අක්කේ මගේ රිසාල්ට් එක c4i s2i w3i olevel English c sinhala c sinhala literature c buddist c S thiyenne history Civic W thiyenne maths Science Home science Akke මට මැත්ස් දෙන්නම් කියලා එලෙවල් වලට ලොජික් තෝරගන්න බැරිද ලොජික් අමාරුද අක්කෙ law college ynna z core wadi mona subject da
හොයපු වීඩියෝ එකක් අක්කේ ගොඩක් පින්..❤️
අනෙ මං videos ගොඩාක් බැලුවා අක්කෙ...ඒත් මට හරියටම තේරුනේ මේකෙන් තමා...❤❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක් ... thanx 🙏🙏❤️🔥
❤ගොඩාක් වැදගත්..
ස්තුතියි දුව ඔයාට වටිනා උපදෙස් ටිකට සහ දැනුවත් කිරීමට ❤❤
English french වගේ භාශා විශයක් නම් ගොඩක් හොදයි 😊
Japan media English karala berida lawyer knek wenn
ගොඩක් වටිනා දෙයක් අක්කි😊😊
Thank you.
Please මේ pdf එක discription eke dannako
අක්කේ....
Media
Logic
Japanese කරලා lawyer කෙනෙක් වෙන්න පුලුවන් ද please reply ❤
පුලුවන්
Japan, french , Ict කලොත් බැරිද ලෝ ෆැකල්ටි යන්න🙂
akka o/l valata english valata vithrd (c ) සාමාර්තයකට වැඩි ලකුනක් තියෙන්න ඕනි ..
ගොඩක් වටිනවා 👌👌👌
Akke...mm Political ,logic,IT කරන්න හදන්නේ...ඒවා ගැලපෙනෝ නේද...
Akke Geography , Hindi , Political karala Colombo Law faculty yanna පුළුවන් ද??
ஆபாச வலைத்தளங்களை முழுமையாக முடக்கினால் மனித சமூதாயம் சிறந்த மாற்றத்தை அடையும்.
இது நடைமுறைக்கு வந்தால் மிகப்பெரிய வெற்றி கிடைக்கும்.
Thanks akkee...onima unu video එකක් ....💛
උසස් පෙළ සිංහල history geography විෂයන් තුනට 80-85 අතර ආවොත් law යන්න පුළුවන් ද
තැන්ක්ස් අක්කි
මේ විඩියෝ එක ගොඩක් විටිනවා
අක්කෙ නීති පීඨයට දිස්ත්‍රික්කයෙන් සීමිත පිරිසක්ද ගන්නෙ?
A/L English kiyane hamoma karana genaral english da naththam pradhana vishayak vidihata karana english da
Akke sinhala, media, political wala z core agaya hodad kiynnko thora ganna
Thanks අක්කි ❤️❤️❤️👍👍👍
Logic, sinhala, political science කරලා law facality යන්න පුළුවන්ද?
Yes
Akkh oyage video eka nm supiri❤ Eth mat podi prashnayak thiyenawa.😊Mn me para o/l results apu kenek mn hithan inne 1.political science 2 .Media 3.Sinhala katanna ithin low college yanna awlk yannne nathi wei ned z-core prashna ehema.Ane reply karanna plz😢
Akke media walata z core eka hodaida
Plz reply me
Econ,political science ,media කරල law faculty යන්න පුලුවන්ද
Puluvan ❤️
@@tiktokbro9488 ok
Logic , geographyth ekka language ekak karann puluwanda akke...ane please kiyannako
Akke... O/L wla English walata S.. EKAK..... A/L wala English walata C.. Ekak dammoth barida... Ane akke kiyanna.. Please
Akki law faculty yanna karanna oni hodama subjects monada .
Ane please kiyannako .
Z core eka wadi subjects .
Logic කරන්න O/L results kohomada thiyenna oni danna kenek kiyanawada.
O/L English A/B/C thiyenna oni
අනෙ අක්කෙ හුගක් පින් 😍😍
Thank you sooo much akke ඕනීම වෙලා තිබ්බ vdo ekk💜🙏
Mn karanne japan,ict,lojic law faculty yanna hoda z core ekakata lakunu kiya kiya wage thiyenna oanada akke
සිංහල ,Political , logic කරලා ඒ විෂයන්ට වැඩිම ලකුණු අරගත්තොත් හොඳ z score 1 k ගන්න පුලුවන් නේද ?
Ow
pasangi ane.man ganan feil O/L wala.anith ewa pass.man praiwat me vishayan krn kemaththen innawa.aniwaren ganan pass krala den one neda?
@@sachiniumesha4619 o.university yanna kalin ගණන් pass karala dunnama ati lu
Akke o/l exam eke ganan pass wenna oneda, naththam apita application danna berida
මෙ තුන කරලා law faculty යන්න පුලුවන් ද
Akke....මන් A/L වලට Agree , ICT කරන්න ඉන්නේ ඒ Subject දෙකත් එක්ක ගොඩාක්ම ගැලපෙන්නේ media ද Geography ද මේ විෂයන් කරලා low Faculty යන්න පුලුවන් ද ? ඒ ගැන ටිකක් කියන්න පුලුවන්ද ? 🥺
Art stream ekata ayithi subjects withark thoragann balanna. Science stream ekata adala subject thoragann epa
@@Anjali_sam agri subjects eka arts stream eketh thiyenwa
Puthe a/l walata sinhala
Logic
Japan karanne low karanna puluwan wei neda?sinhala karata kamak nadda ?ane kiyannko
Ict , media, political science karoth lawyer kenek wenna පුළුවන් da?
Akke econ , political , media kroth puluwn neda.ewage z score eka hodaid
අක්කේ 2024 A/L mama
Econ
Political
German
Me subject 3 hodaida ..
Home science
Logic
Media karoth law faculty yanna puluvan neda akki plzz reply
අක්කෙ🥺 history ,geography ,Sinhala කරලා ලෝ යන්න පුලුවන්ද🥺 ඒ විශයන් හෝදද
Sinhala karanna epa z madi ee nisa political hari logic hari karanna 👍
@@tiktokbro9488 political wala Z wedida
අක්කේ a level private කරලා lawyer දාන්න බැරිද.. ඉස්කෝලෙ යන්නේ නැතුව.. සිංහල, දේශපාලන විද්‍යාව සිංහල .. ඉංග්‍රීසි කරලා.. විෂයන් හතරක් කරන්න පුළුවන් නේද private කරොත්
Korean භශාව කරොත් අවුල්ද akke
Akka....Lawyer kenek wenna Art da krnna onii?
Als walta tec krla...Wena ක්‍රමයක් Nadda lawyer kenek wenna?
akke japanese , geography , it karaoth mona wage paththakata da yanna puluwan😶😶
Akki Sinhala , Geography, BC karala law faculty ynna puluwn da?
Akke normally a/l lojic krnn o/l results kohomd blnne
English Literature, Japanese language, Logic මේ සියළු විෂයන්ට C සාමාර්ථ ගත්ත දරුවෙකුට, නීතිවේදී උපාධිය හදාරන්න පුළුවන්ද ?
Akke 1political science
2 logic
3agree
Hodaida?
අක්කෙ sinhala , political , logic හොදයිද කියන්නකෝ
Akke korean wala z eka wadii da
Akki logic,political science ,English kaloth puluvanda 👀
Ol walata c ekak nathuwa baida s ekak thiyenne
අක්කි මීඩියා , භූගෝලය , ජපන් කරපු කෙනෙක් ට යන්න බැරිද ලෝ පැකල්ටි
Law faculty යන්න ,Sinhl , දේශපාලන විද්‍යාව ,bc krnm hrid
Akke logic,political,media kroth puluwn d
Please kiynnkoo
Akke econ shinhala media karoth wadi z core ekak ganna baridha
අක්කේ A/l වලට කොරියානු භාෂාව media logic කරොත් law faclti යන්න පුලුවන්ද
Akka man 2024 November exam karanne commerc aka mokak hari unoth art karanna puluwanda 2 para subject wanas karanna kiyannko
අක්කේ low කෙනෙක්ගේ වැටුප් කොහොමද
අක්කෙ English, ICT, logic karanna puluwanda?
Puluwan 😚
Akke logic , political science , japanese ahema karala yanna puluwan neda
Me thina karanna puluwanna
Akki sinhala ,logic ,history හා sinhala ,media ,history මේ දෙකෙන් වැඩියෙන්ම z-score එක වැඩි මොකක්ද අක්කි plz reply me
අක්කි මේ දෙකෙන්ම law faculty යන්න පුලුවන් ද plzzz akki reply me
අක්කේ media , history , police science කරන්න පුලුවන්ද කියන්නකෝ plzz reply karanna
Puluwan
police science kiyanne aluth ekkda nagi
logic , statistics ,japanese මෙ තුන එකට කරන්න පුලුවන්ද?
එතකොට geography , logic , ICT කරලා lowyer කෙනෙක් වෙන්න පුලුවන්ද😢
Puluwan
Logic, political science ekka korean karanna puluwanda kiynnko
අක්කෙ තර්ක ශාස්ත්‍රය,මීඩියා,දේශපාලන විදය්‍යාව කරොත් ටීචීන් හරි ලෝව් ෆැකල්ටි හරි යන්න පුලුවන්ද
පුළුවන්
Me vishayan karanna ganan science s thibbama atbida
Akke., mn 2021exm kre.samnyen sinhala85.political 82media 76k wg lakunu thbbth hod z score ekk hdnwda law faculty select wn madi wei waged
Ict logic political karal ynna puluwnda akki
Agry, geogrophy ,political karoth puluwmd..?
Puluwan
Akki
1 sinhala
2 logic
3 history
Karala law faculy yanna puluvada akki
පුලුවන්
Thank you 😊akki
Thank you so much dear sister ❤️
Home economic science. Sinhala . Political karala yanna puluwand
Akki guruwarayek wenna
Koriyan
Political
Psychological
Subjects hodaida kiyannako please
University giyama school wala thiyena subject ekak kranna
Me suggest walin jobs nadda akki
කොරියන් නෑ ලංකාවෙ ඉස්කෝල වල
Thank you
Akki ol vala maths valata A ekak oneda logica karanna s thibboth karanna barida
පුලුවන් ප්‍රශ්නෙයක් නෑ
Thanks akki😊
Akki political science , geograpy ,it ekko political science ,it, logic awuld
Akke logic anivarya na neda
Mage school eke logic na.mata logic karanna Vena school ekakata yanna
amarui.mata history, political science,media karala hoda result ekak gaththoth low yanna puluvan veida? please reply
Mis O/L C neththan A/L Genaral English walatada English literature subject ekatd S illanne
Akke history kalaoth පුළුවන් d
Media, greek and roman civilization, Literature awlk nadda
Logic වෙනුවට politicle කරොත් සාමාන්යෙන් ඒ දෙකෙන් මොකක්ද z එකක් වැඩි විෂය අනෙ අක්කි plz කියන්න 2024 a/l නිසා ගොඩක් වැදගත් මට
Logic wala z eka tikak wadi political walata wada.
Akki o/l English Walat paaweni par "w"ekk dibila dewani para krla "A"ekk diboth law faculty ynan baida akki.plz mekt reply ekk onimi .
Ba
Akki logic,media ,icon me sub 3 karala campus eke karanna puluwan degree monawada
Aneeee plz reply 🥺💓
Akki loyar ennekta thiyena wagakeem monawada?loyar risk wadi job ekadda?
Akke political science, econ and logic karala law faculty yanna puluwannda??
puluwan
Akke man dancing ,mida ,econ karoth puluvnda law faclty yanna ane kiynko 🥺
සෞන්දර්ය විෂයක් කරොත් Low යන්න බෑලු..
අක්කේ මගේ රිසාල්ට් එක c4i s2i w3i olevel
English c sinhala c sinhala literature c buddist c
S thiyenne history
Civic
W thiyenne maths
Science
Home science
Akke මට මැත්ස් දෙන්නම් කියලා එලෙවල් වලට ලොජික් තෝරගන්න බැරිද ලොජික් අමාරුද අක්කෙ law college ynna z core wadi mona subject da
Law faculty වලට හොඳම University එක මොකද්ද
කොළඹ
ஆபாச வலைத்தளங்களை முழுமையாக முடக்கினால் மனித சமூதாயம் சிறந்த மாற்றத்தை அடையும்.
இது நடைமுறைக்கு வந்தால் மிகப்பெரிய வெற்றி கிடைக்கும்.
ஆபாச வலைத்தளங்களை முழுமையாக முடக்கினால் மனித சமூதாயம் சிறந்த மாற்றத்தை அடையும்.
இது நடைமுறைக்கு வந்தால் மிகப்பெரிய வெற்றி கிடைக்கும்.
@@edupediabynikethani පේරාදෙණිය හරි නැද්ද low faculty වලට 😥🥺
@@edupediabynikethani thanks අක්කි ❤️
Akke deshapalana vidyawai sinhalai ranga kalawai karala lowyer kenek wena ba da
Law faculty yanna ba
Akke lojic,econ,sinhala karl yn bh da🥺
Ane මට මේකට reply කරන්නකො . මට o/L English s එකක් තියෙන්නෙ . A/L වලට මහන්සි වෙලා English වලට s එකක් ගත්තොත් Low faculty යන්න බැරිද
Akke art valin agri ,econ ,it subjects 3na karanna puluvanda...
අක්කේ කොරියන්, logic, භූගෝලය කරොත් නීති පීටයට යන්න බෑද
Political science, logic, ekka thava karanna hoda vishaya kiyannako akki
Madum samnyen low faculty ekata lami keeyak withara gannawa da?
Aurudden aurudda wenas wenwa eka. Faculty 3k thiyeine lankawe. Seratama 200k ta aduwen ganne
Here akki, French, Political sic, Mass communication ok d?
Ow prashneyak na
අක්කෙ AL වලට geography sinhala කෘෂි විද්‍යාව කරලා low faculty යන්න පුලුවන්ද
Agri lesida 💔🙂
Akki සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය , භුගොලය , සිංහල me subject hodai ned 😊😌♥️
සිංහල කළොත් z බහිනවා හැබැයි
Akka logic , chemistry and physics krnna puluwnda..
Puluwan
Akke ,
Law faculty wlt hodama campus ek mkkd ?
🙏 plz reply me
Colombo
@@edupediabynikethani akke ,
Peradeniyath hodai neda ?
Akke kohomada z core eka e campus dekata apply karanna
Hodai. Prashneyak na. Z eka aurudden aurudda wenas wenwa. Me aurudde khoma weida kiyanna ba
@@edupediabynikethani Thank you akkiii ❤❤❤