ගෝඨාභය තවත් වැඩක් පටන් ගනි ලංකවේ බෙහෙත් හදනවා කිවුවට දැකලා තිබුනෙ නැ නේද එහෙනම් බලා ගන්න SPMC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 13

  • @crpro5420
    @crpro5420 4 ปีที่แล้ว

    අනේ පෞ ගෝඨා එනකන් ලංකාවෙ බේතකටවත් බේත් හැදුවෙ නෑනෙ 😂😂😂

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 ปีที่แล้ว

    තවත් වැඩක් 😀😀😀😀😀

  • @nilminimadushani5030
    @nilminimadushani5030 4 ปีที่แล้ว +1

    Good

  • @anuraweerasekara964
    @anuraweerasekara964 4 ปีที่แล้ว

    බය වෙන්න දෙයක් නැහැ!! " පැකනිල් හා කුවිනින් හදන්නෙ

  • @terranceperera6465
    @terranceperera6465 4 ปีที่แล้ว +1

    අනෙ යකෝ ඔය රාජිත ගේ වැඩ

  • @terranceperera6465
    @terranceperera6465 4 ปีที่แล้ว +1

    කෙලින්න බොරු මල්ලි 69 යෝ බොරු කෙලින්න බල්ලො

  • @sameerakiri
    @sameerakiri 4 ปีที่แล้ว

    මාස 8 න් හදයි මේකේ ටොයිලට් එක😀

  • @ruwanperera101
    @ruwanperera101 4 ปีที่แล้ว +1

    මුන් කලා වගේ බොරු දාන්න එපා,යකෝ රටේ 69 ලක්ෂේ හරක් වුනාට අපි මොනවා කරන්නද.

  • @terranceperera6465
    @terranceperera6465 3 ปีที่แล้ว

    පඩ ශො එපා යකෝ

  • @ajithchandrakumara
    @ajithchandrakumara 4 ปีที่แล้ว

    රාජිත නං ගිය ආණ්ඩුවෙන් ඕව පටන් ගත්තා කියලා අපි දන්නවා

  • @ashokakumara953
    @ashokakumara953 4 ปีที่แล้ว

    බොරු දාන්න එපා .ඔය කර්මාන්ත හැදුවේ ගිය ආණ්ඩුව .

  • @sarathvijayananda769
    @sarathvijayananda769 4 ปีที่แล้ว

    ඇයි මේ වගේ පට්ට පල් බොරු දාන්නේ.රත්මලානේ ගුවන් තොටුපල පිටුපස තියෙන මේ ගොඩනැගිලි හැදුවෙ කොයි කාලෙද කවුරු විසින් ද කියල ගේට්ටුවෙ ඉන්න අවුරුදු දෙකක් විතර පරණ සිකුයුරිටි මහත්තයෙකුගෙන් අහල ඇත්ත තමුන්ම සොයා ගන්න.හොඳ යමක් කලානං කවුරු උනත් ඔවුන්ට ගෞරව කරන්න. අකමැති නම් නිහඬව ඉන්න. මේ වගේ අමූලික බොරු දමා තමුන් කැමති අය පිම්බීමෙන් අනාගතයේ ඔවුන්ගෙන්ම මුලු සමාජයටම වෙන්නෙ අවැඩවල් රැවටීමවල් විතරයි. හොඳ දේ කවුරු කලත් අගයන්නත් වැරදි දේට පක්‍ෂ පාට නොඛල පහර දෙන්නත් වැඩි ජනතාවක් ඉදිරිපත් වන දවසක මේ රට දියුණු වේව්. නැත්නම් මේ වගේ TH-cam දියුණු වීමක් තමයි තව අවුරුදු ගණනාවකිනුත් දකින්න වෙන්නෙ.