හතුරෙකුගේ දරුවෙකුටවත් මෙහෙම දුකක් දැනෙන්න එපා | KOLABISSE DAMMANANADA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 16

  • @sujasujee4513
    @sujasujee4513 6 วันที่ผ่านมา +1

    සාදු!!!🙏🌺🙏🌺🙏🌺
    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු!!!🙏🌺🙏🌺🙏🌺

  • @santysantiaguel3152
    @santysantiaguel3152 4 วันที่ผ่านมา +1

    මිය ගියපුතාල දෙදෙනාට අමාමහ නිවන් සුවම ලැබේවා පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 6 วันที่ผ่านมา +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 6 วันที่ผ่านมา +2

    පින්වත් සුවාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර⁣ය වෙිිවා තෙරැවන් සරණයි

  • @rukmanimiss1187
    @rukmanimiss1187 5 วันที่ผ่านมา +1

    ගරුතර දේශකයන් වහන්සේට මේ බුදු සසුන තුලදීම උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා !නාලිකාවේ අධිපති ගයාන් මහතාට හා සියලුම දෙනාට හා ධර්ම දේශනාව සදහා දායකත්වය දැක්වූ සැමට ඉක්මන් භවයක දී උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏 ඒ දරුවන් දෙදෙනාට නැවත මෙවන් අකල් මරණට ගොදුරු නොවේවා !

  • @manjulapriyanthika535
    @manjulapriyanthika535 6 วันที่ผ่านมา +1

    Sadu sadu sadu!!

  • @kanthikanthi979
    @kanthikanthi979 5 วันที่ผ่านมา +2

    සාදු සාදු ස සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් විරෝධී භාවය ලැබේවා

  • @magladiesladies9052
    @magladiesladies9052 6 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 5 วันที่ผ่านมา +2

    Sadu sadu sadu pon vat suvamin vahanseta magw utum namas karaya veva

  • @teklaweerasigha8614
    @teklaweerasigha8614 5 วันที่ผ่านมา +3

    පුතුන් දෙපලට උපදින කිසිදු බවයක මෙවන් අකල් මරනයක් සිදූ නොවේවා .බව ගමන කෙලවර කර ගැනීමට මේ පින් හේතු වේවා .ඔවුන්ට ආදරය කල දෙමාපියන් ඇතුළු සැමගේ සිත් දුකින් අත් මිදේවා.දහම් මගෙහි යාමට පුතුගේ මරනය කවටහනක්ම වේවා .මම ඔබලා මෙන්ම සුන්දර පුතෙකුගේ අකල් මරනයෙන් තැවෙන අම්මා කෙනෙක්

  • @sajikumara4352
    @sajikumara4352 4 วันที่ผ่านมา +1

    🙏🌹🙏🌹🙏🌹

  • @WijekonKudamenike
    @WijekonKudamenike 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968 6 วันที่ผ่านมา +1

    පුජනීය වන්දනීය ගෞරවනීය උතුමි පින්වත් ගරැ මහා ඝංග රත්නයට මගේ නමස්කාරය වේවා සාධු🌹🌻🙏🙏🙏සාධු🌻🌷🙏🙏🙏සාධු🌻🌷🌹🙏🙏🙏තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌻🌷🙏🙏🙏🙏

  • @teklaweerasigha8614
    @teklaweerasigha8614 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @RanyRadnicka
    @RanyRadnicka 5 วันที่ผ่านมา +1

    sadu sadu sadu

  • @ricecocker4528
    @ricecocker4528 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏