39 යෝගී චරිත හඳුනාගැනීම 3 | Ven. Maho Gnanaloka Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • යෝගී චරිත හඳුනාගැනීම-3
    අමතපදං
    භදන්තාචාර්‍ය අනුබුද්ධ බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ විසින් විරචිත විශුද්ධි මාර්ගය ඇසුරෙන් මුල පටන් විස්තර විවරණය කරමින් "නිවන් මග" කියා දෙන උතුම් දහම් කතිකාවත
    දේශකයානෝ:
    මහවිහාරවංශාලංකාර, පර්යාප්ති විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝශෝභන, රාමඤ්ඤවංශප්‍රදීප ධර්මශාස්ත්‍රශිරෝමණී, ධර්මකීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
    පූජ්‍ය මහව ඤාණාලෝක ස්වාමින් වහන්සේ

ความคิดเห็น • 2

  • @saddha6717
    @saddha6717 3 หลายเดือนก่อน

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට කෘතගුණ පූර්වකව දෙපා නමදිමින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සහ පතන බෝධියකින් අමා මහ නිවන අත් වේවා යයි පතමි. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NuwanSampath-i3j
    @NuwanSampath-i3j 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏