Centigradz Ranidu Lankage Best Songs Collection || Best Sinhala songs || සොදුරු මතකයන් රැදුනු ගීත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2023
  • 01. විසේකාර අරුමැත්ති...
    02. දිව්රාලා පවසන්න...
    03. තරුද නිදන්නි...
    04. ඔබ මට හිමි වේදෝ...
    05. හිනහෙන්නේ මන්...
    06. මගෙ ආදරෙ මදි වුනාද...
    07. අම්මේ මතකයි නම්...
    08. රන් වන් මල් දම්...
    09. ඔබ මගෙමයි...
    10. මගෙ ආදර ලන්දු...
    11. අහන්කාර නගරෙ...
    12. හදාගන්න මේ හිත මාගේ...
    13. පා සලබ සලා...
    14. මගෙ ජීවිතේ සොදුරේ...
    15. කෙල්ලේ...
    16. මන්දාරම් වැහි පොද...

ความคิดเห็น • 424

  • @kamaldeshappriya7810
    @kamaldeshappriya7810 3 หลายเดือนก่อน +93

    අතීතෙට ගියා. බීලා ඉන්නේ දැන් දෙවෙනි පාර මේ අහන්නේ රූම් එකට වෙලා. පිස්සුවක්❤❤❤❤. සල්ලි තිබ්බා නම් සෙන්ටිග්‍රේඩ් ලව ගෙන්නලා එයාලගෙ සිංදු විතරක් ගහන්න හිතෙන්වා ෆුල් ශොව් එකක්☺️❤️❤️❤️😊

  • @sachintha3160
    @sachintha3160 12 วันที่ผ่านมา +5

    සුපිරි ....පොඩි කාලේ අහපු සිංදු තාමත් අහනකොට මාර feel එකක් ඒක..❤

  • @noob_studio1
    @noob_studio1 5 หลายเดือนก่อน +261

    0:00 විසේකාර අරුමැත්තී
    4:13 දිවුරාලා පවසන්න
    7:51 තරුද නිදන්නී
    11:01 ඔබ මට හිමි වේදෝ
    14:17 හිනහෙන්නේ මන්
    18:09 මගෙ ආදරෙ මදි වුනාද
    21:58 අම්මේ මතකයි නම්
    25:46 රන් වන් මල් දම්
    29:11 ඔබ මගෙ මයි
    32:33 මගෙ ආදර ලන්දු
    35:47 අහන්කාර නගරේ
    39:29 හදාගන්න මේ හිත මාගෙ
    42:54 පා සළබ සලා
    46:27 මගෙ ජීවිතේ සොදුරේ
    50:00 කෙල්ලේ
    53:32 මන්දාරම් වැහි පොද
    ❤❤

    • @Vibex-nadee
      @Vibex-nadee 4 หลายเดือนก่อน +4

      තැන්කූ 😘

    • @055wijewardanalbsu3
      @055wijewardanalbsu3 4 หลายเดือนก่อน +3

      How do you break the video like this?

    • @user-lx2zy8xt3g
      @user-lx2zy8xt3g 4 หลายเดือนก่อน +2

    • @isharavimukthi7856
      @isharavimukthi7856 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @nevilty655
      @nevilty655 3 หลายเดือนก่อน +3

      Thank you bro

  • @waruni339
    @waruni339 3 หลายเดือนก่อน +17

    ඒ කාලේ වගේම හිතට අමුතු හැගුමක් ගේන ලස්සන සිංදු ටිකක්.බස් එකේ යන ගමන් මනෝ පාරක් ගහගෙන යන ගමන් ඉන්නේ.බොහොම ස්තූති එක පෙලට මේ වගේ ලස්සන සිංදු ටිකක් දුන්නට❤

  • @thilinarandunu982
    @thilinarandunu982 2 หลายเดือนก่อน +32

    2024 ත් ❤🥺😍

    • @dananuwanumila320
      @dananuwanumila320 หลายเดือนก่อน

      මේ දැනුත් 🙂‍↔️

  • @sldineth1347
    @sldineth1347 6 หลายเดือนก่อน +22

    Favorite artist ranidu lankage එදත් එහෙමයි අදත් එහෙමයි ආය රනිදු ආවනම් ගැම්මක් ආසයි එයාව බලන්නත් ඒතරම් එයාගෙ සින්දු වලට Addicted

  • @user-yx2co3kr2f
    @user-yx2co3kr2f 2 หลายเดือนก่อน +19

    මෙව්ව නැතුව නින්ද යන්නෙත් නැ 😒 ඇබ්බැහියෙ තරමක්

  • @sanduniasanka-pp4zf
    @sanduniasanka-pp4zf 6 หลายเดือนก่อน +35

    ආසම සිංදු ටිකක් එක දිගට......😍💝🎧හොය හොය හිටපු songs collection එකක්...💓

    • @shammimadushani5943
      @shammimadushani5943 หลายเดือนก่อน

      ❤❤❤❤❤ච❤❤❤❤ච❤❤🎉🎉🎉🎉🎉

  • @gamingkenzoyt1108
    @gamingkenzoyt1108 4 วันที่ผ่านมา

    විසේකාර අරුමැත්තී❤️🥰

  • @GihanHasanka
    @GihanHasanka 6 หลายเดือนก่อน +53

    අමුතු සතුටක් එනවා තාමත් ඉස්සර vibe එකට යද්දි❤😢

  • @madushakavinda6824
    @madushakavinda6824 2 หลายเดือนก่อน +8

    සුපිරිම Playlist එකක් ❤️✨

  • @mariyasusila6576
    @mariyasusila6576 2 หลายเดือนก่อน +91

    2024 balana aya ko❤

  • @dlakmini338
    @dlakmini338 7 หลายเดือนก่อน +36

    Ane supiri ma song collection ekak.. 💐❤️❤️💐
    ආසම ගායකයො.. ❤️❤️
    ආසම සිංදු. ❤️❤️💐

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 6 หลายเดือนก่อน +16

    මේක වෙනම රහක්.. පට්ට වැඩක් ❤❤

  • @chathurika123
    @chathurika123 3 หลายเดือนก่อน +4

    Centigradz 😵 මේක නම් පිස්සුවක් බං❤

  • @TheVishvaisuranga
    @TheVishvaisuranga 2 หลายเดือนก่อน +2

    25:46 - ඒ කාලේ rock කරපු සිංදුවක් තමයි.! ඕක සද්දෙට phone එකෙන් play කරපු අය ඒ කාලේ පොරවල් තමයි.

  • @imalkasathsarani
    @imalkasathsarani หลายเดือนก่อน +2

    මනො පාර ගහන හැමොටම සුපිරි සින්දු ටිකක්.❤️...

  • @anjuladanthanarayana119
    @anjuladanthanarayana119 6 หลายเดือนก่อน +14

    නිල්සඳ මඩලත් තිබ්බානම් 🥺❤️‍🩹🌻✨️🦋

  • @allfacreation849
    @allfacreation849 5 หลายเดือนก่อน +24

    අනාගතය දැකපු සංගීත අධ්‍යක්ෂක වරයෙක්

    • @funmemes5915
      @funmemes5915 4 หลายเดือนก่อน

      Google eketh music direct karapu gammak thamai

    • @Manju-s-jay-iq9ge
      @Manju-s-jay-iq9ge 3 หลายเดือนก่อน

      😂😂

  • @user-fb2wy8pv1q
    @user-fb2wy8pv1q 2 หลายเดือนก่อน +1

    අනන්තෙට ගියා.මොහොතකට අතීතෙට ගිහින් නතර වුනා.මේකනම් පිස්සුවක්.🥺

  • @Blossom2366
    @Blossom2366 3 หลายเดือนก่อน +5

    ස්කිප් කරන්නේ නැතුව අහන ආසම ගීත එකතුවක් ❤

  • @Sacheethya
    @Sacheethya 3 หลายเดือนก่อน +4

    මොනවදෝ මතක් වෙන්න ඕනි මේ සින්දු අහද්දී❤

  • @chill22mix
    @chill22mix 6 หลายเดือนก่อน +10

    පට්ටම vibe එක... 💘

  • @ravinduhirushan7017
    @ravinduhirushan7017 6 หลายเดือนก่อน +3

    රනිදුගෙ Meghatthin Nanam සින්දුවත් නියමයි අහලා බලන්න

  • @mohomaddilshahad8099
    @mohomaddilshahad8099 2 หลายเดือนก่อน +2

    අසම සින්දු සෙට් එක❤

  • @happydays2688
    @happydays2688 7 หลายเดือนก่อน +18

    වෙනම ලෝකෙකට යනව 😵‍💫

    • @UdayaAlto800
      @UdayaAlto800 4 หลายเดือนก่อน

      Ow mama agaharuwalata giyan😢

    • @Martialarts-kn3sb
      @Martialarts-kn3sb หลายเดือนก่อน

      මන් සෙනසුරුවලට්ද් ගියා අයියො😂😂

  • @user-qb8kq3qq7o
    @user-qb8kq3qq7o 5 หลายเดือนก่อน +5

    රනිදු ගෙ නියම සිංදු ට්ක

  • @Hameeya
    @Hameeya 3 หลายเดือนก่อน

    Thank you.... මාව ආපහු අපේ කාලේ තනි කරපු සින්දු සෙට් එකක්...තාමත් ආදරෙයි ඒ කාලෙට❤❤❤

  • @NathashaPoojani
    @NathashaPoojani 4 หลายเดือนก่อน +5

    Eda wagema adath kemthima song list ekak ❤️❤️😍😍

  • @sumithkumara2637
    @sumithkumara2637 7 หลายเดือนก่อน +14

    හිත ආයේමත් අතීතයට ගියා...

    • @UdayaAlto800
      @UdayaAlto800 4 หลายเดือนก่อน

      Matath halo😢

  • @travelinlife8558
    @travelinlife8558 4 หลายเดือนก่อน +5

    වදන් නැත 😊❤❤❤

  • @shehanikoshila6465
    @shehanikoshila6465 7 หลายเดือนก่อน +45

    What a play list..my favorite collection..went to my school days again... thanks a lot for this super collection ❤

  • @thilinagayalherath2477
    @thilinagayalherath2477 2 หลายเดือนก่อน

    I love this singers ❤❤ my old famous hero's.දැනටත් එහෙම තමයි 😅.beginning of this all song's creation of you all.

  • @gamingbhanu6669
    @gamingbhanu6669 6 หลายเดือนก่อน +3

    Raniduge voice ekanm patta❤️🥺

  • @user-pk2ox1gs6p
    @user-pk2ox1gs6p 4 หลายเดือนก่อน +5

    සුපිරි

  • @deshanchanuka4810
    @deshanchanuka4810 6 หลายเดือนก่อน +3

    පට්ට❤❤

  • @kanchananirmal
    @kanchananirmal 6 หลายเดือนก่อน +2

    පට්ට..😍😍😍🥰

  • @weneedpeace92
    @weneedpeace92 7 หลายเดือนก่อน +51

    If Ranidu continue hos music journey he will be a giant superstar his music changed after he went to USA past vibe never appear again with his music. sad we lost healing music from him. but now he is successful with his life un USA. happy to see 2000s youngsters also enjoying 90s legends' music

  • @solutions4857
    @solutions4857 6 หลายเดือนก่อน +10

    favorite singer ranidu 😘😘

  • @navodasadapani6557
    @navodasadapani6557 6 หลายเดือนก่อน +6

    Nice song collection ❤❤❤Best way to mind relaxation ❤❤❤

  • @sulakshisupeshala6706
    @sulakshisupeshala6706 6 หลายเดือนก่อน +13

    My fav playlist ❤

  • @pradeepnisha-zn4rp
    @pradeepnisha-zn4rp 7 หลายเดือนก่อน +5

    Asama Sindu ❤❤

  • @nishshanka666
    @nishshanka666 4 หลายเดือนก่อน +2

    අතීතේ අපේ වීරයෝ

  • @thilinidhanasundara8316
    @thilinidhanasundara8316 5 หลายเดือนก่อน +1

    Ranindu❤❤ ayemath e dawas walata aran yana songs list ekak..❤❤

  • @chalakshirathnayake2547
    @chalakshirathnayake2547 4 หลายเดือนก่อน +4

    My Favorite♥️😘

  • @dinwlnlodsurya543
    @dinwlnlodsurya543 5 หลายเดือนก่อน +5

    Ranindu's songs are best

  • @DinukaBandara-tz6op
    @DinukaBandara-tz6op 2 หลายเดือนก่อน

    Lassana voice ekk meyata thiyenne mevage voice ekak mevenakn katavathma ne thamath❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @rajikamahehi9807
    @rajikamahehi9807 7 หลายเดือนก่อน +3

    Woooow 😍❤

  • @NadeeraBandara-tq9zk
    @NadeeraBandara-tq9zk 2 หลายเดือนก่อน +2

    I feel it 🥺❤

  • @tuwansally6142
    @tuwansally6142 6 หลายเดือนก่อน +2

    Niyamai. ..❤❤❤

  • @VernonFonseka-yf3rf
    @VernonFonseka-yf3rf 5 หลายเดือนก่อน +2

    Wonderful Music,Voice and Rhythem

  • @bagyasachintha6641
    @bagyasachintha6641 3 หลายเดือนก่อน

    ස්වර්ණමය යුගය❤❤❤

  • @user-bb3os6ri6i
    @user-bb3os6ri6i 7 หลายเดือนก่อน +5

    patta song tikak 😍😍

  • @thilinagayalherath2477
    @thilinagayalherath2477 2 หลายเดือนก่อน +2

    මෙ songs සෙට් එකම you tube download දෙන්න පුලුවන්ද❤🎉

  • @nainawijesundra881
    @nainawijesundra881 6 หลายเดือนก่อน +1

    Really very nice songs amazing voice

  • @samithpathirana1005
    @samithpathirana1005 5 หลายเดือนก่อน +1

    Wow,superb ❤❤❤

  • @sewnew1381
    @sewnew1381 6 หลายเดือนก่อน +6

    My favorite ❤

  • @rosha369
    @rosha369 6 หลายเดือนก่อน +1

    2002 ai giya..esundara ape pasal kalaya💟💟💟

  • @chamikarasubasinghe4726
    @chamikarasubasinghe4726 3 หลายเดือนก่อน +1

    Best collection ever❤

  • @sujithawijethunga5388
    @sujithawijethunga5388 3 หลายเดือนก่อน

    ubala thamai bn charitha

  • @nuwanweerasinghe4143
    @nuwanweerasinghe4143 6 หลายเดือนก่อน +1

    supiri.......💕💕💕

  • @dasukannangara973
    @dasukannangara973 7 หลายเดือนก่อน +2

    Best ❤ 😍

  • @chamikamadushan1533
    @chamikamadushan1533 4 หลายเดือนก่อน +1

    PattAma song tika🎉🎉🎉❤

  • @sujithawijethunga5388
    @sujithawijethunga5388 3 หลายเดือนก่อน

    නිවන් සුව

  • @dinehatharanga8789
    @dinehatharanga8789 6 หลายเดือนก่อน +5

    Ranidu 2000/2023

  • @chandanasadaruwan766
    @chandanasadaruwan766 6 หลายเดือนก่อน +1

    ❤❤❤ maruuu

  • @mohamednibras53
    @mohamednibras53 6 หลายเดือนก่อน +1

    Ranidu ❤❤❤

  • @lakshithasameera3773
    @lakshithasameera3773 3 หลายเดือนก่อน +3

    Super

  • @user-ei5fr8ze7h
    @user-ei5fr8ze7h 6 หลายเดือนก่อน +1

    Best of the best😊😊😊😊

  • @sheronpoojana4859
    @sheronpoojana4859 3 หลายเดือนก่อน

    Supiriyak❤

  • @w.a.n.pwanigasooriya4183
    @w.a.n.pwanigasooriya4183 3 หลายเดือนก่อน

    2007 ipaduna apith ahanw generation ekkt kiyl wen krnna epa mew patta lassn sindu ..kawadawath prn wenne na❤❤❤

  • @mahindamihidu9179
    @mahindamihidu9179 5 หลายเดือนก่อน +1

    Wenama lokayak ❤

  • @allfacreation849
    @allfacreation849 5 หลายเดือนก่อน +4

    කෝ දැන් රනිඳු

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb หลายเดือนก่อน

    හදවත නැවතුනාද මන්දා😢😢😂

  • @user-uy3xv8or2r
    @user-uy3xv8or2r 7 หลายเดือนก่อน +2

    Fvt collection 😍

  • @kanchanapriyadarshani7956
    @kanchanapriyadarshani7956 23 วันที่ผ่านมา

    Welldone bro

  • @juderojan4209
    @juderojan4209 6 หลายเดือนก่อน +1

    Nice 😍

  • @SLCODm928
    @SLCODm928 2 หลายเดือนก่อน

    Nice Brother ❤

  • @chanakapradeep5606
    @chanakapradeep5606 7 หลายเดือนก่อน +10

    Legends ❤

  • @judedeluxion9047
    @judedeluxion9047 7 หลายเดือนก่อน +3

    Best ❤❤❤

  • @hashanchathuranga8248
    @hashanchathuranga8248 6 หลายเดือนก่อน +1

    Ranidu❤❤❤❤❤

  • @maleeshamedhavi9898
    @maleeshamedhavi9898 4 หลายเดือนก่อน

    Best 🥺💜️🌼

  • @saikozeryt6543
    @saikozeryt6543 4 หลายเดือนก่อน

    This vibe ❤️🌷

  • @shanakaawantha7683
    @shanakaawantha7683 3 หลายเดือนก่อน +1

    2009 A/L set eka ❤❤

  • @tharindusathsara2178
    @tharindusathsara2178 6 หลายเดือนก่อน +1

    koi hasinida me ❤

  • @amandaumayangani6625
    @amandaumayangani6625 4 หลายเดือนก่อน +1

    Wow❤

  • @user-qr2wg9hx9b
    @user-qr2wg9hx9b 6 หลายเดือนก่อน +1

    Patta song i like this aulban ❤❤

  • @user-mk4zr6kp9k
    @user-mk4zr6kp9k 6 หลายเดือนก่อน +2

    Fav ❤

  • @nipunmadusanka101
    @nipunmadusanka101 3 หลายเดือนก่อน +1

    Spotify nadd me playlist eka

  • @user-lh1en1ed2f
    @user-lh1en1ed2f 11 วันที่ผ่านมา

    Songs ❤❤

  • @kelump8587
    @kelump8587 2 หลายเดือนก่อน

    superrr

  • @weerasinhalahiru5808
    @weerasinhalahiru5808 6 หลายเดือนก่อน +1

    😊❤❤❤My favorite❤❤❤😊

  • @cooleeffectsMedia4494
    @cooleeffectsMedia4494 4 หลายเดือนก่อน +1

    Super songs

  • @nevilty655
    @nevilty655 3 หลายเดือนก่อน

    Thank you ❤

  • @SanduniPerera-ut5lz
    @SanduniPerera-ut5lz 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @beenulakshi9485
    @beenulakshi9485 6 หลายเดือนก่อน +1

    ❤❤❤🎶

  • @user-zm1jx8dh7y
    @user-zm1jx8dh7y 7 หลายเดือนก่อน +4

    🥺💗🦋

  • @dimuthuthushantha3479
    @dimuthuthushantha3479 7 หลายเดือนก่อน +2

    😍😍

  • @ZiyadhaFaiz
    @ZiyadhaFaiz 2 หลายเดือนก่อน

    My favourite songs ❤❤

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤😘😘😘