This demonstrates the maturity of great leadership. Excellent decision, Mr. President! We don't want to see that May 9th behavior repeated in Sri Lanka. ❤
2024 president anura kumara. Whatever you say about JYP he will win election and become president of Srilanka and bring change and better furure for us. 🧭🧭🧭
The Curfew is not a prerequisite as the polling was very peaceful as never before, but the security personnel are tired and need a rest and so it may have been the reason behind the imposing of this Curfew to stop people moving unnecessarily.
මුලු රටම මේ තාක් 100% ක් සාමකාමී තිබිනු මොහොතක ඉදිරි පැය කීපය තුල මුන් මොකක් හෝ සුපිරිම පන්නයේ ගේමක් ගහන්න හදන්නේ ..දැන් සිට විමසිල්ලෙන් සිටිය යුතුයි ...
ගෙදරට වෙලා ජනේලෙ ඇරගෙන හිටපන්
පනින රිලවුන්ට වැට බැන්දා වගෙ දෙයක් තමා කරලා තියෙන්නෙ මැතිවරන ඉතිහාසයේ විනයක් අැතිව දේසපාලනය කල මාලිමා වට ජාතියේ උත්තමාචාරය
aniwa ban
Ane pako
ජෙප්පො රටේ කලබල කරන්න හදන්නෙ .
මහ රෑ එලියට යන්න උබලා හිතුවද අපි කලාමැදිරියෝ කියලා මෙච්චර සාමකාමීව තියෙද්දි ඇදිරි නීතිය දානවා කියන්නෙ මොලෙ පොඩ්ඩක් බලාගත්තනම් වටිනවා නාකියා😂😂😂
රනිලා හොර චන්ද දාන්නද දන්නේ නෑ ඇදිරිනීතිය දාන්නේ අනුර මේ ගැන දැඩි අවධානයෙන් ඉන්නේ හොයලා බලන නියෝජිතයන් යොදවන්න
රනිලා ඇඳිරි නීතිය දාලා ඡන්ද ප්‍රතිඵල වෙනස් කරන්ඩවත් හදනවද දන්නෑ. කාලකන්නි නාකියා🤮🤮.කෝකටත් ඉතිං කලබල නොවී ඉමු.
දැන් ඉස්සරවගේ බත් කන හරක් නෑ.රටටම සාමකාමී වාතාවරණයක් උදාවේවා!!!!!!!!
අනියත බියක් නිර්මාණය කරන්නට රට තුල රනිල් වග බලාගනි.
මොකටද මේ ඇඳිරි නීතියක්
රට හොඳටම සාමකාමීව තියෙනවා නේද
මොකක් හරි නීති විරෝධී වැඩකට අර අඳිනවා ද
නාමල්ට රටින් පනින්න
Exactly..100 % agree with u.
රනිලා ඡන්ද ප්‍රතිඵල වෙනස් කරන්ඩවත් හදනවද දන්නෑ කාලකන්නි නාකියා🤮🤮
කාට බයේද?කොටි ගහන කාලෙ පොඩි බබාලා.
රනිලා ඇඳිරි නීතිය දාලා ඡන්ද ප්‍රතිඵල වෙනස් කරන්ඩවත් හදනවද දන්නෑ. කාලකන්නි නාකියා🤮🤮.කෝකටත් ඉතිං කලබල නොවී ඉමු.
හරි හරි බන් එයාපෝට් වහන්නැලු පලයල්ලා😂😂😂
Tholonj we phalayallako 😂😂😂🇦🇪🇱🇰🇱🇰
බොරු භීතියකින් පෙන්වන්න හදනවා ලැජ්ජයි ජනාධිපති මීට කලින් නම් මෙහෙම ඇදිරිය දැම්මෙ නෑ.
ලැජ්ජාවක් නෑනෙ මේ අපතයට.
This demonstrates the maturity of great leadership. Excellent decision, Mr. President! We don't want to see that May 9th behavior repeated in Sri Lanka. ❤
ලැජ්ජ නැති රනිල් 🤮🤮🤮🤮
රනිලා ඡන්ද ප්‍රතිඵල වෙනස් කරන්ඩවත් හදනවද දන්නෑ කාලකන්නි නාකියා🤮🤮
හොර චන්ද දන්නවත් යනවද දන්නේ නැ... රනිල් කියන්නේ එහෙමට ගේම් කාරයා.... මිනී මරුවා
රනිලා ඇඳිරි නීතිය දාලා ඡන්ද ප්‍රතිඵල වෙනස් කරන්ඩවත් හදනවද දන්නෑ. කාලකන්නි නාකියා🤮🤮.කෝකටත් ඉතිං කලබල නොවී ඉමු.
😂 පොහොට්ටුවෙ උන්ට යන්ඩ ලස්සනට වැඩේ කරා නේද සීයා....😂😂😂
ඇයි උඹල එල්ටීටීද ඔය ඇඳුම් නැතුව ඔය වචන කතා කරපල්ලා. ගොන් හැති කරේ😡😡😡😡
😊😊😊😊
ඉක්මනට සිංහල අපිට යන්න වනවා
ඒම ශාප ඔබලාට
Mmmmmk
.
@@kumarilakshmi5132ඇයි තවමත් පොහොට්ටුව එපාවෙලා නැද්ද?
පනින උන්ට පැනගන්න අවස්තාවක් සලසා දීම සදහා .
මෙය හොරැන්ට රටෙන් පනින්න උදව් කිරිමක්
පැති දෙකකට බරයි,,,,, 🤔🤔
ඇදිරි නිති රෙද්දටද යකො රටෙන් පනින්න 😂
රනිල් සීයට දොයියන්න බාධාවක් නිසා දාන්නෙ
පොලිස්පති පත් කරන්න තමා ඌට ජනාධිපති බලතල නෑ කිව්වෙ. 😂😂😂
මලිමවට❤
රනිල් සීයා මොන ගේම් ගැහුවත් ගෙදර 🤮🤮🤮
රනිල් සීයා ගේම් එකක් ගහන්න යන්නේ. ඒක අනිවාර්යයෙන් වෙනවා.
එහෙනං රට පනී හොරු සෙට් එක 😂😂😂
හොර චන්ද පෙටිටි රනිලා අදින්න හදන්නේ මල කෙලියයි 😂😂😂
අනිවාර්යයෙන් ඔක වෙනවා
රනිල බයවෙලා ටයර් පිච්චෙයි කියල පව් හලො ඔයා නම්
රෑට සෙට් වෙන්න හිටපු අපිට වෙච්ච දෙයක් 😂😂
aparade bro 😂
Awlk nane ithim.gdrkt set wela adiyak ghmu😂
කිසිම ප්‍රශ්නයක් නැනේ,,nariyage game එකක්
මේක නම් මොකක් හරි හොර වැඩක් බන්
😅😅ඇයි බම් මොළේ නැති ජෙප්පෝ පැරදුනොත් මුළු රටම විනාශ කරනවනේ😅😅ඒ නිසා හමුදාවට ගැරඬි මරන්න බැහැලු😅 ජෙප්පෝ ඇවිල්ල එල්ටීටී එක පන්නනකන් ඉඳලා එලියට ඇවිල්ලා හූ කියන නරි😅😅
@@kumarilakshmi5132සජිත්ගේ ඡන්දයක් නේද😂🤣
@@kumarilakshmi5132 heta dawal weddi obathumat jeppo kauda ?? Kyl awasan chnda prathiplen blgnna plwn
රනිලා ඡන්ද ප්‍රතිඵල වෙනස් කරන්ඩවත් හදනවද දන්නෑ කාලකන්නි නාකියා🤮🤮
@@kumarilakshmi5132 buru bus man yala kaleta ynna hdnwlu japn mantharayak kiyl ali elwnna 😂
මොකක් හරි game එකක් 😢
හොරු න්ට රටින් පනින්න චාන්ස් එකක්
පෙට්ටි මාරු කරයිද😢
අනිවාර්යයෙන්ම
😮😮😮😮
මැතිවරණය අවලංගු කරන්න වෙයි වගෙ
ඇයි මේ මොකද
සියා මොකාටද එන්නේ .....
නාකියා කට්ටියටම පැනගන්න පාර හැදුවා😂
මොකක් හරි ගේමක් ගහන්න හදන්නෙ.
කට්ටියට රට යන්න පාර clear කරලාදෙන්න ඕන නිස නේද අපි නොද්න්න ජනාදිපති බලතල
රනිලා හොර චන්ද දාන්න බලනවා හො රටින් පනින අයට චාන්ස් එකක් දෙනවා
මොකක්ද දන්නෙ නැහැ ගේම , සාමකාමී මැතිවරණයක් පැවතියද. ? රටටම ඇදිරි නිතිය පැනවිම කුතුහලය කි ,හෙට දින ඇතුළත ඇත්ත සත්‍ය හෙලිවෙවි.
ජයවේවා එක හොදයි ඇදිරි නිතිය දාපු එක ❤
සාධූ සාධූ සා...ඇදිරිනීතීය🥰
ඇඳිරි නීතිය දැම්ම එක හොඳයි එක අතකට මොකක් හරි වුනොත් ඕවා යන්නේ මාලිමාව පිටින්
Ow akha hari 😊😊🇦🇪🇱🇰
Ow akha hari 😊😊🇦🇪🇱🇰
👍
👍
LIVE එක දීපිය
ඒක හොඳායි..
මෙතන වෙනම ගෙම් එකක් රටම අවදානෙන් ඉන්න . අනිවාර්යයෙන් අනුර එන එකට ගෙමක් යනවා කියන එක පැහැදිලි . එදත් උනේ මෙවා තමයි ගෙම් නම් සියා තරම් කව්රුත් නැ ඉතින් විෂ්ව මාතාව විසින් සියල්ල රැකදෙවා 🙏 මගේ රටට යහපතක්ම වේවා. සියලුම දෙනා රැකදෙවා 🙏
මුට රගන්න තියෙන අවසාන රැගුම හෙට උදෙන් ඉවරයි
අම්මට හුකයි දමලා 😂
Oya real anura nweine😅
@@bsshama et එයා තමා මැණිකේ හෙය ඔයාව ගන්නවා මං ගාවට
මොකක් හරි හොරයක් කරන්න තමා 😂😂😂😮😮😮😮
game එකක්
මේ ඇදිරි නීතිය,,,,,,,,? අද ලොකු කඩාකප්පල්කාරී වෙනද වගේ සිදුවුනේ නෑ,, කෝකටත් හැමෝම හොද කල්පනාවෙන්,, මහජනතාවගේ ආරක්ෂාව ගැන හිතපු නිසා, මහජනතාව බොහෝ කාලයකට අනාරක්ෂිත වෙන්නත් පුළුවන්, 🤔,,, NPP බුද්දිමතුනි අවදියෙන් කල්පනාවෙන් අන්තර්ජාලය සමග,,,,,, ඒ වගේම චන්ද ගණන් කරන ස්ථාන වල ඉන්න අයත් දැනුවත් කරන්න,, 👍👍👍👍
Kadakapplkari chande ellapu nisa karadara na ban
Npp කොහෙද යකො බුද්දිමත්තු ඉන්නෙ හිගන නූගට් මිනිමරු ජෙප්පො මිසක් 😂
මේක හොරු රටපනින්න නෙවෙයි හොරු නිතිය අතට අරන් මහජන තාව පරදන්නවෙන්න පුලුවන්කිසි ලැජ්ජාවක් නැති එකෙක්..
නියමයි
ඇයි මේ වෙනද චන්දෙ දවස් වල දාන්නෑනෙ
හොරු රට පනී.
හොරුන්ට පැනලා යන්න ඇඳිරි නීතිය දැම්මා .
හොරු ටික පැනලා යයි මහා හොරා ළඟ ළඟ එන ගමන් 😂😂😂 තව ටික කාලෙකින් අනුරගේ රැලි වලට ගියපු හෝ ඡන්දෙ දීපු එකෙක්වත් හොයා ගන්නවාත් නෑ මේක Ss එකක් ගහල මතක තියාගනල්ලා 😂😂
@@Dercsshyer3451😂😂
Live en nadda 😭😭
Computer ජිල්මාට් එකක් වත් රනිල් දාන්න යනවාද?
සුවර් නැ නාකිය
මූ න් නම් ලේසියෙන් යන් නෑ
කාටත් රහසේ රටින් පිටව යා යුතු අයගේ් පහසුව වෙනුවෙන් .........😂😂😂😂
නියමයි රනිල්...දැන්ම ජෙප්පො බයවෙලා..මුන්ව නැතිම කරලා දාන්න තමයි අපි රනිල්ට චන්දෙ දුන්නේ
😂😂😂උබලද බන් npp එකේ උන්ට මිනීමරුවෝ කියලා කියන්නේ 😂😂හම්මේ ඉතින් 😂😂
Ow ow siya bayawela hour tika paninna gema dunna maha banku hora
Naykayek bihiwenna one ektada?
අප්පෝ බන් උබල පට්ට හොරුනේ 😂😂😂😂 හොර වැඩ ඔට්ටු නෑ ඕන්
පුක දීපං පොන්නයා
Good idea 👍
අරීන කුමාර දිසානායකඊ පුංචි අම්මාඊ රටින් පනින්න ද?
රනිල් ගහපු ගේමක් මේක හොර වැඩක් වෙනවා වගේ....
රනිල් සීයා ගෙදර 🤣🤣🤣🤣
රනිල ඡන්දෙට ගේම දෙන්න යන්නෙ.බඩු බනිස් තමයි.
😅😅😅😅😅😅😅 රනිල පවු කුජිතයි
රාජපක්ෂලාට පනින්න ඉඩ දුන්නා එහෙනං..කොහොමත් මෙයා රනිල් රාජපක්ෂලාගෙ පබයෙක්නෙ...
අපිටනම් ඇදිරිනීති දැම්මත් එකයි නැතත් එකයි...ගෙදර රූම් එකේ ඉදන් අපි ෆෝන් එකෙන් චන්ද ප්‍රතිඵල බලන්නෙ 🤭🙂
දැන්නම් නියමය්
පාර්ලිමේන්තුව හෝදලා සුද්ද කරනවා ඇති .ඒකයි ඇදිරිනීතිය දාලා ඇත්තෙ
ගේම් නෑ..ඇදිරි නීතීය තියෙද්දිම තමා මිනිස්සු එකතුවෙලා ගෝඨාභයව පැන්නුවේ.සමහරවිට රට පැනගන්න ගහන ගේමක් වෙන්න පුලුවන්
යකෝ ගොන් බැල්ලිගෙ පුතෝ. මේක බංග්ලාදේශයක් කරන්නෙ නැතුව කට වහන් ගෙදරට වෙලා හිටු. තොපෙ ලප කොටා දිනනව නං දිනයි. පරදිනව නං පරදියි.
මට හිතෙන්නේ සියා සැර සෙන්නේ චන්ද ටිකට වැඩේ දෙන්න වගේ මහ රැට 😢
අනුරයගෙ බයියො ටික පෝම් වෙලා😂😂 උබලව ශුවර් නැති නිසා තමයි ඇදිරි නීතිය දාල තියෙන්නෙ
A few more hours Batalanda Zombia has the power to do anything.
ඇයි සාම කාමි රටට ඇදිරි නිතිය ????? අනිවාර්යයෙන් ගෙමක් .අනුර සර් චන්ද ටික පරිස්සමෙන් කාවවත් විස්වාසයක් නැ. මහ රැට වැඩක් වෙයි වගේ
That's good 👍
මේක නම් මහ මූසල යෙක්
ඒක හොදයි 😁
අනවශ්‍ය දෙයක් නෙ...
මූ මොකටද එන්නේ.........
😂 කැතයි ලැජ්ජයි ඉරිකිතයි
👍
ane live eka dennako plz
Ntayana
ඵ්ක....හොදයි....හැමෝටම
ජනාධිපතිතුමා හොඳ තීරණයක් අරන් තියෙනවා. මොකද මොළේ නැති ජෙප්පන්ට ඕනම දෙයක් කල හැකි බව මුළු රටම දන්නවා😡😡කොහොමත් පරාජය ජෙප්පන්ට දරාගන්න බෑ😅😅
" ජෙප්පො" දිනයි කියලා රනිල් සීයා හොඳටම බයවෙලා. සීයා ගේමක් දෙන්නයි යන්නේ
Npp eke unbelievable ban thopemha eka thamai gemkaraya uparadinawakiyala dannanisa horawada karannathamai mehemakare naki mahalla
චන්ද පෙට්ටි හොර රහසේ මිසින් කරන්න සියා ගහපු ගෙමක් වගේ😮
elakiri
ලැජ්ජ නැති රනිල් 🤡
ලෑස්ති වෙයල්ලා
පෙට්ටි මාරු කරල අන්න ඒ වගේ...ගිනි විජ්ජුම් බරයක් කරන්න එපා ජනතාව අවදියෙන්...
ඉතාම හොඳ පියවරක්. නැත්නම් මේ ගොන් ජෙප්පො ටික මොනව කරයිද දන්නෑ.
"ගොන් ජෙප්පො" දිනයි කියලා රනිල් සීයා හොඳටම බයවෙලා. සීයා ගේමක් දෙන්නයි යන්නේ
@@JayarathneAbeydeera කොරහෙ කිඹුල්ලු දකින්නෙ නැතුව ගෙදරට වෙලා හිටහන්.....
Jeppo topi wage miharak newayi jeppo hadana rate tamuse jewath wenna wenne natnam horu tika Akka yanna Dora arala tiyenne
@@Mawbima_wenuwen, ආ කිඹුල්ලුද ඉන්නේ? ආ එහෙනම් කමන් නෑ. මං හිතුවේ රනිල් සීයා කියලා.
සැක සහිතයි මෙක
මොකටද curfew ,
With our any reason why curfew has been declared
Kisima hetuwak nomatuwa ayi oya adirineeti. Anura Jayawewa Anurata Jayawewa ❤❤❤❤❤
පිරිමි දෙන්නෙක් කරනකොට හරි නැ කලිදු
Gay වගෙ 😂
😂😁
2024 president anura kumara. Whatever you say about JYP he will win election and become president of Srilanka and bring change and better furure for us. 🧭🧭🧭
රනිලා මොකක් හරී හොර වැඩක් කරන්න හදන්නේ
ඈ 😮
Rate Sam aya rakima rajaye wagakimai…… 👍👍👍👍👍
Ranil gamak dennada yanne?
රනීි......ඊඊඊඊඊ.....🤬🤬🤬🤬ල් ..හ්.
අපි එක්ක සෙල්ලං කරන්ට එප්පා ඔදේ.....
Iive dennaaaaaaaaaaaaaa plz
Meke live ekak thiyenawada
The Curfew is not a prerequisite as the polling was very peaceful as never before, but the security personnel are tired and need a rest and so it may have been the reason behind the imposing of this Curfew to stop people moving unnecessarily.
Bayawla
මෙතෙක් පැවති ඉතාම සාමකාමි මැතිවරණය මෙය බව මුලු ලෝකයම දන්නා නමුත් රනිල් මේ හදන්නේ ඒකෙ ලකුණු ගන්ට.
😢😢😢😢😢