Dear Sir, You are the saver of our lives. You are the saver of our children. You are the saver of the our unborn babies country. All of we are loving to you ever. Therefore we are purposing kindly to you joining with the Compass 🧭🧭🧭🧭🧭 and reestabilished the law and order at first. Wish you long life !!!
Thank you Roshan & the Sirasa team for giving us the opportunity to listen to an OFFICER and A GENTLEMAN. True leadership is what matters and SF has displayed that very gallantly. If we had honest, dedicated leaders in this country Sri Lanka won't be in this mess. Think about it and vote wisely the next time.
Dear Field Marshal. You have done marvelous job in bringing peace to our country. Now the next mission should be converting our Lanka to a corruption free STATE . People should understand his vision. He is the only person in the parliament to take care of our country. God Bless you and your family. God bless our country to.🙏🙏🙏🙏
Very precise answers!! Country needs a person who has demonstrated a selfless commitment and intelligence to lead the country out of current mess of economic chaos. One does n't need to be a rocket scientist to understand who could do this. Dear SF, you have done marvelously well in bringing peace to our poor country. Now the next mission should be converting our country in to a corruption free state.
You have demonstrated your leadership qualties and i feel that you are the only person who is capable of salvaging the economy to do so the country need to be put on a war footing The country have the resoutces to produce enough food to feed the population in two years maximum 3 years With this pledge mobilise the people you are a winner
Mr. Fonseka we know,you are the Heero won the war. If you rule the country we are very confident that you rule the country. Mr. Fonseka you are a well discipline ,Honest , Inteligent, Educated ,effective, and efficient man easily you can govern the country. My blessings for you to get the streangth and run our SL Deshaya. I listen to your talk. and people/ public ought to learn to manage the country not only managing his family/ home. SL should have Social Revolution. Hope people join for that. Jaya to you mr. Fonseka,
Even the leader's team should be clean and transparent in all projects to develop the country. Manufacturing export oriented, development of Agriculture, irrigation and organic farming Health concerning generation will be a successful governing nation.
Sir its the reality please come out sir actually u ar real strategicle leader because of our forecast and real and practicle leader ship we won we kows it today it's the requirement and request sir this may ur chance sir
Yes, SF you did that great. And you fully well deserve the merit and credit upon it. Partisan politics or any kind of political bigotry is not for you. You have to embark on a different platform to lead the whole country independently with executive presidential powers and a conforming dirigible legislature which is but highly discplined. Dear SF I urge you to contemplate undertaking this onerous formidable endeavour. GOOD LUCK!
The SL highest court should have declared a presidential election when the former president was chased out by the people( Aragala and other participation of masses) in 2022 . He vacated his post and the court should have taken over and announced a fresh election to appoint a new president. That’s the biggest mistake. Just a opinion.
Rate pewathi thrstha wadaya iwara karana puluwan une oba weni kondak athi senpathiyek hamudapathiwe idapu nisai den rate pawathina dushitha desapalanayath nethi kara rata hari margayata gatha hekke oba weni ratata adare karana nayayekuta pamanai.
ඔබ තුමා මහා පරිනත දේශපාලන කතා නොකලට පරිනතව සත්‍ය වෙනුවෙන් සහ රටේ ඉදිරියවෙනුවෙන් නිතරම පෙනී සිටිමින් රටට යමක් දායාද කිරීමේ ලොකු උත්සාහයක සිටින බව රටට ලැදි සැම ජනකොටසකම විශ්වාසයයි. ඔබට ජයවේවා. බුදුසරණයි 🙏❤
මත්,හොර,මැර,කුහක,බියගුළු සැමට පිළිතුර SF
Dear Sir,
You are the saver of our lives.
You are the saver of our children.
You are the saver of the our unborn babies country.
All of we are loving to you ever.
Therefore we are purposing kindly to you joining with the Compass 🧭🧭🧭🧭🧭 and reestabilished the law and order at first.
Wish you long life !!!
හරි ම්‍නිස්සු බලයට ගේන්නට වත් අවශය මනසක් අපේ ගම්‍වල සහ වෙනත් ස්ථාන වල ඉන්න බෙහොමයකට නැති කම හොදටම පැහැදිලි. බෙහොමත් දෙනා tv නාලිකාවල පෙන්නන ආදර සුරංගනා කතා බල බල වෙන සුන්දර ලෝකවල ජිවත් වන්නේ. දැන්වත් ම්‍නිස්සු ඇහැරෙයි කියා හිතෙනවා.
ඔබ ප්‍රශ්නය නිවැරදිව දැක්කා
Well done Sir, brilliant & honest speech as always, to me you are reincarnation of Weera Kappetipola!
Jayawewa,👍
Thank you Roshan & the Sirasa team for giving us the opportunity to listen to an OFFICER and A GENTLEMAN. True leadership is what matters and SF has displayed that very gallantly. If we had honest, dedicated leaders in this country Sri Lanka won't be in this mess. Think about it and vote wisely the next time.
ඔබ තුමා රටටත් ජනතාවටත් ලැදිබව දන්නවා.හොරා නොකන හරිමාවතකට එකතුවි රටට සෙවය කරන්න.
අරගලයට ජය
සිල්වත් වැදගත් නායකත්වයක අඩුපාඩුව හොඳට දැනෙනවා.🤔👍🤔👍😌🇱🇰🇱🇰🇱🇰🇱🇰🙂🤔🙂
ඔබතුමා සිතන පතන දේ සාර්ථකම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සජිත් වගේ පිස්සෙක් යටතේ ඉන්නේ නැතුව ඔබතුමා සමගි ජන බලවේගයේ නායකත්වය අරන් දූෂිත ආණ්ඩුවට විරුද්ධව නායකත්වයක් ගන්න ❤️
Congratulations sir orginal gentlemen office feeld marshal sarth fonseka nice explanation sir we always respect you god bless you ❤❤❤❤❤❤❤
2009 රට රුකගත් විරුවාට 2010 රටෙ නායකත්වය ගන්න ජයන්දය දුන්නාද එතුමා එදා ජනපති උනානම් මෙම දුෂණය පාතාලය මුලු රට්න්ම අවසන් වසර 30 ක යුද්ධය අවසන් කලා එයයි සත්්‍යය
Dear Field Marshal. You have done marvelous job in bringing peace to our country. Now the next mission should be converting our Lanka to a corruption free STATE . People should understand his vision. He is the only person in the parliament to take care of our country. God Bless you and your family. God bless our country to.🙏🙏🙏🙏
සිරස! සියත! අපි ඔබ සමගයි!!! ජනහිතකාමී මාධ්‍යවලට අත නොතබනු!!
සිරසට.සියතට.අත.නොතබනු.ඔබතුමා.රටට.කරපු.සේවය.සමහර.
කුහකයන්ට.අද.අමතකයි.ඔබ.
තුමාට.ජය.වෙිවා
😊
ඩොලර්‍ර් බිලියන ගනනින් වටිනා තෙල් නිදි ,රත්තරන් ,මිනිරන් යපස් වලින් අනූන සුඩානය අදවනවිට වර්ගවාදය , ආගම් අන්තවාදය, දූශනය , ඒකාදිපතිවාදය , ප්‍රබූවාදය නිසා විනාස වී බන්කොලොත් රාජ්‍යයක් වී ඇති අතර ශ්‍රී ලන්කාවෙ මහපොලවේ යතාර්තයද එනම් වසර ගනනාවක් , මුලු ලොවක්ම ජගතහැකි මේ ලස්සනට හොදට තිබුන ශ්‍රී ලන්කාව මූලු රටේම හදවත වන එනම් රටේ වැදගත් නීති සම්පාදනය කරන ,විවස්තා සම්පාදනය කරන පාර්ලිමේන්තුවට වටිනා චන්දය ආවබාවිතා කරමින් රටේ සුපිරි තරුන අවන්ක වග වෙන දක්ශ නව ආකල්ප වලින් සන්වර්දනය වුනු පෝශනය වුනු බුද්දිමතුන් සිටියදීත් ඔවුන්ව ප්‍රෙතික්ශේප කර බලයට කෑදර මේ රටේ කපටි උද්දච්ච ප්‍රබූ පැලැන්තියේ කියාගන්නා එවුන් , මිනීමරුවො ,තක්කඩි හොරු මන්කොල්ල කරුවන් මැරයන් ඩීල් කාරයන් දූශිතයන් මොලේ මියගිය වයසක හම්පඩ සෙට් යවලා වසර ගනනාවක් මුලු පාර්ලිමේන්තුවම ඌරු කොටුවක් නරාවලක් හොර ගුහාවක් කරලා මුලු රටක්ම දේශපාලනිකව ආර්තිකමය සමාජීය වශයෙන් දරුනු පරිහානියට ආගාදයට විනාශයට ප්‍රපාතයකට විනාස මුකයට තල්ලු කරපු කේදජනක අපරාදයට වගකියයුතු ශ්‍රී ලන්කා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මිලියන 22 ක ජීවත් වෙන සියලුම උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී බියගුලු පසුගාමී රටවැසියන් / මිනිසුන් / ජනතාව එකෙක් නෑර අනියමින් හෝ මේ විනාසයට වගකියයුතුයී .../ අවසානයේ මේ රටේ නොඉපදුනු අවිනිශ්චිත අනාගත පරම්පරාවට දරුනු ලෙස අවාසනාවන්ත ඉරනම් වලට ඉදිරියේදී මුහුන පෑමට රටේ මහ එවුන් හොදම ඒවායින්ම කාලාන්තරයකට ඉතුරු කරලා තියෙන්නේ ..රටේ සෑම සියලුම තලයක්ම flatforms නැවත ගොඩදාන්න බැරි පිලිකාවක් ලෙස දූශනය හොරකම නාස්තිය පැතිර ගොස් වියාප්ත වී ගොස් අවසානයේ මුලු රටක්ම බන්කොලොත් ..ආර්තික මර්මස්තාන කම්මුතුයී. මේ ගෝත්‍රික දූපතේ නූගත් බත් කන ගොන් මීහරක් ජනතාව චන්දදායකයින් විසින් තෝරා පත්කරගෙන පාර්ලිමේන්තුවට යවපු නූගත්, අශීලාචාර , ප්‍රතිපත්ති ගරුක නැති , අදම ඇමති වරුන් කියාගන්නා එවුන් වටිනා සදාචාර සම්පන්න පාර්ලිමේන්තුව ගුබ්බෑයමක් කරගෙන එහි ආපනශාලාවේ සුපිරිම රසමුසු රජබොජුන් ඌරන් ලෙස වලදමින් පාර්ලිමේන්තු වරප්‍රසාද අමු අමුවේ අයුතු ලෙස අවබාවිතා කරමින් උල්ලන්ගනය කරමින් ඒ තරමටම පවුලේ පොඩි දරුවෙකුටවත් පෙන්වන්න බැරි විදිහට රන්ඩුවෙනවා..මරාගන්නවා ..ඇනකොටා ගන්නවා .ඒතරමටම ලැජ්ජායි ...හිරිකිතෛ... අප්රසන්නයි..මුලු රටටම සාපයක් වෙලා ඉන්න මුන් 225 ම රටේ පුරවැසියන්ගේ ජීවිත වල වටිනා කාලය, මුදල්, සතුට, නිදහස, සැනසීම, බලාපොරොත්තු සුනු විසුණු කරලා දැම්මා කීතු කීතු වලට ඉරලා දැම්මා....දසක ගනනාවක් කාගේ පවුද අපි මේ තවමත් ගෙවන්නේ ..පුරවැසියනි දැන්වත් හිතපියවු ..මේ හොදටෝම ඇති ..හරිම මහන්සියී..
Very good interview with one of the best Parliament member.
Good luck 👍
Npp තමයි සර් මෙ වෙලාවෙ ඉන්නේ ගෙදර චන්දෙ දෙන්නෙ නම් නැ ඔය පක්ෂ දෙකට ඔබතුමන්ලා ඉන්න ඔන එතන
Ek
Very precise answers!! Country needs a person who has demonstrated a selfless commitment and intelligence to lead the country out of current mess of economic chaos. One does n't need to be a rocket scientist to understand who could do this. Dear SF, you have done marvelously well in bringing peace to our poor country. Now the next mission should be converting our country in to a corruption free state.
You have demonstrated your leadership qualties and i feel that you are the only person who is capable of salvaging the economy to do so the country need to be put on a war footing
The country have the resoutces to produce enough food to feed the population in two years maximum 3 years
With this pledge mobilise the people you are a winner
පාලකයන්ට මේක දුප්පත් රටක් කියල තේරෙන්න නැත්තෙ උන්ට හැම දෙයක්ම පිනට ලැබෙන නිසා උන්ට ඒක දැනෙන්න නැති නිසා !
ඔබතුමා ජවිපෙ අත්වැල් බැදගෙන මේ රට හදන්න අවංංකව කටයුතු කලොත් මේ රට ගොඩ ගන්න පුලුවන්
Sarath ponseka mahaththayo obatumata budusaranai janawaramak onamai 👍👌🤝budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏❤️❤️❤️🇱🇰
Roshan sir oya visista madhya vediyek.oya prasna ahana viya vachana pela gaswana vidiya excellent .clear,greatest
Mr. Fonseka we know,you are the Heero won the war. If you rule the country we are very confident that you rule the country.
Mr. Fonseka you are a well discipline ,Honest , Inteligent, Educated ,effective, and efficient man easily you can govern the country.
My blessings for you to get the streangth and run our SL Deshaya.
I listen to your talk. and people/ public ought to learn to manage the country not only managing his family/ home.
SL should have Social Revolution. Hope people join for that. Jaya to you mr. Fonseka,
Sf ජයවේවා
ෆොන්සේකා මහත්තයාට 2978ටේ JR විසින් ඡන්ද කොට්ඨාස ක්‍රමය අහෝසි කරලා, මගේ මන්ත්‍රී මම අඳුරන අපේ ගමේ කෙනෙක් යන අවබෝධය, අදහස, නැති කරපු නිසා තමා අන්තිමේදී රාජ්‍යය පවුලකට ගීයේ කියලා අමතක වුනාද?
මෙයත් කල් ඉකුත්වීමේ දිනය ඉතාම ළඟ භාණ්ඩයක්...
මෙයා කිවුවෙ අනුරල එන පොඩි වාහන හරියන්නෙ නැහැ ,හොද වාහන ඕන ගමන් බිමන් යන්න කියල.රට හදන්නද මේ එන්න හදන්නෙ.
මෙයත් ඒ කාලේ සාම්ප්‍රදායික දේශපාලකයෙක් තමයී. මෙයාගෙත් වෙනසක් නැ. රට බංකොලොත් නිසා මෙහෙම කියනවා. නමුත් jvp එක වසර 1971 සිටම කීවේ හිටපු පක්ෂ දෙකේම (නිල්,කොල) හොරුන් රට කාබාසිනියා කරන බවයි. රට බංකොලොත් කරන්කම් මිනිස්සු තේරුම් ගත්තේ නැ. අනේ මන්දා ආයෙත් මිනිස්සු හොරු පාර් ලිමේන්තු යවයිද?😭
Jayawewa Obathumata
කුහකයෙක් කියන්නේ මොකාටද කවුරු හරි අහනවනම් .... මෙන්න පිළිතුර සරත් පොන්සේකා
ඒව තියෙන්න ඕන
මට රට දෙන්න ඕන
ඒ.කියන්නෙ AKD ❤ තමයි හරිම පුද්ගලයා රට බාර දෙන්න
Npp
Your great man.totally destroyed ltte terrorists.good luck.
යහපතම වෙිවා❤❤❤
ජයවේවා
ඔබ තුමා තමා සටනට 2024එන්ඩ ඕනා චරිතේ 2010 නේමේ දැන් එන්ඩ ඕනේ සටනට ඔබ ආවෝත් රට තිතට හදයි කියලා ව්ස්වාසයි සෙම්පති👑👑👑👑🌟🦸👍👍👍🌹🙏
සිරස ලංකාවේ මිනිස්සු වෙනුවෙන් සැමදා
ඔබතුමා ජනාධිපති උනොත් අල්ලස් සහ දූෂණය අඩුකර රට ගොඩනගාවි කියලා විස්වාසයක් තියෙනවා
ජනතාව රවට්ටන්න අරගලයට වෑන් එකෙන් ගිය සරත් 😅
Jayaweewa SF. Jayaweewa
Even the leader's team should be clean and transparent in all projects to develop the country. Manufacturing export oriented, development of Agriculture, irrigation and organic farming
Health concerning generation will be a successful governing nation.
යුද්ධයට දක්ෂ වුනු පලියටම රට බාර දෙන්න සුදුසු කමන් නෙමෙයි
එතකොට ගොටා
ඇත්ත 💯 එහෙම හිතලා ගෝඨාභයට බලය දීලා වුණ විනාශය පේනවනේ 😢
මාත් එතැන ඉන්නවා..මොහු යූද්ධයට හපනෙක් වුනාට..රටක් පාලනය කීරිමට නොහැකියි .
මේ මනුස්සයට අඩුම ගානේ අවුරැදු තිහක් පමණ තිබුන යුද්ධය අවසන්කිරීමේ හැකියාව වත් තිබුණ....කටින් බතල හිටවන්න පුරුදුවෙලා ඉන්න අයට ඉතින්.....😅
මැතිතුමා, අර කිඹුල බනිස්වල කිඹුල්ලු නැතුවා සේම වැලිතලප වල වැලි නැතුවා සේම මහජන නියෝජිතයන් තුලත් නැත්තෙම මහජන නියෝජනයයි 😢
මාෂල්.පටීටම.ගල ව.ගන්නීය.භදනනනේ
SF ❤️
God bless you ,sir.
People power can over turn the government.good luck. Fr overseas.
මෙහි comments දානඅය අද වල පල්ලෙ SF තමුන්ට රට බේරලා නොදුන්නානම්. දැන්වත් මොහොතකට හිතපල්ලා. අපි දුප්පත්ව ඉන්නතෙක් පාලකයන්ට අපේ මනස සමග ඕනෑම සෙල්ලමක් කල හැකිය. තමුන් චන්දය දුන් අය අද ඉන්න ආකාරයයි, චන්දය පාවිච්චිකල ඔබලා ඉන්න තත්වය ගැන ස්වල්ප මොහොතකට කල්පනා කරන්න. ඔය සුරංගනා කථා අහලා අපි නන්නත්තාර වෙලා ඉන්නෙ. අපට උවමනා SF වගේ වැඩ්ඩෙක්. ජනතා විප්ලවයට අපේ සහයෝගය.
Sir its the reality please come out sir actually u ar real strategicle leader because of our forecast and real and practicle leader ship we won we kows it today it's the requirement and request sir this may ur chance sir
Jayaweewa obathumata
ethumata jayawela thiyenne jayawela neththe ubalata
Yes, SF you did that great. And you fully well deserve the merit and credit upon it.
Partisan politics or any kind of political bigotry is not for you. You have to embark on a different platform to lead the whole country independently with executive presidential powers and a conforming dirigible legislature which is but highly discplined. Dear SF I urge you to contemplate undertaking this onerous formidable endeavour.
GOOD LUCK!
හොද නරක තේරුම් ගන්න පුලුවන් මහත්මයෙක්...රැවටිලිකාර වැඩ නෑ කියන්න ඕනදේ කෙලින්ම කීයනවා වාසි නොතකා...දේශපාලනයට අලුත් කෙනෙක් උවත් කාලකන්නි පරිනත දේශපාලුවන්ට වඩා හොද දේශපාලනික ඒවගේම හොද සංවර්ධන වැඩපිලිවලක් දකින්න පුලුවන් කෙනෙක් සරත් මහත්මයා කියනවා වගෙ රට ගෙනියනවා කියන්නෙ භුමීතෙල් පොල්තෙල් , පෙට්‍රල් දෙන එක නෙමි ..සංවර්ධනය යනු රට ඇතුලෙ කෙරෙන්න ඕනේ සංවර්ධනයයි රට ඇතුලෙ නිශ්පාදන වැඩි වියයුතුයි ...ඉදිකටුව පවා පිටරටින් ගේන රටක් දියුනු වෙයිද ??
අම්මගේ රෙද්ද මුගේ අරගල..😫
Sirasata sirasak thiyenavda?
Sf ❤🧑✈️
ෆොන්සේකාට නිවන් සුව
Thotath esema weva
@@sangeethdusantha5058 තොගෙ වේස අම්මට නිවන් සුව
මේකෙ comments දැක්කම රට ගැන මාර දුකයි. බහුතරයකට මේලෝක තේරුමක් නෑ. SF යුද්ධෙට හොද වුනාට රට කරන්න හොද නෑ කියලා තේරුම් ගන්න බැරි ගොන්නු!
අනිත්.උන්ගේ පිටින් එන්න හදන්නේ 😅😅😅😅😅
ආයේ නම් රැවටෙන්න මේ ආත්මේ බෑ
Public- Private partnerships to start development projects and profit sharing between the two should be a good strategy for SL if that can be achieved
We r ever with u 💓!
The SL highest court should have declared a presidential election when the former president was chased out by the people( Aragala and other participation of masses) in 2022 . He vacated his post and the court should have taken over and announced a fresh election to appoint a new president.
That’s the biggest mistake. Just a opinion.
sir.budusaranai
Elakkaya🎉❤
දැන් ඉතියෝපියාව සීග්‍ර දියුණුව ලබනවා ඒ හමුදාවේ නායකත්වය හිටපු ජේස්ටයෙක් නායකත්වයෙන්
Sirasa. Api. Oba. Samagai
Ranil. Rajapaksha. Horanadaya
Palawa. Harimu ❤🎉
හරි මිනිස්සු පත් කරගන්නේ කොහොමද පක්ෂයේ නායකයා විසින් දුශිතයන්, යාලුවන් අපේක්ෂකයන් විදියට ඉදිරිපත් කරනකොට ජනතාව හරි පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවන්නේ.
අතරමග නතරවීමට කාලයක් නැත. එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය( NPP ) මාලිමාවට ඡන්දය දෙමු .
😂😂😂 gotata Japan kaiwaruwa 😂😂
අනිවාර්යයෙන් මචන් .කොච්චර හොඳ උනත් ඉන්න තැනත් හොඳ වෙන්න ඕනෑ .මාලිමාව එන්න ඕනෑ
මාලිමාවෙ කයියො මොනවද අවුරුදු 50කින් රටට කරපු දේවල් 5ක් නම් කරන්න සහෝදරයා.
@@georgepeter8016 සහෝදරයා මාලිමාවට තනි බලයක් තිබුනු වකවානුවක් නම් කර මාලිමාවක් දිනාගන්න
@@georgepeter8016 ayurudu 5 k job ekak karapu kenek penwanna 😂😂😂 china , communist party padiyata rookada wage natanawa arennq 😂😂
Good questioning.
සරත්ටයි පාටලීටයි බල තන්හාව
කාටද ඒක නැත්තේ
@@pagodajantawamsathero4473 මාලිමාවට
නරත්නම් ෙහාරැ එක්කම ලැගලා හම්බ කරගනින පුළුවන්ෙන
මාලිමාවට ජය
බම්බුව තමයි
සදා කල් ලංකා ජනයා ඔබට නයගැතියි සේන්පතිතුමනි කේසේ හෝ ලංකාව ගොඩදාන්න ඉන්නවනමි නායකයේක් ඒ ඔබතුමා විතරයි ....
All the resources would be delivered equally to the people in the country under your leadership.
Npp ekata jaya.
Kalawedda dan නැද්ද
I think SF should retire from politics, instead of ruining his dignity as the ex army commander and becoming like another MR.
ආදරනිය සිරස මාද්දිය ජාලයට හැමදාමත් හිටියේ හා ඉන්නේ මේ රටේ පුරවැසියන් වෙනුවෙන් අපි සියලු පුරවැසියන් සිරස මාද්දිය ජාලය සමගයි ඔබලා මේ රටේ පුරවැසියන් ගේ ගැටලු වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරද්දි ඒ ගැටලු විසදන්නට බැරි අමනයෝ ඔබලාට තර්ජනය කරමින් උන්ගේ බැරි බැරියාව ප්‍රදර්ශනය කරනවා මේ රටේ ජාතික මාද්දිය ජාලය විදියට අපි සලකන්නේ ආදරනිය සිරසයි මේ රටේ දුක් විදින පීඩිත පන්තියේ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටින සිරස මාද්දිය ජාලයට විරුද්ධව කටයුතු කරන්නට පාලනයකයන් සූදානම් වුනොත් පුරවැසියන් විදියට අපි සියලු දෙනාම සිරස මාද්දිය ජාලය වෙනුවෙන් පෙනී සිටින්නෙමු සිරසට ජයවේවා දිගුකල් දිනේවා මලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා
ඔව්, ඊළඟ චන්දෙට ගොඩ වැඩි කරගන්න එපායැ දැන් ඉඳන්ම.
Npp jayawewa
Gon Sirasa...
Please take necessary action to remove this Sataka horu and Ranil Rajapaksha Government.
උත්තරය සමාජවාදය .....පෙරටුගාම් සමාජවාදී පක්ෂය...අන්තරේ.....ඇතුලු system change සමග එකකු වෙමු❤❤❤❤
Country will end-up in the hell
👌👌👌👌👌
We always watch SIRASA.
හපොයි අරගලයෙ හිටපු මිනිස්සු රැවැට්ටුවනෙ වෑන් එකෙන් ගිහින් කරපු කෙරැවාව මෙයාමනෙ කිව්වෙ 😅😅😅
Rate pewathi thrstha wadaya iwara karana puluwan une oba weni kondak athi senpathiyek hamudapathiwe idapu nisai den rate pawathina dushitha desapalanayath nethi kara rata hari margayata gatha hekke oba weni ratata adare karana nayayekuta pamanai.
Bala pruttu abasaranai 🐘🦊🤺👺. 🇱🇰😭😭😭😭😭😭😭
හොර තක්කඩින්ට චන්දෙ නොදී මේ රට හදන්න පුලුවන් කණ්ඩායමකට බාරදියයුතුයි මගේ තේරීම ජාතික ජනබල වේගය ඔවුන් මේ රට හදනවාම තමයි බලමු අපි🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭
තිස් අවුරුදු යුද්ධය අවසන් කරපු එක ගැන අපි ඔබතුමාට අදටත් ගෟරවය තියනවා නමුත් අද මේ රට ගොඩගතහැකි එකම බලවේගය ජාතික ජනබලවේගයයි එළබෙන ඕනෑම මැතිවරණයකදි අපි මාලිමාවට
😂😂😂😂😂
හොරුත් එක්ක බහා මහත්තයෝ හිටියෙත් හොරු ඉන්නෙත් හොරු
අය්යෝ කන්ඩායමක් විදියට වැඩ කරන්නෙ නැතිව ඔබ කරන්නෙ වැරදි දෙයක්
ප්‍රසිද්ධියේ තමන්ගෙ නායකයෙක් විවේචනය නරන එක කෙතරම් සාධාරනද
අනුර දිසානායකට විතරයි එවැනි හැකියාවක් තියෙන්නෙ
මේක යුද්ධයක් නෙවෙයි
මිනිසුන්ගෙ ජීවිත යහපත් කරන්න පුලුවන් කෙනෙක් නම් අනුරම පමනයි
රට දිනවන්න නම් මාලිමාව දිනවිය යුතුමයි . අනුර ට රට බාර දෙමු. ඒ තරම් දැනුවත් නායකයෙක් නෑ.
සිරස හරි කෑමතියි මිනිස්සු අරගල කරනවනන් මුන්ට හරි ජොලි
ගෝටාභය එලෙවුවට ඊට පසුව කලයුතුදේ ගැන කිසිකෙනෙකු නොදැන සිටීම කනගාටුවට කරුනක් ඒනිසල් ජනතාව ප්‍රතික්ශේප කල රනිල් ජනපති උනේ වාසියට සාදාගත් විවස්තාවක් ඇතුලේ...මුලු පාර්ලිමන්ට් එකම සෝදන්න ඕනේ.....උඩ ඉදන් පහාලට...එතනින් පටන් ගතයුතුයි...
We need someone who has a economic educational back ground.
මෙයා ඩයනයි සේනකයි එක්ක ගේමක් ගැහුවා කුමාර් සහ වසන්ත ඇපයට අරගෙන
අන්තිමට මයිනයි කපුටයි දිනුවා නරිල් දාගෙන
රටවැසියන් පමණක් නොව ඔබ වැනි දේශපාලකයින්ද තමන් විදින සුකවිහරන කැප කල යුතුයි .!ඔබ පුසිද්ධියේ පුකාශ කලා ඔබට ජවිපෙ දේශපාලකයින්මෙන් තමන්ට ලැබීමට නියමිත සැප කැප කිරීමට සූදානමි නැති බව .!
ඔවා දෙනු පරහට , තමා සමිමතෙහි පිහිටා සිට !
Sarath ponseka.....👍👍👍👍👍👍
ඔහුට යුද්ධය නිම කරන්න දැඩි වුවමනාවක් තිබුණා සේම, අද ඔහුට විශාල උවමනාවක් තියෙනවා රට ගැන,2010,දී දේශපාලන වේදිකාවේ දී ඔහුගේ වචන හරඹය ඉතාමත් අසීලාචාර වූවා ඒ පුනරුත්ථාපනයක් නොවූ හමුදා පති හින්දා වෙන්න ඇති, ඒත් අද ඔහුට විශාල දේශපාලන අත්දැකීමක් තියෙනවා ඒ වගේම ඔහු හොරෙක් නෙවෙයි, ඔහු ඉතාම නිර්භීත මිනිසෙක්, තමුන්ගේ නායකයාගේ හෝ වැරැද්දක් තියෙනවනම් කොන්ද ඇති මිනිහෙක් නම් ඒ වරද පෙන්වා දිය යුතුමයි, සජිත් ලගෙ ගුප් පෑමෙන් එලියට ඇවිත් ඔබ රටේ නායකයා වන්න, ජය වේවා
මේ නිවේදකයා නූගත්කම නිසා වැඩසටහන ඉතාම අප්‍රිය වෙනවා.
සරත් මල්ලියෙ බොරැ නැතුව එන්න මාලිමාවට..........❤❤❤හැබැයි සරත් N සිල්ව දෙපිටකාටිටුව නැතුව.😂
බකට් අදිනවා මාලිමාවට 😅
Kiriella and Rajitha is in your team. What assurancec you can give us that these crooks will not get the ministers position.