මිනිය ගෙදර තියෙද්දි ළඟ ගෙදරකට ආත්මය ගියපු හැටි | Asanga Live 10යි 10 Episode 42

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • මිනිය ගෙදර තියෙද්දි ළඟ ගෙදරකට ආත්මය ගියපු හැටි | Asanga Live 10යි 10 Episode 42
    Host - Asanga Karunarathne
    Director / Concept - Ayodhya Karunarathne
    Background Music by Ayodhya Karunarathne at Studio AYO
    Social Media Management - AYO Digital
    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
    0763330591 (WhatsApp)
    Email - asangalive.official@gmail.com
    අපගේ 10යි 10ය WhatsApp සමූහයට එකතු වෙන්න, පහත link එක click කරන්න 👇
    chat.whatsapp....
    10යි 10ය නවතම TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න 👇
    / @10යි10
    අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
    / asangalive.lk
    අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
    / aphhsq6zfmrylmtd
    #asanga_live #AsangaKarunarathne #අසංග_Live #Trending
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimer...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | ...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 159

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +27

    ආගම , දහමට අනුව ජීවත්වෙන්න පුලුවන් නම් ඔය කිසිම බලවේගයක් , කිසිම කෙනෙකුගේ ශරීරයට ඇතුළු වෙන්නේ නැහැ .. දුර්වල සිත් තියෙන අයගේ ශරීරවලට තමා ඒ අය බොහොම ඉක්මනින් ඇතුළු වෙන්නේ .. සියලු සත්වයෝම සුවපත් වේවා !
    සසර කියන්නේ බොහොම ප්‍රවේශමෙන් ගණුදෙනු කරන්නක්...
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 หลายเดือนก่อน +29

    සියදිවි හානි කරගෙන මැරෙන අය අමුනුශ්‍ය ආත්ම වෙලාමයි උපදින්නෙ.හරිම භයානකයි.ස්තූතියි මල්ලි ❤❤

    • @PamuduKumarasinghe
      @PamuduKumarasinghe หลายเดือนก่อน +3

      @@kusumlathawejesinha1647 හරිම භයානකයි කියල විශේෂයෙන් කිව්වෙ ඇයි ?

    • @Imtheboss6905
      @Imtheboss6905 หลายเดือนก่อน +4

      ​@@PamuduKumarasinghe සියදිවි නසා ගැනීමේ පාපයෙන් ගැලවෙන්න අමාරුයි ඒකයි එහෙම කියන්න ඇත්තේ

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl หลายเดือนก่อน +3

      අද මැරෙන්නම හිතිලා ඉන්න වෙලාවක මේක දැක්කම🙂

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 หลายเดือนก่อน +5

      @@PamuduKumarasinghe අමුනුශ්‍ය ආත්මයක් ලබන නිසානෙ.මගෙ අක්කත් වහ බීල මැරුනෙ.අපෝ එයත් මහගෙදර වත්තෙම හිටියා.අපි නැත්තටම නැතිවුනා

    • @PamuduKumarasinghe
      @PamuduKumarasinghe หลายเดือนก่อน

      @@kusumlathawejesinha1647 ඇස් දෙකටම දැකල තියනව ද ?

  • @harshasampath9552
    @harshasampath9552 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි පිලි ගන්න අයත්ඉන්නව පිලි නොගන්න අයත් ඉන්නව ඒක එයාල හිතන විදිහ නමුත් මේ දේවල් ඇත ස්තුතී ඔබ තුමාටත් මේකතාව කියපු එතුමියටත්

  • @dilinisadamali9250
    @dilinisadamali9250 หลายเดือนก่อน +45

    මටත් මේ වගේම අද්දැකීමත් තියෙනවා ඇගට ඇතුළු වුන දෙයක් නෙවේ.....මිය ගිය කෙනෙක් සමග කතා කරපු අද්දැකීමක්.....කැමති ඔයාලා ඔක්කොම එක්ක ඒක බෙදා ගන්න

  • @sajeewaperera2034
    @sajeewaperera2034 หลายเดือนก่อน +9

    මේ වගේ කතා ඇත්ත අනිවාර්යෙන්ම පිටකෝට්ටෙත් මේ වගේ දෙයක් වුණා ඒක සම්පූර්ණ ඇත්ත

    • @PawaniHewage-k8c
      @PawaniHewage-k8c 8 วันที่ผ่านมา

      @@sajeewaperera2034 පිටකෝට්ටෙ කොහෙද වුනෙ මමත් ඉන්නෙ එහෙ අනෙ ආසයි දැනගන්න මට කියන්නකෝ

  • @sajikumara4352
    @sajikumara4352 หลายเดือนก่อน +19

    බන අහනවට වඩා මේක අහන එක හොදයි කියපු එක වැරදියි දර්මාන කුලව ජීවත් වෙන්න ඕන.

  • @anuhasamarasekara
    @anuhasamarasekara หลายเดือนก่อน +9

    මම හරි අාසයි ඔයාගෙ කතා අහන්න❤❤
    අසංග අයියේ

  • @AsiruShiroman
    @AsiruShiroman หลายเดือนก่อน +9

    ❤️💛💚oya siddiya une nugegoda nemei boralesgamuwe. Oya malagedara gihin api drink eka daagena iddi oya kiyana nangige mallige agata aawe mulinma.A welawe oya nathi una kollata kalin aawe oya mallige aachchi.thaththawa nemei wahune.oya ellila maruna mallige aathme enna kalin oya mallige aachchi avith betagaththe. Thawa godak dewal unaa eda.api kollo 5,6 denekta control karaganna bari unaa ,,,soo strong 💪 spirit .

    • @Yasharanipuni
      @Yasharanipuni หลายเดือนก่อน +1

      ඇත්තටම 😢😰

  • @peraraperara639
    @peraraperara639 หลายเดือนก่อน +4

    ඉතාමත් හොඳ වැඩසටහනක් හැම වැඩසටහනක් ම බැලුවා බොහොම ස්තුති අසංග පුතේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SewwandiTharaka-ix2dl
    @SewwandiTharaka-ix2dl หลายเดือนก่อน +92

    ඔක්කොම හොදයි හැබැයි බණ අහනවට වඩා මේක අහන්න අරක අහන්න කියන එක නම් සුදුසු නෑ ඒක වැරදී.ගන්න තියන හොද දේ ගත්තම හරි.

    • @ChandiMapa
      @ChandiMapa หลายเดือนก่อน +13

      Aka nam atha budu dahame watina kama danne nathi minisu

    • @dilushalakshan8309
      @dilushalakshan8309 หลายเดือนก่อน +11

      මානසික රෝගියො කියන ඒවා එච්චර හිතන්න එපා උං දන්නෙ නැතුව වාචිකවත් පව් කරගන්නවා. අපිත් කොළඹ. බොරැල්ලෙ කනත්තට විනාඩි දෙක තුනක පයින් යන දුර. රෑටත් පාන්දරටත් කනත්තට ගිහින් තියෙනවා මල් කඩන්න සමහර වෙලාවට නිකනුත් ගිහින් ඉන්නවා ඒ නිස්කලංක බව විදින්න. මෙහෙම ඒවා නම් වෙලා නෑ මෙහෙම දේවල් තියෙන්න පුලුවන් හැබැයි මෙහෙම දේවල් වෙලා මානසික රෝගියෝ වෙලා ඒ අය කියන සමහර කතා ඔලුවට ගන්න එපා.

    • @sameerathanthirige7649
      @sameerathanthirige7649 หลายเดือนก่อน

      ❤❤❤ oh my gog

    • @kaparachchi7323
      @kaparachchi7323 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @omal6980
      @omal6980 หลายเดือนก่อน +1

      @@dilushalakshan8309sira kathawa ayye❤

  • @umeshadeshanee3449
    @umeshadeshanee3449 หลายเดือนก่อน +6

    ඔබගේ මේ වැඩසටහන මම මුල සිටම බැලුවා....දැන් සදුදා එකත් බලනව...ඉතාමත් හොඳයි වැඩසටහන්2ම

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 หลายเดือนก่อน +35

    බුද්ධ චීවරයට බයයි ප්‍රේතයින්.

    • @Sanashdushmita
      @Sanashdushmita หลายเดือนก่อน

      @@deepikaklaasio8180 බුද්ධ චීවර දැන් නෑනෙ බන්

  • @GeethaDamayanthy
    @GeethaDamayanthy หลายเดือนก่อน +18

    මටත් අමනුෂ්‍ය දෝෂ.ආව.පින් නොකරන කාලෙ දැන් පින් කරනව.දැන්.මොන දෝෂය ක් වත් නෑ හොද ම දේ.නිතර පින් දහමි.කරන්න

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 หลายเดือนก่อน +1

      එ්ක අැත්ත...පින කුසලය තමයි බලවත්

  • @asitha6087
    @asitha6087 หลายเดือนก่อน +13

    මම ඉන්නෙ cyprus මම හැමදාම ආසාවෙන් අහන්නෙ මේක ❤

  • @zeenathriad5056
    @zeenathriad5056 หลายเดือนก่อน +3

    Asanga Malli mama Harima asaven balana program eka God bless you Malli❤❤❤❤

  • @delrinparanavithana1848
    @delrinparanavithana1848 หลายเดือนก่อน +17

    අසංග මම ඔයාගේ වැඩසටහන් බලනවා හොද්‍රයි! කතාව කියනකොට මියුසික්එක ශබිදය ටිකක් අඩුකරන්න පුඑිවන්ද? කතාවට බාදයි හරියට අහගන්න බැරිවෙනවා. වරදවා තේරැමිගන්න එපා. 🙏🫶

  • @anurdhadilushan8761
    @anurdhadilushan8761 หลายเดือนก่อน +4

    අයියා මම ඔයාගේ වැඩසටහන මුල ඉදන්ම බලන කෙනෙක්....මම ගොඩාක් අත්භූත සිද්දීන් හොල්මන් විශ්වාස කරන කෙනෙක්. ඒක නිසා මම ආසාවෙන් මේ වැඩහටහන බලනවා....ගොඩාක් ස්තූතියි ඔයාට....දීර්ග ආයු ලැබේවා..... බුදුසරණයී....

    • @mithunmadushanka449
      @mithunmadushanka449 หลายเดือนก่อน

      @@anurdhadilushan8761 මගේ යාලූවෙක් ඉන්නවා මුස්ලිම් රිමාස් කියලා උත් හොල්මනක්

  • @wimukthitharanga9559
    @wimukthitharanga9559 หลายเดือนก่อน +8

    අනේ අම්මණ්ඩියේ උබේ දැනුමේ තරම. තීට මම එතනින් ගන්න ඕණ පඩම අසංග කසුන් සරණ යන එක නෙමෙයී මොඩීයේ උන්දැලා යම් කාරණාවක් ඉස්මතුකරනවා. ඒ ඔස්සේ මේ ජීවිතයේ ස්භාවය වටහගං බණ අහනවට වඩා කසුන්ගේ අසංගගේ ඒවා අහල ඔහේට වෙන්නේත් පේ‍රෙතියක් වෙල සතර අපගත වෙන එකයි බ ධර්මය ගුරැ කොට සලකපං භාග්‍යවතුන්වහන්සේ ද තමා සොයාගත් ධර්මය තම ගුරැ කොට තියාගනයී කටයුතු කරෙ සද්ධර්මය ගුණ අනන්තයි අප්‍රමාණයී ඒහූ ධර්මයට ගරහන ආකාරයේ දෘෂ්ටි සමාජගත කරල අනිත් උනුත් ඒ මට්ටමට දාන්ඩ එපා.
    ඊළග කාරනාව මේ අසංග මහත්මයා කතාව මැදට පැනලා අනවශ්‍ය දැ අහන ආකාරයට මේ වැනි අදහස් එනකොට ඒ මෝඩ පුද්ගලයන්ව දැනුවත් කරන්න ඕණ ඔබට කරැණාවෙන් කියනවා සද්ධර්මය තමයී බණ ඇසීම මේවැනි නාටකයකට සම කළ නොහැකි බව නමූත් උන්දැ ඔහේ අහගන උන්න එකෙන් පෙන්නේ මේ වැනි වැඩසටහනක හරය පිළබඳව දියයූතු උක්තයන් උන්දෑ වත් දන්නැති ගානයී. ඔය කසුන් උන්නැහේ ඊළග වාරෙ ඕක පැහැදිලි කරණවනම් වටිනවා අසංග මීට වඩා මේ වැඩසටහන ආශ්‍රිතව කරැනු කියවන්න අධ්‍යනය කරන්න කතා විලාසයෙන්ම තේරෙනවා අනධ්‍යයන නමූත් episod එක මේන්ටෙන් කරනව කියලා. මේ වගේ මෝඩ අදහස් වැඩසටහනට ආවම මේකේ තත්වය බාල වෙනව අඩුම පෙර කථනයක් නැද්ධ කතාව ඩිලිවර් කරන චරිත අරතය මරණ බව වටහාගන්න ඒක වැඩගත්. සද්ධර්මයයී බණ අහන එකයි අන් කිසිවකට මේ හා සම කළ නොහැකි. ඒක හෙම නම් ඔය ඇත්තීටත් අසුචි වලක තමයී උප්පත්තියක් උරැමකරැවන් වෙන්නේ. 😂 අසංග කසුන් සරණංගච්ඡාමි තුලින් මෙවන් පහත් ආත්ම භාවයන් ඔස්සේ විඳවීම අවසන් වෙන්නැ. 😂😂😂

    • @KeerthiAbe
      @KeerthiAbe หลายเดือนก่อน

      කසුන් මහත්මයා, කුසල් පිං ද?
      සුවපත්වේවා 🙏🏻

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 หลายเดือนก่อน +1

      එ්ක අැත්ත

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk หลายเดือนก่อน +1

    අම්මෝ....මේක නම් මාරයි......👌❤

  • @rimzerizana4362
    @rimzerizana4362 หลายเดือนก่อน +1

    අදත් සුපිරි කථාවක් ❤

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd หลายเดือนก่อน +2

    15mint 20mint video niyamai....

  • @mahatheal4983
    @mahatheal4983 หลายเดือนก่อน +1

    Asanga aiya niyamai wede ❤❤❤❤❤❤❤❤❤❤

  • @ssamararathne6746
    @ssamararathne6746 หลายเดือนก่อน +4

    Babala denna nidagththata passe nidahase balana eka program ekak thama 😊

  • @sajeewaperera2034
    @sajeewaperera2034 หลายเดือนก่อน +7

    මමත් පිටකෝට්ටේ අපේ ගෙවල් ගාව වෙල පැත්තෙ ඔය වගේ දෙයක් වුණා මෙම ඇත්ත බොරු නෙමේ

  • @NimeshRanjan-g3x
    @NimeshRanjan-g3x 21 วันที่ผ่านมา

    Darmanakulawa jiwath wemu🙏

  • @sriyanijayasuriya979
    @sriyanijayasuriya979 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලන චැනල් එකක්

  • @ChathuriWeerasingha-d6e
    @ChathuriWeerasingha-d6e 11 วันที่ผ่านมา

    ඇත්තටම මේ කතාව නම් පැහැදිලි මදි,තව විස්තර කලා නම් තේරුම් ගන්න තිබුනා,අනික ඇයි ඒ ළමයා මෙයාගෙ නංගිට වැහුනේ,වෙන කෙනෙකුට නැතුව,ගෙදර කෙනෙකුට නැතුව පිට කෙනෙකුට වැහිලා වද දෙන්නෙ ඇයි

  • @NimanthiDinesha
    @NimanthiDinesha หลายเดือนก่อน +2

    මාත් කුවේට් ඉඳන් අහනවා මේ ප්‍රෝග්‍රෑම් එක....

  • @DinuthChathuranga-z4o
    @DinuthChathuranga-z4o หลายเดือนก่อน

    මෑතක උනු දෙයක් තියෙනවා ජිවිතෙ අමතකම නොවෙන ..

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 หลายเดือนก่อน +2

    STUTIWEWA 💘

  • @nihaldabarera2884
    @nihaldabarera2884 หลายเดือนก่อน +2

    This is real truth

  • @ronitiya4657
    @ronitiya4657 หลายเดือนก่อน +2

    Hareyata hary oyage katawa ❤

  • @ImtazAnzar
    @ImtazAnzar หลายเดือนก่อน +2

    ඉක්මනටම ඉවරඋනා😢

  • @nsb1524
    @nsb1524 หลายเดือนก่อน +1

    Bit Busy Brother, Unable to Listen Live Broadcast Yesterday, But Always Follow You in the Following Day! 😀

  • @ayomalikosala7563
    @ayomalikosala7563 หลายเดือนก่อน +3

    Mama Nugegoda, Thalapathpitiye.

    • @icontvsl103
      @icontvsl103 หลายเดือนก่อน

      Bording places nedda hoygnn igengnn lmyekt😢

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt หลายเดือนก่อน +1

    Super 👌 👍 ❤❤❤

  • @chandraherat1706
    @chandraherat1706 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢අනිවාට්

  • @Nilmi-i9q
    @Nilmi-i9q 27 วันที่ผ่านมา

    අනෙ ඔය කියනදෙවල් හරියටම හරි මොකද අපෙ දුවටත් අපෙ තාත්තා අවා ඇගටපිං නැතුව අපි පීං දුන්නට ගන්නත් බැ එ අයට එවට පිරිතෙ පිහිට තම තියෙන්නෙ අපට

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke หลายเดือนก่อน +1

    👍👍👍👍♥️♥️

  • @cadencestudio
    @cadencestudio หลายเดือนก่อน +4

    😱

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f หลายเดือนก่อน +2

    කොළඹත් ඉන්නව ඔය කට්ටිය., මමත් හිතුවෙ ඉස්සර නෑ කියල තමයි.ඒත් කොළඹ ඉන්නෙත් මේ ලංකාවෙම මිනිස්සු නෙ

  • @akhilakanishka8308
    @akhilakanishka8308 หลายเดือนก่อน

    Super ❤

  • @luisdorritos
    @luisdorritos หลายเดือนก่อน +2

    You guys deserve more subscribers than this 116k. and u earned mine, Thank u for this content👍👍👍👍👍

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 หลายเดือนก่อน +1

    👌👌👌

  • @panoramablue9191
    @panoramablue9191 หลายเดือนก่อน +4

    තවමත් මිත්‍යාව විහ්වාස කරන මෝඩ මිනිසුන් ලංකාවෙ ජිවක් ෙවනව 65% ෙමි වගේ තමා බුදුන් වහන් ෙස් ගේ ෙද්ශනාව හරි හැටි අව භෝද කරගත්තහම ෙමිවට පිලිතුරැ ලැ බෙයි ෙමි තැනැත්කියට නමි මානසික ෙෙවද්‍ය ය වර යෙක් ගේ පුතිකාර ලැබිමට සිදුෙවි අවිද්‍යාව රජ කරන විට ෙමවැනි පිස්සු නතා අහන්න ලැබෙනව

    • @AS_PODDA-nk2hv
      @AS_PODDA-nk2hv หลายเดือนก่อน

      Ponny ub nm 😂👍🏻

    • @ndassanayake293
      @ndassanayake293 หลายเดือนก่อน +2

      @@panoramablue9191
      Ane me bun mewa mithya viswasa nemei me atta katawal

    • @panoramablue9191
      @panoramablue9191 หลายเดือนก่อน

      @@AS_PODDA-nk2hv උබල නමි ෙමි සිය වසට ගැල පෙන්නෙනැ බං උබල දුප්පත් වු නේ ෙමවැනි පිසිසු ෙද්වල් විස්වාස කරන නිසා ගිහිල්ල විද්‍යාව ඉ ගෙනගනිල්ල බුදුන් සහ උන්වහන්සේ දේශනාකල සද්ධර්මය නිස්වාස කරපල්ල

    • @worldisnothing3776
      @worldisnothing3776 หลายเดือนก่อน

      ඇත්ත

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 หลายเดือนก่อน

      මෙව විස්වාස කරන මොඩ හැත්ත නොදකින් තොපි

  • @sanathdilipa3385
    @sanathdilipa3385 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @driveincanada9713
    @driveincanada9713 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. หลายเดือนก่อน

    අපේ ගමේත් මෙහෙම දෙයක් උනා 2009 අවුරුද්දේ..

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t หลายเดือนก่อน +2

    අපේ ගෙදර ඔහොම දෙයක් una
    මගේ නැන්ද marune blood cancer එකකින්
    Eyage wedding photo එක බිම වැටුණා
    A වෙලාවෙ එයාට pana ගිහිල්ලා cancer hospital ekadi
    අවුරුදු 28 මමත් podi
    Eya මහගෙදර ta duirin ගෙයක් හදන්න හිටියෙ
    මහගෙදර ta ගේන්න කොඩි ඔක්කොම දළදා තිබ්බා
    තාත්තා body එක geenakota bike ඒක ඉස්සරහට ආව api පාරේ හිටිය 50 විතර
    Ath body එක genapu වාහන නැන්ද ge ගෙදර මිදුලට ගිය
    අපි passen දිව්ව නවත්වන්න කියලා
    Drive කිව්වා මිනිස්සු හිටිය
    Dakke na
    ගෑනු කෙනකු කිව්වා ඉස්සරහ ගෙදර තියෙන්නේ යමු කියලා

  • @dilukafernando8597
    @dilukafernando8597 หลายเดือนก่อน

    Great 👍🏿

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🤟🤟🤟

  • @jayanishashipraba6298
    @jayanishashipraba6298 หลายเดือนก่อน

    මිය ගිය අයට නිතරම පින් දෙන්න

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 23 วันที่ผ่านมา

    😢

  • @chandraherat1706
    @chandraherat1706 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් ම.

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 16 วันที่ผ่านมา

    Budusrn 🇦🇪🇱🇰

  • @floridaflorida6370
    @floridaflorida6370 หลายเดือนก่อน

    Mamath eueop rataka inna mange gedarath oya wage siddiyak una..mange nangita una..ewa harima saththai.

  • @sajikumara4352
    @sajikumara4352 หลายเดือนก่อน +1

    මමත් විශ්වාස කරනවා ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නැ.ඒ ගැන හරිම කනගාටුයි.

  • @madushafernando6639
    @madushafernando6639 หลายเดือนก่อน +1

    I'm in italy

  • @අපේකම1
    @අපේකම1 หลายเดือนก่อน

    සංසාරේ කරපූ පව් තමයි. අපේ මිනිස්සුන්ට අමතක උන දෙයක් තමයි කර්මය කියලා දෙයක් තියෙනවා කියලා. සල්ලී පස්සේ කාමය ආශාව පස්සේ දුවන මිනිස්සු දන්නේ නෑ අපි මේ ඇවිල්ලා ඉන්නේ කෙටි කාලයක කාලයක් කාලය ගෙවලා යන්න කියලා. මොකද මේ හැමදෙම කලින් සැලසුම් කරපුවත් නෙවෙයි නොකරපුවත් නෙවෙයි.

  • @vitztoyota8712
    @vitztoyota8712 หลายเดือนก่อน +6

    විශ්වාස කරනත් බෑ. ඒත් මේ දේවල් ඇත්ත.

    • @misharasachinthana4916
      @misharasachinthana4916 หลายเดือนก่อน +2

      තමන්ට වෙන්නම ඕන විශ්වාස කරන්න

  • @shirot8423
    @shirot8423 หลายเดือนก่อน +1

    ලස්සන burgher කොල්ලෙක් නේද? මම හිතනවා eyaa කියලා... marenakota 27 යි.. eyaage wayasaka අම්මා එතකොට ජීවත් උනේ Australia වල da? එහෙමනම් මේ කෙනාගේ තව kathaa ගොඩක් තියනවා..

  • @namalwithanage7269
    @namalwithanage7269 หลายเดือนก่อน +2

    Thanks sir 👍😍🙏

  • @pasindupiumal1045
    @pasindupiumal1045 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @ImtazAnzar
    @ImtazAnzar หลายเดือนก่อน +1

    H!! Friend s😅

  • @judykulathunga591
    @judykulathunga591 26 วันที่ผ่านมา

    ආපො නෑ..ඔයා කියන්නේ 💯ඇත්ත.කොහමද අය්යෙ ඔයාලාට කතාකරලා විස්තරය කියන්නේ

  • @KeerthiAbe
    @KeerthiAbe หลายเดือนก่อน

    කසුන් මහත්මයා, කුසල් පිං ද?
    සුවපත්වේවා 🙏🏻

  • @kanti7069
    @kanti7069 18 วันที่ผ่านมา

    Buthawa dosa nethuwa nowei me thumeyage kathawa th attha ehema dewal theyenawa ape aiya bedala enna akkata th eyage ammawa wehela heteya godak dewal karala dennam tekak hoden ennawa

  • @shiranfdo901
    @shiranfdo901 หลายเดือนก่อน +1

    Attatama maat kiyanawa loku awsbodayak tiyenawa

  • @dilushalakshan8309
    @dilushalakshan8309 หลายเดือนก่อน +5

    කසුන් නාගොඩ කියන පොරට බිස්නස් හදලා දෙන්න මරු කතාවක් හැබැයි 😂😂😂 වැඩේ කියන්නෙ ලංකාවේ විතරයි මෙච්චර හොල්මන් අවතාර තියෙන්නෙ අච්චර පව් වැඩ කරන පිටරටවල් වල ලංකාවේ ඔය කියන තරම් හොල්මන් අවතාර කිසිවක් අදටත් නෑ 😂

    • @hansachathuranga3486
      @hansachathuranga3486 หลายเดือนก่อน +1

      ane uba danna labba tamai warenko pitaratakata balanna owa netdda kiyala😊

    • @Upeksha-q6p
      @Upeksha-q6p หลายเดือนก่อน

      ​@@hansachathuranga3486😂 oya lankawe da inne.ennako cyprus wala thiyenawa park ekak eheta

    • @dilushalakshan8309
      @dilushalakshan8309 หลายเดือนก่อน

      @@hansachathuranga3486 පිට රට තමයි ඉන්නෙ. ඕන තරම් රෑ ගමන් බිමන් තනියම යනවා මහ රෑ කලුවරේ. පව්කාර වැඩ වැඩිම වෙන රටක සහ දියුණුවේ උපරිම රටක ඉන්නෙ බං ඔය කියන හොල්මන් පදිරියිනෙ දියුණු රටවල් වල 😂 ගුප්ත රටවල් වලට විතරයි ඕවා රජ කරන්නේ 🤣

    • @MadharaMallika
      @MadharaMallika หลายเดือนก่อน +2

      අමරිකාවට ගිහින් බලන්න..මාර හොල්මන් කැටියක් ඉන්නේ..ලෝකෙ හැම තැනම හොල්මන් ඉන්නවා..තියනවා..

    • @chalakadimantha
      @chalakadimantha หลายเดือนก่อน +1

      මචං මමත් රට තමයි ඇත්තටම ඔල්මන් ඉන්නවා අවිශ්වාස කරත් නැතත්

  • @KamalaRathanayaka
    @KamalaRathanayaka หลายเดือนก่อน

    Ane ammo apitt oya dukay winnda nokarapu deyakk naa nomari beruna

  • @PathKasun-yr6tt
    @PathKasun-yr6tt หลายเดือนก่อน

    Background සද්දේ අඩු කරලා දාන්න

  • @ThinethChamikara-dq2zb
    @ThinethChamikara-dq2zb หลายเดือนก่อน +2

    හොල්මන් නම් සුවර් නැ..👀

  • @DewmiTharushika-v6u
    @DewmiTharushika-v6u หลายเดือนก่อน +1

    Mamath oya wage athdakimak vidapu kenek. Samaharu comments karanawa boru dewal kiyala. Na oy wage dewal aththa jivithe tiyenawa

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 หลายเดือนก่อน

    Lankawe vtarak neve me italiyeth tiyenawa kulliyata gatta ge achchi kenek avidin ah den bimata adladanava paskuwa kama raya ath hariya

  • @judykulathunga591
    @judykulathunga591 26 วันที่ผ่านมา

    අය්යෙ ඔිනි තරම් සත්‍යය විස්තර තියෙනවා පෙන්නලා ම කියන්න පුළුවන්

  • @gihanhemachandra-gx9gp
    @gihanhemachandra-gx9gp หลายเดือนก่อน

    එක අැත්ක පාතල ෙ කෙ නක් මැරැණා ෙපාලිස්සි ෙයන් ෙ වඩිතියලා ෙ ගවල් ගාව අැන්ටි ෙ කෙනක්ෙ ග් අැගට අාවා විස්තර කිවිිවා

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc หลายเดือนก่อน

    Math ahala tiyena widiyata siyadiwi nasagena marena kenek hoda tanakata hoda upatakata giya kenek gana kawadawath ahala na ipaduna hamoma pretha loke nattn gandabbayo wela natthan niraye

  • @badeddvl5141
    @badeddvl5141 หลายเดือนก่อน +1

    අයියෙ හැමදාම විඩියෝ එකක් ඕනේ❤

  • @judykulathunga591
    @judykulathunga591 26 วันที่ผ่านมา

    මෙ කියන්නේ බොරු නෙවෙයි, මොකද මටත් ඔය වාගෙ ගොඩාක් අත්දැකීම් තියෙනවා.ඉස්සර අපි ඕවා විශ්වාස කළෙම නැහැ..මෙ දැනටත් එහෙම වෙනවා.

  • @LalithaSenadeera-bm8ms
    @LalithaSenadeera-bm8ms หลายเดือนก่อน +1

    Meeka atta apatat mewa una

  • @disnakanthi8140
    @disnakanthi8140 หลายเดือนก่อน +3

    AI me dewal me ratawala naththe AI apelankawevitharak mewa ahalama Baya hithenawane onama gedaraka Bana daanawa me ratawal wala wageth newei ehemath wela AI me marunu Aya anith ayage angata enne

  • @DilinihansikaRamasundarahettia
    @DilinihansikaRamasundarahettia หลายเดือนก่อน

    Mn nm wediya owa wiswasa karanne naaa owa wediya oluwata ganna epaaa hitha kadan wetila manasika ledddu wenawa

  • @DenuwanRandika
    @DenuwanRandika หลายเดือนก่อน

    ඒකියන්නෙ මසතුනක්යනකං.ආත්මයයාන්නැකියලා.එකතාවබොරැවක්ද

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 หลายเดือนก่อน

    Thatha ellapu de dunati minissu

  • @panoramablue9191
    @panoramablue9191 หลายเดือนก่อน

    කරැනා කරල බුද්ධ ධර්මය සහ බුදුන් වහන්සේ ගැන සහ විදයාව සහ නව තාක්ෂණය ගැන ෙද්වල් පල කරන්න අ ෙප් තරැණ දුවල පුතාලට එවැනි ෙද්වල් තමා ඉ ගෙන ගත යුත් ෙත ් ෙමි ව ෙග් 18 වැනි සියවසට අයිති අවිදයාත්මක ෙද්වල් පල කරන්න එපා කරැනාකරල තවත් ෙමි ර ෙට් මිනිසුසු ෙමා්ඩ කරන්න එපා 75% ඉන් ෙන 🐄🐄🐄🐄🐄

  • @InokaInoka-hx2zk
    @InokaInoka-hx2zk หลายเดือนก่อน

    මෙහෙම දෙවල් තියනව ඒක ඇත්තක්

  • @thanukadinujaya7957
    @thanukadinujaya7957 หลายเดือนก่อน +1

    Supiriii 😢😮

  • @disnakanthi8140
    @disnakanthi8140 หลายเดือนก่อน +1

    Mata mathakai banakata swamin wahanse namak desana Kara kawadawath gange muhuda ehema oaakarala yawanna EPA kiyala eyalata hondin budubana asena thanakata gihin daanna kiyala

  • @arjunabalasooriya9381
    @arjunabalasooriya9381 หลายเดือนก่อน +1

    Kathave visthra madi pahdikiv hariyt kiynna be

  • @nadishashiranthi
    @nadishashiranthi หลายเดือนก่อน

    Mage kathawath oye wagema භයානක deyak muna dipu කෙනෙක් math

  • @AsiruShiroman
    @AsiruShiroman หลายเดือนก่อน +7

    ❤️💛💚oya siddiya une nugegoda nemei boralesgamuwe. Oya malagedara gihin api drink eka daagena iddi oya kiyana nangige mallige agata aawe mulinma.A welawe oya nathi una kollata kalin aawe oya mallige aachchi.thaththawa nemei wahune.oya ellila maruna mallige aathme enna kalin oya mallige aachchi avith betagaththe. Thawa godak dewal unaa eda.api kollo 5,6 denekta control karaganna bari unaa ,,,soo strong 💪 spirit .

    • @malindinavodya3470
      @malindinavodya3470 หลายเดือนก่อน +2

      අනේ උන දේ කියන්නකො

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 หลายเดือนก่อน +1

      ow matath asai Dana ganda

    • @arjunabalasooriya9381
      @arjunabalasooriya9381 หลายเดือนก่อน +1

      Oka mula idan kiynnna sudda

    • @sitharamadupani5469
      @sitharamadupani5469 หลายเดือนก่อน

      නැහැ එහෙම දෙයක් සිද්ධ වුනා නුගේගොඩ police ඇතුළේ පාරේ

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn หลายเดือนก่อน +2

    ❤❤❤❤🤟🤟🤟

  • @DamiantiOman
    @DamiantiOman หลายเดือนก่อน

    👍🏻👌

  • @m1976nuw
    @m1976nuw หลายเดือนก่อน +1

    ❤❤❤

  • @96channel23
    @96channel23 หลายเดือนก่อน