ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැබැයි ගැටේ වැටෙන්නැ..😄ඒක මරුඅහ්...එහෙනම් පොඩි බොස් නැවට ගිහිල්ල වීඩියො ඕන ⚓️💛
අනිවා දාමු ඉක්මන්ටම..🧡✌️
Sahodaraya oya hari awankawa me vidiyo 1a karanawa mama dakka. Godak isthuthi me vidio walata. Apita oya me vidio walin udau karanawa wagema oyageth balaporoththu sarthaka wewa kiyala prarthana karanawa!
Aiye oya deck Rating course ekt apply kale online ද ? වෙන විදිහකටද
මන් direct company එකටම ගියා මල්ලි 🧡✌🏻
Mcn cinec එකේද කෝස් එක කරේ 👀
👌
ගැට කියක් විතර තියනවාද අයියා
අනේ අයියේ ඉතුරු ටිකත් ඕන අයියේ ඉක්මනටම
Good job bro
Thanks 🧡✌🏻
මචන් ගැට වරිග 20ක් වත් දාපන්
♥️😁♥️
අපේ රටට තිබ්බ නැව් .එවා අද නෑ....1969 සිලෝන් ෂිපින් කෝපරේෂන් ආරම්භ කර තිබෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය වරියගේ පාළන සමයේ පී. බී. ජී. කලුගල්ල වෙළද හා නාවික අමාත්‍යවරයා ලෙස නාවික කටයුතු ආරම්භ කර තිබෙනවා. 1970 දී එහි ප්‍රධානය කාර්යාලය කොළඹ 1 බාරොන් ජයතිලක මාවතේ ආරම්භ කිරීමෙන් පසු, 1971 දී ප්‍රථම වරට මිලදී ගන්නා ලද ලංකා රාණි නෞකාව තමයි ශ්‍රී ලංකාවට අයිතිව තිබූ ප්‍රථම නැව.එතැන් සිට වරින් වර මිලදී ගත් නෞකා 17ක් අප රට සතුව තිබි ඇත. මේ එම නෞකා ගැන තොරතුරුයි.⛴⛴ලංකා රාණිභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මුල් නාමය Finnamore Valley නම් විය. මෙම නැව ටොන් 10345ක් බර වන අතර, ටොන් 15472ක උපරිම බරක් ගෙන යා හැක.1975 ජනවාරි 15 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 22 සිංගප්පූරුවේදී විකුණා ඇත.⛴⛴ලංකා සාගරිකාභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 1591ක් බර වන අතර, ටොන් 2604ක උපරිම බරක් ගෙන යා හැක.1972 පෙබරවාරි 8 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1983 ජූලි 5 ජපානයේදී විකුණා ඇත.⛴⛴ලංකා දේවිභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 9869ක් බර වන අතර, ටොන් 14326ක උපරිම බරක් ගෙන යා හැක.1972 අප්‍රේල් 11 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1987 පෙබරවාරි 1 නොර්වේදී විකුණා ඇත.⛴⛴ලංකා කල්‍යාණි භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 5206ක් බර වන අතර, ටොන් 6376 ක උපරිම බරක් ගෙන යා හැක.1972 සැප්තැම්බර් 20 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 සැප්තැම්බර් 2 Canton හිදී රාජ්‍යයට විකුණා ඇත.⛴⛴ලංකා කාන්තිභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 5678ක් බර වන අතර, ටොන් 6790 ක උපරිම බරක් ගෙන යා හැක.1972 නොවැම්බර් 28 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 අගෝස්තු 21 කොළඹදී විකුණා ඇත.⛴⛴ලංකා ශාන්තිභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 9464ක් බර වන අතර, ටොන් 14580ක උපරිම බරක් ගෙන යා හැක.1973 මැයි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 7 Antwerp හිදී විකුණා ඇත.⛴⛴ලංකා කීර්තිභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 8620ක් බර වන අතර, ටොන් 12068 ක උපරිම බරක් ගෙන යා හැක.1975 පෙබරවාරි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 මාර්තු 26 සිංගප්පූරුවේදී විකුණා ඇත.⛴⛴ලංකා රත්නභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 10203ක් බර වන අතර, ටොන් 15305 ක උපරිම බරක් ගෙන යා හැක.1975 අගෝස්තු 29 ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 26 ස්පාඤ්ඤයේදි විකුණා ඇත.⛴⛴තම්මැන්නාලංකාව සතුව තිබූ එකම බොර තෙල් ප්‍රවාහන නෞකාව මෙයයි. මෙම නැව ටොන් 18351ක් බර වන අතර, ටොන් 30278 ක උපරිම බරක් ගෙන යා හැක.1975 සැප්තැම්බර් ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1984 අප්‍රේල් 6 කොළඹදී විකුණා ඇත.1977න් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ ලලිත් ඇතුලත් මුදලි මහතා නාවික හා වෙළද අමාත්‍යවරයා ලෙස ලංකාවට ගෙන්වූ නෞකාවන් මෙසේයි.⛴⛴ලංකා සිරිභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන් 3831 ක උපරිම බරක් ගෙන යා හැක.1982 පෙබරවාරි නිශ්පාදනය කල නැවකි.⛴⛴ලංකා සීදේවිභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන් 3831 ක උපරිම බරක් ගෙන යා හැක.1982 මාර්තු නිශ්පාදනය කල නැවකි.⛴⛴ලංකා ශ්රීමණීභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 9129ක් බර වන අතර, ටොන් 9609ක උපරිම බරක් ගෙන යා හැක.1982 අගොස්තු නිශ්පාදනය කල නැවකි.⛴⛴ලංකා ශ්රීමතීභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11498ක් බර වන අතර, ටොන් 19447ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.⛴⛴ලංකා මුදිතභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 2934ක් බර වන අතර, ටොන් 3080ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.1982 දෙසැම්බර් නිශ්පාදනය කල නැවකි.⛴⛴ලංකා මහපොලභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8082ක් බර වන අතර, ටොන් 11372ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.1983 ජූනි 29 නිශ්පාදනය කල නැවකි.⛴⛴ලංකා අතුලභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11217ක් බර වන අතර, ටොන් 13880ක උපරිම බරක් ගෙන යා හැක.1983 සැප්තැම්බර් 9 නිශ්පාදනය කල නැවකි.⛴⛴ලංකා අජිතභාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8678ක් බර වන අතර, ටොන් 11450ක උපරිම බරක් ගෙන යා හැක.1985 ජනවාරි 10 නිශ්පාදනය කල නැවකි.එහෙත් අද වන විට සිලෝන් ෂිපින් කෝපරේෂන් සතුව එක් නෞකාවක්වත් නොමැති අතර, අප රටට නැව් තිබෙන කාලයේ එක් නැවක් වත් නොතිබුණු මාලදිවයින, සිංගප්පූරුව, මැලේෂියාව වැනි රටවල් දැන් විශාල නැව් සමාගම් වල හිමි කරුවන් බවට පත් වී තිබෙනවා. ලෝකයේ නාවික ප්‍රධාන නාවික මාර්ග අසලම පිහිටි අපේ රට ඇත්තෙන්ම මේ වන විට ආසියාවේ විශාලතම නැව් හිමි රටක්ව තිබිය යුතු වුවත්, මුලින් තිබූ නෞකාත් අහිමි කරගනිමින් පරිහානියට පත් වීම වේදනාවට තුඩුදෙන කරුණක් වෙනවා.
Dan ship ekeda inne
Mchn oya okkom knot ticad 😮
😍
බෙල්ලට දාන්න තමා බැලුවෙ🙂
දාගත්තද😂
Gata warudunoth cdc ganna bada practical exam ekadi
Practicle වල ගැට බලලා ලකුනු දෙනවා..ලකුනු අඩු වෙන එක තමයි ඉතින් ගැට වැරදුනහම වෙන්නෙ
Exam eka amaruida aiye😐
සාමාන්‍ය මට්ටමට ටිකක් අමාරුයි...
okoma gata tika theruna habai gata warga name aka amathaka wenawa
ගැට ටික ප්‍රැක්ටිස් වෙද්දි නමත් එක්කම මතක තියාගෙන් ගහන්න..එතකොට හරි..🧡✌️
@@SeafarerLK hari elaga vidio aka ship akedi ona
අයියේ වට්සැප් නම්බරය් දාන්න
nomber eka diyanko brother ♥️
0784459666
හැබැයි ගැටේ වැටෙන්නැ..😄ඒක මරුඅහ්...එහෙනම් පොඩි බොස් නැවට ගිහිල්ල වීඩියො ඕන ⚓️💛
අනිවා දාමු ඉක්මන්ටම..🧡✌️
Sahodaraya oya hari awankawa me vidiyo 1a karanawa mama dakka. Godak isthuthi me vidio walata. Apita oya me vidio walin udau karanawa wagema oyageth balaporoththu sarthaka wewa kiyala prarthana karanawa!
Aiye oya deck Rating course ekt apply kale online ද ? වෙන විදිහකටද
මන් direct company එකටම ගියා මල්ලි 🧡✌🏻
Mcn cinec එකේද කෝස් එක කරේ 👀
👌
ගැට කියක් විතර තියනවාද අයියා
අනේ අයියේ ඉතුරු ටිකත් ඕන අයියේ ඉක්මනටම
Good job bro
Thanks 🧡✌🏻
මචන් ගැට වරිග 20ක් වත් දාපන්
♥️😁♥️
අපේ රටට තිබ්බ නැව් .එවා අද නෑ....
1969 සිලෝන් ෂිපින් කෝපරේෂන් ආරම්භ කර තිබෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය වරියගේ පාළන සමයේ පී. බී. ජී. කලුගල්ල වෙළද හා නාවික අමාත්‍යවරයා ලෙස නාවික කටයුතු ආරම්භ කර තිබෙනවා. 1970 දී එහි ප්‍රධානය කාර්යාලය කොළඹ 1 බාරොන් ජයතිලක මාවතේ ආරම්භ කිරීමෙන් පසු, 1971 දී ප්‍රථම වරට මිලදී ගන්නා ලද ලංකා රාණි නෞකාව තමයි ශ්‍රී ලංකාවට අයිතිව තිබූ ප්‍රථම නැව.
එතැන් සිට වරින් වර මිලදී ගත් නෞකා 17ක් අප රට සතුව තිබි ඇත. මේ එම නෞකා ගැන තොරතුරුයි.
⛴⛴ලංකා රාණි
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මුල් නාමය Finnamore Valley නම් විය. මෙම නැව ටොන් 10345ක් බර වන අතර, ටොන් 15472ක උපරිම බරක් ගෙන යා හැක.
1975 ජනවාරි 15 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 22 සිංගප්පූරුවේදී විකුණා ඇත.
⛴⛴ලංකා සාගරිකා
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 1591ක් බර වන අතර, ටොන් 2604ක උපරිම බරක් ගෙන යා හැක.
1972 පෙබරවාරි 8 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1983 ජූලි 5 ජපානයේදී විකුණා ඇත.
⛴⛴ලංකා දේවි
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 9869ක් බර වන අතර, ටොන් 14326ක උපරිම බරක් ගෙන යා හැක.
1972 අප්‍රේල් 11 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1987 පෙබරවාරි 1 නොර්වේදී විකුණා ඇත.
⛴⛴ලංකා කල්‍යාණි
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 5206ක් බර වන අතර, ටොන් 6376 ක උපරිම බරක් ගෙන යා හැක.
1972 සැප්තැම්බර් 20 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 සැප්තැම්බර් 2 Canton හිදී රාජ්‍යයට විකුණා ඇත.
⛴⛴ලංකා කාන්ති
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 5678ක් බර වන අතර, ටොන් 6790 ක උපරිම බරක් ගෙන යා හැක.
1972 නොවැම්බර් 28 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 අගෝස්තු 21 කොළඹදී විකුණා ඇත.
⛴⛴ලංකා ශාන්ති
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 9464ක් බර වන අතර, ටොන් 14580ක උපරිම බරක් ගෙන යා හැක.
1973 මැයි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 7 Antwerp හිදී විකුණා ඇත.
⛴⛴ලංකා කීර්ති
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 8620ක් බර වන අතර, ටොන් 12068 ක උපරිම බරක් ගෙන යා හැක.
1975 පෙබරවාරි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 මාර්තු 26 සිංගප්පූරුවේදී විකුණා ඇත.
⛴⛴ලංකා රත්න
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 10203ක් බර වන අතර, ටොන් 15305 ක උපරිම බරක් ගෙන යා හැක.
1975 අගෝස්තු 29 ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 26 ස්පාඤ්ඤයේදි විකුණා ඇත.
⛴⛴තම්මැන්නා
ලංකාව සතුව තිබූ එකම බොර තෙල් ප්‍රවාහන නෞකාව මෙයයි. මෙම නැව ටොන් 18351ක් බර වන අතර, ටොන් 30278 ක උපරිම බරක් ගෙන යා හැක.
1975 සැප්තැම්බර් ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1984 අප්‍රේල් 6 කොළඹදී විකුණා ඇත.
1977න් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ ලලිත් ඇතුලත් මුදලි මහතා නාවික හා වෙළද අමාත්‍යවරයා ලෙස ලංකාවට ගෙන්වූ නෞකාවන් මෙසේයි.
⛴⛴ලංකා සිරි
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන් 3831 ක උපරිම බරක් ගෙන යා හැක.
1982 පෙබරවාරි නිශ්පාදනය කල නැවකි.
⛴⛴ලංකා සීදේවි
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන් 3831 ක උපරිම බරක් ගෙන යා හැක.
1982 මාර්තු නිශ්පාදනය කල නැවකි.
⛴⛴ලංකා ශ්‍රීමණී
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 9129ක් බර වන අතර, ටොන් 9609ක උපරිම බරක් ගෙන යා හැක.
1982 අගොස්තු නිශ්පාදනය කල නැවකි.
⛴⛴ලංකා ශ්‍රීමතී
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11498ක් බර වන අතර, ටොන් 19447ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.
⛴⛴ලංකා මුදිත
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 2934ක් බර වන අතර, ටොන් 3080ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.
1982 දෙසැම්බර් නිශ්පාදනය කල නැවකි.
⛴⛴ලංකා මහපොල
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8082ක් බර වන අතර, ටොන් 11372ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.
1983 ජූනි 29 නිශ්පාදනය කල නැවකි.
⛴⛴ලංකා අතුල
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11217ක් බර වන අතර, ටොන් 13880ක උපරිම බරක් ගෙන යා හැක.
1983 සැප්තැම්බර් 9 නිශ්පාදනය කල නැවකි.
⛴⛴ලංකා අජිත
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8678ක් බර වන අතර, ටොන් 11450ක උපරිම බරක් ගෙන යා හැක.
1985 ජනවාරි 10 නිශ්පාදනය කල නැවකි.
එහෙත් අද වන විට සිලෝන් ෂිපින් කෝපරේෂන් සතුව එක් නෞකාවක්වත් නොමැති අතර, අප රටට නැව් තිබෙන කාලයේ එක් නැවක් වත් නොතිබුණු මාලදිවයින, සිංගප්පූරුව, මැලේෂියාව වැනි රටවල් දැන් විශාල නැව් සමාගම් වල හිමි කරුවන් බවට පත් වී තිබෙනවා. ලෝකයේ නාවික ප්‍රධාන නාවික මාර්ග අසලම පිහිටි අපේ රට ඇත්තෙන්ම මේ වන විට ආසියාවේ විශාලතම නැව් හිමි රටක්ව තිබිය යුතු වුවත්, මුලින් තිබූ නෞකාත් අහිමි කරගනිමින් පරිහානියට පත් වීම වේදනාවට තුඩුදෙන කරුණක් වෙනවා.
Dan ship ekeda inne
Mchn oya okkom knot ticad 😮
😍
බෙල්ලට දාන්න තමා බැලුවෙ🙂
දාගත්තද😂
Gata warudunoth cdc ganna bada practical exam ekadi
Practicle වල ගැට බලලා ලකුනු දෙනවා..ලකුනු අඩු වෙන එක තමයි ඉතින් ගැට වැරදුනහම වෙන්නෙ
Exam eka amaruida aiye😐
සාමාන්‍ය මට්ටමට ටිකක් අමාරුයි...
okoma gata tika theruna habai gata warga name aka amathaka wenawa
ගැට ටික ප්‍රැක්ටිස් වෙද්දි නමත් එක්කම මතක තියාගෙන් ගහන්න..එතකොට හරි..🧡✌️
@@SeafarerLK hari elaga vidio aka ship akedi ona
අයියේ වට්සැප් නම්බරය් දාන්න
nomber eka diyanko brother ♥️
0784459666