ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මුහුනෙන් සින්දුවෙ තියෙන හැගීම් ඉස්මතු වෙන්න ගයනව බලන්න ආසයි..තරුන ගායකයෙක් වගෙ 💙නිවන් සුව ඔබට
මා ආදරය කරන ගෞරවණීය ප්‍රවීන සංගීතවේදීයෙක්. එතුමාගේ ගායනය මෙන්ම එතුමා අතින් නිර්මාණය වූ සංගීත නිර්මාණයන්ද ඉතාම විශිෂ්ටයි.
කමෙන්ට් කරන අය ඇත්තටම ඔයාල පිංකරපු මිනිස්සු. මේව අහන්න වාසනාව , පින තියෙන්න ඕන. ඔබලාට ජය❤️
ඒක ඇත්ත 🥺
Excellent. I respect him forever.... May the triple gems shower on him...!!
අනිවාර්යයෙන් ...👍👍👍
කොච්චර අැහැව්වත් ඒපා නොවෙන හදවතට දැනෙන ගීතයක් ලක්ෂ්මන් අයියා ලයාන්විතව ගායනා කරනවා..
"දෑත දෙපා ලන ගිගිරි සරින්...මා කැඳවා නොතැවෙන්..." යන පද ඉහල ස්වර වලින් ගායනා කරන විට ඔහුගේ කට හඬේ ඇති පිරිමි පෞර්ශත්වය සහ හඬෙහි ගැඹුරු බව හරිම සිත් අදගන්නා සුළු නොවේද! මේ ගීතයේ bass එක වගේම සංගීත සංකලනය හරිම ලස්සනයි. ඔබතුමන් අද අප අතර නැති වුනත්, ඒ සුන්දර හඬ, මුහුන හැමදාමත් මතකයේ තියේවි! මරණය කාටත් පොදු ධර්මතාවයකි. ඔබ අපට කලින් ඒ ගමන ගියා පමණි. සුභ ගමන් සුන්දර කළාකරුවාණනි!
Ithama agana adahas dekvimak.thanks ❤❤❤❤❤
මෙතුමාගේ හඬ හරිම ආදරණීයයි වගේම හරිම හැඟුම්බරයි.. මා කුඩා කල පටන්ම ආදරය කළ කළාකරුවෙක් ඔබට නිවන්සුව ලැබේවා !!!
ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනස්සු..කරුමේ කිම වඳවේ මල් සදිසි මිනිස්සු !!! නිවන් සුව හිතාදර කලාකරුවාණෙනි !!!
ගුරු පියාණනි ඔබට අමා මහ නිවන් සුව අත්වේවා,😢
සොදුරැ සුමයුරැ කොවුලානනොමැකෙනු ඇත වී නින්නාදසුභ ගමන් සබද....
ගායනය වගේම මුහුනේ හැගීම්...කාටවත් ම බැරුව ඇති ලක්ශ්මන් මහත්තයා තරමට එහෙම ගයන්න නම් ...
මේ සින්දු අහනවිට ඇස් වලට කදුලු එනවා ඔබ වගේ කෙනෙක් අපව දාලා ගිය එක ගැන.
සංගීත වේදියානනි...කුමක් දෝ පිනකට ඔබගේ ගීත අපේ දෙසවනේ අදත් රැදී පවතී එය මතුවටත් එසේමයි...ඔබට නිවන් සුව ලැබේවා...
කවදාවත් එපා වෙන්නේ නැති ගීතයක් ...අනේ ඔබේ කටහඩ කොයිතරම් ලස්සනද ලයාන්විතද..ඔබ මිය ගියත් ඔබේ හඩ තවමත් ජීවමානයි..ඔබට නිවන්සුව ලැබේවා...!
cannot explain why I like this voice ! But it is so heart touching ! Ever young voice! May his soul rest in peace!!
අය්යේ හැමාදාම ඔයාගෙ මේ සින්දුව බලනවා .අද බලන්නෙ කන්දුලු පෙර පෙර .ඔයාට සුබ ගමන් අය්යේ.
ගොඩක් ආදරණීය කලාකරුවෙක් ... හැම පැත්තකින්ම අති දක්ශ කලාකරුවෙක් .... ගොඩක් ආදරෙයි ඔබ තුමාට ...ඔබ වැනි උතුම් මිනිසුන් ට නිවන් සුව ලැබේවා මේ මිහිතලය මත .සදා අමරණීය යි ඔබ තුමා ....🙏🙏🙏🙏🙏🙏🙏
ජීවිතයට සමිපම සින්දුවක්, ඔබට නිවන් සුව ලැබේවා!
ආසම සින්දුවක් ❤
ඔබගේ මියුරු හඩින් ගැයුු ගිිතයෙන් අපේ මතකයන් වලට අපව ඇදන් ගිය ඔබ නොසිතූ මොහොතක අපෙන් නික්ම ගිහින් 😭😭😭 ඔබට නිවන් සුව !
හදවත ලස්සන ආදරණීය කලාකරුවා නෙනි , ඔබ ට සුභ ගමන් .. 🙏🙏🙏🌷
මා පාසැල් යන කාලයේ ඇසූ සෙනෙහෙබර (❤ ) ගීත..this takes me back to '89- 90 ඒ කුළුදුල් school days. නිවන් සුව.ඔබට සුභ ගමන්...🙏.. කොතැනකහෝ දී නැවතත් හමුවනතුරු...
දෑත දෙපා ලන ගිගිරි සරින්මා කැඳවා නොතැවෙන්සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්සෝක සුසුම් නොහෙලන්පෙරමග පියවර මැකෙන ලෙසින්ඈතට යනු මැන අසුරු සැනින්මා හඬවන්නට සිහින තුලින්අයදිමි යළි මෙහි නොඑන ලෙසින්නිදි යහනට වන් අකුණු සරින්මතක සිහින සිතුවිලි පුබුදන්හද මළගම දා මම වැලපෙන්විදුලිය සේ යළි සිනහ නොවෙන්
ගොඩක් ලස්සන අතීතයක්......
ආදරණිය තරුණ මියුරු හඩ ..සදාකාලික අමරණියයි හඩ ..නිවන් මගම හමුවේවා.
ලංකාවේ හොඳ කලාකරුවන් ඉක්මනින් සමුගන්නවා 😥😥😥😥😥😥😥
I love your golden voice forever and I respect you..May the triple gems shower on you 🙏 Lakshman Aiya!!!
පෙනුමෙන් වයසට නොගිය සුන්දර කලාකරුව ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
මේක මීට මාස කීපෙකට කලින් රෑක මම ස්ක්‍රීන් රෙකෝඩින් එකක් දාල වට්සැප් ස්ටේටස් දැම්ම හරිම රිලැක්ස් එකේ අහන ගමන්.අදත් එදා වගේම අහනවා 12ත් පහුවෙලා..ඒත් අද සතුටක් සැනසීමක් දැනෙන්නෙ නෑ මේක දැකපු ගමන්..ආසම චරිතයක්,කටහඬින් වගේම පෙනුමෙනුත් නිවුනු වැදගත් මහත්මයෙක්.ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා❤️
❤
අනේ මේ වගේ සින්දු කියන අය එකින් එක අඩු වෙනවා😢.Rip legend❤️🙏
පුදම ආදරණීය ගයකයෙක්ක් ඔබට නිවන් සුව
Godak lassana sinduwak❤️❤️Niwan suwa labewa😥🙏🙏
නයන පුතා ඔයාගෙ MUSIC මගෙ ඇස් වලට කන්දුලු ගේනව ඔයාට සුබ පැතුම් පුතා
නිවන් සුවය ලැබේවා කලාකරුවනනි ඔබට 😥😥
beautiful songs Laxman aiyeee
Lakshman sir oyage gayanaya wagema hagim muhunen penawa lassanai
ඔබ ලංකිය සංගිතයට කල මෙහෙය සදා අමරනියයි 🇱🇰🎵🙏
We like all your songs so nice to listen
wow good music arrangement, thank you
One of my favourite singer veteran Mr L W
ලකී❤
සින්දු කියන්නේ මේවට 🌸🌸👍ඔබ නැති අඩුව හැමදාම දැනේවි..
❤❤❤❤❤❤❤
සොඳුරුතම කලාකරුවෙක්.ඔබේ හඩ සැමදා රසික අප සමගයි. සුභ ගමන් ලකී අයියා .ඔබට නිවන් සුව.
ලක්ෂ්මන් විජේසේකර මැතිතුමාට නිවන් සැප ලැබේවා
මෙ වගෙ ගීත නිර්මාණ අහන්න පින් කරලා තියෙන්න ඕන ❤️ඔබට පින් 🌸
ගොඩක් ආදරෙ කරන ශ්‍රේෂ්ඨ කලා කරුවෙක්
Best songs for ever, superb voice,
මා හඬවන්නට සිහින තුළින් අයදිමි යලි මෙහි නොඑන ලෙසින්....අමා මහ නිවන් සුව අවබෝධ වේවා.
නිවන් සුව ලැබේවා නිහතමානී කලාකරුවනි
නිවන් සුව ලැබේවා හරීම ලස්සනයි සිංදු 😓
Amazing ❤❤
This is so heart touching .. a great musician
Boho pin saba nihathamani kalakaruwanani!!.wen weema obe saba dukaki oba thumata niwan suwa labewa!!!
His voice, I love. Lovely song. RIP my friend.
Supiri gayakayak
Obata niwan suwa labewa
මේ වගේ සින්දු ආය ඇහෙන එකන් නෑ..නොමියෙන සින්දු..
නිවන්සුව කලාකරුවානෙනි
Excellent music.
Great musician. We lost you. So sad .May you attain the supreme bliss of nirvana 🙏🙏🙏🙏♥️♥️♥️
Cannot explain why I like this voice Ever young voice may he rest in peace,!!!!
Songs nam songs ❤❤
So soothing 🥺🥺🥺🥺💆🏻♂️♥️
Sir we are very glad ,lern something from you sir
නිවන් සුවය ලැබේවා 😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Super ..
Super
නිවන් සුව ඔබට
ආසම ගීතයක් ❤️👈
thank you sir
Patta songs
Charana tv if you could please upload the song nisala kandy mudun singing by Lakshman Aiya...he is my favourite singer...thanks!!
great song !!
wow
Suba gaman adaraniya nihada kalakaruvanani.....yali Mai pinbimai oba ipadeva...
❤❤❤🎼🎻🎹🎸
❤️
common Earni good intro with your base
Niwan suwa labewa
🎶🎹🎵❤️👍
Kohomada e kale Sindhu patta
❤️❤️❤️
Upadina mathu bawaya mewan ruduru roga newaladewa .suba gaman sir
😪❤️
Asama sinduwak Parana verson Ekata godak asai
හරිම හැගීම් බර සින්දු වක්
Rest In Peace Laxman
Yako ai mehma wenne piyanani obata niwan suwa
Rest in peace sir
Godaak asa Sindh obathumage.
Change the title and the lyrics in the description please. It should be "දෑත දෙපා ළන" not "ළග".
Parana song eke Molina play karana lead part eka lassanai
යහපාලනය විසින් විනාස කල තරුවක්
අපි අපේ අම්ම නන්ගි අය්ය තාත්ත නැන්දා මාමා ආදී වශයෙන් ආදරයෙන් වැලද ගත්තු සියල්ලෝම වෙන් වෙලා යනවා වේගයෙන්.මේක දෙවියෙක් කරන දෙයක්ද? දුක දැනෙන්නෙ ඇයි?කොහොමද මේ දුකෙන් ගැලවෙන්නෙ?භාග්යවතුන් වහන්සේ කරුනාවෙන් දේශනා කලා මාර්ගය.ඉක්මනින් ඒ සද්දර්මය අවබෝද කරගන්න. මාර්ගය වඩන්න.සසර හරීම භයන්කාරයි.එක එක පන්ඩිතයන්ගෙ පඩි වදන් අහල මේ මාර්ගය අතපසු කර ගත්තොත් කවුරුත් නැහැ අපිව ගලව ගන්න.යං කිංචි සමුදය දම්මං සබ්බන්තං නිරෝද දම්මංති…🙏🙏🙏
Rip
Harima Sonduru penumak, kavadavath apasu dakinna ne
Siw siya gaw dura adena lesin sookaa susum nohelan......
😥😪😪😪😪😪😪
කුමාරදාස සපුතන්ත්‍රී
Music aul
😪
මුහුනෙන් සින්දුවෙ තියෙන හැගීම් ඉස්මතු වෙන්න ගයනව බලන්න ආසයි..තරුන ගායකයෙක් වගෙ 💙නිවන් සුව ඔබට
මා ආදරය කරන ගෞරවණීය ප්‍රවීන සංගීතවේදීයෙක්. එතුමාගේ ගායනය මෙන්ම එතුමා අතින් නිර්මාණය වූ සංගීත නිර්මාණයන්ද ඉතාම විශිෂ්ටයි.
කමෙන්ට් කරන අය ඇත්තටම ඔයාල පිංකරපු මිනිස්සු. මේව අහන්න වාසනාව , පින තියෙන්න ඕන. ඔබලාට ජය❤️
ඒක ඇත්ත 🥺
Excellent. I respect him forever.... May the triple gems shower on him...!!
අනිවාර්යයෙන් ...👍👍👍
කොච්චර අැහැව්වත් ඒපා නොවෙන හදවතට දැනෙන ගීතයක් ලක්ෂ්මන් අයියා ලයාන්විතව ගායනා කරනවා..
"දෑත දෙපා ලන ගිගිරි සරින්...මා කැඳවා නොතැවෙන්..." යන පද ඉහල ස්වර වලින් ගායනා කරන විට ඔහුගේ කට හඬේ ඇති පිරිමි පෞර්ශත්වය සහ හඬෙහි ගැඹුරු බව හරිම සිත් අදගන්නා සුළු නොවේද! මේ ගීතයේ bass එක වගේම සංගීත සංකලනය හරිම ලස්සනයි. ඔබතුමන් අද අප අතර නැති වුනත්, ඒ සුන්දර හඬ, මුහුන හැමදාමත් මතකයේ තියේවි! මරණය කාටත් පොදු ධර්මතාවයකි. ඔබ අපට කලින් ඒ ගමන ගියා පමණි. සුභ ගමන් සුන්දර කළාකරුවාණනි!
Ithama agana adahas dekvimak.thanks ❤❤❤❤❤
මෙතුමාගේ හඬ හරිම ආදරණීයයි වගේම හරිම හැඟුම්බරයි.. මා කුඩා කල පටන්ම ආදරය කළ කළාකරුවෙක් ඔබට නිවන්සුව ලැබේවා !!!
ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනස්සු..කරුමේ කිම වඳවේ මල් සදිසි මිනිස්සු !!! නිවන් සුව හිතාදර කලාකරුවාණෙනි !!!
ගුරු පියාණනි ඔබට අමා මහ නිවන් සුව අත්වේවා,😢
සොදුරැ සුමයුරැ කොවුලාන
නොමැකෙනු ඇත වී නින්නාද
සුභ ගමන් සබද....
ගායනය වගේම මුහුනේ හැගීම්...කාටවත් ම බැරුව ඇති ලක්ශ්මන් මහත්තයා තරමට එහෙම ගයන්න නම් ...
මේ සින්දු අහනවිට ඇස් වලට කදුලු එනවා ඔබ වගේ කෙනෙක් අපව දාලා ගිය එක ගැන.
සංගීත වේදියානනි...කුමක් දෝ පිනකට ඔබගේ ගීත අපේ දෙසවනේ අදත් රැදී පවතී එය මතුවටත් එසේමයි...ඔබට නිවන් සුව ලැබේවා...
කවදාවත් එපා වෙන්නේ නැති ගීතයක් ...අනේ ඔබේ කටහඩ කොයිතරම් ලස්සනද ලයාන්විතද..ඔබ මිය ගියත් ඔබේ හඩ තවමත් ජීවමානයි..ඔබට නිවන්සුව ලැබේවා...!
cannot explain why I like this voice ! But it is so heart touching ! Ever young voice! May his soul rest in peace!!
අය්යේ හැමාදාම ඔයාගෙ මේ සින්දුව බලනවා .අද බලන්නෙ කන්දුලු පෙර පෙර .ඔයාට සුබ ගමන් අය්යේ.
ගොඩක් ආදරණීය කලාකරුවෙක් ... හැම පැත්තකින්ම අති දක්ශ කලාකරුවෙක් .... ගොඩක් ආදරෙයි ඔබ තුමාට ...ඔබ වැනි උතුම් මිනිසුන් ට නිවන් සුව ලැබේවා මේ මිහිතලය මත .සදා අමරණීය යි ඔබ තුමා ....🙏🙏🙏🙏🙏🙏🙏
ජීවිතයට සමිපම සින්දුවක්, ඔබට නිවන් සුව ලැබේවා!
ආසම සින්දුවක් ❤
ඔබගේ මියුරු හඩින් ගැයුු ගිිතයෙන් අපේ මතකයන් වලට අපව ඇදන් ගිය ඔබ නොසිතූ මොහොතක අපෙන් නික්ම ගිහින් 😭😭😭 ඔබට නිවන් සුව !
හදවත ලස්සන ආදරණීය කලාකරුවා නෙනි , ඔබ ට සුභ ගමන් .. 🙏🙏🙏🌷
මා පාසැල් යන කාලයේ ඇසූ සෙනෙහෙබර (❤ ) ගීත..this takes me back to '89- 90 ඒ කුළුදුල් school days. නිවන් සුව.ඔබට සුභ ගමන්...🙏.. කොතැනකහෝ දී නැවතත් හමුවනතුරු...
දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්
පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්
නිදි යහනට වන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැලපෙන්
විදුලිය සේ යළි සිනහ නොවෙන්
ගොඩක් ලස්සන අතීතයක්......
ආදරණිය තරුණ මියුරු හඩ ..සදාකාලික අමරණියයි හඩ ..
නිවන් මගම හමුවේවා.
ලංකාවේ හොඳ කලාකරුවන් ඉක්මනින් සමුගන්නවා 😥😥😥😥😥😥😥
I love your golden voice forever and I respect you..May the triple gems shower on you 🙏 Lakshman Aiya!!!
පෙනුමෙන් වයසට නොගිය සුන්දර කලාකරුව ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
මේක මීට මාස කීපෙකට කලින් රෑක මම ස්ක්‍රීන් රෙකෝඩින් එකක් දාල වට්සැප් ස්ටේටස් දැම්ම හරිම රිලැක්ස් එකේ අහන ගමන්.අදත් එදා වගේම අහනවා 12ත් පහුවෙලා..ඒත් අද සතුටක් සැනසීමක් දැනෙන්නෙ නෑ මේක දැකපු ගමන්..ආසම චරිතයක්,කටහඬින් වගේම පෙනුමෙනුත් නිවුනු වැදගත් මහත්මයෙක්.ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා❤️
❤
අනේ මේ වගේ සින්දු කියන අය එකින් එක අඩු වෙනවා😢.
Rip legend❤️🙏
පුදම ආදරණීය ගයකයෙක්ක් ඔබට නිවන් සුව
Godak lassana sinduwak❤️❤️
Niwan suwa labewa😥🙏🙏
නයන පුතා ඔයාගෙ MUSIC මගෙ ඇස් වලට කන්දුලු ගේනව ඔයාට සුබ පැතුම් පුතා
නිවන් සුවය ලැබේවා කලාකරුවනනි ඔබට 😥😥
beautiful songs Laxman aiyeee
Lakshman sir oyage gayanaya wagema hagim muhunen penawa lassanai
ඔබ ලංකිය සංගිතයට කල මෙහෙය සදා අමරනියයි
🇱🇰🎵🙏
We like all your songs so nice to listen
wow good music arrangement, thank you
One of my favourite singer veteran Mr L W
ලකී❤
සින්දු කියන්නේ මේවට 🌸🌸👍ඔබ නැති අඩුව හැමදාම දැනේවි..
❤❤❤❤❤❤❤
සොඳුරුතම කලාකරුවෙක්.ඔබේ හඩ සැමදා රසික අප සමගයි. සුභ ගමන් ලකී අයියා .ඔබට නිවන් සුව.
ලක්ෂ්මන් විජේසේකර මැතිතුමාට නිවන් සැප ලැබේවා
මෙ වගෙ ගීත නිර්මාණ අහන්න පින් කරලා තියෙන්න ඕන ❤️
ඔබට පින් 🌸
ගොඩක් ආදරෙ කරන ශ්‍රේෂ්ඨ කලා කරුවෙක්
Best songs for ever, superb voice,
මා හඬවන්නට සිහින තුළින්
අයදිමි යලි මෙහි නොඑන ලෙසින්....
අමා මහ නිවන් සුව අවබෝධ වේවා.
නිවන් සුව ලැබේවා නිහතමානී කලාකරුවනි
නිවන් සුව ලැබේවා හරීම ලස්සනයි සිංදු 😓
Amazing ❤❤
This is so heart touching .. a great musician
Boho pin saba nihathamani kalakaruwanani!!.wen weema obe saba dukaki oba thumata niwan suwa labewa!!!
His voice, I love. Lovely song. RIP my friend.
Supiri gayakayak
Obata niwan suwa labewa
මේ වගේ සින්දු ආය ඇහෙන එකන් නෑ..නොමියෙන සින්දු..
නිවන්සුව කලාකරුවානෙනි
Excellent music.
Great musician. We lost you. So sad .May you attain the supreme bliss of nirvana
🙏🙏🙏🙏♥️♥️♥️
Cannot explain why I like this voice Ever young voice may he rest in peace,!!!!
Songs nam songs ❤❤
So soothing 🥺🥺🥺🥺💆🏻♂️♥️
Sir we are very glad ,lern something from you sir
නිවන් සුවය ලැබේවා 😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Super ..
Super
නිවන් සුව ඔබට
ආසම ගීතයක් ❤️👈
thank you sir
Patta songs
Charana tv if you could please upload the song nisala kandy mudun singing by Lakshman Aiya...he is my favourite singer...thanks!!
great song !!
wow
Suba gaman adaraniya nihada kalakaruvanani.....yali Mai pinbimai oba ipadeva...
❤❤❤🎼🎻🎹🎸
❤️
common Earni good intro with your base
Niwan suwa labewa
🎶🎹🎵❤️👍
Kohomada e kale Sindhu patta
❤️❤️❤️
Upadina mathu bawaya mewan ruduru roga newaladewa .suba gaman sir
😪❤️
Asama sinduwak Parana verson Ekata godak asai
හරිම හැගීම් බර සින්දු වක්
Rest In Peace Laxman
Yako ai mehma wenne piyanani obata niwan suwa
Rest in peace sir
Godaak asa Sindh obathumage.
Change the title and the lyrics in the description please.
It should be "දෑත දෙපා ළන" not "ළග".
Parana song eke Molina play karana lead part eka lassanai
යහපාලනය විසින් විනාස කල තරුවක්
අපි අපේ අම්ම නන්ගි අය්ය තාත්ත නැන්දා මාමා ආදී වශයෙන් ආදරයෙන් වැලද ගත්තු සියල්ලෝම වෙන් වෙලා යනවා වේගයෙන්.
මේක දෙවියෙක් කරන දෙයක්ද?
දුක දැනෙන්නෙ ඇයි?
කොහොමද මේ දුකෙන් ගැලවෙන්නෙ?
භාග්යවතුන් වහන්සේ කරුනාවෙන් දේශනා කලා මාර්ගය.
ඉක්මනින් ඒ සද්දර්මය අවබෝද කරගන්න. මාර්ගය වඩන්න.
සසර හරීම භයන්කාරයි.
එක එක පන්ඩිතයන්ගෙ පඩි වදන් අහල මේ මාර්ගය අතපසු කර ගත්තොත් කවුරුත් නැහැ අපිව ගලව ගන්න.
යං කිංචි සමුදය දම්මං සබ්බන්තං නිරෝද දම්මංති…
🙏🙏🙏