Attract the girl, then what? Talk with the girl, date the girl, then marry the girl, and then what else? Why do such trivial matters depend on the girl? Human beings are powerful creatures...... their value should be respected independently. Otherwise, attraction might only last for a short span DO SOMETHING TO MAKE YOUR NAME LAST LONG
Aiye Polo T Shirt Brand name ekk gana ara depaththe වී කරල් 2ක් තියෙන්නෙ brand name eka mt mathaka naa eka poddk kiyannako nama awu 1kata kalin krpu video ekaka thiyenne
Yaluwo kiyana aya nam trust karanna epa bng... marama awasthawadi minissu dan inne un serama api laga inne eka welawak wenakan witharai ethanin passe hoyannawath hambenne na....Eka nisa eka therum gena ashraya karapan.... Thaniyama goda nagenna balapana eka thamai hodama de...
Tiege Hanley: Get your first box 30% off (+ FREE gift), and 20% off for life, at www.tiege.com/slgirls
මිල කොහොමද
Price ayye
@@RavinduYasith-vf1yo 16,500😂
මචන් මම ප්‍රයිවට් කැම්පස් එකක ඉන්නේ . මගේ කොන්ඩේ උඩ සහ නලලා දෙපැත්ත ඔක්කොම ගිහින් තියෙන්නේ පවුලෙන් එන කේස් එකක් ඒක කරන්න දෙයක් නෑ. මම ඉතින් නිතරම කැප් එකක් පාවිච්චි කරනවා. කිසිම කෙල්ලෙක් ටෝක් වෙන්නේ නෑ කොන්ඩෙ නැති නිසා ගොඩක් අය ප්‍රතික්ෂේප කරා මාව. අපි වගේ අයට කරන්න පුලුවන් fashion style සහ කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ක්‍රම ටිකක් කියලා දෙන්නකෝ බ්‍රෝ අවුරුදු දෙකක් තිස්සේ කෙල්ලෝ try කරන්නේ 😢 විහිලුවකට ගන්න එපා සීරියස් දෙයක් මේක කොන්ඩෙ යන එකට බෙහෙත් කරා අවුරුදු ගානක් ප්‍රතිපල නෑ ඒක නිසා දැන් ඉතින් ඉස්සරහින් කොන්ඩෙ ගොඩක්ම ගිහින් තියෙන්නේ වටේට විතරයි හොදට තියෙන්නේ. කොන්ඩෙ නැති නිසාමයි කෙල්ලෝ මාව ප්‍රතික්ෂේප කරන්නේ 😢
rs 14000 wge yno
යකො මේ හාල් කෑලි ෆෝම් කරල චාටර් වෙන්න එපා.තමන්ගෙ අනාගතේ සාර්තක කර ගන්න වැඩක් කරපන්.උබෙ ජීවිතේ දින්නට පස්සෙ , ජීවිතේ දිනපු වැදගත් පවලක සාර්තක කෙල්ලෙක් හොයාගෙන කසාද බැදපන්.(පෝසත් පව්ලක පින් බත් කන වැස්සියො බදින්න එපා ).නැත්නම් උබට වෙන්නෙත් මොකෙක් හරි ඇරපු එකක් බදින්න තමා .සීනි බෝල කතා වලට අහුවෙන්නෙ එපා ❤❤.good luck kollane
සංස්කෘතිකයි එකගයි 😊
Muth kiynne ekama thamai bn
❤
2:42 Tiege Hanley මේක ගැන ලොකු වීඩියෝ එකක් ඕනේ 👍❤️.
*Order කරන විදිහ, cash on delivery
*Use කරන විදිහ
*ඔය product 3 නේ වෙනස්කම්
මෙව්වා ගැන
Eke kiyakda dannr nene
මමනම් කෙල්ලො දාගන්න එක පැත්තකින් තියල ජීවිතේ සාර්ථක
කරගන්නව එතකොට කෙල්ලො නතිං යාලුවෝ ඔක්කොම කියනව පිස්සුද බං උබට කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන්නෑ කියල😢
Ehmd
Ow ban matath
Karalama pennapan
Machn confidence idapn ...ube yaluwo ube confidence ek wattala katha karnaw kiyanne un hodm yaluwoth neme 😅
මේ වගේ වීඩියෝ එකක් දැම්මොත් මේ වගෙ comment එකක් දානවමයිනෙ 😂
පිරිමි කට්ටියගේ කොණ්ඩේට ගැලපෙන ෂැම්පෝ බ්‍රෑන්ඩ්ස් ටිකක් ඒ වගේම බජට් එකට ගන්න පුලුවන් හොඳ හෙයා ක්රීම්ස් බ්‍රෑන්ඩ් ටිකක් එහෙම අපිට නිර්දේශ කරන්න👋👋👋👋👋
Attract the girl, then what? Talk with the girl, date the girl, then marry the girl, and then what else? Why do such trivial matters depend on the girl? Human beings are powerful creatures...... their value should be respected independently. Otherwise, attraction might only last for a short span
DO SOMETHING TO MAKE YOUR NAME LAST LONG
Totally agreed ❤️
කවුද බං මේ අනංගයාද 😂😂 කෙල්ලන්ට පේන්න එක එක උත්තවල් කරන වෙලාවෙ තමන්ගේ ජීවිතේ ගොඩදාගන්න මොකක් හරි කරපල්ලා තමන්ගෙ ජීවිතේ ස්ථාවරයකට ආවම කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන්.මුන්ගෙ ගොං ලබ්බවල් අහලා තමන්ගේ වටිනා කාලය තේරුමක් නැති දේවල් වෙනුවෙන් කැප කරන්න එපා 😊
එහෙනං උබ අහන්නෙ ඇයි .අපිට ඕනෙ නම් අපි අහනවා
maaaaarh fashion models kenk venina kamthi❤
Na ayye oya lassanai😊. Oyage video balala godak dewal igana gaththa thanks
kevan aiyage video ekak kianne hitata marama gammak.....
Good job 😊
ස්තුතිය අයියේ මමත් දෙයක් ඉගෙනගත්තා මට පුලුවන් කෙල්ල ගෙ ඇස් දියා බලලා හිමිට යලුවෙන්න මම පිලිවලට ලස්සනට යනවා අයියේ ❤❤❤
මූණ දිහා බලලා Eye contact තියාගෙන කතාකරපන්
ටිකක් වෙලා යද්දී හිනා යනවා😅
sira 😂😂@@RahalRathnayake
@@RahalRathnayake sirama😂😂😂
School yana කොල්ලොන්ට ගැලපෙන fashion style වීඩියෝ එකක් කරන්නකො අයියෙ...❤
Ow
ඔව් ඇ❤
Uniform
iskolen thatte gapuwama ubalata mona fashion da.🤣
විනය භාර sir gen ahapn kiyai
❤❤ Respect big brother Don.
Me serama mama karalath results experience karapu mama. Thank you very much, Big brother Don 😏
තනිකඩ ව ඉන්න තීරනේ කරපු මන් මේවා මොකටද බලන්නේ..🤔
Basic human nature is to attract opposite gender.
Maath 😢
Math
2:11 hari hari bn uba lassanai😌👍
😂
Awula awula😂
Rabbito Sekiro එක ගහන්න , snow runner ආතල් ( skeiro එක පූලුවන්නන් ඉවර වෙනකන් වගේ තිබ්බොත් පට්ට ❤)
Aiiye nutrals colours eken chinos select karoth hodhaidha
Kevin ayye hoody ekak match karala outfit ekak hadala dennko ayye
ඊයේ මේක බැලුව අද කෙල්ලෙක් සෙට් උනා මේකනම් සිරා ❤ උන දේ මටවත් හිතාගන්න බෑ😂
ගැම්මක්...
me channel eke ekage fake account 1k 😂😂😂
ප්ලයන් හුතෝ බොරු කියන්නැතුව 😂
අනේ පල 😂
@@rushand8003 ado adooo 😂😂
Eye contact ගැන විඩියො එකක් ඕනි ප්ලීස්❤️
2:14 Ayye oyanm handsome bro
අද දවසෙත් කෙල්ලෝ 2ක් බැලුවා මන් දිහා.... කොහෙද ඉතින් මන් අහක බලාගත්තා 😂😂😂😂
අහක බැලුව නෙමෙය් අහක බැලෙනවා.... මොනෝ කරන්නද ඉතිම්
Eye. Contact තියා ගන්නත් ටිකක් බැ මන් ටිකක් shy නිසා...පොඩ්ඩ පොඩ්ඩ හදාගන්න බලනවා
Aiye boyslata hoda lankawe lovers walin ganna puluwan deodorants monawada kiya videos ekak karannako
කොච්චර හම්බ කරත් සල්ලි ඉතුරු වෙන්නෙ නැති එකට මොකද කරන්නේ, ඒක සමහර විට අද කාලේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් වෙන්නත් ඇති. ඒ ගැන හිතලා හැම කොල්ලෙක්ට ගැළපෙන විදිහට වීඩියෝ එකක් දාන්න පුළුවන්ද... 👍
Ube wiyadam walata hoda plan ekk gahala salli wen karhn kollo ..
@@Hashan__007 👍 👍 👍
සීනී බෝල content.. පරිනත වෙද්දී තේරෙනවා කෙල්ලො සෙට් කරගන්නවට වඩා වැදගත් දේවල් තව තියනවා කියලා.. මේ මනුස්සයා පොළවේ පය ගහල ඉන්නෙ කෙනෙක් නෙවෙයි කියලා හොඳටම තේරෙනවා 😂
Ow ban
Yoooo❤ legendary bro uba
Perfume ගැන තා video එකක් දාන්නකො අයියෙ
Menna watina video ekk ❤
අයියේ මගෙ වයස අවුරුදු 27යි උස අඩි 5යි මගෙ මගෙ උස ප්‍රශ්නෙ නිසා කෙල්ලෙක් සෙට් කරගන්න විදියක් නෑ මේ උස ප්‍රශ්නෙ හදාගන්න මොකක් හරි විසඳුමක් දෙන්න පුලුවන්ද
මේ ලබ්බවල් කරන්න ඕනේ නෑ බන් පුලුවන් තරම් හම්බ කරපන්..හොද වන්ඩියක ගිහින් බැස්සම ඕන කෙල්ලෙක් නතින් 😂
සීනී බෝල content.. පරිනත වෙද්දී තේරෙනවා කෙල්ලො සෙට් කරගන්නවට වඩා වැදගත් දේවල් තව තියනවා කියලා.. මේ මනුස්සයා පොළවේ පය ගහල ඉන්නෙ කෙනෙක් නෙවෙයි කියලා හොඳටම තේරෙනවා
Color combos gana video ekak laramuda,.....
Ane oya awidina widiy thm mageth awul 😢man yaneth අපේ සීයා, අම්මා ඇවිදින විදියට අනේ මන් කොහොමද එක හදා ගන්නේ 🥺man godak වෙලාවට ඔකෙන් මානසිකව වැටෙනවා ඇවිදන විදියවත් පොඩ්ඩක් කියන්න බලන්න හදා ගන්න බලන්න
කන්නාඩියකින් බලන්න කෙළින් හිටගෙනද ඉන්නේ කියලා. ඊට පස්සෙ ඇවිදලා බලන්න ඔළුවයි කොන්දයි කෙළින් තියෙන විදිහට. ටික දවසක් ගේ ඇතුලේ ඇවිදලා පුරුදු වෙන්න. මාත් කරේ එහෙම, කාටවත් කියන්න ඕනෙ නෑ... 👍
@@Dhaneshakesarindu thanks 👍👍 brother advice ekt♥️😘
@ManulaJayasinghe කොන්දේ Arch එක පොඩ්ඩක් කෙලින් කරගනින්.Exercises කරපන්.එතකොට ඕක හරියනවා.මාත් ඉස්සර මහතයි.හැබැයි දැන් ටිකක් කෙට්ටුයි.
Aiye Polo T Shirt Brand name ekk gana ara depaththe වී කරල් 2ක් තියෙන්නෙ brand name eka mt mathaka naa eka poddk kiyannako nama awu 1kata kalin krpu video ekaka thiyenne
Empire clothing
Mage height eka godak adui . Mama education waladi honda confidence level ekk hadagena tiyenawa. Habai girl kenekwa approach karanna mama godak hesitate wenawa mokada mage look eka,stature eka 5' 3",mata satisfactory level ekaka naha, ee wage deyakata..
bar ghpn
Thanks bro
good luck
First😌
Page එකට සෙට් වෙන විදිය පොඩ්ඩක් කියන්න .
Ara product Order karanne kohomada mata ganna one
Thankz brother !
Aiye ethakota kolla eye glasses danawanam ewath face ekata galapenna oneda.. Mama glass danawa ekai
thank you brother 🙂✊
Aiya kiwa vidihta oder kranna baluwe eth delever ekata 7500k illnawa 😢
Nice ah ❤
අවුවට කලු වෙන එකට මොකද කරන්නෙ
Video coming soon
One ekak ❤
Aiye deep voice ekak hadana widiha gana video ekak karannako
Thanx ayye impove video vlta ❤️
1st like
Points are valid✌
2024 trending hair cuts monada kiyala video ekak dannko aiye😊
Already have bro
Kollonta age tiyena anawashya roma aìn kara ganna widiyak kiyannako
ඔක්කමටම කලින් ඔයාගේ කෙල්ල සෙට් කරගත්ත වීදිහ කියන්නකෝ, කෙල්ලෙක් ඉන්නවද?❤😊
pissuda bn.. bana kiyanawa witharsi
@@john_wick552 😀
මේ කොල්ලොද ? 😂😂😂 real kollo බලන්න එන්න colombo med / science faculty 😌 🔥
news wela dakinwa😂board ussan aithiwasikn dinana 😂😂
Aiiye purple colour chinos ekata shirt ekak kiyanna ko
ඒත් දැන් කාලේ කෙල්ලෝ ගැන හිතුවම අනේ මන්ද බන්
Usa yanna kramayak nadda
Aiya mn kalui mt jello set Wei da
Appreciate it ayiyah
Thx ayye ❤
Uba kiyna ewa krnna gihin guti knna weida dnna machn😂❤
thank you bro.....
You are very handsome
shoes gana video ekak krannako bro
තැන්ක්ස් අයියා
Super ❤
Me tiege ekta pimple marks ehema nathiwenwda bn
Petron oyage membership eka gatta witharai account eka deactivate una ?
ඔය මොන මගුලක් වත් කරන්නැති මගේ පස්සෙනුත් කෙල්ලො 20ක් විතර එනව නේද කියල මතක් උනාම🤣💔
Bro hair එක stylish විදිහට වවන විදිහ කියල දෙන්නකො
අයියේ ඔයා දැන් ප්ලේබෝයි කෙනෙක්ද 😄ක්
Ayiye kondeta hariyanna rawula kapanne kohomada kiyala video ekak gennako
Thankyou aiye
Thanks ❤
A macham Mata dance karanna therenne😕 kohomada aka purudu wenni
I also
Adoo siraawata yaluwo ehema kiyanawane ban😂
Balamuko oyage kelle kawru weida kiyala 😊
මචං ඊලඟ වීඩියෝ එක හොද යාලුවො සෙට්එකක් සෙට් කරගන්න විදිය ගැන දාපන්කො
Yaluwo kiyana aya nam trust karanna epa bng... marama awasthawadi minissu dan inne un serama api laga inne eka welawak wenakan witharai ethanin passe hoyannawath hambenne na....Eka nisa eka therum gena ashraya karapan.... Thaniyama goda nagenna balapana eka thamai hodama de...
Oya hema girl කෙනෙක් eka vidiyta manina apa
5:50 therenne na
supiri
Thanks brother ❤
Meeka dakina kolukarayo tika mm 😼🌝
😂
Fashion ❤
Tiege oder eka danna ba link eka open wenne na
Tiege eke levl 1 box eka 8614 veno bn 😂
කෙට්ටු කොල්ලන්ට ෆිට් වෙන ඇඳුම් ඇන්ඳොත් කේස් නෙ අයියේ? 🙂 ලොකුවට ඇන්ඳොත් අවුල් ද?
Title eke kollo newe kello dapm yakow 🥲😂
😂
Math dakka
🤣🤣
Okkoma hri kellek diha bln ek neh seen ek. Krl blnn ona 🥱👌 🥲
යාකෝ ඕකේ ශිපින් කෝස්ට් එකම 7000 ගණන් බඩු වලට 8500 😂 ගිනි ගණන් ඒවා ස්පොන්සර් කරන්න එපා කොල්ලන්ට 😂
සීනී බෝල content.. පරිනත වෙද්දී තේරෙනවා කෙල්ලො සෙට් කරගන්නවට වඩා වැදගත් දේවල් තව තියනවා කියලා.. මේ මනුස්සයා පොළවේ පය ගහල ඉන්නෙ කෙනෙක් නෙවෙයි කියලා හොඳටම තේරෙනවා
@@john_wick552 අනිවාරෙන්ම
texting krna eka gana vedio ekka one ayiye
Mahe Patreon eke thiyenwa kolla. Oya dewal okkom gena
og fan kenek but idk dating focus krnv wdi wge boring
Dating Gena video krnne masekt ekai bn. Uba anith ewa blnne nedda koheda
මහත් උනොත් ෆිට් එක්ට අදිම්මෙ කොහොමද
අයියේ ඩාර්ක් ස්කින් එක නැති කරගන්න ක්‍රමයක් ඕනේ
Ou mekatanam video ekak oni
ඇයි ඉතිං එහෙම දුකක් දෙන්නෙ පාඩුවෙ තමන්ගෙ සීන් එකේ හිටියනම් ඉවරනෙ😂
Aiyata kellek innawada😅
එතකොට ඉගෙන ගන්න ඔනෙ නැද්ද ඉගෙන ගත්තොත් ඔය මොන රෙද්දක්වත් ඔනෙ නැ කෙල්ලො දාගන්න 👎
බෑ කියලා විතරක් අතෑරියොත් මදැයි🥲😂💀
Fit එකට ඇන්දම කෙට්ටු ගතිය පේනවා වැඩි නේහෙ?
1st
ඒකෙ line එක එවන්න