සල්ලි අච්චු ගැහුවද?හොරු ඇල්ලුවද? සටනේදී ජනපති කිව්ව කතාව | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 58

  • @AntonCharitha
    @AntonCharitha 5 ชั่วโมงที่ผ่านมา +26

    මාලිමාවට ආසන 160 කට වඩා අරන් දෙමු. ❤️ ශ්‍රි ලංකා ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව ජනපති අනුර කුමාරගේ නායකත්වයෙන් හදමු ❤💪

  • @udayaranasinghe3415
    @udayaranasinghe3415 4 ชั่วโมงที่ผ่านมา +11

    Great speech I have ever seen in my life time

  • @malithanuranga9262
    @malithanuranga9262 5 ชั่วโมงที่ผ่านมา +11

    AKD ජයවේවා

  • @ranhiruservice9803
    @ranhiruservice9803 4 ชั่วโมงที่ผ่านมา +17

    ඇත්තටම මේ කතා අහගෙන හිටියම දීපු චන්දෙගැන පුදුම ආඩම්බරයක් දැනෙනවා

  • @amazingfernando2440
    @amazingfernando2440 4 ชั่วโมงที่ผ่านมา +12

    EXCELLENT JAYAWEWA

  • @RuwanthiSuranga
    @RuwanthiSuranga 4 ชั่วโมงที่ผ่านมา +8

    AKD❤❤❤AKD❤❤❤

  • @westenmatch1928
    @westenmatch1928 4 ชั่วโมงที่ผ่านมา +11

    අනුර දිසානායක කියන්නෙ ඉතා සුවිශේෂී පුද්ගලයෙක්...ඔහුගේ කතා විලාසය, භාවිතාව, වගකීම, වගවීම, නායකයත්වය, කැපවීම, වුවමනාව වගේ ගොඩක් qualities මේ සංවාදය බැලුවනම් පැහැදිලි වෙයි. මෙදා අනුර වෙනුවෙන් දුන් ඡන්දය ගැන සතුටු වෙනවා❤...විසදුම මාලිමාව තමයි🎉 150/225 කට වැඩි පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තු යවමු 🎉❤❤❤

    • @NamadasaWarnakula
      @NamadasaWarnakula 3 ชั่วโมงที่ผ่านมา

      Akd Akd Akd supiri apitadaviyak Akd Akd Akd

  • @JayaniRatnayake-s3z
    @JayaniRatnayake-s3z 4 ชั่วโมงที่ผ่านมา +14

    සිලින්ඩර / ටෙලිපොන් / බයි ඔක්කොමල මෙච්චර කල් දොඩවපු ප්‍රශ්න ටිකට උත්තර සහ වැඩ පිළිවෙලවල් ඊයේ සටන programme එකේදී ජනාධිපති තුමා පැහැදිලි කරා.. ඉස්සර හට වැඩ වෙන්නේ කොහොමද සහන දෙන්නේ කොහොමද, කවදද හැමදේම ඕනි කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන් විදියට විස්තර කරනවා.. ඒක නිසා දැන් වත් ඔය පරාද වෙච්ච එකේ වේදනාවෙන් මිදිලා රට හදන්න එකතු වෙන්න. ❤️

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 4 ชั่วโมงที่ผ่านมา +7

    ක්‍රමවේදයේ වෙනසක් රටට අවශ්‍යම මොහොතක මාලිමාව දිනවනවාමයි.ජනතාවාදී රජයක් බිහිවේවා.මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 4 ชั่วโมงที่ผ่านมา +6

    ජනාධිපති තුමනි ඔයා කලබල නොවී ඔලුවෙන් වැඩ කරන්න අපි කොහොම හරි කාල ඉන්නම්. ජනතා හිතවාදී අවන්ක නායකයෙක් වෙන්න

  • @shehandissanayaka5818
    @shehandissanayaka5818 3 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ❤️

  • @bhumiwickramasinghe1993
    @bhumiwickramasinghe1993 2 ชั่วโมงที่ผ่านมา

    ඒ පැහැදිලි කිරීම නායකයෙක් සතු ඉවසීම 😍🖤

  • @capitalland1071
    @capitalland1071 4 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️

  • @chamindaranasinghe6805
    @chamindaranasinghe6805 4 ชั่วโมงที่ผ่านมา +6

    President Anura kumara is a legend of srilanka ❤! Thanks for sirasa TV 📺 Stana!

  • @shrimalperera7404
    @shrimalperera7404 3 ชั่วโมงที่ผ่านมา

    AKD..❤️❤️👍👍

  • @mareenismile6829
    @mareenismile6829 3 ชั่วโมงที่ผ่านมา +1

    Very proud of u Mr.President❤❤❤❤❤❤❤❤❤

  • @kumaraherath2212
    @kumaraherath2212 4 ชั่วโมงที่ผ่านมา +3

    Apata.therum.ganna.puluwan.kathawak.🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤❤❤❤❤

  • @muhandiramekanayaka1506
    @muhandiramekanayaka1506 4 ชั่วโมงที่ผ่านมา +3

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭ජය වේවා .මෙහෙම රජෙක් ලොවෙත් නැහැ .ආඩම්බර යි.සතුටුයි .

  • @computerworld6648
    @computerworld6648 4 ชั่วโมงที่ผ่านมา +2

    Akd❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 4 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට ජය රටට ජය අනුරට ජය

  • @disanayakakumari4809
    @disanayakakumari4809 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @nisthakrsafrin5882
    @nisthakrsafrin5882 4 ชั่วโมงที่ผ่านมา +1

    NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤

  • @yasirthoufeek6810
    @yasirthoufeek6810 4 ชั่วโมงที่ผ่านมา +3

    Malimawata jayawewa

  • @samanmaddage4454
    @samanmaddage4454 2 ชั่วโมงที่ผ่านมา

    Gama ganna

  • @capitalland1071
    @capitalland1071 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤ දිපු ජන්දය ගැන පුදුම සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤❤❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤NPP225 NPP225 NPP225 NPP225 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤AKD AKD AKD SUPIRI 🇱🇰💯💖💖💖💖💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🇱🇰AKD AKD AKD SUPIRI BUDUSARANI ❤❤❤❤💐💐💐💐💐💐

  • @mahendranmkanakars6875
    @mahendranmkanakars6875 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @YohanAbhishek-u4m
    @YohanAbhishek-u4m 4 ชั่วโมงที่ผ่านมา

    අනුර පුතේ ඔයා කවද හරි දෙවි කෙනෙක් වෙලා මේ රට රකින්න අපේ සමහර කාලකන්නි හැතිකරේට ඔබතුමත් පක්ෂයත් තේරුම් ගන්න බැරි කරුමෙට මට මතකයි බලංගොඩ ආනන්ද මයිතී හාමුදුරුවන් කිවා අනාවැකියක් ඒ ඔබ හා ඔබ පක්ෂය එය අද සැබෑ වෙලා ඔබට මගෙත් අයු ගෙන රට රකින්න දීර්ඝ ආයුෂ පතනව

  • @capitalland1071
    @capitalland1071 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 3 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🇱🇰💯NPP225 NPP225 NPP225 NPP225 NPP225 NPP225 NPP225 NPP225 NPP225 NPP225 NPP225 NPP225 NPP225 🇱🇰💯🙏🙏🙏

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 ชั่วโมงที่ผ่านมา

    අනේ පිනට වැඩ එපා. හොරු ඇල්ලුවද??. උගන්ඩාවේ සල්ලි ගෙනාවද? කියපු ඒවා කරේ නෑ😂😂

  • @SamanNakathgedra
    @SamanNakathgedra 4 ชั่วโมงที่ผ่านมา +1

    🇱🇰👌👌👌👌👌⏱️⏱️⏱️⏱️💓💓💓💓💓💓⏱️🇱🇰💪💪💪💪

  • @sarathkumara4475
    @sarathkumara4475 3 ชั่วโมงที่ผ่านมา

    මහරාජා.,සිරස,,

  • @sarathkumara4475
    @sarathkumara4475 3 ชั่วโมงที่ผ่านมา

    සිරස ,අනුර කුමාර දිසානායක ලග ,හරි හුරතල්.😂

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 2 ชั่วโมงที่ผ่านมา

      එහෙම තමයි යකෝ අහන ප්‍රශ්නෙට සංයමයකින් point එකට උත්තර දෙනවා නම් මොකටද කෑ ගහන්නෙ මරා ගන්නෙ. අනික ඒ රටේ ජනාධිපති උබලගෙ එවුන් ජනාධිපති උනාට පස්සෙ හැංගිලා හිටිය මිසක් කිසිම වැඩසටහනකට ගියාද මෙහෙම උත්තර දෙන්න.

  • @darshaushaldesilva724
    @darshaushaldesilva724 4 ชั่วโมงที่ผ่านมา +1

    andra aiyya. Patcha mola boru widinawa

    • @JayaniRatnayake-s3z
      @JayaniRatnayake-s3z 4 ชั่วโมงที่ผ่านมา +2

      ඔක්කොම විසදුම් ටික බලපං program එකේ.. සාමන්‍ය දැනීම තියෙන එකෙක් ට තේරෙන්න පැහැදිලි කරනවා ප්ලෑන් එක.. බොරුවට වැලලෙන්න එපා බන් 🥴

    • @gayananurudda2998
      @gayananurudda2998 4 ชั่วโมงที่ผ่านมา

      නාකී ලොල්ලගේ කටට සාගල ධාතූ විදිනවා වගේද😂😂

    • @NiviDabare-z7d
      @NiviDabare-z7d 4 ชั่วโมงที่ผ่านมา +1

      තමුන් මන් හිතන්නෙ හොරු එක්ක ඉදල අන්දමන්ද වෙලා ඉන්නේ මට පේන්නෙ අනිත් අය කිව්ව පච වල හැටියට දිනුම ලැබුනද

    • @kanti7069
      @kanti7069 4 ชั่วโมงที่ผ่านมา

      Kapan punnakku mole wardane wei😂

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 4 ชั่วโมงที่ผ่านมา

      වැඩියෙන්ම බොරු කියන අයට තමා අනිත් අය ඇත්තක් කීවත් බොරු වගේ පේන්නේ 😁

  • @dushsh4857
    @dushsh4857 4 ชั่วโมงที่ผ่านมา +2

    මුන්ගාව අලුත් සැලසුම් නැ. රටේ තියෙන අතිරික්ත විදුලියෙන් වැඩ ගන්න දන්නේ නැ . මුන්ට රට ගොඩ දාන්න බැ

    • @JayaniRatnayake-s3z
      @JayaniRatnayake-s3z 4 ชั่วโมงที่ผ่านมา +8

      මචන් උබ ගිහින් සටන full program එක බලපං. ඒකෙ මොලේ නැති එකෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදියට උබලගේ ඔය ප්‍රශ්න ඔක්කොම විසදන වැඩපිළිවෙල A to z කියනවා.. 🥴👍

    • @ranhiruservice9803
      @ranhiruservice9803 4 ชั่วโมงที่ผ่านมา

      ඉතින් ඇයි උඹලා මේක උඹලගෙ හොර හැත්ත එක්ක ගොඩගත්තෙ නැත්තෙ

    • @lahiruirosh6704
      @lahiruirosh6704 4 ชั่วโมงที่ผ่านมา

      මුන්ට බැ කියමුකො.උබලා කියන එකෙක් රට ගොඩ දැන්මාද කියපන්කො.හරකෙක් වගෙ කියවන්න එපා බන්.එවසන් බලන් හිටපන්.වහල්ලු නොවි.

    • @kanti7069
      @kanti7069 4 ชั่วโมงที่ผ่านมา +4

      Uba nam patta miharakek ekai therum ganna bere 😂😂😂😂

    • @mudithaginihaluge5945
      @mudithaginihaluge5945 4 ชั่วโมงที่ผ่านมา +4

      😂😂 පල පල ඔක්කොම සැලසුම් තියෙන්නේ නාකි ගෝතයො දෙන්න ගාව විතරද. කොච්චර වැලලුනත් නාකි මයිනයි , කජු සීයායි ආයි එන්නෙ නැ😅

  • @dulaaorb2828
    @dulaaorb2828 4 ชั่วโมงที่ผ่านมา

    ethakot world bank web site eke thinne mokkd?

  • @indikakumara3204
    @indikakumara3204 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sandunrupasinha1644
    @sandunrupasinha1644 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤