CHICKEN LOLLIPOP & SHRIMP WITH CHICKEN WRAP | Travel Today with Banda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • නුගේගොඩ ඒෂියා ඉන්ටර්නැෂනල් හෝටල් පාසල ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික හෝටල් පාසලයි. එය පසුගිය වසර 35 පුරා හෝටල් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විවිධ සේවාවන් සපයමින් සිටී. ඒෂියා ඉන්ටර්නැෂනල් හෝටල් පාසල විසින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දහස් ගණනක් පුහුණු කර ඇති අතර, මෙම තරුණ තරුණියන්ගෙන් බහුතරයක් මේ වනවිට සාර්ථකව දේශීය හා විදේශීය රැකියාවල නිරත වෙමින් සිටී.
    ඒෂියා ඉන්ටර්නැෂනල් හෝටල් පාසල් සහතිකය මැද පෙරදිග හා බටහිර රටවල සේවා යෝජකයින් විසින් වෘත්තීයමය වශයෙන් පිළිගනු ලැබේ. රැකියා පුහුණුව සහ අත්දැකීම් ලබා දීම සඳහා මෙම හෝටල් පාසල ටජ් සමුද්‍රා, කොළඹ හිල්ටන්, ට්‍රාන්ස් ඒෂියා, හොලිඩේ ඉන්, මවුන්ට් ලැවීනියා වැනි කීර්තිමත් වෙළඳ නාම සමඟ සම්බන්ධ වී ඇත.
    The Asia International Hotel School in Nugeoda is the first private hotel school in Sri Lanka. It has borne services in the multifaceted field of hotel education for the last 35 years. The Asia International Hotel School has trained thousands of young Sri Lankans, and most of these young people are successfully employed nationally and abroad.
    The Asia International Hotel School certificates are professionally recognized by employers in the Middle East and Western countries. Our school has linked up with prestigious brands such as Taj Samudra, Colombo Hilton, Trans Asia, Holiday Inn, Mount Lavinia to provide on-the-job training and experience.
    Phone : 077 5810033 - 011 2 810045
    Website : www.asianlankahotelschool.com
    Facebook : / asialankahotelschool
    ** SUBSCRIBE TO OUR CHANNEL **
    #TravelToday #Banda #HotelSchool
    CONTACT US
    lankatraveltoday@gmail.com
    SOCIAL MEDIA
    Facebook : / traveltodaysl
    Instagram : / traveltodaysl
    CAST
    Executive Producer : Lasith Weerakoon
    Line Producer : Sujeev Dissanayake
    Presenter : Sandaru Bandara Weerasekara
    Production Assistant : Nisitha Nawanjana
    MUSIC
    Dreambye by BraveLion / bravelion
    Free Download / Stream: bit.ly/dreambye
    Music promoted by Audio Library • Dreambye - BraveLion (...
    Fly by Pold / pold-music
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
    Free Download / Stream: bit.ly/fly-pold
    Music promoted by Audio Library • Fly - Pold (No Copyrig...
    Lioness (Instrumental) by DayFox / dayfox
    Free Download / Stream: bit.ly/lioness...
    Music promoted by Audio Library • Lioness (Instrumental)...
    Palmtrees by Scandinavianz / scandinavianz
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/_palmtrees
    Music promoted by Audio Library • Palmtrees - Scandinavi...

ความคิดเห็น • 403

  • @salmanahsan1232
    @salmanahsan1232 5 ปีที่แล้ว +530

    වීඩියෝ බලලා කෙල ගිලින උන් මේ කොනට 🙁

  • @harithachandula7083
    @harithachandula7083 5 ปีที่แล้ว +218

    බන්ඩගෙ බඩනම් පිරුනෙ නැති ලයින් එකක් තියන්නෙ. විනාඩියක නිශ්ශබ්ද තාවක් 🤪

  • @MHub_Tv
    @MHub_Tv 5 ปีที่แล้ว +2

    බනින්න එපා යාලුවනේ පුංචි අපිට උදව් කරන්න.ගොඩක් කාලෙකින් මගේ youtube channel එකට වීඩියෝ එකක් කරන්න හිතුනේ යාලුවනේ..ඉතින් අද හවස මම "සහජීවනේ" මගේ අලුත්ම වීඩියෝ එක මගේ පුංචි මින් මැදුර youtube channel එකට upload කරනවා.හැමෝම වීඩියෝ එක බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..
    මගේ චැනල් එක subscribe කරලා නැති යාලුවෝහැමෝම පුංචි මින් මැදුර youtube channel එක subscribe කරන්න.
    ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි..

  • @ashanithilindini1489
    @ashanithilindini1489 5 ปีที่แล้ว +149

    Chef නම් බන්ඩටම හරියනවා...බන්ඩා වගේමයි ....😁😁

  • @shanakaprasanjith6587
    @shanakaprasanjith6587 5 ปีที่แล้ว +90

    පව් බන්ඩ පිලිවෙලට කන්ඩ ගිහින් චුට්ටක් කාල ගෙදර අාව

  • @assassins3314
    @assassins3314 4 ปีที่แล้ว +35

    රැටරුයිල් කියන වචනෙ මතක උන් මේ කොනට.අර මී යගෙ චිත්‍රපටිය

    • @privet9129
      @privet9129 4 ปีที่แล้ว +1

      මටත් 😂

    • @thecompiler203
      @thecompiler203 3 ปีที่แล้ว +1

      @@shehanshamika9116 hapo ballo

    • @DilStatsVlogs
      @DilStatsVlogs 3 ปีที่แล้ว

      Cartoon ෆිල්ම් එකක් තිබ්බා මතකයි

  • @thilinanuwanthikadesilva6946
    @thilinanuwanthikadesilva6946 5 ปีที่แล้ว +119

    බන්ඩගේ bulto එක නෙමේ
    බන්ඩා පොඩි කාලේ කාපු bulto එක😂😂😂😂 ☝

  • @hasharamadhusanka7524
    @hasharamadhusanka7524 2 ปีที่แล้ว +9

    අර මුලින් හදපු රෝල් එක මොකක් වගේද කියල චෙෆ් අහද්දි බන්ඩට හිනාවක් ගියා නේ 😁😁😁😁😁

  • @leisurethambapanni7316
    @leisurethambapanni7316 5 ปีที่แล้ว +32

    Chef ට හොදට ඔතන්න පුලුවන් නේද අහනව. ඒක මරු.

  • @Sach_Dilshan
    @Sach_Dilshan 5 ปีที่แล้ว +30

    බන්ඩගෙ බුල්ටො ඒක නෙවෙයි හොදේ🤣😍😋

  • @kaveendevmika2928
    @kaveendevmika2928 4 ปีที่แล้ว +12

    21:24 බණ්ඩට මේ අක්කව matching කියල හිතෙන්නෙ මට විතරද.. 😜 බණ්ඩා ආයෙ බලල යන්න එන්නම් කියලත් කිව්ව.. 😂

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 5 ปีที่แล้ว +17

    ලංකාවේ chef ලා ගැන මාර ආඩම්බරයි 👍👍.. ඕනම දෙයක් ඉක්මනට හදන්න රසවත් විදියට thank you බණ්ඩා මේ වගේ program එකක් අපිට බලන්න සලස්වනවා ට.. ඔන්න ඔයා කන. Wideyata ඔයා කන්න අනේ 👍.. කාගෙ වත් කීමට ඔයා ගෙ පුරුදු අත් හරින්න එපා 👍

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤

  • @Ytboy_official
    @Ytboy_official 5 ปีที่แล้ว +9

    බණ්ඩා ගිය ආත්මේ දන් දීපු නිසා මේ ආත්මේ හොදට කන්න ලැබෙනවා

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +3

      ඒ වගේම පුළුවන් හැම වෙලාවෙම ඔයාලටත් කන්න චාන්ස් එකක් දෙනවා.

  • @kameeradilshan
    @kameeradilshan 5 ปีที่แล้ว +27

    ඒ වුනාට අපිට ඒ කන ක්‍රමය කොහොමත් ගැලපෙන් නෑ බන් කාන්තාරයක් මැද්දේ ඉදන් වතුර බිංදුව බිංදුව බොනවා වගේ මට නම් දැනුනේ අපි ඉතින් මහත්වරු නෙමේ නේ 😋😋

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම අපි අතට ගත්තා කටට දාගත්තා.. එච්චරයි 😂😂

    • @dorablack9580
      @dorablack9580 4 ปีที่แล้ว

      පිස්සුද අනේ.... අතෙන් අරන් ලොකු කෑල්ලක් හපල ඇදල කන්නෝන

  • @chathurinanayakkara7760
    @chathurinanayakkara7760 5 ปีที่แล้ว +6

    Banda u ar d most genuin man who I knw. In this video u learn all things wthout any shy. All of us alwats shy to learn something about manners.bt u ar awesome☺So respect u.😤.
    Cn u give me those recipe's prices

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      This is not a restaurant. There are prices 😊😊

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 5 ปีที่แล้ว +34

    බන්ඩගෙ හැම episode එකක්ම බලනව,එල,පට්ට,ගෝත අශේන්ට නම් සෙට් වෙන්න එපා පුතේ un subscribe කරනව හොදේ ,,,

  • @travelwithprawen9377
    @travelwithprawen9377 5 ปีที่แล้ว +6

    Ada video eka nm maru banda aiye... kamath hondai.. ela good job great...

  • @baldsingshiromimalkanthi3529
    @baldsingshiromimalkanthi3529 4 ปีที่แล้ว +4

    Bravo Banda!
    You are doing a fantastic job!!
    We love your show!!!
    When we come to Sri Lanka we are looking forward to visit all the places!!!
    It's a big help for us!
    Highly appreciated !!👍
    All the best!👍

  • @nipunlanka7117
    @nipunlanka7117 5 ปีที่แล้ว +1

    Banda puluwannao youth eka hari VTC padukka eka hari gihilla balann...mamath me deken thamai igena gaththa....godak sathutui....mama lagadima mage බෙකරි eka patan gannawa.....

  • @tharushichathu835
    @tharushichathu835 5 ปีที่แล้ว +2

    One of the best youtube channels in Sri Lanka.

  • @amilafernando1856
    @amilafernando1856 5 ปีที่แล้ว +11

    What a way to market a hotel school... Cheers for Asian Lanka for having all the hotel courses...👌👍

  • @ටි.එස්සුනිල්
    @ටි.එස්සුනිල් 5 ปีที่แล้ว +1

    Bangage video mama kama channel walin mama kamathima channel ekai.thanks bro.supiri wadak bro😁😎😎🤗🤗🤩🤩🥰

  • @ansihdke9231
    @ansihdke9231 5 ปีที่แล้ว +5

    Banda karana sewaya godak watinawa. Banda nisa thamai api me then gena denaganne niyamai bandoooo

  • @shamalharshana7854
    @shamalharshana7854 5 ปีที่แล้ว +40

    අම්මෝ පව් බන් බන්ඩා අන්තිම ටිකේ පොර සෑහෙන්න චා වුනා😂😂😂

    • @oshanweerakoon6463
      @oshanweerakoon6463 4 ปีที่แล้ว +1

      මුල් ටිකේ චෙෆ් ට කින්ඩි දුන්න හින්ද ද කොහෙද 😐😐

  • @hashini706
    @hashini706 5 ปีที่แล้ว +35

    බංඩා ඇත්ත කියන්න. යන ගමන් තව කොහෙන් හරි කාගෙන නේද ගියේ ? 😂

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +18

      Hariyatama kiwwa. 😂😂

    • @kooramadeniyakedharmasena5834
      @kooramadeniyakedharmasena5834 4 ปีที่แล้ว +1

      @@traveltodaysl අපිට ඔය පොශ් විදිහට කාල කොහෙද පුරුදු නේද බන්.

  • @sarangaalwis8047
    @sarangaalwis8047 5 ปีที่แล้ว +5

    Bando thanx bro. Mang wada karanne Dubai wala hotel ekaka. lankawe ape kollo kellonge Talent dakiddi Hena Sathutui bang. Thnax again Banda :)

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මචං.. හොදම චෙෆ්ලා ඉන්නේ ලංකාවේ ❤️

  • @sandunwijesinghe634
    @sandunwijesinghe634 4 ปีที่แล้ว +2

    පිලිවෙලට කනව කියන්නෙ සුද්දගෙ විදියට කන එකද?

  • @akalankafernando9658
    @akalankafernando9658 5 ปีที่แล้ว +4

    This is the same method as chicken cordon bleu. Instead of the cheese and ham they used spice mixture so it’s not really a new dish.. but good work. In our way Sri Lankan cordon bleu. It’s better if cheff have given the history of the dish as well to the people who don’t know about this kind of western dishes.. good work 👍

  • @ShaliniGamage
    @ShaliniGamage 5 ปีที่แล้ว

    Kala nidagannada bando ara bed ekak ehema thiyenne??

  • @viroj1
    @viroj1 5 ปีที่แล้ว +6

    Banda cutlery courses/meals iwara karala plate eke thiyana widiya wage chuti chuti table manners tikath awanm niyamai. BTW niyama video eka wenas widye.

  • @yohankaweendra9002
    @yohankaweendra9002 4 ปีที่แล้ว

    Sri Lanka Institute Of Tourism And Hotel Management is best Hotelschool♥️

  • @diliniayeesha5097
    @diliniayeesha5097 5 ปีที่แล้ว +6

    බුදු අම්මෝ බන්ඩො එක කටට දාගත්තානෙ 👍🤣🤣🤣😂😂👌😍😍😍🥀🌻🌷🌻🌺🌻🌹🌻❣️

  • @charithaliyanage3172
    @charithaliyanage3172 5 ปีที่แล้ว +29

    කූඩැල්ල මෙට්ටෙ තියන්න බෑ බං 🙊❤

  • @lifeinjangle196
    @lifeinjangle196 5 ปีที่แล้ว +26

    බන්ඩා අද පූසා වගේ... 😂😂😂

  • @MJJNamalDias
    @MJJNamalDias 5 ปีที่แล้ว +11

    I think today video had some addition value because it had the same entertainment value and the educational value too...
    Keep up the good work Bando!

  • @hasi8705
    @hasi8705 3 ปีที่แล้ว +7

    කවුද යකෝ අපේ බන්ඩට ආතල් දෙන chef කොටා 😁😂

  • @lahirusuneth3023
    @lahirusuneth3023 5 ปีที่แล้ว +3

    Banda mn podi adia ekak dennm video ekata english subtitles danna eka godak hoda wadak ...ela banda ayya

  • @shehankavishka2916
    @shehankavishka2916 5 ปีที่แล้ว +1

    bandage video ekata balanna kalin like demme mama vitharada 💓💓💓koo balanna kalin like karapu aya 💓💓💓 supiri banda😗😗😗😗😙😙😙😘😘

  • @nuwanrandika8512
    @nuwanrandika8512 3 ปีที่แล้ว +1

    බන්ඩ පට්ට අමාරුවෙන් වගේ හිටියෙ😁😁😁

  • @CookingwithWife
    @CookingwithWife 5 ปีที่แล้ว

    Ayya oyage program eka niyami.habai kema kaddi තොප්පිය nathuwa kewanm hodai😍

  • @slsenuva1529
    @slsenuva1529 3 ปีที่แล้ว

    Minuwangodata endako

  • @isharahansimali7926
    @isharahansimali7926 4 ปีที่แล้ว +1

    විමුක්ති මල්ලී...මේක බලද්දි චෙෆ් හුරුයි වගේ දැනුනා බැලුවාම මේ ඔයා...හුගක් සතුටුයි...ඔයා හුගක් දුර ගමනක් මේ ක්ශේත්‍රයෙන් යයි කියලා අපි ඒ දවස් වල ඉදන් ව්ශ්වාස කළා වගේම හදවතින්ම ප්‍රාර්ථනා කළා.....ජය වේවා මල්ලී..තෙරුවන් සරණයි..ඔයාගෙ නිහතමානීකම කවදාවත් අමතක වෙන්නැහැ..තාමත් ඒක ඔයා ළග තියෙන බව පේනවා..
    බණ්ඩා ඔයාගෙ වීඩියෝස් බලනවා අපි..ඔයාටත් ජය..දිගටම කරගෙන යන්න..

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 5 ปีที่แล้ว +13

    අනිවාර්යෙන් කාල. තියෙනව රට ඉන්න නිසා දැන් නම් ගොඩක් දුරට නවත්වලා තියෙන්නේ මේ කෑම... මහත් වෙන්න බයයි අයියෝ 😜😁😁😁

  • @commenter3957
    @commenter3957 5 ปีที่แล้ว +7

    හලෝ මයි ඩියර් බණ්ඩා😂 කොහොමෙයි සැපදුක්? 😅

  • @මීටකලින්දැකලානෑතමයි

    හරි Chef කෙනෙක්නම් රැවුල වාවාන් ඔහොම ඉන්නේ නෑ..හෙයා නෙට් එකක් වත් නෑ...හයිජින් අන්තිමයි

  • @sachinthasilva5057
    @sachinthasilva5057 5 ปีที่แล้ว

    බණ්ඩා අයියට අද නම් සුපිරි පාඩම...අපි දකිනවනෙ අයියා කන්න දන්නැහැ කියලා... වැටුන අමාරැවක් කියල මූණෙන් පේනවා... :-) :-) :-)

  • @blBeatSauce2118
    @blBeatSauce2118 4 ปีที่แล้ว

    Pattama tana mama giya scl eka patta widihata ugannwamawa niyama tanak

  • @mohomedrishan3459
    @mohomedrishan3459 4 ปีที่แล้ว

    Paw hotel school lamai. kahapata choping board ekak nadda

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +11

    අද බන්ඩාගෙ බඩ පිරුනේනම් නැහැ

  • @pahansankalpa4467
    @pahansankalpa4467 3 ปีที่แล้ว

    Man hithanne meka thama danata thiyana hodama video eka..😂..e chefa patta

  • @foodie4me
    @foodie4me 4 ปีที่แล้ว

    Mamath mey chicken eka culinary school eke hadala thiyanawa. Ekata kiyanne "Chicken Wellington"

  • @mila_wick
    @mila_wick 5 ปีที่แล้ว +1

    මම කැමතී බණ්ඩට....බණ්ඩා කන කෑමට 😂😂😂😂 niyamai 👌👌👌👌

  • @ravinduyasith9971
    @ravinduyasith9971 5 ปีที่แล้ว +31

    ඔතන්න පුරුදුවෙන්න එපා යාලුවනේ 😂

  • @dulakshashaminda4902
    @dulakshashaminda4902 4 ปีที่แล้ว +1

    හරිම වැදගත් video ekak

  • @funomega4293
    @funomega4293 4 ปีที่แล้ว

    Banda කෑම හදන විදිහේ එපිසොඩ් ටිකකුත් කරමු...... ❤❤ good luck.. keep it up..

  • @kaveeshasankalpa7293
    @kaveeshasankalpa7293 4 ปีที่แล้ว

    Kohoma kawath badatane

  • @grehansworld6258
    @grehansworld6258 5 ปีที่แล้ว +4

    this guy deserve more subscriber man!😹

  • @anmproduction6603
    @anmproduction6603 3 ปีที่แล้ว

    chef hena athal purawasiyekne

  • @ushanachintha8793
    @ushanachintha8793 5 ปีที่แล้ว +2

    අපි යන යන තැන, ටක් ගාලා බන්ඩා ගිය , රස කෑම තින ප්ලේස් එකක් හොයාගන්න , මොකක් හරි දෙයක් කරන්නෝ,

  • @yaseermalhar6907
    @yaseermalhar6907 5 ปีที่แล้ว +4

    Y chef and banda not whering kitchen cap?

  • @ranjithnavarathne5741
    @ranjithnavarathne5741 5 ปีที่แล้ว

    Anyway for bread knife they have given fish knife. I hope they will be given correct demonstration.

  • @trendingtvlk
    @trendingtvlk 5 ปีที่แล้ว +15

    බ්‍රැන්ඩි තිබ්බට සැන්ඩ් නැ කිවුවලු 😂😂😂

  • @GeniusK
    @GeniusK 5 ปีที่แล้ว +1

    ඒක සුපිරි. Course වල price කිව්වෙ නෑනෙ බණ්ඩො.

  • @buwanekas5171
    @buwanekas5171 5 ปีที่แล้ว +13

    Mewa dakkama kadawal walata yannath bayayi wage😂😂

  • @movieclub5783
    @movieclub5783 3 ปีที่แล้ว

    කවුරුවත් කියන විදියට කන්න පුරුදු වෙන්න ඕනි නෑ බන්ඩා අයියෙ අපි ආස විදියට කෑවම හරි

  • @misticayoung6609
    @misticayoung6609 5 ปีที่แล้ว +2

    Its better if madam showed him how to hold the fork and you take small bits

  • @thilinipradeepa68
    @thilinipradeepa68 5 ปีที่แล้ว +6

    Ada Banda mara desan well done

  • @omilaperera8699
    @omilaperera8699 5 ปีที่แล้ว +1

    Hotel school eka teach karana chef hat danne nadda

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 5 ปีที่แล้ว +15

    අද නං කොල්ලා ලැජ්ජාවෙං කෑවෙ 😂😂😂

    • @dilanikumari1393
      @dilanikumari1393 4 ปีที่แล้ว +1

      මටත් ගොඩක් බඩගිනි bando

  • @shanakahalinda4812
    @shanakahalinda4812 4 ปีที่แล้ว +3

    2007 b miss my frend and my chef

  • @krishandiluksha1369
    @krishandiluksha1369 5 ปีที่แล้ว +4

    viedeo karaddi uparima vinadi 12.15 karapan bn. data ochara wela balanna

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      අපි ඉදලා හිටලා තමයි දිග වීඩියෝ එකක් දාන්නේ 😊😊

  • @samanniroshana9239
    @samanniroshana9239 5 ปีที่แล้ว +3

    බන්ඩො ඒකනම් සුපිරි බං

  • @dorablack9580
    @dorablack9580 4 ปีที่แล้ว +3

    පාරේ පොඩි කඩවලින් කන රස මේවා වල එයිද අනේ 😋

  • @nowshardumar5468
    @nowshardumar5468 5 ปีที่แล้ว +7

    onna mamai 1st viewr...

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +2

      Congratulations you added first comment to this video ❤️

    • @nowshardumar5468
      @nowshardumar5468 5 ปีที่แล้ว

      ela...thnks

  • @lalithprasanna8686
    @lalithprasanna8686 4 ปีที่แล้ว

    Very nice...

  • @asankaasanka2648
    @asankaasanka2648 4 ปีที่แล้ว

    Banda niyami aaa.. watina video ekk

  • @lahirushanaka3206
    @lahirushanaka3206 5 ปีที่แล้ว +1

    Oke food save karana vidiha waradine machanla... aniwaren waiterge nidahas atha piti passata yanna oni ...

  • @mydogrushi7907
    @mydogrushi7907 4 ปีที่แล้ว

    Watinawa video 1ka hugak 😊😊👍👍

  • @TRAVSOME
    @TRAVSOME 5 ปีที่แล้ว +3

    good stuff guys.. keep it up!! stay travsome

  • @අප්සරාඑරන්දතීවිතානගේ-හ6ඞ

    මොකද බන්ඩෝ නේ නේ ගන්නේ😂😂

  • @anuradhadeshanfernando
    @anuradhadeshanfernando 5 ปีที่แล้ว +4

    හිත පිරුනෙත් නැ බඩ පිරුනෙත් නැ බණ්ඩගෙ .හයියො සාන්තී 😂😂😂

  • @mihirangakavindu2066
    @mihirangakavindu2066 4 ปีที่แล้ว

    Halow banda aiye hotel school eka koheda thiyenne @

  • @thuwanhannan4194
    @thuwanhannan4194 4 ปีที่แล้ว

    Banadata nidahase kannath na

  • @gayanmadushanka7027
    @gayanmadushanka7027 5 ปีที่แล้ว +2

    බංඩ අර අන්තිමට ටේබල් එක ලග හිටපු ගෑනු ලමය😋😋😋

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      අම්මෝ යකෝ උබලා නම්..

    • @gayanmadushanka7027
      @gayanmadushanka7027 5 ปีที่แล้ว +2

      @@traveltodaysl අපි කෑම වගේම වටපිට ගැනත් අවදානයෙන් ඉන්නෙ😋😋😋

  • @pita6076
    @pita6076 5 ปีที่แล้ว +7

    විමුක්ති sir 🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @alexjones910
    @alexjones910 5 ปีที่แล้ว +4

    5:28 කට්ටියගේ හිනාව. lol.

  • @thilinadayaratna9630
    @thilinadayaratna9630 5 ปีที่แล้ว +2

    aiyo api poya day ake chilli restaurant akata geya kelaniya aka ada wahala

  • @roshanlasantha6237
    @roshanlasantha6237 3 ปีที่แล้ว +1

    Super බන්ඩා අය්යෙ...❤👌👍

  • @oshadhajayasinghe8060
    @oshadhajayasinghe8060 3 ปีที่แล้ว +2

    බන්ඩට හිතපු තරම් කෑම කන්න ලැබුනේ නෑ නේද?👍😄

  • @sandunmanujaya9888
    @sandunmanujaya9888 5 ปีที่แล้ว +33

    අර Main Chef බදුර්දීන්ගෙ මල්ලි කෙනෙක්ද??? 😁

  • @asithaprabath9658
    @asithaprabath9658 5 ปีที่แล้ว +3

    පෞ යකෝ බන්ඩ අසරණ වුනා.😂😂😂

  • @slyoutubemagazine2518
    @slyoutubemagazine2518 5 ปีที่แล้ว +4

    Hamadama hodata kana bona minihek dakka nam mawa aniwa subscribe karannooooo🙂🙂😆😆👍👍

  • @yasheedroxx7105
    @yasheedroxx7105 5 ปีที่แล้ว +1

    Kawadada bn pancake garapuwen kawe

  • @shashiherath7724
    @shashiherath7724 5 ปีที่แล้ว

    Bandata kanna beri una ane pau. Wenadata penapu gaman okkoma kala iwari😂😂❤

  • @MrRanilrandika
    @MrRanilrandika 5 ปีที่แล้ว +4

    Kathawa ahanne nathuwa kalla diha balan hitapu un LIKE ekkak dapan

  • @modithashalinda6410
    @modithashalinda6410 5 ปีที่แล้ว +13

    බන්ඩගෙ බුල්ටො එක 😂

  • @lakshankumara6
    @lakshankumara6 3 ปีที่แล้ว

    Chef thama maru

  • @sahasdilmina6465
    @sahasdilmina6465 5 ปีที่แล้ว +7

    Bando mata eka video ekak karanna denna supiri kamak kanna 😂😋

  • @roshinirenuka2625
    @roshinirenuka2625 4 ปีที่แล้ว

    Super 😘😀😃😯🙀

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 5 ปีที่แล้ว +3

    මිස් දැනගත්ත බණ්ඩට හරියන්නෙ අතින් කන එක කියල 😂