හැමොම ඉල්ලපු milkmaid ගවුම මහමු how to sew milkmaid frock

แชร์
ฝัง

ความคิดเห็น • 93

  • @poornimasandali-qd2xq
    @poornimasandali-qd2xq 6 หลายเดือนก่อน +3

    අනේ ගොඩක් ස්තුතියි ඔයාට.මමත් මේ ගවුම මහන්න හදන්නෙ අද... ලස්සන වෙයි කියලා හිතෙනවා.

  • @PriyangikaSadamali-y2m
    @PriyangikaSadamali-y2m 8 หลายเดือนก่อน

    මට මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා හරි හොඳට පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි

  • @ChandimaDamayanthi-pp4of
    @ChandimaDamayanthi-pp4of 8 หลายเดือนก่อน

    Godak ලස්සනයි පැහැදිලිව කියලා දෙනවා

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 9 หลายเดือนก่อน

    මං හොය හොය හිටපු එකක්.ගොඩක් ස්තූතියි නංගා 🥰🥰🥰🥰😘

  • @chathurikaperera1651
    @chathurikaperera1651 9 หลายเดือนก่อน +8

    නංගි පුලුවන්නම් කොට් කොලර් එක එන ඒ ලයින් ගවුමක් කියලා දෙන්නකෝ

    • @binuscreations
      @binuscreations  9 หลายเดือนก่อน

      Ha akke

    • @DilaniKumari-h6z
      @DilaniKumari-h6z 9 หลายเดือนก่อน

      අනේ ඔව් පුලුවන් නම් ඒක කියල දෙන්නකෝ🤗

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 6 หลายเดือนก่อน

    harima lassanai pahadili gauma mahala adagena dan a vidiyo akath harima lassanai ane 🥰🥰🥰♥️♥️👍👍

  • @RuviRuvee00
    @RuviRuvee00 9 หลายเดือนก่อน

    ඒ වගේම රෙද්දක් හම්බුනා මහන්න ඕන දැන් ❤️

  • @nageshwariemuthukumar3339
    @nageshwariemuthukumar3339 6 หลายเดือนก่อน

    Sleev eka kapuve front side block ekendha adha thamai.oyage video eka baluve

  • @VithanageSamantha-x6s
    @VithanageSamantha-x6s 9 หลายเดือนก่อน +1

    Mis illastik nathuwa zip ekak unath danna puluvnda. Ethkota pithupasa paluwa delay wen wanna Kalona One Neda. Saya kotasa kapne kohomda wen wenna

    • @binuscreations
      @binuscreations  9 หลายเดือนก่อน

      Inbox msg akak danna mama kyl dennam

  • @DinushkaSandamali
    @DinushkaSandamali หลายเดือนก่อน

    Thank you mis ❤❤

  • @PriyangikaSadamali-y2m
    @PriyangikaSadamali-y2m 8 หลายเดือนก่อน +2

    පිටිපස පළුව බෝ එකක් ගැටගහන ඉන්න ගාවින් විශේප් එකට ඉඩක් තියෙන ගවුමක් මහන්න කියලා දෙන්නකෝ

  • @RuviRuvee00
    @RuviRuvee00 9 หลายเดือนก่อน +1

    අක්කා shirt එක වගේ ගවුමක් මහන්නකෝ

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 9 หลายเดือนก่อน

    මම බලාගෙන හිටිය Thank you නංගි

  • @tharushibagya898
    @tharushibagya898 9 หลายเดือนก่อน +1

    අක්කා දාන විඩියෝ හැම එකක්ම වගේ බලනවා,ගොඩක් වටිනවා මටනම් ඒවා,දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා,මොකද මාත් ඇදුම් මහන කෙනෙක් නිසා,මේකන ඉක්මනට මහලා අදින්න ආසවක් ආවා ගවුම දැක්කම..
    අනේ පුලුවන් නම් ඉදිරි පස නැම්මට තියෙන සයිඩ් ඔපන් තියෙන (බොත්තම් දලා වගේ පෙන්නන)කුර්තා ටෝප් එකක් මහන්න්කෝ
    අනිකත් එක කොට් කොළර් එක දාපු ගවුමකුත් මහන්නකො...
    සමහර මහන අයගේ විඩියෝ බැලුවට අපිට කිසිම දේයක් තේරුම් ගන්න බෑ,අක්කගේ විඩියෝ හරි පැහැදිලියි..අක්කගේ මහන දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤

    • @binuscreations
      @binuscreations  9 หลายเดือนก่อน

      කියලා දෙන්නම් පැටියෝ ❤

  • @chrishanthicooray6616
    @chrishanthicooray6616 9 หลายเดือนก่อน

    Wow superb thank u very much

  • @nelumkaudayakanthi6647
    @nelumkaudayakanthi6647 2 หลายเดือนก่อน

    cort colour eka dapu a line gawmak kiyals denna

  • @krishanisilva1783
    @krishanisilva1783 7 หลายเดือนก่อน

    Hodin kiyala denawa, oyata godak stutti ❤ mamath 1 mahanna gatta😊

  • @mangalaw319
    @mangalaw319 9 หลายเดือนก่อน +1

    ❤❤❤Harima pahasu vidiyata kiyala denawa sthuthii

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 9 หลายเดือนก่อน +1

    Chinese collar kurtha top ekak kyla denna puluwan da nanga????? 🙏☺️

    • @binuscreations
      @binuscreations  9 หลายเดือนก่อน +1

      Ha akke

    • @nimalkasenarath1052
      @nimalkasenarath1052 9 หลายเดือนก่อน

      @@binuscreations thanks nanga..... & waiting ☺️☺️☺️

  • @SsT-ru3uc
    @SsT-ru3uc 9 หลายเดือนก่อน

    Sweetheart kara dalaa , A line frock ekk mhana vidiya kiynnko

  • @tashanimuthumala
    @tashanimuthumala 3 หลายเดือนก่อน

    What is the fabric name

  • @nadarajapillaiaravindan5848
    @nadarajapillaiaravindan5848 27 วันที่ผ่านมา

    Me redi wargaya mokakda

  • @nilammhatre7341
    @nilammhatre7341 2 หลายเดือนก่อน

    Which fabric is this

  • @Nethun-i1s
    @Nethun-i1s 9 หลายเดือนก่อน

    ලස්සනෛ මැණික එකනම්. 🥰🥰

  • @aabidhkanza6959
    @aabidhkanza6959 9 หลายเดือนก่อน

    Sister plz cargo pant leshama cutting mahapu videos dhaandako❤

  • @JeewaniNisansala-c7u
    @JeewaniNisansala-c7u 7 หลายเดือนก่อน +1

    අම අලුතින් මහන කෙනෙක් ඔයාගෙ වීඩියෝ ටික ගොඩාක් වටිනවා නන්ගි ස්තූතියි ඔයාට ගොඩාක් නන්ගි මට ඉස්සරහට ඕපන් එක ගන්න මිමි ගන්න බයයි ටිකක් පැහැදිලි කරනවද

    • @binuscreations
      @binuscreations  7 หลายเดือนก่อน

      ඉස්සරහත් videos බලන්න මම කියලා දෙන්නම්

  • @Hs_531-g7j
    @Hs_531-g7j 4 หลายเดือนก่อน

    මිල්ක්මයිඩ් ක්‍රොප්ටොප් එකත් දාන්නකො අක්කෙ

  • @warnakulasuriyagesudahini533
    @warnakulasuriyagesudahini533 8 หลายเดือนก่อน +1

    Woow lassanai

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 6 หลายเดือนก่อน

    oyage vidiyo harima hodai ath mata prshnayak thiye oya mahan yaddi mahalanewaranwela a kotasa pennanna hoyaganna ba mata nam meke kotas wen kalane ediripasa plese sorry ahema kiwata

  • @akalankaaloka398
    @akalankaaloka398 9 หลายเดือนก่อน

    Harima lassanai akke

  • @ThariniRodrigo
    @ThariniRodrigo 7 หลายเดือนก่อน +1

    Super ❤❤❤

  • @chathurikaperera1651
    @chathurikaperera1651 9 หลายเดือนก่อน

    Godak vatinawa nngi ❤ thank you so much ❤

  • @malki4745
    @malki4745 9 หลายเดือนก่อน

    Lassanai nangi❤

  • @indranipathirana1197
    @indranipathirana1197 8 หลายเดือนก่อน

    Baluse මෝස්තරයක් kiyala dennako duwa.❤

  • @lakshikabl1873
    @lakshikabl1873 9 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩාක් ❤❤❤❤

  • @Anujayasinghe-t9q
    @Anujayasinghe-t9q 9 หลายเดือนก่อน

    Akke me blouse kotase point ekata usada ganne nethinam bra cut usada

    • @binuscreations
      @binuscreations  9 หลายเดือนก่อน

      Bra cut usa nangi

    • @Anujayasinghe-t9q
      @Anujayasinghe-t9q 9 หลายเดือนก่อน

      @@binuscreations hari akkke.🙏

  • @nilukshifernando5491
    @nilukshifernando5491 8 หลายเดือนก่อน

    ප්ලේයර්ඩ් ගවුමකට train එකක් ගන්න විදිහ කියලා දෙන්නකෝ 🙏, කඩදාසි වලින් හරි 🙏❤

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 9 หลายเดือนก่อน

    මිටර් 3ක්ම ඕනද

    • @binuscreations
      @binuscreations  9 หลายเดือนก่อน

      2.5ත් ඇති කෙට්ටු කෙනෙක්ට

  • @kasunineelaka8471
    @kasunineelaka8471 9 หลายเดือนก่อน

    Thankz nangi ❤

  • @nilammhatre7341
    @nilammhatre7341 7 หลายเดือนก่อน

    I love this dress.. but i don't understand some point in this video.. can u plz make this video with english or hindi subtitles .. plz explain in english or hindi so maxinum people understand this.. we are not familiar with your language 😢

  • @Anujayasinghe-t9q
    @Anujayasinghe-t9q 9 หลายเดือนก่อน

    Godak lassanai❤

  • @ChandimaDilrukshi-p8l
    @ChandimaDilrukshi-p8l 7 หลายเดือนก่อน

    අතේ රැළි වලට අඟල් හය වැඩි කරන්නෙ කොහෙන්ද.අත පැහැදිලි නැ.

  • @RoshikaSubhashini-ou3sb
    @RoshikaSubhashini-ou3sb 7 หลายเดือนก่อน

    Thank you mis

  • @chathurikalakmali4805
    @chathurikalakmali4805 7 หลายเดือนก่อน

    මේකේ කර ගැබුර අපිට ඕනේ ගානට වැඩිය ගන්නේ නැතුව 2 ක් 3ක් වගේ අගල් ගත්තොත් ඒක ප්‍රශ්නයක් නැහැ නේද...අත අල්ලද්දි එහෙම

  • @kumariajith5374
    @kumariajith5374 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nilammhatre7341
    @nilammhatre7341 7 หลายเดือนก่อน

    English subtitle plz😢

  • @shyamali8687
    @shyamali8687 7 หลายเดือนก่อน

    Thank ❤❤❤

  • @TK-vr5wf
    @TK-vr5wf 9 หลายเดือนก่อน

    Thanks🌸🌸🌸🌸🌸

  • @wmlruwanthikax1855
    @wmlruwanthikax1855 9 หลายเดือนก่อน

    Lassanai ❤❤❤

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 9 หลายเดือนก่อน

    🥰🥰🥰🥰

  • @chaturi9596
    @chaturi9596 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @desikaha9507
    @desikaha9507 4 หลายเดือนก่อน

    පැහැදිලි මදි

  • @WhathsalaSadamali
    @WhathsalaSadamali 8 หลายเดือนก่อน

    අක්කි ඔයාගේ නම මොකක්ද

  • @NimnaNimna-t1r
    @NimnaNimna-t1r 9 หลายเดือนก่อน

    කලිසමයි

  • @darshanithilanka4109
    @darshanithilanka4109 5 วันที่ผ่านมา

    ❤❤❤

  • @ramyahansani8063
    @ramyahansani8063 4 หลายเดือนก่อน

    ❤️💖