පරණ රේසර් එකකින් බයස් පටි maker එකක් සකසමු | Let's Make A Bias Tape

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු පරණ රේසර් එකකින් බයස් පටි maker එකක් සකසා ගන්නා ආකාරය ගැන.
    Welcome to Mahum Piyasa, let's learn how to make a Bias Tape
    👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
    👇Comment your ideas and requests below.
    Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
    👉TH-cam: / mahumpiyasa
    👉Facebook: chandanisewingacademy
    👉Instagram: chandanisewingacademy
    👉Whatsapp : +94 774 739 200
    📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
    📱For classes and information contact me: +94 774 739 200
    #MahumPiyasa #BiasTape #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka

ความคิดเห็น • 382

  • @subhanimenike3509
    @subhanimenike3509 4 ปีที่แล้ว +8

    කවදාකවත් දැකලා නැහැ මේ වගේ දෙයක්.අපි නොහිතන දැනුමක් ඔබේ නිහතමානීකම නිසා ඉගෙන ගන්න පුළුවනි.හරිම පැහැදිළි ආකාරයෙන් කියා දෙනවා.ස්තුතියි ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා....!!තෙරුවන් සරණයි....!!

  • @sayuriwickramarachchi934
    @sayuriwickramarachchi934 4 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනාම වීඩියෝවක්. මන්ද යත් බයින්ඩින් සොයා ගැනීමට පහසු වුවත් ගැලපෙන ආකාරයට යොදා ගැනීමේ අපහසුවක් ඇත.එවන් පසුබිමක මහත්මිය ඔබ ගේ සේවය කෙතරම් මැහුම් සමඟ ජීවත් වන්නන්ට වටිනවාද ?කියා නිම කල නොහැක. මේ වීඩියෝව කෙතරම් උපකාර වෙනවාදැයි වචන වලට පෙරලා ගත නොහැකිය .ඔබට තෙරුවන් සරණයි!

  • @maheshikamadubhashini8532
    @maheshikamadubhashini8532 4 ปีที่แล้ว +4

    බයස් පටි හදන විදිය හොදටම තේරුම් ගත්තා thank you mrs

  • @oliviatissera989
    @oliviatissera989 4 ปีที่แล้ว +1

    Godak watinawa video ekak

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 3 ปีที่แล้ว +2

    මෙවැනි දේ හැමදෙනාම කියලා dennenaha.ඔබ තුමියට ස්තුතියි.

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 4 ปีที่แล้ว +2

    ඔබ තුමිය ට බොහෝ ම ස්තූතියි ,.....

  • @somalathagamage4372
    @somalathagamage4372 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක් හරිම පැහැදිලිය් බොහොම වටිනවා ඔබ තුමියට බොහොම ස්තුතිය් බොහොම පින්

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතී ඔබතුමියට .... වාසනාවන්ත සුබ දවසක් වේවා !!!

  • @sirimapathirana1232
    @sirimapathirana1232 3 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි ! දීර්ඝායු වේවා ! ඔබ තුමියට

  • @hnelle7677
    @hnelle7677 11 หลายเดือนก่อน

    හරිම වටින පාඩමක් මිස්.. බොහොම ස්තූතියී..🙏❤

    • @MahumPiyasa
      @MahumPiyasa  11 หลายเดือนก่อน

      Thank you

  • @sepalikaathukorala2490
    @sepalikaathukorala2490 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මිස්. කවදාවත් දැනගෙන හිටියෙ නැති දෙයක් මිස් කියලා දුන්නෙ. මිස්ගෙ දියුණුව දිනෙන් දින වැඩි දියුණු වේවා .

    • @chamilagivemehumpiyasa8633
      @chamilagivemehumpiyasa8633 4 ปีที่แล้ว

      Godak watinawa miss godak pin nihathamaniwa hemadema hodin kiyadenawa hodin therum ganna puluwan

  • @sureshamadushani4254
    @sureshamadushani4254 4 ปีที่แล้ว +2

    අනේ මිස් අද නම් ලොකු දෙයක් මම ඉගෙන ගත්තා.බොහොම පැහැදිලිව ම කියා දෙන නිසා ඉක්මනින් වටහා ගන්න පුළුවන් .මෙවැනි වීඩියෝ තවතවත් කරන්න .ඔබ තුමියට හැකි වේවා.ගොඩාක් පිං.

  • @pushpaliyanage2597
    @pushpaliyanage2597 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් ඒක නමි ස්තූතියි මිස්

    • @MahumPiyasa
      @MahumPiyasa  3 ปีที่แล้ว

      Thank you

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 4 หลายเดือนก่อน

      මැහුම් කිව්වම ඉවත යන දෙයිනුත් ප්‍රයෝජනවත් දේවල් නිර්මාණය කරගෙන අරපිරිමැස්මෙන් ලස්සන නිවසක් පිළිවෙලට තියාගන්න කියල දෙනවා. ස්තුතියි !තෙරුවන් සරණයි !🌹🌹🌹

  • @wimalagamlath9835
    @wimalagamlath9835 2 ปีที่แล้ว

    ගොඩක් හොඳට කියල දුන්නා මැහුම් කලාවේ podi podi triks ගොඩක් වැදගත් වෙනවා මමත් මැහුම් karanawa eth බොහෝමයක් mama නොදන්නා දේවල් igana ගත්තා obathumiyata ස්තුතිය ,!!!!😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😂😂😂😂😂😂😂

  • @ishankabandara7334
    @ishankabandara7334 3 ปีที่แล้ว

    Niyamai miss.....oyage video balanna aasa hithenawa...thanks

  • @NilukaPriyadarshani26
    @NilukaPriyadarshani26 4 ปีที่แล้ว

    ගොඩක් වටිනා පාඩමක්..බොහොම ස්තූතියි මිස්.අපි වටිනාකමින් සැඟවී තිබුණු දෙයක් ලබා ගත්තා.

  • @amilafbniyangoda8428
    @amilafbniyangoda8428 3 ปีที่แล้ว

    ගොඩක් වටින පාඩමක් ,ගොඩක් ස්තූතියි මිස්

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 9 หลายเดือนก่อน

    හරීම වටිනවා මිස් ඔබ තුමියට ස්තුති ❤❤❤❤

    • @MahumPiyasa
      @MahumPiyasa  9 หลายเดือนก่อน

      Thank you

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 11 หลายเดือนก่อน

    බොහෝමත්ම ස්තුතියි මහත්මිය . ඉතාමත් ම වටිනා විඩියෝ එකක්.තෙරුවන් සරණයි .

    • @MahumPiyasa
      @MahumPiyasa  11 หลายเดือนก่อน

      Thank you

  • @janakirathnayaka9111
    @janakirathnayaka9111 4 ปีที่แล้ว

    Mis oyage hema wedasatahanakma hodata pehadili a karana samaja sathkarayata godak pin api nodanna godak dewal ain igana gannawa oyata deergausha lebewa budu saranai

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 ปีที่แล้ว +2

    ඇත්තටම මිස් මිල කරන්න බැහ ඔබතුමිය අපට දෙන දැනුම ගොඩක් පිං ගුරැමෑණියනි
    ඔබට දිිර්ඝායුවේවා බුදුසරණයි

    • @nilanthimanel5712
      @nilanthimanel5712 3 ปีที่แล้ว

      ඉතා වැදගත් පාඩම් මාලාව ක් ඔබ තුමිය ට ස්තුතියි

  • @kusumweeraratne4900
    @kusumweeraratne4900 2 ปีที่แล้ว

    ඉතා දක්ශයි. ස්තුතිවේවා

  • @fazmiyahassim2304
    @fazmiyahassim2304 4 ปีที่แล้ว +1

    බොහෝම වටිනවා ස්තුතියි මිස්

  • @saliyaha4006
    @saliyaha4006 3 ปีที่แล้ว

    මේ වගේ දෙයක් ගොඩක් වටිනවා.......

  • @jessicamucha250
    @jessicamucha250 4 ปีที่แล้ว

    හරිම වටිනා විඩියෝ එකක්.. ගොඩක් වටිනවා. පැහැදිලි

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 หลายเดือนก่อน

    Kisi kenek kiyala nodena Dewal...great...🙏🙏🙏🙏🙏

  • @renukamanel4497
    @renukamanel4497 4 ปีที่แล้ว +1

    ඇත්ත මයි මැඩම් හරිම වටිනවා මේ වීඩියෝ ව මට එපා වෙලා තිබුනේ බයස් පටි හදන්න tnx මැඩම්

  • @prabhathpriyadarshanarathn7350
    @prabhathpriyadarshanarathn7350 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා පාඩමක් ස්තුතියි .🙏

  • @rasikawithana3721
    @rasikawithana3721 ปีที่แล้ว

    හරිම වටින විඩියෝවක් ඔබතුමියට තෙරැවන් සරණයි

  • @maleeshadevindi9726
    @maleeshadevindi9726 2 ปีที่แล้ว

    හරිම වටින දෙයක් මිස්. අපි ඔහොම දෙයක් ගැන දැනගත්තෙ අදයි 💓👍

  • @hemanipriyadhrshika9616
    @hemanipriyadhrshika9616 2 ปีที่แล้ว

    ⁣ෙ
    ගොඩක් වටිනවා බොහෝ ම ස්තුතියි

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි

  • @shanikaharshani6474
    @shanikaharshani6474 4 ปีที่แล้ว +1

    Watinawa kiyanne marama watinawa...eththatama bohoma wedagath.Good luck!!!!!

  • @achalasubasinghe2883
    @achalasubasinghe2883 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මිස් ඔයාට ස්තූති

  • @wasanthikalyani5843
    @wasanthikalyani5843 4 ปีที่แล้ว

    godak watinawa oba thumiuage vedio tika budu saranai

  • @princygalappaththi9966
    @princygalappaththi9966 4 ปีที่แล้ว

    ඇත්තටම හරිම වටිනවා ගොඩක් ස්තුතියි සාරි බ්ලව්සය කියා දදෙන්න

    • @MahumPiyasa
      @MahumPiyasa  4 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank you

  • @amararanjanisilva8348
    @amararanjanisilva8348 4 ปีที่แล้ว +1

    කලින් දැනගෙන සිටියට නිවැරැදි කුුමය දැනගත්තෙ මේ වීඩියො එකෙන්,බොහොම ස්තූතියි

  • @buddikanilmini3971
    @buddikanilmini3971 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ම්ස් මහන්නම බැරුව හිට්යෙ ඔබට බුදු සරනයි .🙏🙏💐💐🌸🌸

  • @rupaliyanarachchi587
    @rupaliyanarachchi587 4 ปีที่แล้ว +1

    ස්තුතියි! මිස් ඔයාට ,...
    ගොඩක් වැදගත් .

  • @shamaleemam4933
    @shamaleemam4933 4 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් ප්‍රයොජනවත්

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 4 ปีที่แล้ว +1

    හරිම වටින වීඩියෝවක්. මිස් ට ගොඩක් ස්තූතියි.

  • @krishanthijayasena6592
    @krishanthijayasena6592 3 ปีที่แล้ว

    Godak watinawa miss.thanks.budusaranai

  • @nilminiramyalatha4341
    @nilminiramyalatha4341 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති මිස් තෙරුවන් සරනයි

    • @MahumPiyasa
      @MahumPiyasa  9 หลายเดือนก่อน

      Thank you

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +2

    Thank you miss ඔබේ නිහතමානී කමට.

  • @nirmalakumari6239
    @nirmalakumari6239 4 ปีที่แล้ว

    ගොඩාක් පිං .හොඳින් තේරුම් ගත්තා.

  • @neetafernando5106
    @neetafernando5106 4 ปีที่แล้ว

    Godak hoda krama, godak watinawa ...budu saranai

  • @aluthgesepalika6588
    @aluthgesepalika6588 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් පාඩමක්..ස්තූතියි ඔබ තුමියට

  • @dayanidayani9927
    @dayanidayani9927 2 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔයාට

  • @sithaparanavidhana4852
    @sithaparanavidhana4852 4 ปีที่แล้ว +1

    ඉතා වටීනා උපදෙසක් ස්තුතියී

  • @samadhianjana2251
    @samadhianjana2251 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මිස්.ස්තුතියි 🙏🙏🙏🙏🔥🔥🔥

  • @SuwarnaDamayanthi-r2z
    @SuwarnaDamayanthi-r2z 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස් 🙏

  • @nimaliandroid7701
    @nimaliandroid7701 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියට.

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මිස් හරිම පැහැදිලිව කියා දඅන්නා අලුත් දෙයක් මට නං.ස්තුතියි ඔබ තුමියට .

  • @shanthashantha118
    @shanthashantha118 4 ปีที่แล้ว

    නියම අදහස්

  • @teklasenanayaka3322
    @teklasenanayaka3322 3 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් පින්

  • @ashachathurika1520
    @ashachathurika1520 4 ปีที่แล้ว +5

    හරිම වටිනා වීඩියෝ එකක් .ජේසු පිහිටයි ඔබ තුම්යට .

  • @chandimarathnayaka8468
    @chandimarathnayaka8468 4 ปีที่แล้ว

    වැදගත් දෙයක්. කියල දුන්නට ඔබ තුමියට ගොඩක් ස්තූතියි.

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 4 ปีที่แล้ว

    Aththatama mama dena Gena hitiye ne days patiyak sakasa ganna Hati Oba thumiyata godak pin.

  • @nkothalawakothalawala7656
    @nkothalawakothalawala7656 ปีที่แล้ว

    Godak pin oba thumiyata ada thami mahma dyak igana gathe

  • @darshaniranaweera1953
    @darshaniranaweera1953 4 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝ එකක්

  • @KMallika-k7w
    @KMallika-k7w ปีที่แล้ว +6

    හරිම පුදුමයි ඔබ තුම්‍ යට තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏

  • @amaliamali9888
    @amaliamali9888 4 ปีที่แล้ว +1

    Thanks mis.oyata budu saranai.

  • @roopanandanie4483
    @roopanandanie4483 ปีที่แล้ว

    ස්තුතියි ඔබට...

  • @harithaprasan3143
    @harithaprasan3143 4 ปีที่แล้ว

    harima watina padamak oba tumiyata godak sthuthi

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 3 ปีที่แล้ว

    ඉතාමත්ම වැදගත් පාඩමක් කෙටියෙන් ඉගෙන ගත්තේ. ඔබතුමියට බෙහෙවින් ම ස්තුතියි.

  • @KusumRathnayaka-qu3rh
    @KusumRathnayaka-qu3rh 8 หลายเดือนก่อน

    පැහැදිලිව කියා දුන්නා මිස්

  • @SuwarnaDamayanthi-r2z
    @SuwarnaDamayanthi-r2z 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස්

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว

    මේක නම් ගොඩාක් වටිනවා මිස්. කඩෙන් ගන්න කොට ලොකු ගාණකට බයස් පටිය තියෙන්නේ පොඩ්ඩයි. ස්තුතියි!

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @thamaramahakumarage2713
    @thamaramahakumarage2713 3 ปีที่แล้ว

    ස්තූතියි මිස්!!!

  • @samankumarikulasuriya8092
    @samankumarikulasuriya8092 4 ปีที่แล้ว

    ඉතාම වැදගත් සහ ප්‍රයෝජනවත් පාඩමක්

  • @priyanthidesilva3609
    @priyanthidesilva3609 4 ปีที่แล้ว

    HARIMA prayojanawath dayak .obathumata godak sthuthi. budu saranin siyaluma day sarthaka waywa

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว

    අලුත් දෙයක් ..ස්තුතියි

  • @nimmim704
    @nimmim704 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා. ස්තූතියි

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 4 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් ස්තූතියි 😀🤗😍😘🤗

  • @romacode5704
    @romacode5704 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🌸🌸🌸

  • @velvetways6694
    @velvetways6694 3 ปีที่แล้ว

    නියමයි මිස් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @udeshikaniroshanie3001
    @udeshikaniroshanie3001 4 ปีที่แล้ว

    Thank you madam.harima vadagath padamak. Theruwan saranai madam.

  • @thusharichandima4015
    @thusharichandima4015 3 ปีที่แล้ว

    උගන්වන අය හංග හංග උගන්වන්නෙ..ඔබ තුමීට ගොඩාක් පිං....🙏🙏🙏🙏

  • @shyamachandrasekara596
    @shyamachandrasekara596 2 ปีที่แล้ว

    Tnx good idea

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 4 ปีที่แล้ว

    හරි පූුයෝජනයි මිස්,ස්තූතියි

  • @padminihitihamu666
    @padminihitihamu666 4 ปีที่แล้ว

    Godak sthithi dhanuma labaa dhunnata mis.lesi pahasui💖💖💖

  • @dithmisanulima744
    @dithmisanulima744 4 หลายเดือนก่อน

    Godaak sthuthiy...

  • @chandimasamankumari4529
    @chandimasamankumari4529 4 ปีที่แล้ว +2

    Ane ada denagaththe me De mis. Theruwan saranai. Godak pin.

  • @chamilapathiranaays2247
    @chamilapathiranaays2247 4 ปีที่แล้ว

    Godak wedagath .bohoma sthuthi.

  • @ashaudeshi8289
    @ashaudeshi8289 4 ปีที่แล้ว

    Thakyou miss godak saralawa kiyadunna

  • @nagodavithana7576
    @nagodavithana7576 ปีที่แล้ว

    Thank you so much 🌹

  • @manjulaperera604
    @manjulaperera604 4 ปีที่แล้ว +1

    Kiyadepu deta godak agaya karanawa. Pink pata pati deka ekathu karala mahapu widiya weradi, eya niweradi karanna.

  • @PradeepaSenanayake-y3m
    @PradeepaSenanayake-y3m 8 หลายเดือนก่อน

    Hari wadagath thanks ...

    • @MahumPiyasa
      @MahumPiyasa  8 หลายเดือนก่อน

      Thank you

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 ปีที่แล้ว

    ස්තුතියි මිස්

  • @m.jeznowfal8753
    @m.jeznowfal8753 4 ปีที่แล้ว +4

    Pls tell and give me how to draw basic sleeve with measurement. Thank you.

  • @hatharasingheyapageanushad9537
    @hatharasingheyapageanushad9537 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස්

  • @nijaniharshani8517
    @nijaniharshani8517 4 ปีที่แล้ว

    Budusaranai miss . Hodata mahum padam kiyala denawa. Godak pin

  • @NaliniKurukulaarachchi
    @NaliniKurukulaarachchi หลายเดือนก่อน

    Thank you so much. ❤❤❤❤

    • @MahumPiyasa
      @MahumPiyasa  หลายเดือนก่อน

      Welcome 😊

  • @shanikaruwangi149
    @shanikaruwangi149 3 ปีที่แล้ว

    Lot of thanks madom

  • @niroshamalkanthi8832
    @niroshamalkanthi8832 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මිස් thanks

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 4 ปีที่แล้ว

    Zuමිස් ගොඩක් වටින පාඩමක්

  • @nilanthipush2812
    @nilanthipush2812 4 ปีที่แล้ว

    Good job Madame

  • @davidrashan9784
    @davidrashan9784 3 ปีที่แล้ว

    excellent mam Thanks 😊

  • @y.wgonadsniyagama2443
    @y.wgonadsniyagama2443 4 ปีที่แล้ว

    Mis obage vidiyo mama hema akakma balanawa awa godak pehediliwa kiya denawa obata gok pin