සීතල නුවරඑළියේ ලී ගෙදරක රාත්‍රියක් | Hideout cabins nuwaraeliya | Hotel review srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2023
  • සීතල නුවරඑළියේ නිදහසේ දවසක් ගත කරන්න සුපිරි තැනක් තමයි මේ 🤩😍
    මේක තියෙන්නෙ සදතැන්නෙ. මේකෙ නම තමයි Hideout Cabins .🤗🤩
    මෙතන ඉදන් නුවරඑළියේ තියෙන තවත් ගොඩක් ලස්සන ස්ථාන රැසකට පහසුවෙන්ම ලගාවෙන්න පුලුවන්. 😊😊Couple එකකට වගේ ගිහින් දවසක් ගතකරලා එන්න හොදම තැනක් තමයි මේක.👫❤️
    වෙනස්ම විදියෙ අත්දැකීම් ලබන්න කැමති අයට මෙතනට ගිහින් විනෝද වෙලා එන්න පුලුවන්. 🤩🤗
    එහෙනම් ඔයාලත් දවසක් ගිහින් විනෝද වෙලා එන්න 🤩🤗😍😊🇱🇰
    වැඩි විස්තර සදහා : 077 55 400 23
    the Hideout is your dream eco stay, up in the chilly mountains of Moonplains for travelers and backpackers who are looking to for a chilled out place to stay. Its located close proximity to many hiking trails, mountains, view points, waterfalls and many tourist attractions such as Horton plains, Lake Gregory, tea plantations and tea factories, Seetha Hindu temple, Victoria park, Haggla Botanical gardens, Nanu-oya railway Station, etc.
    This place is a unique A-Frame cabin which is built keeping minimalism in mind. The place is specifically built for adventurous travelers and backpackers who are looking for a chilled out place to stay. Please do not expect luxuries.

ความคิดเห็น • 57