The amazing story of jackfruit | part1 | Poorna - The nature girl |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 2.2K

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  4 ปีที่แล้ว +436

    Dearest friends, all ingredients are in subtitles, so please turn on the subtitles and enjoy the video.🤗🤗
    Poorna - The nature girl ❤❤

    • @tk-ie9pn
      @tk-ie9pn 4 ปีที่แล้ว +7

      Poorna lassana kellek..eth game gode siyaluma keama warga lassanata hadanawa...mata hari pudumai..

    • @mufhasmufhas1081
      @mufhasmufhas1081 4 ปีที่แล้ว +13

      Sister pls put the( recipe ingreadiants) subtitle with English plsss or not give in the description box I'm not understand plsss consider my humble request plsss

    • @TravelwithVidu
      @TravelwithVidu 4 ปีที่แล้ว +4

      Poorna - The nature girl ❤️

    • @bagyasharma8866
      @bagyasharma8866 4 ปีที่แล้ว +12

      Hi poorna ....first I just thank u for u bec of showing this wonderful nature around u ,....plesant place ...in srilanka which place you belong....i'm from tamilnadu ..before going to bed I watched your videos the nature ,background music .,food ..,it pulls me to the heaven ,....

    • @durgashirodkar18
      @durgashirodkar18 4 ปีที่แล้ว +2

      Hello Poorna, What is the name of dark green flat leaf which is used in cooking? Its added in oil while tempering.

  • @zonebag5326
    @zonebag5326 4 ปีที่แล้ว +303

    කැමරා කරන කෙනත් සුපිරිම වැඩ්ඩේක්... ❤️👍😍... දැන් කෙල්ලෝ කරන මෝන්ගල් වැඩ...ඔබතුමිය නම් මාර අාදර්ශමත් කෙනෙක්... රට අවශ්‍ය මේ වගේ අය තමා.... මාර සතුටුයි.. ❤️👍👌💕

    • @sachinibandara1558
      @sachinibandara1558 2 ปีที่แล้ว +18

      එකනම් ඇත්ත....ටික්ටොක් වල බාගෙට ඇදන් නටන ගැනූ ලමයි අතර ඔබ සැබෑම දක්ශ ගැමි තරුනියක්....

    • @samanaliweerasinghe924
      @samanaliweerasinghe924 2 ปีที่แล้ว +7

      ඔව් ඔබගේ හැම වීඩියෝ එකකම කැමරාව හැසිරවීම සුපිරි...ඒ නිසා කරන වැඩේ තවත් ලස්සනට පේනවා.අනාගතයට සුභ පැතුම්.ඉදිරියටත් මෙවැනි දේවල් කරන්න අක්කේ....ජය වේවා.තෙරුවන් සරණයි.🙏🙏

    • @zonebag5326
      @zonebag5326 2 ปีที่แล้ว +1

      @@sachinibandara1558 ❤️👍

    • @zonebag5326
      @zonebag5326 2 ปีที่แล้ว +1

      @@samanaliweerasinghe924 ❤️👍

    • @yogaaselwarajh38
      @yogaaselwarajh38 2 ปีที่แล้ว +4

      A poorna akkage malli thamai camaraman

  • @wimalmhg1198
    @wimalmhg1198 4 ปีที่แล้ว +74

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...අපේකම ලෝකයට ගෙනයන ඔබට තුති...!!!!

    • @sa5293
      @sa5293 2 ปีที่แล้ว

      Akki bisskat hadanna

  • @remya9052
    @remya9052 3 ปีที่แล้ว +55

    ചക്ക കൊണ്ട് ഇങ്ങനെ ഒക്കെ വിഭവങ്ങൾ ഉണ്ടാക്കാൻ പറ്റും എന്ന് കണ്ട മലയാളി ആയ ഞാൻ.🙄🙄🤭 പകച്ചുപോയി 😃💕💕കുക്കർ ഇല്ല. മിക്സി ഇല്ല. ഒവന് ഇല്ല. പക്ഷെ പാചകം 🙏🙏🙏👌👌

  • @ranathungegaya4331
    @ranathungegaya4331 4 ปีที่แล้ว +123

    ඇය අතිදක්ෂයි. ඇයගේ සියළු වැඩ සටහන් ඉහල තැනක තිබෙනව. ඇයට ජය වේවා. අපේ කම ඉදිරියට අරගෙන යන්න

  • @EasyAdukkala1
    @EasyAdukkala1 3 ปีที่แล้ว +110

    ചക്ക വേവിച്ചുടച്ചത്
    അരച്ച് കലക്കിയത്
    ഇടിച്ചു പിഴിഞ്ഞത്
    ഉണക്കി പൊടിച്ചത്
    ചുട്ട് പൊള്ളിച്ചത്
    വറുത്ത് കരിച്ചത്
    പൊടിച് ഉരുട്ടിയത്
    എല്ലൊം ഉണ്ടല്ലോ 😄👌❤️

  • @thusithaperera4690
    @thusithaperera4690 4 ปีที่แล้ว +153

    ගමේ ජීවත් වන නියම ස්වභාවය මේ විදිහට පෙන්වන විට ගමට ප්‍රිය නොකරන නගරයේ ජීවත් වන්නට ආසඅයට නැවත ගමට එන්න හිතෙයි. තරුණ දූල පුතාලට මේක හොද ආදර්ශයක් වේවි.

    • @Rechale1994
      @Rechale1994 4 ปีที่แล้ว +2

      ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.

    • @jayanthajayantha6837
      @jayanthajayantha6837 4 ปีที่แล้ว

      Thusitha Perera

    • @dammikasuranga5519
      @dammikasuranga5519 4 ปีที่แล้ว +3

      ඇත්තෙන්ම නාගරික ජීවිතය පුදුම පීඩනයක් සිතට

  • @kitchentheory3815
    @kitchentheory3815 4 ปีที่แล้ว +66

    මස් කරියත් රස පාටයි..අත් දෙක දැක්කම කිව්වැකි කෑම වල රස🤤.නාට්‍යයක් බලනවට වඩා සුන්දරයි..ඔක්කොම හරිම පිලිවෙලයි,,ලිපට තමා මන් නන් ආසම..ජය වේවා👍👍👍

    • @mariadelourdes747
      @mariadelourdes747 4 ปีที่แล้ว

      jaca verde nunca comi, só madura!!! muito engraçada estas letras kkk gostaria de saber oq esta escrito😊

  • @sachinidias9643
    @sachinidias9643 4 ปีที่แล้ว +61

    මෙච්චර කල් මන් බැලුවෙ මේ විදිහට ගම වටේ ඇවිදලා කෑම හදන කොරියන් video ,, දැන් තියෙනවා අපේම එවා

  • @cateditz8031
    @cateditz8031 4 ปีที่แล้ว +135

    ഇത് കാണുന്ന മലയാളികൾ.. ഈ എന്നോടോ ബാല..☺️😁

  • @importedriceco
    @importedriceco 3 ปีที่แล้ว +25

    Hello sister Poorna. I like to watch you collect materials and cook. I'm from East China, so Jackfruit is not a common ingredient here, but watching you I can almost imagine how the fruit must be a good match with all the spices and fresh ingredients. ❤️🙏

  • @manojiperera4839
    @manojiperera4839 4 ปีที่แล้ว +39

    පිට රට සිටින අපිට මේ වගේ ගමේ අසිරිය විදගන්න ලැබෙන්නේ මේ වගේ video වලින් තමයි. ඔබ‍ට මෙය ඉදිරියට කරගන්න යාමට ශක්තිය ලැබේවා. තව ගොඩක් video upload කරන්න.

  • @noelranasinghe3
    @noelranasinghe3 4 ปีที่แล้ว +31

    වෙනස්ම ආරයක චැනල් එකක් කෑම පිසින හැටි දැක්කම ආස හිතෙනවා අපේම කෑම මෙහෙම දකිද්දි පුදුම සතුටක් දැනෙනවා.පොශ් කියල හිතන් ඉන්න පුස් කෙල්ලන්ට වඩා ඔබගේ මේ හැකියාවන්නම් ඉතාමත් අගෙයි ජය වේවා බුදුසරණයි

    • @dammikasuranga5519
      @dammikasuranga5519 4 ปีที่แล้ว +1

      නියම වචනය ⁣...පොෂ් කියන්නෙම ඇතුලත පුස් තමයි.. අපේ පොලොස් කරිය හදා ගන්න දන්නැති කෙල්ලො කේක් හදනවා....

  • @anushkaperera5485
    @anushkaperera5485 4 ปีที่แล้ว +179

    කොහොල්ලෑ ගා ගන්නෙ නැතුව කොස් ගෙඩිය සුද්ධ කරපු විදිහ නම් මරු ඈ මාත් දෙයක් ඉගෙනගත්තා

    • @shanivictoryherath
      @shanivictoryherath 4 ปีที่แล้ว +1

      Marat kos seen aka.apa wenne koholle nisa tamai.Dan nam aulak na

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 4 ปีที่แล้ว +3

      Anushka Perera ඒකනම් ඇත්ත

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +2

      සත්තකින්ම මමත්

  • @smithadl3651
    @smithadl3651 3 ปีที่แล้ว +131

    ഇതു നമ്മൾ മലയാളികളുടെ ചക്ക

  • @zhenzhongguan7588
    @zhenzhongguan7588 4 ปีที่แล้ว +10

    Dear Poorna, you embrace nature, the natural life and cooking are the best, I can feel and watch your mind, soul, face, body and surrounding environment all are beautiful, love from China

  • @gamingryanffyt5527
    @gamingryanffyt5527 4 ปีที่แล้ว +6

    අනේ ඔයාගේ කෑම දැක්කමත් ආස හිතෙනවා😋🙋🏻‍♀️♥️. හරිම පිලිවෙලට පිරිසිදුවට හදනවා.. කෑම හදන්න දන්නේ නැති අයට ඔයාගේ වීඩීයෝස් ගොඩාක් වටිනවා. 🙏

  • @thilinimadhumali7977
    @thilinimadhumali7977 4 ปีที่แล้ว +25

    ඔයාලගෙ videos ඇත්තටම භාවනාවක් වගේ.. පුදුම නිස්කලංකකමක් තියෙන්නේ.. ❣️

  • @hasithananayakkara2678
    @hasithananayakkara2678 4 ปีที่แล้ว +70

    මේවා නියම අදහස්.ලංකාව ජාත්‍යන්තරයට යන්න පුළුවන් මට්ටමේ video එකක්.❤❤❤

  • @Pavi_explores
    @Pavi_explores 3 ปีที่แล้ว +11

    This is amazing to see that still pepole lives in such a natural way in this 21st century...🤗😌

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +1

      Thank you so much 🙂🙂🌿🌿💐💐
      Poorna 🌷🌷

    • @prageethdharmarathne7461
      @prageethdharmarathne7461 3 ปีที่แล้ว

      This is the real life...fortunately, she's living in real village, unfortunately, we are living in concrete village..Life is such..

    • @prageethdharmarathne7461
      @prageethdharmarathne7461 3 ปีที่แล้ว

      @@PoornaThenaturegirl wish you all the best, Its like to see your village.

  • @fatmatasesay8171
    @fatmatasesay8171 3 ปีที่แล้ว +8

    Very hard working family, with vast plantation; and abundant and variety of crops to select from for your every day meals, God has blessed your family. Love watching the super chef. Poona, beautiful young woman!!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +2

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @haleemasheeba6878
    @haleemasheeba6878 4 ปีที่แล้ว +28

    Ur cooking style, and cleaning , cutting of jackfruit right from plucking it till making slices... everything is similar to the way keralites does.....ripe jackfruit is 😍

  • @Teshperer
    @Teshperer 4 ปีที่แล้ว +57

    First like and first comment! loads of love from Denmark!❤️🇩🇰😍

  • @veenasingh40
    @veenasingh40 4 ปีที่แล้ว +8

    i dont know why i feel more relaxed after watching lizqi there are so many videos but lizqi videos they have something very natural n very soothing

  • @Aashiqz
    @Aashiqz 4 ปีที่แล้ว +51

    _Even though we are miles apart, Kerala has a lot in common with Sri Lanka...Be it the cuisine or culture. What a wonderful world._ 👍😊

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว +5

      Thank you so much ♥️💐💐
      Poorna ❤❤

    • @niralanair2023
      @niralanair2023 4 ปีที่แล้ว +3

      Exactly. I am also from Kerala.

    • @juliorivera6904
      @juliorivera6904 4 ปีที่แล้ว +1

      64314413

    • @preeraj4139
      @preeraj4139 3 ปีที่แล้ว +3

      True..nostalgia😊

    • @prashanthalex7702
      @prashanthalex7702 2 ปีที่แล้ว +1

      Because a lot of things from adapted from Srilanka including tapioca puttu appam etc during Travancore via Kanyakumari

  • @manjularanmuthu194
    @manjularanmuthu194 3 ปีที่แล้ว +1

    පුර්ණා, මම මගේ කුඩා අවදියට ගියා.කොස් කඩලා කොස් ගහ යට ඉඳගෙනම කොස් සුද්ද කරලා අම්මට දුන්නම කට්ටා කරවල හොද්දක් එක්ක අම්මා කොස් තම්බල පොල් එක්ක පොඩි කරල අපිට දුන්නම බඩ පැලෙනකම් කනවා.අනේ ඒ සුන්දර අතීතෙ......ඔයාට ජයම ප්‍රාර්ථනා කරනවා පූර්ණා.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔබට🌺🌺🌷🌷🌻🌻
      තෙරුවන් සරණයි 🙏🙏

  • @vipularodrigo7753
    @vipularodrigo7753 4 ปีที่แล้ว +8

    Wow..it's a reminder of my past..before i reahced my 10 years...of my life..my first pick...if it's ready to me..i realy..feels the taste...from past..i LOVE the NATURE....
    THANK YOU... SO MUCH..for the creater of the video...

  • @ranjikarabel5510
    @ranjikarabel5510 4 ปีที่แล้ว +48

    හරිම ලස්සනයි.බලන් ඉන්නකොට හිත නිවෙනවා.සුභ පතනවා ඔයාලට.තව තවත් සාර්ථක නිර්මාණ කරන්න.තෙරුවන් සරණයි

  • @pavitrakanan7003
    @pavitrakanan7003 4 ปีที่แล้ว +29

    So beautiful. Tonnes of works, it may look like an 11 minute video, but then the amount of work behind this👌. The hard work will bring this channel greater. Much love.❤❤❤
    From, MALAYSIA

    • @evetteblagrove3039
      @evetteblagrove3039 2 ปีที่แล้ว

      Love the jackfruit recipe wr have lots of jacfruit in Jamaica i would like to try the unripe one in a recipe looks delicious i told you i would live in your country right now 🇯🇲🇯🇲🇯🇲🇯🇲

  • @pandababy4236
    @pandababy4236 3 ปีที่แล้ว +27

    මම දැක්කා ගොඩක් අය දැන් මෙ වගේ විඩියෝ කරනවා එත් ඔයාගෙ චැනල් එකෙ විඩියෝ තරම් එකක්වත් සෙට් නෑ. ලස්සනයි දිගටම කරන්න

  • @hi-em8yo
    @hi-em8yo 9 หลายเดือนก่อน +1

    ඔයාගේ videos කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ........
    ඒ තරමට අපි ඔයාගේ වැඩ වලට කැමති යි......................................

  • @spark2267
    @spark2267 4 ปีที่แล้ว +489

    Malayalees evidundo?

    • @dilfadilu4187
      @dilfadilu4187 3 ปีที่แล้ว +5

      Unde😊😊

    • @chitras8345
      @chitras8345 3 ปีที่แล้ว +4

      Chakka vevikkunnathu kanan vannatha

    • @shajeermji9912
      @shajeermji9912 3 ปีที่แล้ว +1

      Undee

    • @neethutp6781
      @neethutp6781 3 ปีที่แล้ว +2

      നിങ്ങളൊക്കെ ചക്ക വെട്ടുന്നത് ഇതുപോലെ ആണോ 🤔🙄

    • @shajeermji9912
      @shajeermji9912 3 ปีที่แล้ว +1

      @@neethutp6781 alla

  • @venurijinadasa3750
    @venurijinadasa3750 4 ปีที่แล้ว +19

    Better than watching just cooking show😍😍😍.Very relaxing.Appreciate your hardwork😍😍

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 ปีที่แล้ว +12

    ග.මේ දේවල් බලද්දී අහද්දී ..හිතට ගතට සුවයක් දැනෙන්නේ . හරිම සුන්දරයි 💗💗 බොහෝම ස්තුති 🌹💗🌹🙏

    • @hujjaofficial4068
      @hujjaofficial4068 4 ปีที่แล้ว

      th-cam.com/video/wiyy3wyhTUg/w-d-xo.html වීඩියෝ ඒක බලලා සප් එකක් දෙන්න පුළුවන් ද 🙏

  • @springquaidian6066
    @springquaidian6066 3 ปีที่แล้ว +5

    What a lovely and peaceful environment you have...........wow... Truly, amazed at seeing your videos... Just simply love it.
    I wonder if a piece of land can be this beautiful, then what will be the beauty of Paradise...
    Keep up the good work, thumbs up for everything.....

  • @somaroy1848
    @somaroy1848 3 ปีที่แล้ว +1

    Khub Valo video

  • @devyanikapoor369
    @devyanikapoor369 4 ปีที่แล้ว +42

    I visited your beautiful country in the winter of 2018. A memorable and wonderful experience it was! Your videos take me back to the times when we were free to travel all over and there was no term called "Corona" :) Good job on the videos!

  • @apcsridns6154
    @apcsridns6154 4 ปีที่แล้ว +41

    විදේශිකයන්ටත් තේරෙන්න කුළුබඩු වල හා අමුද්‍රව්‍ය වල නම් ඉංශ්‍රීසි භාෂාවෙමුන් දාන්න. ඔබට ජය වේවා. 👍🇱🇰🇱🇰🇱🇰👍

  • @sanathkumara2124
    @sanathkumara2124 4 ปีที่แล้ว +24

    There is a style of doing anything.. this is the real style of it... why people dont like the village life because they dont know the style of it. Great

  • @dhananjaybawankar8897
    @dhananjaybawankar8897 3 ปีที่แล้ว +1

    You are an Annapurna ,nothing is wastage for u, thanks for your vidio.

  • @lifeinthetropics3579
    @lifeinthetropics3579 3 ปีที่แล้ว +2

    MABUHAY 🇵🇭🇵🇭
    keep on inspiring me to upload countryside life videos.
    greetings from the Philippine countryside ❤️❤️❤️

  • @sewwandiudayangani3303
    @sewwandiudayangani3303 4 ปีที่แล้ว +12

    කොස් කියන්නේ මං ආසම කෑමක්.. දැන් ඉතින් බලලා සැන සේන්න තාමා තියේන්නේ... සුපීරීයටම හැදුවා ❤️❤️

  • @ThmMubarak-xr1if-q6p
    @ThmMubarak-xr1if-q6p 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි . සරල ජීවිතය කොච්චර mihiridha, dan ඉන්නේ ගොඩක් පව්ඩර් බබාලා නිසා මේවා දකින්නට හරිම ආසයි 🇱🇰👍

  • @berndraff_films
    @berndraff_films 4 ปีที่แล้ว +38

    I’m here before 1M views❤️😉- i’ve seen this one this morning- still looks great- You are very lucky your brother is a good videographer, I film all my videos and it is extremely hard when you are cooking at the same time- goodluck to your channel

    • @No-Voice-is-so-loud
      @No-Voice-is-so-loud 4 ปีที่แล้ว +1

      @@PoornaThenaturegirl ළමයෝ ඇයි ඔයා poo කියලා නම දාගන්නේ? කතාකරන ඉංග්‍රීසියෙන් poo කියන්නේ අසුචි වලට.ඔය නම ප්‍රසිද්ධ කරගන්න එපා.

    • @taetae9276
      @taetae9276 4 ปีที่แล้ว

      There is no 1M views lol

    • @RJ-xe6dq
      @RJ-xe6dq 3 ปีที่แล้ว

      @@taetae9276 it's 1.9M 😁

  • @happydays3468
    @happydays3468 3 ปีที่แล้ว +18

    ആദ്യം ആയിട്ടാ ചക്ക ഇങ്ങനെ പൊളിക്കുന്ന കാണുന്നെ😁😁

    • @kinginside5549
      @kinginside5549 3 ปีที่แล้ว

      Athu velli konna vadiyyalle aa chakka kaikkille

    • @efnanadha3913
      @efnanadha3913 3 ปีที่แล้ว +2

      Haha😂😂

    • @happydays3468
      @happydays3468 3 ปีที่แล้ว

      @@efnanadha3913 😁

  • @vazox6666
    @vazox6666 3 ปีที่แล้ว +30

    ചക്കക്കുരു ചുട്ടത്. അയ്നാണ് 😂

  • @kumunades9419
    @kumunades9419 4 ปีที่แล้ว +7

    Hi Pooma,
    I love your videos, I am living in Canada, you make me home sick. I love your natural environment and it was very relaxing. please upload more videos.

  • @manoripathmalatha7834
    @manoripathmalatha7834 4 ปีที่แล้ว +7

    Great work, it's not like conventional cooking channels, like some Korean channels, this is what I was searching from Sri Lanka, I feel so satisfaction watching this channel, highly appreciate your work, because you are promoting our Sri Lankan culture through out the world, wish you all the success!!

    • @vajjagirideva3508
      @vajjagirideva3508 2 ปีที่แล้ว

      Hi నువ్వు సూపర్ 🥀

  • @PratikshaPawar20
    @PratikshaPawar20 4 ปีที่แล้ว +13

    Your videos are so satisfying to watch...it brings back memories of my trip to Kerala and Coorg.. Sri Lanka on my bucket list now... Love from India ...Keep up the good work

  • @pushpamelody4619
    @pushpamelody4619 3 ปีที่แล้ว +3

    Nowadays I'm getting very much addicted to ur videos sister, keep it up n keep on putting ur videos

  • @sgtxqsme
    @sgtxqsme 4 ปีที่แล้ว +2

    අක්කේ මේ වගේ channel එකක් ලංකාවේ දැක්කෙ පළවෙනි පාරට මේ consept එක මාර ලස්සනයි ජයවේවා 😍😍😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි💐💐🌿🌿

  • @isurusampathhewavitharana8720
    @isurusampathhewavitharana8720 4 ปีที่แล้ว +96

    හරියට උයන්න පුළුවන්, ඕනම වැඩක් කරන්න පුළුවන් ගෑණු කෙනෙක් දැක්කමයි❤️👍

    • @chiaracanozza232
      @chiaracanozza232 4 ปีที่แล้ว

      Isuru Sampath Hewavitharana 🙄

    • @isurusampathhewavitharana8720
      @isurusampathhewavitharana8720 4 ปีที่แล้ว

      @@chiaracanozza232 why

    • @tharindunilantha4286
      @tharindunilantha4286 4 ปีที่แล้ว +8

      ඇයි බං අම්ම උයපුව කාල නැද්ද

    • @samudraranawaka54
      @samudraranawaka54 4 ปีที่แล้ว +3

      Really, are you from a different planet

    • @isurusampathhewavitharana8720
      @isurusampathhewavitharana8720 4 ปีที่แล้ว +2

      @@tharindunilantha4286 අම්ම උයපුවා කාලා තියෙන නිසාත් අම්මා හොදට උයන්න දන්න නිසාත් තමයි දන්නෙ වෙනස,කාටවත් කඩේ යනවා නෙවෙයි😂

  • @danieldominguesdeoliveira5930
    @danieldominguesdeoliveira5930 4 ปีที่แล้ว +4

    Hello friend Poorna, what a beautiful soundtrack you used in this video !!! 👏👏👏👏👏 I'm loving watching you 🇧🇷🇧🇷🌹🌹

  • @Rechale1994
    @Rechale1994 4 ปีที่แล้ว +11

    ගේ දොර වැඩ හොදින් දන්නා ස්වභාව ධර්මය සමගින් ජිවත්වන වාසනාවන්ත දරුවෙක්.ඔබට යහපතක්ම වේවා !!!

  • @pathumbuddhika1571
    @pathumbuddhika1571 4 ปีที่แล้ว

    මේ වීඩියෝ බලනකොට මම මගේ ලමා කාලයට යනවා මොකද මේ වගේ රස කෑම කෑවේ මම පොඩි කාලෙ නමුත් දැන් ඒ හැමදේම වෙනස් වෙලා මම ආසයි මගේ දරුවන්ට මේ වගේ දේවල් බලන්න කන්න දෙන්න මේ දේවල් අපේ රටට ලොකු ආශිර්වාදයක් 😍😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි 🤗🇱🇰🇱🇰🇱🇰🇱🇰
      පූර්ණා ♥️🌿

    • @pathumbuddhika1571
      @pathumbuddhika1571 4 ปีที่แล้ว

      @@PoornaThenaturegirl please next video eka ikman karanna 😋😋👍👍

  • @hemanthihemanthi8503
    @hemanthihemanthi8503 2 ปีที่แล้ว

    මම ළගදී ඉදලා poorna බලන්නේ .ස්වාභාවික පරිසරය කොතරම් අපූරුද.මේ ඉදිරිපත් කරන අයත් ස්වාභාවික යි .හරිම සතුටෙන් තමයි මම නම් poorna බලන්නේ .ඉගෙන ගන්නත් ගොඩක් දේ තියනවා .

  • @malmadujaya8194
    @malmadujaya8194 4 ปีที่แล้ว +20

    වාව්.....🤩🤩🤩 ඇත්තටම මට ඔයාගේ ගෙදර ඇවිත් නවතින්න හිතේනවා☺️☺️ ඒ තරම් ලස්සන පරිසරයක් ගෙවත්තක් .. 🤩🤩 දැක්කම හිතේනවා ගේ ඇතුල ඒසී කරලා වගේ සනිප හිතලක් ඇති කියලා😘😘 ඒ වගේම ඔයා අපේ රටටම ගෞරවයක් අපේ දේ මුලු ලෝකේටම පෙන්නන නිසා.... ඔයාගේ අනාගතයටත් සියලුම දේට සුබ පතනවා...😘😘💖 ආදරේයි❤️ ඉස්සරහටත් ඔයා එක්කම ඉන්නවා .... තව ලස්සන දේවල් කරන්න ....😍👍👍👍👍👍

  • @supreethnd4109
    @supreethnd4109 3 ปีที่แล้ว +3

    Goddess of cooking !!!!! I love your videos. I am a big fan of you madam 😘❤😊 I am also from coffee estate for same nature in my child wood but nowadays all are commercialized. Seeing your video remembering child wood days. You are too much good cleaver lady hats off your work well done 👏✔👍🙌😀👌

  • @kaviiii68
    @kaviiii68 4 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි අක්කියෝ... සොබාදහමත් එක්ක ජීවත් වෙන එක ඇත්තටම සුන්දරයි..මමත් ආසයි ඒ සරලකමට..🍃💐💐🤗

  • @syadulislammishumishu1872
    @syadulislammishumishu1872 4 ปีที่แล้ว

    So nice of you
    Ami apnar shob video dekhe
    Ami Bangladesh teykey
    It's a natural video

  • @salagepanhida8175
    @salagepanhida8175 3 ปีที่แล้ว +4

    අක්කිගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ මාත් හදලා බලනවා ඒ කෑම ගොඩක් රසයි 😊❤️❤️

  • @jasimashifa8697
    @jasimashifa8697 4 ปีที่แล้ว +7

    I'm new subscriber from India (Tamil Nadu). I love your way of cooking and recipes.pls add english subtitles.

  • @gd23ful
    @gd23ful 4 ปีที่แล้ว +6

    කියන්න වචන නැහැ. හරිම ලස්සනයි! මම මේ වගේම වෙනත් යුටියුබ් චැනල් එකකට වහ වැටුණු කෙනෙක්. අහම්බෙන් දැකලා මේක බලන්න පටන් ගත්තට පස්සේ හිතෙනවා පූර්ණා හැම අතින්ම ඉදිරියෙන් කියලා. වචන කීපයක් කතා කරනවා නම් සහෝදරයෙක් හෝ සහෝදරියෙක් සමග තවත් මේ වැඩ සටහනට ප්‍රාණවත් බවක් ලැබෙනවා. වෙනසකට සංගීතය වෙනුවට අපේ ලස්සන ගැමි ගැයුමක් පසුබිමින් එකතු කරන්නත් පුළුවනි. ශුභ පැතුම්!

  • @lindamay3759
    @lindamay3759 4 ปีที่แล้ว +4

    Wow POorna! You make me feel so homesick. Who doesn’t love jackfruit, del. manioc etc? Beautiful vid my dear. I love kirikos, dry fish curry, plain rice and pappadams 🙈 good luck with your channel my dear🙏❤️

  • @nyanazulu8756
    @nyanazulu8756 3 ปีที่แล้ว +3

    From Greece, Big hugs and kisses...keep cooking, you inspire 😇😃😗🙏🙏🙏🙏

  • @gaminda1377
    @gaminda1377 4 ปีที่แล้ว +2

    I remember my childhood I remember my grandmother made me that food and love reminding you of that beautiful past.love you soo much also your creation .❤️😇👍👌

  • @hirantha801
    @hirantha801 4 ปีที่แล้ว +7

    It's really perfect and natural. Camera, sounds and edition all superb. These vedios force me to quit from the concrete forest of the city and enjoy the nature at a village like yours. The life is so simple and environmental friendly...All your clips are incredible. Why don't you share some details about your lovely village. I think all others may be interested to know that. All the best and keep it up.....

  • @ranjulakrishan6659
    @ranjulakrishan6659 4 ปีที่แล้ว +5

    ලස්සනයි,පිලිවෙළයි ඒ වගේම රසත් ඇති..කෙලත් ඉනුවා කටට😋😋..ලස්සනයි අක්කියත්, විඩීඕ එකත් ලස්සනයි👌👌

  • @reshmaraj1803
    @reshmaraj1803 3 ปีที่แล้ว +6

    The "Heraliya" story was interesting. "chakka"(jack fruit) is my favorite . Thank you dear. take care.....

  • @dharmaraopattnaik8299
    @dharmaraopattnaik8299 3 ปีที่แล้ว +1

    Yes exactly poorna garu the ever green beauty and nature girl I wish her all success in future

  • @erandimadhumali5922
    @erandimadhumali5922 3 ปีที่แล้ว +1

    ලස්සනයි akke .thawa video karanna .බුදු සරණයි

  • @virathtechvlog1806
    @virathtechvlog1806 4 ปีที่แล้ว +4

    වාව්.. ඒක නම් නියමයි. කටට කෙලත් උනනවා මේ කොස් කොත්තුව හදන හැටි බලන කොට. ස්තූතියි රෙසිපිය දැම්මට.
    :)

  • @naveenk222
    @naveenk222 4 ปีที่แล้ว +34

    Another Awesome Video, Just a small advice, When you try to show the ingredients, pls use English term as well along with Sinhala term, That will help foreigners to understand what you using, Best of Luck

    • @darmagigee2871
      @darmagigee2871 4 ปีที่แล้ว

      එවත් සබිටයිල් කරන්න අපෙ අචිචි උයනවා පස්සෙ සමහර ක්‍රම දැකලාම නැ මෙ බදුරලිය වාගෙ

    • @nayantharakuppoo3485
      @nayantharakuppoo3485 4 ปีที่แล้ว

      There are many tamils from overseas watching ur video

    • @dushiyanthiewijesinghe7959
      @dushiyanthiewijesinghe7959 4 ปีที่แล้ว +1

      Your food looks yummy and mouthwatering! You have a great future ahead Poorna. You are a blessing to your parents.

    • @hujjaofficial4068
      @hujjaofficial4068 4 ปีที่แล้ว

      th-cam.com/video/wiyy3wyhTUg/w-d-xo.html වීඩියෝ ඒක බලලා සප් එකක් දෙන්න පුළුවන් ද 🙏

  • @pyramidmajestic1674
    @pyramidmajestic1674 4 ปีที่แล้ว +11

    The easy and perfect method of cooking polos curry I have ever seen.... Perfect dear.... I appreciate...

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +2

    When I visit Sri Lanka with my wife and two daughters next year I wish I can meet this beautiful nature girl, so my daughters can learn some about S/L culture.

  • @jublibegum8615
    @jublibegum8615 3 ปีที่แล้ว

    অসাধারণ রান্না আমার কাছে অনেক ভাল লাগল আমি বুজাতে পারব না।

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 4 ปีที่แล้ว +5

    Love you both Nadee and Poorna! Our country gonna be great! 😍💗

  • @Eye_clue
    @Eye_clue 4 ปีที่แล้ว +8

    This jack fruit (ചക്ക - Kerala)
    December to march
    Available Kerala village.
    Easy to cook this .
    Good taste.

  • @sinhakolla4148
    @sinhakolla4148 4 ปีที่แล้ว +28

    ඔන්න මේ සැරේ නම් මගේ අක්ක බලන්න ආවා ටක් ගාලා හොදේ මේ ඉතිං බලන ගමන් ඔන්න ලයික් 21 මගෙන් හොදේ

  • @udariamanda2529
    @udariamanda2529 2 ปีที่แล้ว

    හරිම ලස්සන පරිසරයක් ☺💚💙 මම හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න.
    බොහොම ස්තූතියි ඔයාට, රස කෑමත් එක්ක ලස්සන වීඩියෝ ගේනවට. වීඩියෝ කරන කෙනාටත්, බොහොම ස්තූතියි, ලස්සන දේවල් පෙන්නනවට ☺

  • @manojvarughese6103
    @manojvarughese6103 2 ปีที่แล้ว

    calm and quiet, hard work, cooking also beautiful,
    nice to see your video

  • @shivyy0438
    @shivyy0438 4 ปีที่แล้ว +29

    Jackfruit is the best!!! Tastes like candy to me lol 😂💙

    • @richardxavier7903
      @richardxavier7903 4 ปีที่แล้ว +3

      She is really natural from god

    • @රෝෂිරෝෂි
      @රෝෂිරෝෂි 3 ปีที่แล้ว

      ඔයත් ලස්සනයි දක්ෂතා කෑම හදන විදිහට balaninna අසයි

  • @mmelectricalinstrument8801
    @mmelectricalinstrument8801 4 ปีที่แล้ว +13

    I love this type of natural place like heaven one day I go to enjoy and feel the nature

    • @KTdevindyaHansini
      @KTdevindyaHansini 3 ปีที่แล้ว

      Hrima daksha vidiyat iyum pihum krnw thnks akkiyo gd luck💓

  • @huongvimienque4144
    @huongvimienque4144 4 ปีที่แล้ว +5

    Jackfruit processing a lot of delicious and nutritious food, in his hometown often use jackfruit to cook soup, eat very delicious.

  • @pinkeyramsarran2790
    @pinkeyramsarran2790 4 ปีที่แล้ว +2

    Hello Poorna, wow amazing cooking in the country and using the fireside to cook all natural fresh vegetables and fruits , I really enjoy all your videos which I recently came across ,lovely place......blessings from ....Trinidad.

  • @sritulasinaveensingh264
    @sritulasinaveensingh264 3 ปีที่แล้ว +2

    I love Jack fruit and jackfruit seed with mutton gravy so good...

  • @dinusharajapaksha2001
    @dinusharajapaksha2001 3 ปีที่แล้ว +5

    අක්කි ඔයා ගොඩක් වාසනාවන්තයි. කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. 🙏 සරලකම ගොඩක් වටිනවා

  • @chathurikapunchihewa1634
    @chathurikapunchihewa1634 4 ปีที่แล้ว +6

    නියමයි ලස්සන වැඩක් හරිම ආසාවෙන් video ටික බැළුවා.

  • @MrClaudejmc
    @MrClaudejmc 4 ปีที่แล้ว +7

    ගෙදර හරිම සුන්දර තැනක පිහිටලා තියෙන්නෙ. දර ලිපෙ මැටි හට්ටියෙ උයලා කන්න හරිම පෙරෙත කමක් තියෙන්නෙ. විඩියො දර්ශන හා ශබදය හරිම පැහදිලි . ඔය ඉඩමමෙම කාබරයකුත් හදන්න කො. දවසක් අපිට ඉදලා යන්න

  • @nimalrathnasiri7552
    @nimalrathnasiri7552 ปีที่แล้ว +1

    මම මේ වීඩියෝ එනකන් බලාගෙන ඉන්නවා .....💞💞
    මම මේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා....💗
    good luck akki

  • @Academy_of_Maths
    @Academy_of_Maths 2 ปีที่แล้ว +1

    කොහෙද මේ, අනර්ගයි. ආදර්ශමත්, වීඩියෝත් ඉතාම ඉහල මට්ටමක තියෙනව. දේශීයත්වයට තාක්ශණය එකතු කරනව කියන්නෙ මේකට.නැතුව බිත්තරයක් දාල මැගී එකක් කන එක නෙවෙයි. You are an inspiration.

  • @josephthoppil2487
    @josephthoppil2487 4 ปีที่แล้ว +12

    You girl didn’t mentioned the best part “natural gas” from the jack fruit seed.😉 great living style keep going👍👍👍

  • @naveenkulkarnijc
    @naveenkulkarnijc 3 ปีที่แล้ว +5

    Poorna your effort in making videos is commendable. It feels like watching National Geography, Discovery channel. Great going nature girl. I want to know who shoots the videos? I hope you reply to my comment....

  • @DungNguyen-zu6gq
    @DungNguyen-zu6gq 3 ปีที่แล้ว +3

    Just found your videos. Everything is beautiful, good works 👍👏👏👏

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @tajinderkaur6686
    @tajinderkaur6686 2 ปีที่แล้ว +1

    Poorna u always take me into a different world every time I watch ur videos. They have a meditating effect on the mind😊😊😊

  • @rubyalipour473
    @rubyalipour473 3 ปีที่แล้ว

    All is the best and she work very hard and strong girl
    I ever seen,but never see she gives her cat food the cat is
    very lovely.I did not see she gives her cat any food/ Thank
    you nature girl and best like for you/

  • @elandepereiradealmeida9621
    @elandepereiradealmeida9621 4 ปีที่แล้ว +6

    Thank you for the delicious recipe, Parabéns!.

  • @kevinnaththanayake849
    @kevinnaththanayake849 4 ปีที่แล้ว +8

    ලස්සනයි. පිළිවෙලයි. අගෙයි.
    තෙරුවන් සරණයි...!!!

  • @sujasuja2301
    @sujasuja2301 4 ปีที่แล้ว +6

    How cute u r unique from other TH-camrs, love the the way u presented it, love from Kerala, Indian.💝💝💝 wish to visit your place...

  • @aseenayunuss7692
    @aseenayunuss7692 3 ปีที่แล้ว +1

    Relaxation while watching. Ho poorna,u r hardeorking girl. Keep it up. Well organized. This remind me old days of kerala. Thank u so much.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻