නිමාවත් ඇරඹුමක් ද ආදරේ 37

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 36

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 ปีที่แล้ว +5

    කතාව හරිම ලස්සනයි හරි රොමැන්ටික් හෙටත් මග බලන් යින්නවා 👍👍🌹🌹❤️❤️😀😀

  • @ishara-chathurangani434
    @ishara-chathurangani434 ปีที่แล้ว +4

    කතාව තනියම බැලුවත් මටත් අද ලැජ්ජා හිතුනා. කේෂු කැමතිම හාදුව අද ලැබුනා නේද. අසනීපෙන් ඉන්න නිසා අද කතාව ගැන ලොකු බලාපොරොත්තු තියා ගත්තේ නෑ. කතාව ගෙනාවට ගොඩාක් ස්තූතියි නංගී.

  • @pradeepikajayawardana9653
    @pradeepikajayawardana9653 ปีที่แล้ว +1

    Asnipen idala kathawa dunnata thank .budu saranayi manika ummaaaaaa .

  • @shanukishanu8019
    @shanukishanu8019 ปีที่แล้ว +2

    අසනීප නිසා අද කතාව දෙන්නෙ නැතිවෙයි කියලා හිතුවෙ ගොඩාක් thankyou කේෂු බලාපොරොත්තු වෙන ආදරෙ අද ලැබුණු නිසා හරිම සතුටුයි ඔයාට බුදුසරනයි

  • @prasannawarawewa5672
    @prasannawarawewa5672 ปีที่แล้ว +3

    Oyata හොඳයි ද දැන් ලස්සනයි මැණික කතාව ආදරෙයි සුදු ♥️♥️

  • @shashikasaranga-qg3pl
    @shashikasaranga-qg3pl ปีที่แล้ว +1

    Maru ane. Thawa kotasak one plzzz

  • @markamudiyanselagaMaduaushame
    @markamudiyanselagaMaduaushame ปีที่แล้ว +1

    Lassanae. Duk vidala aithi karagaththa adare lassanata vidinawa nada. Kathawa danne nathi wai kiyala hithuwa. Oyata dan saneepada.💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹

  • @Niwarathana-v2w
    @Niwarathana-v2w ปีที่แล้ว +1

    Ane a dennage adare hamadama wage adath hari lassanata winda. Thank you oyata ❤❤❤

  • @udayasanthakumara2695
    @udayasanthakumara2695 ปีที่แล้ว +1

    Lassnai kathawa..athatama..mn katha godak kiywana kenek..mema lassnata hadawatahata danenna hamu une meka witharamai..all the best

  • @manulakshi728
    @manulakshi728 ปีที่แล้ว +1

    ලස්සනයි රිතූ,කතාව බලල නම් ගොඩාක් වෙලා,කමෙන්ට් එක දාන්න පරක්කු වුණාට සොරි.ඔයාට දැන් සනීපයි ද? අසනීපයෙන් ඉදලත් ලස්සන හනිමූන් එපිසෝඩ් එකක් දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි ❤️❤️❤️🥰😘🌹.ඒ ආදරේට ලෝභ හිතෙනවා රිතූ.මේ ලෝකෙ හැමෝටම ලැබෙන්න ඕනෙ ඒ වගේ ආදරයක් ❤️🌹.අනේ දැන්ම කතාව ඉවර කරන්න එපා හොඳේ 🙏❤️.තව ටික කාලයක් දෙන්න.ඒ ආදරේට ආස හිතෙනවා රිතූ.දන්නවද කතාව කොච්චර කියෙව්වත් මුල ඉදන් නැවත නැවත කියවනව.ඒ තරමටම ලස්සනයි කතාව.ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤️ 🥰🌹

  • @suseemagunawa7032
    @suseemagunawa7032 ปีที่แล้ว +1

    ලස්සනයි කථාව ගොඩාක් ❤❤❤

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 ปีที่แล้ว +1

    මොනාද කියන්නේ රිතු ....ම්....මාවත් රතු වෙලා කියලා නම් හිතෙනවා.....මාර ම රොමැන්ටික් එපියක් මේක ...බලමු නේ මේ ඩබලට ඉලගට මොනවා වෙයි ද කියලා .....❤❤❤❤

  • @sljoker9055
    @sljoker9055 ปีที่แล้ว +1

    Kathawa Ada na kiyala hithuwata.oyata Dan sanipada.❤❤❤kathawa Mara lassanai manika .❤❤❤❤thawa kotasak ikmanata dennako c.oyata budu saranai❤❤❤

  • @deepthisamanmali2188
    @deepthisamanmali2188 ปีที่แล้ว +2

    Akkeyo godak adaraye rattarana.maga maneka.umma.

  • @manjumadushika14
    @manjumadushika14 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අදත් ❤❤❤❤❤😘😘😘😘😘

  • @ChalaniSasanka-ci7rc
    @ChalaniSasanka-ci7rc ปีที่แล้ว +1

    Katawa godak dodak lassanai😍😍😍😍😍

  • @ViduranganiBhawana
    @ViduranganiBhawana ปีที่แล้ว +1

    Kathawa niyamatama thibuna.

  • @DeepaniManchanayak
    @DeepaniManchanayak ปีที่แล้ว +1

    නෙතු ලස්සනයි මැනිකේ අදත් ❤❤❤❤❤❤❤❤

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️මැණික ලස්සනයි ලස්සනයි ආදරේ ආදරේ අපි ඩු බ යි වෙලා ඉන්න

  • @januliumalmi2974
    @januliumalmi2974 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් ❤️❤️

  • @kavithennakoon2155
    @kavithennakoon2155 ปีที่แล้ว +1

    Mn hithuwe adath kathawa nathuwa athi kiyl. Kathawa dunna kiynne dn nm oya hodin wenn oneee. Thankyou 🤗

  • @sampaththenakoon6495
    @sampaththenakoon6495 ปีที่แล้ว +1

    අපිටත්,ටිකක් ලැඡ්ජයි, ද වගෙහිතුනාලස්සනයි
    කතාව, බලාපොරොත්තු වෙන්නෙවෙයිහිටියෙ
    ඔයාට,අසනීප,නිසා

  • @SamanKumara-tk8ec
    @SamanKumara-tk8ec ปีที่แล้ว +1

    ලස්සනයි

  • @pradeepikajayawardana9653
    @pradeepikajayawardana9653 ปีที่แล้ว +1

    Vidawapu tharamata kollata supiri gift ekak labune .

  • @tharakaishani401
    @tharakaishani401 ปีที่แล้ว +1

    Adath kathawa lassanai godaaaaaaaaaaak 💖💖💖💖💖💖💖💖💋

  • @kkuu2489
    @kkuu2489 ปีที่แล้ว +1

    Den asanipa hodada.beheth gaththada😊kathawa lassanai menika❤🌹

  • @leonieockers5699
    @leonieockers5699 ปีที่แล้ว +2

    Ane akkiyo thank you paluwen hitiye kathawa na kiyala ❤❤

  • @manjushahirangi
    @manjushahirangi ปีที่แล้ว +1

    Thank you asnipen idlth apiw mtk unt

  • @sanduninisansala6837
    @sanduninisansala6837 ปีที่แล้ว +1

    Ammoooo pissu wageee😉😉😉

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 ปีที่แล้ว +1

    Romantic kotas 😂.lassanai katawa❤

  • @anuradhaperera1077
    @anuradhaperera1077 ปีที่แล้ว +1

    නියමයි❤❤

  • @pubghs4229
    @pubghs4229 ปีที่แล้ว +1

    Lassani daruwo adath

  • @shreemaligamage3431
    @shreemaligamage3431 ปีที่แล้ว +1

    Ela ela

  • @GrandmaKitchen98
    @GrandmaKitchen98 ปีที่แล้ว +1

    lassani

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤