannawa ස්වාමීනි . තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට .

  • @shehanisanjana6519
    @shehanisanjana6519 2 ปีที่แล้ว +1

    Godk watinawa me video eka . Oba වහන්සේට godk pin .🙏🙏

  • @chinthaperera7966
    @chinthaperera7966 4 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා හාමුදුරුවනේ. තෙරුවන් සරණයි!

  • @nawodyasureni2459
    @nawodyasureni2459 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @slcreations1167
    @slcreations1167 3 ปีที่แล้ว +2

    ane ape hamuduruwane puluwan nam sloka ikmanata kata padan karaganna widihaka kiyanna.oba wahanseta godak pin.

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 ปีที่แล้ว +2

    🙏🙏 ස්තූතියි හාමුදුරුවනේ 🙏🙏

  • @Koreandreams0
    @Koreandreams0 2 ปีที่แล้ว +13

    හැම පාඩමකම පැහැදිලි කිරීම දානවද හාමුදුරුවනේ. මට පංති යන්න විදියක් නෑ හාමුදුරුවනේ. මම බලන්නේ හාමුදුරුවො දාන වීඩියෝ. බුදු සරණයි හාමුදුරුවනේ. ගොඩක් වටිනවා දෙයක් හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  2 ปีที่แล้ว +1

      Ow godak ewa

    • @Koreandreams0
      @Koreandreams0 2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි හාමුදුරුවනේ.🙏🙏🙏

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  2 ปีที่แล้ว +2

      😊

    • @chamiyabro5573
      @chamiyabro5573 ปีที่แล้ว +1

      අනේ ..මටත් පංති යන්න විදියක් නෑ...මේ වීඩියෝ දානකම් ඉන්නේ

  • @sashinikaprasanthi2780
    @sashinikaprasanthi2780 3 ปีที่แล้ว +1

    oba wahanseta bohomathma sthuthi ape hamuduruwane....

  • @denethisanjana8029
    @denethisanjana8029 ปีที่แล้ว +1

    Godak watinawa hamuduruwaneee me channel eka🙏🙏🙏

  • @jamindadesoyza2142
    @jamindadesoyza2142 4 ปีที่แล้ว +3

    Gdk watinawa hamuduruwane..theruwan saranaiii

  • @Maathracom
    @Maathracom 4 ปีที่แล้ว +7

    ගොඩක් වටින tricks ටිකක්...

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  4 ปีที่แล้ว +1

      ඉහළ ජයග්‍රහණයක් සදහා සුභ පැතුම් පුතේ

  • @chandanigamlath6835
    @chandanigamlath6835 4 ปีที่แล้ว +4

    Ehema hithanna epa Ape hamuduruwane, mama nam bc me you tube channel eka witharai balanne. Godak watina videos. Oba wahanse me karana sath kriyawata oba wahanseta godak pin.... Oba wahanseta jayen jayama wewa...

  • @hwijerathna116
    @hwijerathna116 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහොම පින් 🙏

  • @dulakshichamodya6768
    @dulakshichamodya6768 3 ปีที่แล้ว +1

    Bohoma pin ape hamuduruwane

  • @nimeshamadumali9872
    @nimeshamadumali9872 4 ปีที่แล้ว +4

    godak pin ape hamuduruwane..

  • @chamaramadushanka9877
    @chamaramadushanka9877 3 ปีที่แล้ว +1

    Bohoma sthuthiy hamuduruwane..theruwan saranai!!!

  • @sudunona9606
    @sudunona9606 4 ปีที่แล้ว +3

    ane hamuduruwane ratawal gena krnn plwn nam godak pin.budu saranai.

  • @trading0enjoy
    @trading0enjoy 4 ปีที่แล้ว +2

    Bohoma sthuuuthiiiiii apeeee hamuduruwa nee 💎❤️

  • @basnayakanimasha9766
    @basnayakanimasha9766 4 ปีที่แล้ว +2

    Godak wainawa ape hamuduruwne

  • @shashinikeshala6763
    @shashinikeshala6763 4 ปีที่แล้ว +3

    Godak pin ape hamuduruwane

  • @jeewanijeewani8627
    @jeewanijeewani8627 3 ปีที่แล้ว +2

    ජය වේවා ඔබ වහන්සේට......

  • @lakshikasandaruwanilakshik8701
    @lakshikasandaruwanilakshik8701 7 หลายเดือนก่อน

    Theruwan saranai swamin wahansa

  • @OshadiBimasha
    @OshadiBimasha 9 หลายเดือนก่อน +1

    Bohoma pin hamuduruwa ne

  • @dasunsayuru5000
    @dasunsayuru5000 3 ปีที่แล้ว +1

    #godak sthuthi

  • @kavidikavisha2954
    @kavidikavisha2954 3 ปีที่แล้ว +3

    Kohomath pin

  • @Rotiya.
    @Rotiya. 2 ปีที่แล้ว

    Godak watinawa.theruwan saranai hamuduruwane!

  • @dasunsayuru5000
    @dasunsayuru5000 3 ปีที่แล้ว +1

    # niyamai

  • @madumadu3912
    @madumadu3912 3 ปีที่แล้ว +2

    Bs hamaduruwane

  • @kj-xj1tc
    @kj-xj1tc ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @imashawijesinghe1613
    @imashawijesinghe1613 4 ปีที่แล้ว +2

    Thnx you

  • @සෂිකසදරුවන්-බ7ව
    @සෂිකසදරුවන්-බ7ව 4 ปีที่แล้ว +10

    වේගයෙන් ලියන්න ක්‍රමයක් කියල දෙන්න හාමුදුරුවනේ.
    2021 a/l

  • @mahelam1125
    @mahelam1125 4 ปีที่แล้ว +3

    Mn new eken a/l karanne. New ekata old eken padam in wrlada tiyenne. Ahenam a monawada. Netnam ekatu wela witarada

  • @ChathurikaKaushalya-fo4ib
    @ChathurikaKaushalya-fo4ib ปีที่แล้ว +1

  • @chamodinavindya5189
    @chamodinavindya5189 3 ปีที่แล้ว +3

    භාරතීය maha rajjaya padam krnnko

  • @sameerasampath1004
    @sameerasampath1004 2 ปีที่แล้ว +2

    Hamuduruwane teligram link eka dennko

  • @sandaliprarthana3291
    @sandaliprarthana3291 4 ปีที่แล้ว +3

    Hamuduruwane parani sillabas eken 3rd shai krnkota campus yanna awasthawa wadida ,

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @niroshagamage2261
    @niroshagamage2261 4 ปีที่แล้ว +12

    රටවල් ගැන ප්‍රශ්නයක්‌ දානවනම් වටිනවා හාමුදුරුවනේ.

  • @maliduhimasara249
    @maliduhimasara249 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @irashamohotti1931
    @irashamohotti1931 3 ปีที่แล้ว +2

    Hamuduruwane mn 2020 al kare mn exam ln wela subject maru kara eken mata hoda result ekk gnna bari una mn econ karalai media kare ithin hamuduruwane mn media fail una padam karanna notes thibunna dan mn aye 2nd shy karanawa mata bayai hamuduruwane mata media amarui media wenuwata bc thoragaththoth hodada

  • @danushkaruwan6810
    @danushkaruwan6810 4 ปีที่แล้ว +4

    ලංකාවේ සාහිත්‍ය පාඩම කියාදෙන්නේ hamudu

  • @travellingbooth
    @travellingbooth 2 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ එක ප්‍රශ්නෙකට කාලය කොච්චර ලබා දීලා තියනවද

  • @sandaliprarthana3291
    @sandaliprarthana3291 4 ปีที่แล้ว +2

    3rd shai krnkota z eka wadi wenawada

  • @udarathushan
    @udarathushan 4 ปีที่แล้ว +1

    💪👍👍👍👍

  • @basnayakanimasha9766
    @basnayakanimasha9766 4 ปีที่แล้ว +1

    Group ekt add wenne kohomda ape hamuduruwane

  • @pethumiumesha6956
    @pethumiumesha6956 3 ปีที่แล้ว +1

    Hamuduruwange cls ekata add wenne kohomda

  • @sperera1360
    @sperera1360 3 ปีที่แล้ว +1

    Hamuduruwo online clz karanne nadda?

  • @amithjayakodi7837
    @amithjayakodi7837 ปีที่แล้ว +2

  • @PriyadarshaniJayamaanna
    @PriyadarshaniJayamaanna 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @DinushaDarshani-r5z
    @DinushaDarshani-r5z 7 วันที่ผ่านมา

  • @hansanidilrukshika6004
    @hansanidilrukshika6004 ปีที่แล้ว +2

    🙏

  • @roshanikavindya9576
    @roshanikavindya9576 2 ปีที่แล้ว

    🙏🙏

  • @nawodakalpani8842
    @nawodakalpani8842 ปีที่แล้ว

    🙏