Dear Sumedha, may be you couldn't remember me.. But I was in Nittambuwa Sangabodhi college you were my colleague.. Really happy about you.. When you were in Sangabodhi you are very active young person.. The difference is you looks like little bit matured.. That's all.. Congratulations dear Sumedha for your success!
Our loving principal madam . she is the best principle madam for our school sirimavo bandaranaike vidyalaya . She is not second for principal wimala . She has a nice smilly face.she has a powerful personality . The kandiyan ossari represent her personality I love her ❤❤❤❤
මැඩම්, තාමත් ඔබව සිහි වෙනවා😢😢❤❤... ඔබ තාමත් අප සිත් තුල සිටින එකම රැජිනයි❤❤😊😊😊
පාසල් පද්ධතිය විනාශ මුඛයට යන මේ කාලයේ දිසාපාමොක් වැඩසටහන මෙහෙයවන ඔබවැනි අයට දීර්ඝායුෂ මෙන්ම.රටටම මේදැන් අවශ්‍ය ම දෙයක්.අපිට නැත්නම් මේ ශිු ලාංකික රත්තරන් දරැ පරපුර නැතිව යයි.මේ අනර්ඝ දිසාපාමොක් පරපුර තෝරා හඳුන්වා දෙන්න.ස්තුතියි .සැමට
Dear Sumedha, may be you couldn't remember me.. But I was in Nittambuwa Sangabodhi college you were my colleague.. Really happy about you.. When you were in Sangabodhi you are very active young person.. The difference is you looks like little bit matured.. That's all.. Congratulations dear Sumedha for your success!
මමත් මැඩම්ගෙන් ඉගනගත්ත...සංඝබෝධි විද්‍යාලයේ විද්‍යා විශය ...අපේ English Medium section එක පටන්ගත්තෙත් මැඩම්..මැඩම් හරිම හොද කෙනෙක් අපිට දෙවෙනි අම්ම කෙනෙක් ..තාමත් මට එතුමිය අපිට උගන්වපු හැටි මතක් වෙනව...ඉතාම ලස්සන ප්‍රියමනාප චරිතයක්...කවදා කොහොමද දැකගන්නෙ කියල හිතුව අද දැක්ක..මැඩම් ඔයවගේ තැනකට එන බව මැඩම් හම්බුන පලවෙනි දවසෙම දැනුන ඒ තරම් ලොකු personality එකක් තිබ්බෙ..
මැඩම්ට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා...
Our loving principal madam . she is the best principle madam for our school sirimavo bandaranaike vidyalaya . She is not second for principal wimala . She has a nice smilly face.she has a powerful personality . The kandiyan ossari represent her personality
I love her ❤❤❤❤
සුමේධා මැඩම් සහ සමන්ති ටීචර් තමා මම මේ ලෝකේ ආදරේම ගුරු මාතාවන් දෙපල❤❤😊😊🥺🥺🥺❤❤💖❤
වාසනානන්ත දියණියන් සමුහයක් හමුවෙි ඔබතුමිය යන මෙි මග නිදක් නීරෝගි වාසනාවන්න ඉදිරියාවට, තෙරැවන් ගුණ බලයෙන් ඇවැසි ශක්තිය ධෙර්ය ලැබෙිවා !!
කියා පතන්නමි ඉත සිතින්....
Dear madam,
we are proud of you 💐💐💐💐
👍💐♥️
සමනති ටීචර්❤❤❤❤
Proud of you Madam
Our Queen ❤❤❤
❤❤❤❤❤❤❤
මැඩම් ❤
❤