නිමාවත් ඇරඹුමක් ද ආදරේ අවසන් කොටස .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024
  • In this video
    sri lankan love story
    written by dinusha ( rithu navals)

ความคิดเห็น • 230

  • @nilukapriyadaharshani3989
    @nilukapriyadaharshani3989 ปีที่แล้ว +2

    අදරේයි රිතු දුක සතුට පැරදුම ජය සියල්ලම සන්කලනයක් තිබුණා කතාව තුල ජය වේවා !

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว +1

      මමත් ආදරේයි . ඉක්මනටම හම්බ වෙමු .

  • @prasannawarawewa5672
    @prasannawarawewa5672 ปีที่แล้ว +2

    ලස්සන ම ලස්සනයි මැණික කතාව අයෙත් අලුත් කතාව ක් අරන් එනකල් ආසාවෙන් balagana ඉන්නේ ආදරෙයි හැමදාම සුදු මැණික ❤️❤️

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      ඉක්මනටම එන්නම් .. අලුත් ආදරයක් එක්ක .. ආදරේයි

  • @drums8336
    @drums8336 ปีที่แล้ว +2

    ගොඩාක් ආසාවෙන් කියවපු කතාවක්..අවසාන කොටස කියලා දැක්කාම දුක හිතුන..ආරම්භයත් අවසානයත් දෙකම ලස්සනයි අක්කේ

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      මටත් එහෙමයි . දුක හිතුනා ඉවර කරන්න . ආදරේයි

  • @neenadilhari7772
    @neenadilhari7772 6 หลายเดือนก่อน +2

    අහම්බෙන් එක කොටසක් කියෙව්ව මම දවස් 2 ඇතුලත මුලු කතාවම හොයලා කියෙව්වා... සරලව ආකර්ෂණීය විදියට කතාව ලියලා තියෙනවා..ඔයාට සුබ පතනවා තව තවත් ලස්සන ට මේ වගේ කතා ලියන්න ලැබෙන්න කියලා ❤❤

  • @suseemagunawa7032
    @suseemagunawa7032 ปีที่แล้ว +2

    අදින් අවසන් කථාව ,ලස්සනයි කථාව ගොඩාක් රිතු නංගී තවත් මෙවැනි දිග කථාවක් දෙන්න අපිට බලන්න ❤❤❤❤❤

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම . ආදරේයි

    • @suseemagunawa7032
      @suseemagunawa7032 ปีที่แล้ว +1

      @@rithunovels8230 ok tenks

  • @sahaniranawaka6567
    @sahaniranawaka6567 ปีที่แล้ว +6

    අනෙ හරිම ලස්සන අවසනයක් , මුල ඉදන්ම අවසානයට එනකන්ම හරිම ආසාවෙන් කියෙඋවෙ. තවත් ලස්සන කතාවක් ඉක්මනට දෙන්න රිතු.❤❤❤❤❤❤

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว +1

      තෑන්ක්ස් පැට්ටෝ . ඉක්මනටම ආයෙමත් ආදරේ කරමු

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 ปีที่แล้ว +3

    කතාව මුලයිදන් අන්තිම වෙනකන් හරිම ලස්සනයි එවගේම හරි දුකයි කතාව ඉවරවුනාට එවගෙම තව ලස්සන කතාවක් දෙන්න 👍👍😀😀❤️❤️🌹🌹

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ලස්සන කතාවකින් හම්බවෙමු

  • @RuwaniThakshila-qb6bk
    @RuwaniThakshila-qb6bk ปีที่แล้ว +7

    හැමදාම කතාව දුන්නට තෑන්ක් රිතූ.කතාවෙ අවසානෙත් පටන් ගැන්මත් සුපර්.තව මේ වගේ ලස්සන කතාවක් අරන් ඉක්මනට එනකම් අපි බලන් ඉන්නවා රිතූවො ❤

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      ලස්සන කතාවකින් හම්බවෙමු . ආයෙමත් ආදරේ විදින්න . ආදරේයි

  • @techworkwithdulitha5963
    @techworkwithdulitha5963 ปีที่แล้ว +3

    ලස්සනයි රිතුවෝ.. ආයෙ ලස්සන කතාවකින් මුණගැහෙමු.

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .. ආදරේයි

  • @ishara-chathurangani434
    @ishara-chathurangani434 ปีที่แล้ว +30

    ආසාවෙන් කියවපු කතාවක්. අවසානය කියලා දකින කොට දැනුන දේ කියා ගන්න තේරෙන්නෑ. පල් වෙන්නෙ නැතුව ලස්සනට ඉවර කලා ඔයා රිතූ නංගී.

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว +1

      තෑන්ක්ස් මැණික . ඉක්මනටම අලුත් කතාවකින් එන්නම්

    • @w.d.weerasuriya9633
      @w.d.weerasuriya9633 ปีที่แล้ว +1

      ඒන්ජල් පැටියෙක් දිලාම කතාව අවසන් කරානම් තවත් ලස්සන යි රිතු❤❤❤❤❤

  • @ajanthapushpakumari3746
    @ajanthapushpakumari3746 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතාවක් මැනික ඒවගේ තව කතාවක් අරගෙන ඉක්මනින් එන්න හොදේ

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉක්මනටම එනවා .. ආදරේයි

  • @shanukishanu8019
    @shanukishanu8019 ปีที่แล้ว +2

    ආසාවෙන් බලපු කතාව ලස්සනයි ඉක්මනින් තවත් ආදර කතාවක් අරගෙන එන්න මග බලන් ඉන්නෙ

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අලුත් ආදරේකින් මුනගැසෙමු .. ආදරේයි

  • @SanjayaPriyankara-q9y
    @SanjayaPriyankara-q9y ปีที่แล้ว +1

    ඇත්‍තමයි මම මේ කතා ටික බලන්න අරන් සතියක් විතර වෙන්නෙ මම කත දෙකක් බැලුවා හරිම ලස්සනයි ගොඩක් ආදරෙ හිතෙනවා තව ලස්සන කතා ලියන්න අපිට බලන්න දැන් මම බලනවා අදරෙයි මං කතාව ඒක බලනකොට school කාලය මතක් වෙනවා ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න බුදු සරනයි

  • @ChathurikaSewwandi260
    @ChathurikaSewwandi260 ปีที่แล้ว +3

    කාතාව ගොඩක් ලස්සනයි අක්කි ආසාවෙන් කියවපු කතාවක් ගොඩක් දවස් වලට කම්මුල් රිදෙන තරම් හිනා උනු සමහර දවස් වලට ඇස් දෙකේ කදුලු පිරුණු හරිම ආදරනීය කතාවක් ඉවර උනු එකට දුකයි තවත් මේ වගේ ලස්සන කතාවක් අපිට අරන් එන්න රිතූ අක්කි ඔයාට ගොඩාක් ආඩරෙයි ❤️❤️❤️❤️

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว +1

      තෑන්ක්ස් මැණික . ආදරේයි . අලුත් කතාවත් බලලා අදහසක් දාන්න මැණිකෙ

  • @gayanikoshila
    @gayanikoshila 11 หลายเดือนก่อน +1

    ලස්සනයි කතව ..ගොඩක් පින් ලස්සන කතාවක් දුන්නාට . ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upulmuthu2171
    @upulmuthu2171 ปีที่แล้ว +1

    ලස්සන ආදර කතාවක්. ඉවරවුනාට දුකයි. තව ලස්සන කතාවක් අරන් එන්න.

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      ඉක්මනටම එන්නම් . ආදරේයි

  • @deepikalakmini5533
    @deepikalakmini5533 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාවක් රසයෙන් රසය වැඩි කරලා ලස්සනට කතාව ලියලා 💖💖💖💖 මේ වගෙ තව තව සුන්දර අදහස් ගොඩක් එක්ක ලස්සන කතා ටිකක් ලියන්න

  • @manjushahirangi
    @manjushahirangi ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි දුකයි ඉවර වෙන එකට

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණික . ඉක්මනටම හම්බ වෙමු .

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 ปีที่แล้ว +7

    අය්යෝ අනේ ඉවරයිනෙ 😔😔 මේ වගේම ලස්සන කතාවක් ඉක්මන්ට ගේන්න❤❤❤

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම . ගොඩාක් ආදරේයි

  • @nethuchathurya8843
    @nethuchathurya8843 ปีที่แล้ว +1

    අනේ අක්කේ අද තාමා මං මේ කතාව කියෙව්වේ අද දවසම මම මේක ඉවර වෙනකම් කියෙව්වා හරීම ලස්සනයි මටත් ආසයි මගේ කතාව මෙහෙම ඉවර කරන්න 🥺 මේ වගේ ලස්සන කතා ලියන්න අක්කාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😚❤

  • @mallikakumari7328
    @mallikakumari7328 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි කතාව ඉක්මනින් තවත් කතාව ක් අරන් එන්න බුදු සරනයි

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 ปีที่แล้ว +2

    ආසම කතාව නංගී .ඉවර වුනා ම හරියට දුක හිතුනා ....ඒත් ලස්සන අවසානයක් දීලා තියෙනවා රිතුවො ....මුලින්ම ජිවිතයේ ගොඩාක් දුක් විදලා ඊලගට සතුට උපරිමයෙන් ඉදපු දෙන්නෙක් කේශූ ,අනූ කියන්නේ.....ආදරය හරි ලස්සන ට අදුන ගන්න කේශූ එයාගේ වැරදි හදාගන්නවා.....කොච්චර බාදා ආවත් ඒ හැමදෙකටම මූන දිලා එයාගේ ඒන්ජල් සදහටම එයාගෙම කරගන්නවා....ඉතිං රැවටිමකින් ජිවිතය වරද්ද ගත්තාත් දෙර්යයෙන් නැගිට ජිවිතයට මුහුණ දුන් මියැසී.....තමංගේ ආදරය සදාකාලිකවම අයිති කර ගත් මේ ආපුරු නව කතාවට මම ගොඩාඩාඩාක් ආදරය කලා....ඊලග කොටස දානකම් මග බලා සිටින්නට මෙවැනිම ලස්සන කතාවක් දෙන්න රිතු මැනික ......❤❤❤❤

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      ලස්සනයි කියලා කියනවට වැඩියෙ මේ වගේ හිතට දැනුන දේ ඔයා කියද්දි ඒක කතාව ලියන මගෙ හිතට මාරම විදිහට දැනෙනවා . රූපෙන් අදුරන්නෙ නැති උනත් දැන් ඔයාලා හැමෝම මගෙ පවුලෙ අය වගේ . ආදරේයි ....

  • @tharakaishani401
    @tharakaishani401 ปีที่แล้ว +2

    Ikmanin iwara kara neda kamak ne ikmanata lassanama lassana kathawak ikmanatama denna oni hada oyata budu saranai 💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      ඉක්මනටම එන්නම් . ආදරේයි . බුදු සරණයි ඔයාටත්

  • @aaphoneaaphone2021
    @aaphoneaaphone2021 ปีที่แล้ว +3

    ලස්සන අවසානයක් දුන්නට Thanks 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤ තවත් ලස්සන කතාවක් ගේන්න මැනික

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අලුත් ආදරයක් එක්ක හම්බ වෙමු මැණිකෙ ..

  • @kusummdagoda1329
    @kusummdagoda1329 ปีที่แล้ว +3

    ගොඩක්ම ලස්සන කතාවක් නන්ගි ලස්සනම ලස්සන අවසානයක් අලුත් කතාවක් ඉක්මනින් ගේන්න මැණිකේ ❤❤

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว +1

      ඉක්මනටම ආයෙමත් ආදරේ කරමු .

    • @kusummdagoda1329
      @kusummdagoda1329 ปีที่แล้ว

      @@rithunovels8230 ♥️♥️😘😘

  • @NayomiPriyadarshani-u6r
    @NayomiPriyadarshani-u6r ปีที่แล้ว +1

    Godak lassani kathawa. Thawa lassana kathawak ikmanta genna.

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණික . ඉක්මනටම එන්නම් . ආදරේයි

  • @nethminisewwandi2014
    @nethminisewwandi2014 ปีที่แล้ว +1

    ලස්සනයි අනේ කතාව
    ඒ වගේම ලස්සන මාරම ආදරයක්.අනේ ඒ ආදරේ කොච්චර වටිනවද❤❤❤😊

  • @chamindacostha7813
    @chamindacostha7813 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි එක හුස්මට කයෙව්වා 👍👍❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @rumejadilrukshi4261
    @rumejadilrukshi4261 ปีที่แล้ว +1

    Goodaaa lassanay adare gooodaaaak thiyenne aluth kathawak genna good luck ..💖💖💖💖💖💖💖💖💖💖

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණික . ආදරේයි

  • @Dilru94
    @Dilru94 ปีที่แล้ว +1

    ඔන්න ඒ කතාවත් කියෙව්වා ...හරිම ලස්සනයි ...💐

  • @heshani6717
    @heshani6717 ปีที่แล้ว +1

    Godak lassana kathawak asawen kiyewwa thawath adara kathawak aran ikkmanta enna budusaranai 🙏❤️😘😘

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      ඉක්මනටම අලුත් ආදරයක් එක්ක හම්බ වෙමු . තෙරුවන් සරණයි . ආදරේයි

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 ปีที่แล้ว +1

    මේ කතාවත් අවසානය දක්වාම බැලුවා එකින් එකට කමෙන්ට් කලේ නැත්තෙ මුළු කතාවම බලලම මෙහි අැතිරසවත් බව පිළිබඳව සටහනක් තැබීමටයි. ඔයාගෙ අනිත් කතා වගේම මෙි කතාවත් ලස්සනම ලස්සනයි. මම දැනට සිතක සෙනෙහෙ කියවලා ඉවරයි දැන් අාදරෙයි මං කියවනවා මෙි කතාවෙකිසිම අනවශ්‍ය අසභ්‍ය දේවල් නෑ. සාමන්‍ය ජීවිතයේ සිද්ද වෙන දේ පිළිබඳ ලිවීමක් විතරයි එ් දේවල් නරක නම් අැයි මිනිස්සු ලව් කරන්නේ ලෝකේකොතනත් වෙන්නෙ ඔය ටිකම නම් කාමර අැතුලෙ හැංගිලා කරන දේවල් අකුරැ කලාම නරකලු ,අනේ මන්දා රිතූ ගනන් ගන්නෙපා ඹයා ලියන්න ,දිගටම ලියන්න, මියැසි අනුත්තරා වගේ අහසි , මලිති වගේ දිනන්න ඔයාට දිගු ගමනක් යන්න මං සුබ පතනවා.

  • @nadunihansani3683
    @nadunihansani3683 7 หลายเดือนก่อน +1

    Harima lassanai kathawa.hagim naththan kathawe wadak uth na....😊😊😊

  • @dbtvdt2877
    @dbtvdt2877 ปีที่แล้ว +3

    ඒකත් ඉවරයි එහෙනම් තවත් ලස්සන ආදරණීය කතාවක් අරන් එන්න රිතූ..💐💐💐🌹🌹🌷🌷

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .. ආදරේයි ගොඩාක්

  • @madurisubashini9586
    @madurisubashini9586 ปีที่แล้ว +1

    ane iwarai nda. lassanata iwara una. et kathawa nathi ekata nam godak dukai. kmk na aluth kathawak arn enna manika. 💙💙💙💙💙💙

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว +1

      තෑන්ක්ස් මැණික . ආදරේයි . ඉක්මනටම එන්නම් අලුත් කතාවකින්

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 3 หลายเดือนก่อน

    මේ කතාව නම් හරිම ලස්සනයි. මම එක දිගටම කියෙව්වා දෙවනි පාරටත්. රිතූ නවල්ස් වල ප්ලේලිස්ට් එකේ තියෙන කතා ඔක්කොම මම දැන් දෙපාරක් ගානේම කියවලා තියෙන්නේ. ඔයාගේ කතා හරිම ලස්සනයි රිතූ.

  • @shamaleeKumari
    @shamaleeKumari ปีที่แล้ว +1

    ලස්සන ආදර කතාවක් දුන්නට Thank you.............

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      ආදරේයි මැණිකෙ . ඉක්මනටම හම්බ වෙමු ..

  • @nisansaladilrukshihewabala625
    @nisansaladilrukshihewabala625 ปีที่แล้ว +2

    Rithu lassanai menika lathawa dukai ewara una nisa. Thenks lassana awasanayak dunnata lassana kathawak apita denne kawadada aye

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණික . ආදරේයි . ඉක්මනටම ආයෙමත් එන්නම් .

  • @AfsalNasfa
    @AfsalNasfa 6 หลายเดือนก่อน +3

    නිම්නාදි මා නුඹෙ හදේ එකට පස්සේ කියවපු ලස්සනම කතාවක් ❤😊

  • @HasaralJayawardena
    @HasaralJayawardena ปีที่แล้ว +2

    සුපිරි කතාව ❤❤❤❤❤👍

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණිකෙ . ආදරේයි

  • @gayanidisna4540
    @gayanidisna4540 ปีที่แล้ว

    ආසාවෙන් කියවපු ලස්සනම කතාව මේ වගේ තව ගොඩක් කතා අපිට දෙන්න❤❤❤😂😂❤❤❤❤❤❤❤❤

  • @nadeeshadilhari6225
    @nadeeshadilhari6225 9 หลายเดือนก่อน +1

    ලස්සනයි රිතූ.. ❤❤❤❤❤ ඉවර වෙනකොටනම් දුකයි ටිකක් ....

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අනේ
    මගේ ප්‍රස්ස ඔක්කෝම අමතක වෙනවා 💗💗💗

  • @niharichandhima1808
    @niharichandhima1808 6 หลายเดือนก่อน +1

    මේකතාව කොච්චර කියෙව්වෙත් මට එපා වෙන්නෙ නැ අදත් කියෙව්වා කීවෙනි පාරටද මන්දා ❤❤❤❤❤

  • @myaalife-x8e
    @myaalife-x8e ปีที่แล้ว +1

    ලස්සනයි රිතුව ❤❤ ඉක්මනින් තව එකක් ඕනියෝඕ

  • @AmilaDanuska
    @AmilaDanuska 6 หลายเดือนก่อน +1

    මන් කියවපු ලස්සන කතා වලින් එකක් .අදරෙයි ගොඩක් .

  • @NethuMasha-et1px
    @NethuMasha-et1px ปีที่แล้ว +1

    කතාව ගොඩාක් ලස්සනයි අක්කී🤗❤️

  • @DeepaniManchanayak
    @DeepaniManchanayak ปีที่แล้ว +1

    නේතු මැනිකේ අද තමයි කතාව බලන්න හම්බ වුනේ පටන් ගැන්ම වගේම අවසානයත් හරිම ලස්සනයි මැකිකේ ❤❤ අපට කරදර බාදක මොන දේ ආවත් මේ ❤ආදරය ❤ විශ්වාසය ❤ කියන දේ දෙන්නෙක් අතර තියනවනම් ඡිවත් වෙනවා කියනදේ මහාදෙයක් නෙවෙයි ❤ ඔයා එක පෙන්නුවා ❤❤රටක තනිවෙලා තවත් ඡිවිත ඡිවත් කරන්න ලොකු සටනක් කරන මම වගේ අයට ❤❤ලංකාවෙ ඉන්න මහත්තයා ගේ ❤ආදරය❤ ලෝකයක් වෙයි ❤❤ ඉතින් ❤නේතු මැනිකේ❤ ඔයාට ස්තුතියි ❤ බුදුසරණයි ❤❤❤❤

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      ඇත්ත මැණිකෙ . විශ්වාසය තමයි වැදගත් . ආදරේයි

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf 5 หลายเดือนก่อน

    Oyage kathawak issellama kiyawanna gaththe iye.aththamai me kathawa marama lassanai. Mn godak asawen baluwe.

  • @AgeeNithu
    @AgeeNithu 2 หลายเดือนก่อน

    Akka marama lassana kathawak digatama liyanna apita mehema lassana kata dunnata thenx ❤❤

  • @pradeepikajayawardana9653
    @pradeepikajayawardana9653 ปีที่แล้ว +1

    Ane dukai ,eka thenaka waradunama hamadama iwara una kiyala hithanna hoda nha .eka hari lassanata rithuwa kiyala dunna .budu saranayi .aluth ekak genna manika ummaaaaaa .

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් අක්කේ . ආදරේයි ගොඩාක් . ඉක්මනටම එන්නම්

  • @dushsanthiuthpala7869
    @dushsanthiuthpala7869 ปีที่แล้ว +1

    Harima lassana aadaraneeya kathawak.tawath lassana kathawak ikmanata aran enna.good luck oyata 😊😊😊😊😊😊😊

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණික . ඉක්මනටම හම්බ වෙමු . ආදරේයි

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 ปีที่แล้ว +1

    අම්මෝ හරිම ආසාවෙන් කතාව කිව්වා .ගොඩාක් ගොඩාක් ලස්සනයි මැණික 😂 .ආදරෙයි ගොඩාක් ඔයාට ..ඒවගේ ආදරේ ලබන්න පතමි මම ත්.

  • @MadushikaMadushika-x2020
    @MadushikaMadushika-x2020 ปีที่แล้ว +1

    Wow lassanai novel eka. Godak asawen kiyeuwe. Romantic seen thiyenakota thama godak lassana. Thawa oni novel apita

  • @chagihirumali7284
    @chagihirumali7284 5 หลายเดือนก่อน

    ඇබ්බැහියක් මේ අකුරු හිත පිස්සු වට්ටන ❤

  • @sljoker9055
    @sljoker9055 ปีที่แล้ว +1

    ❤❤❤❤awasane kiyala dakina kota godak duka hithuna 😢😢😢😢kathawa mula idala awasanayata yanakam supirima supiri.❤❤❤❤Harima asawen kiyawapu kathawak.❤❤❤thawa me wage lassana kathawak denakam API balagena innawa raththaran ❤❤❤❤ budusaranai oyatath ❤❤

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      ගොඩාක් ආදරේයි . ඉක්මනටම අලුත් ආදරයක් එක්ක අත්වැල් පටලවගෙන ඇවිද ගෙන යමු අපි .

  • @maleeshadevindi4886
    @maleeshadevindi4886 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන හිතට දැනුන කතාවක්❤

  • @SubasaniBandara-t9e
    @SubasaniBandara-t9e หลายเดือนก่อน

    හරිම ලස්ස හරිම ලස්සන ආදරණීය කතාවක්

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 ปีที่แล้ว +1

    Godakma lassanai asawen balapu katawak lassana nimawak❤ thanks

  • @rizanmohamed4734
    @rizanmohamed4734 ปีที่แล้ว +1

    Ane iwaraine akki😢😢kamanne aye lassana kathawak denna.❤❤❤lassana awasanayak

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණික . ඉක්මනටම එන්නම් අලුත් ආදරේකින් .

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණික .ඉක්මනටම එන්නම් අලුත් ආදරේකින්

  • @markamudiyanselagaMaduaushame
    @markamudiyanselagaMaduaushame ปีที่แล้ว +1

    Aiyoooo kiyanneth nathuwa kathawa iwara karalane. 😢 lassanama kathawak ❤❤❤ dukae iwara kalata. Thawa lassana kathawak danna. 💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අලුත් ආදරයක් එක්ක හම්බ වෙමු .

    • @markamudiyanselagaMaduaushame
      @markamudiyanselagaMaduaushame ปีที่แล้ว +1

      Balagena innawa 💕💕💕💕🌹🌹

  • @damayanthikanchana2736
    @damayanthikanchana2736 ปีที่แล้ว +1

    Eka digatama kiyewwa.ane harima harima lassanai nango.kiyanna wachana ne❤❤❤❤

  • @nimeshikasandamali
    @nimeshikasandamali ปีที่แล้ว +1

    Godak lassana kathawak.thank you

  • @ranakana4197
    @ranakana4197 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුති
    තෙරුවන් සරණයි

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      ඔයාටත් තෙරුවන් සරණයි . ආදරේයි

  • @pinkyfernando4231
    @pinkyfernando4231 ปีที่แล้ว +2

    mama godak asawan kiyawapu ah wagama kellak widihata mnama daka adra namai mokak unath niyama widihata hama dama wenakam api parisam wena ona kiyana ah adhasa oya makan kiyala duna lasana kathawak well done

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණික . ආදරේයි . අලුත් ආදරයක් එක්ක හම්බ වෙමු

  • @januliumalmi2974
    @januliumalmi2974 ปีที่แล้ว +2

    ඉක්මනටම ඉවර කරා නේද 😭 ලස්සනයි කතාව ❤️❤️

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණිකෙ . ආදරේයි

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 7 หลายเดือนก่อน +1

    onn ra patan gtt ek ek digt kiywl iwr kr akke me kiywn deweni para oyge kath wlt e thrm asai adare duk sathut anuragy hamdem thiyn nisa kathwe kiynn kisim aduwk na perfect ❤❤❤❤❤ akktarh godk pin me wage hith sansn lsssn kath genwt ❤

  • @rdslanka2710
    @rdslanka2710 ปีที่แล้ว +1

    Lassna awasanyak 🎉

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් යාලු . ආදරේයි

  • @chamarinissanka2726
    @chamarinissanka2726 ปีที่แล้ว

    ලස්සන ම කතාවක් .ආසාවෙන් කියවපු...ගමෙන් කොළඹට ආපු මියැසිලා ඕන තරම් ඇති.ආදර කතා නිසා ජීවිත කතාව වැරදුන අයත් ඇති.ඒ හැමෝටම ඒන්ජල් කෙනෙක් වෙන්න බැරි වෙන්න ඇති.මොකද කේෂු වගේ අය අද සමාජයේ දුලබයි.
    ❤❤පියාඹන්න ඉඩ තියෙනව අහසෙ ඕන තැනක.........
    පරිස්සමෙන් පියාඹන්න පොඩි නෑ මේ අහස......❤❤❤
    ❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🤜🤛

  • @sadithihimansa5150
    @sadithihimansa5150 ปีที่แล้ว +1

    aparade thawa tikak tiyenna tibuna hari asawen balapu novel ekak.thank u dr.

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      ආදරේයි මැණික . තෑන්ක්ස් සුදු

  • @ChalaniSasanka-ci7rc
    @ChalaniSasanka-ci7rc ปีที่แล้ว +1

    Godak godak lassanai katawa

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණික . ආදරේයි

  • @manulakshi728
    @manulakshi728 ปีที่แล้ว +4

    ලස්සනයි රිතූ ❤️.එත් ඇයි මෙච්චර ඉක්මනට කතාව ඉවර කලේ.මට හිතෙනවා අන්තිම ටික ඉවර කරන්න තියෙන හදිස්සියට ඕනවට එපාවට ලියල කියල.අනේ වැරැද්දක් කියනව නෙවෙයි,ඒත් මට එහෙම හිතුනා.මෙච්චර ලස්සනට ලියපු කතාව අපේ හිතට ගොඩක් දැනුන නිසා වෙන්න ඇති.අනේ ඒ ආදරේට ලෝභ හිතෙනවා රිතූ ඇත්තමයි.මම පොඩි ඉල්ලීමක් කරන්නද?මේකෙ දෙවෙනි කොටසක් ගේනවද?ඒ තරමටම කතාව හිතට දැනුන ළමයෝ.දුකයි කතාව ඉවර උනාට,ඒත් ලස්සන කතාවක් දුන්නාට ඔයාට ගොඩාක් ස්තූතියි ❤️❤️❤️🥰😘🌹

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว +1

      කල්පනා කරලා බලන්න ඕනෙ මැණික . කතා ගොඩාක් ඇදගෙන යන්න මන් කැමති නෑ . ආදරේයි සුදු

  • @NipuniAmarathunga-kl4lh
    @NipuniAmarathunga-kl4lh 4 หลายเดือนก่อน

    Ane harima lassanai kathawa.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajantharanasinha347
    @ajantharanasinha347 ปีที่แล้ว +1

    Ane thavath thibunanam kiyala hithenava me vagema thava ekak ikmanatama denna sudu

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම යාලු . ආදරේයි

  • @nirosamarasinghe3578
    @nirosamarasinghe3578 ปีที่แล้ว +1

    Godaaaaaaaaak lassanai akki.thank you soooooooooooo much

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණිකෙ . ආදරේයි

  • @Niwarathana-v2w
    @Niwarathana-v2w ปีที่แล้ว +1

    Ane asawen balapu lassan kathawak. Harima adaraneeyai. Oyata godak pin. Me wage lassana katha thawa thawath liyana shakthiya labewa!!❤❤❤❤ good luck

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් පැටියො . ඉක්මනටම අලුත් ආදරයක් එක්ක ආයෙමත් එන්නම් .

  • @dilinisewwandika5309
    @dilinisewwandika5309 ปีที่แล้ว +1

    ජීවිතයට ගොඩක් ලොකු දෙයක් ගන්න පුලුවන් කතවක්💞💞ඉවර උනාටනම් ගොඩක් දුකයි😭

  • @manjumadushika14
    @manjumadushika14 ปีที่แล้ว +1

    Harima lassanai rithu oyage stories ❤❤❤❤❤
    Adarei 😘😘😘😘 thawath lassanama lassana ekak aran ikmanata enna hode 💞💞💞

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණික . ඉක්මනටම හම්බ වෙමු . ආදරේයි

  • @sadaniprarthana8158
    @sadaniprarthana8158 ปีที่แล้ว +1

    Harima lassani kathawa..thawath me wage katha liyanna..api asawen balan innawa..good luck..❤❤😊😊

  • @supunpiriyankara915
    @supunpiriyankara915 ปีที่แล้ว +1

    Godak lassana katawak manika.adare uturanna tibuna.sudage kata tika okkoma adin ewarai kiyawala dan tiyenne.alutin dipu katawa vitarsi.thanks❤❤❤❤❤

  • @anneshamalie3189
    @anneshamalie3189 ปีที่แล้ว +1

    Harima lassanai kathawak

  • @ChamayaDinethmi-w9y
    @ChamayaDinethmi-w9y ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක් ලස්සනයි😘💗

  • @sandyasenarathne2817
    @sandyasenarathne2817 ปีที่แล้ว +1

    Me wagema lassana kathawak denawa neda patiyoo adarei adarei godak ❤❤❤

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම . ආදරේයි

  • @ImashaHearth
    @ImashaHearth 11 หลายเดือนก่อน +1

    Aneee harima lassanaiii.....❤❤

  • @chethanaheenkenda
    @chethanaheenkenda 5 หลายเดือนก่อน

    Akki, ළගදි තමා channel එක හම්බුනේ.. කතාව අන්තිම වෙනකම් ලස්සනට ගලාගෙන ගියා.. ❤ ඊයේ තමා කතාව කියවන්න ගත්තෙ. ඔක්කොම එක දිගට කියවගෙන ගියා. මේ channel එක හම්බෙන්න පරක්කු වුනේ ඇයි කියලා දුකත් හිතුනා..😢 මේ වගේ කතා ලියන channel වලින් ලස්සනම කතා තියෙන channel එක මේක. තවත් මේ වගේ ලස්සන්න කතා ලියන්න පුළුවන් වෙන්න කියලා අක්කිට wish කරනවා.. ❤

  • @shashikasaranga-qg3pl
    @shashikasaranga-qg3pl ปีที่แล้ว +1

    Thawath me wage lassana kathawak oniiiii❤

  • @udeshikasanjeewani4008
    @udeshikasanjeewani4008 ปีที่แล้ว +1

    Mta me wahe adarayak labenwanm❤❤

  • @sldrama9677
    @sldrama9677 5 หลายเดือนก่อน

    Lassanai kathawa 💗💖

  • @damikaqq8781
    @damikaqq8781 ปีที่แล้ว +1

    ආසාවෙන් kiyawapu katawak godak lassenai

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් මැණික . ආදරේයි

  • @nalikanali1793
    @nalikanali1793 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤thanks oyata lassana kathawak apata dunnata

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 8 หลายเดือนก่อน

    ane iwrd und kiyl hithen thrm marm lassnai ane kathw oyt pin hith niwnwat me thrm aththtm pudum thrm lassnai oyge kath me widiyt minissunge hith wlt sanaseem den oytath hamdm sathut sanaseem labenn oni ❤❤❤

  • @niroshakumudini9058
    @niroshakumudini9058 ปีที่แล้ว +1

    Lassana kathawak ona ikmanata akke,kiyawanna asawen balan innawa ethakal.adareth ekka ekathu unu wenas kathawak ona.❤😘

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම . ඉක්මනටම ආයෙමත් එන්නම් .

  • @leonieockers5699
    @leonieockers5699 ปีที่แล้ว +1

    Ane iwarai ne 😢 ikmanata me wage thawa lassana ekak oni ❤

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว +1

      දුක් වෙන්න එපා සත්තලන් . මන් ඉක්මනටම ආයෙ එනවා .

  • @Shenu_01
    @Shenu_01 ปีที่แล้ว +1

    Wow akki 😍😍😍therenn na e feeling eka Mt nm.. Marama lassanai💞💞....... Ikmnin thwa kathwak genakn api balan inno💗💗😍😍oya lassanat iwara Kala kathwa😘😘Thank uuu akkiiii💓💓💓💓

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      ගොඩාක් ආදරේයි .. ඉක්මනටම අලුත් ආදරයක් එක්ක හම්බ වෙමු .

  • @niroshanidirukshi4072
    @niroshanidirukshi4072 ปีที่แล้ว +3

    හැමදාම ආසාවෙන් කියවපු කතාවක් .................ඒත් දුකයි .........ඉවර උන හින්දා .........හෙට අලුත් කතාවක් අරං එන්න.🙂🙂

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අලුත් කතාවකින් ආදරේ හොයාගෙන යමු

    • @niroshanidirukshi4072
      @niroshanidirukshi4072 ปีที่แล้ว +1

      @@rithunovels8230 ලස්සනම ලස්සන කතාවකින් ආදරෙන් හම්බෙමු

  • @deepikathushari2908
    @deepikathushari2908 ปีที่แล้ว +1

    Marama lassnai kathaw 🖤🖤🥺

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว +1

      තෑන්ක්ස් මැණික . ආදරේයි

  • @KushanHarshranga-mg8jz
    @KushanHarshranga-mg8jz ปีที่แล้ว +3

    මෙච්චර ඉක්මනින් ඉවර වෙයි කියලා හිතුවේ නෑ 😕

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      දුක් වෙන්න එපා සත්තලන් . මන් ආයෙ එනවා . ආදරේයි

  • @manamendraindrasena3824
    @manamendraindrasena3824 ปีที่แล้ว

    Aththamai marama lassanai.

  • @pubghs4229
    @pubghs4229 ปีที่แล้ว +1

    Lassanema lassani daruwo thank

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් ඔයාටත් . ආදරේයි . බුදු සරණයි

  • @himayasathsarani8566
    @himayasathsarani8566 ปีที่แล้ว +1

    Lassanama lassanai akkee.. 🥺❤ tw kathwak oni lassanama ekk

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว +1

      තෑන්ක්ස් මැණික . ඉක්මනට එන්නම් .