ගොවීන්ට යකා ආරූඪ වෙයි... නිලධාරීන්ට හොඳට කියලා දෙයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 64

  • @RukithaMadushan
    @RukithaMadushan 9 ชั่วโมงที่ผ่านมา +4

    පනුරුදයේ තවත් ප්‍රතිපලයක්. 😅😅

  • @jayangawijesinghe7579
    @jayangawijesinghe7579 13 ชั่วโมงที่ผ่านมา +7

    ඉස්සර නාමල් කරුණාරත්න ප්‍රමුඛ ගොවීන් කොච්චරවත් මහ පාරෙ අද එකම අඩුව නාමල් කරුණාරත්න විතරක් අඩුයි. වෙන වෙනසක් වෙලා නෑ බලපුවම 🤔🤔🤔

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 14 ชั่วโมงที่ผ่านมา +8

    ආණ්ඩුවෙන් පඩ දානව නිලධාරි බැනුමි අහනව😅😅😅

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 13 ชั่วโมงที่ผ่านมา +6

    තොපි කීවෙ පට් පටි ගාල විසදුම් දෙනව කියලනේ විදුලි බිල ඉතා කෙටි කාලෙකින් කීව කෝ බං රට බයිලා 😂

  • @IndiraWelgama
    @IndiraWelgama ชั่วโมงที่ผ่านมา +1

    තව කැලෑ එලි කරල ගෙවල් හදපල්ල....

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 8 ชั่วโมงที่ผ่านมา +1

    උන් හොදට පර්ලිමේන්තුවේ කාල පාඩුවෙ ඇහුනෙ නැති ව්දියට ඉන්නව

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 4 ชั่วโมงที่ผ่านมา +1

    Dan සැපයිය

  • @chamilachandraratne-kh3tv
    @chamilachandraratne-kh3tv 13 ชั่วโมงที่ผ่านมา +6

    මොඩ මිනිස්සුන්ව අවුස්සන Hiru ට හෙන ගහන්න ඕන

  • @AIModelsLife
    @AIModelsLife 14 ชั่วโมงที่ผ่านมา +7

    ජනාධිපති තුමාට කියල මේසෙට අතින් ගහල සද්දයක් දාල පූශ්නෙ වැඩි කරල දෙන්නද කියන්නෙ. 😮😢😂😅

    • @saliyadinashsamarasingha-j1g
      @saliyadinashsamarasingha-j1g 14 ชั่วโมงที่ผ่านมา +2

      අනෙ ඔයානම් යන්නේ කොතැනටද ඔයා එතැන

    • @niky7197
      @niky7197 14 ชั่วโมงที่ผ่านมา

      Maru point 1
      😆😆😆😆😆

    • @QubitTechnologies
      @QubitTechnologies 13 ชั่วโมงที่ผ่านมา

      @@saliyadinashsamarasingha-j1g 5000 nattam hambawenne neha..

  • @ADNissanka5429
    @ADNissanka5429 3 ชั่วโมงที่ผ่านมา

    ජනගහණය වැඩි වෙනකොට කැලෑ ප්‍රමානය අඩුවෙනවා..ඒ වගේම වන සතුන්ගේ ගහනයද වැඩිවෙලා..
    වනයට ප්‍රමානවත් සතුන්ගේ සංගනනයක් අරගන,වැඩි ප්‍රමානය විදේශ රට වලට ලබාදිය යුතුයි...ප්‍රදේශයෙන් ප්‍රදේශයට පන්නා දැමීම වැඩිවන සත්වගහනයට විසදුමක් නොවේ...

  • @SujithPriyadarshana-dh4ww
    @SujithPriyadarshana-dh4ww 2 ชั่วโมงที่ผ่านมา

    රට පෙරට මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts755 7 ชั่วโมงที่ผ่านมา

    දැන් පොරොන්දු දුන්නනම්
    කරපල්ලා

  • @gunawathieweerasinghe3999
    @gunawathieweerasinghe3999 14 ชั่วโมงที่ผ่านมา +2

    මේව නිකන් කතා කරල විතරක් මදි මේ නිලධාරින්ට මර බිය දැනෙන්න ඒ නිලධාරින් මේ ගම් වල සතියක් නවත්තගන්න ඕනි නැත්නම්කොහොමවත් තේරෙන්නෙ නෑ

  • @shyamaliepa3154
    @shyamaliepa3154 7 ชั่วโมงที่ผ่านมา

    ජනපතිලේකමි ලගට යමවු

  • @KuwenisFather
    @KuwenisFather 4 ชั่วโมงที่ผ่านมา

    ප්‍රේමදාසය තමයි ගම්උදාව කියල කැලෑ එලිකර කර ගෙවල් ගහල දුන්නෙ.

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 14 ชั่วโมงที่ผ่านมา +3

    හිටපන් බම් විසදුම් හොයනවා

  • @IronMan-u2m
    @IronMan-u2m 14 ชั่วโมงที่ผ่านมา +4

    අලී ඉන්න කැලෑ අස්සෙ ගෙවල් කුබුරු හදාගෙන අඩනවා😂😂

    • @a.m.s5243
      @a.m.s5243 14 ชั่วโมงที่ผ่านมา +1

      ප්‍රස්නය තමන්ගෙ වෙනකම් පිලිතුර දාර්ශනිකයි 🎉

    • @QubitTechnologies
      @QubitTechnologies 13 ชั่วโมงที่ผ่านมา

      pohora sahanadara denakam ape un kale eli karanawa..

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 13 ชั่วโมงที่ผ่านมา

      රක්ෂිතය මායිමේ කියන්නේ
      ඔය ඉඩම් වලට ඇත්තේ බලපත්‍ර
      රජයට onna වේලාවක ගන්න පුළුවන්

    • @SunilGeorge-i5x
      @SunilGeorge-i5x 4 ชั่วโมงที่ผ่านมา

      Ube oka liyapu athatama hena wadiyan

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 ชั่วโมงที่ผ่านมา

      @@SunilGeorge-i5x ඔයා ta wadinna පුළුවන් mr. සුනිල්
      ගොඩක් ඉඩම් රක්ෂිතය ta අයිතිය සමහර ඒවා ඕනෑම වේලාවක රජයට ගන්න පුළුවන්

  • @wmvijerathne2088
    @wmvijerathne2088 13 ชั่วโมงที่ผ่านมา +4

    හිරු එක පරාජිතයින්ගේ drama පටන්ගෙන 😂

  • @indikasahabandu3770
    @indikasahabandu3770 14 ชั่วโมงที่ผ่านมา +8

    මුන්ටත් මේ මාස දෙක තුනට තමයි සේරම ප්‍රශ්න මුන්ගේ දේශපාලන ගේම්

  • @SVA790
    @SVA790 14 ชั่วโมงที่ผ่านมา +10

    මාලිමා නිසා අසරන වු නිලධාරි

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 14 ชั่วโมงที่ผ่านมา

      Definitely jvp government will settle everything people everyone with jvp government don't play with jvp government

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 14 ชั่วโมงที่ผ่านมา

      Jvp leader's definitely will develop our country very soon everything will settle Mr Anura prasidant people everyone with jvp government

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 13 ชั่วโมงที่ผ่านมา

      පක්ෂය හොයල බලන්න ඕන😂

    • @IronMan-u2m
      @IronMan-u2m 13 ชั่วโมงที่ผ่านมา

      අලි ගහන එකට මාලිමව පලිද🤣🤣

    • @HimaliKarunanayakage-iw2rr
      @HimaliKarunanayakage-iw2rr 13 ชั่วโมงที่ผ่านมา

      දැන්ද යකෝ අලි ගෙවල් කඩන්න පටන් ගත්තෙ, අවුරුදු 76 ක් තිස්සෙ තිබුණි ප්‍රශ්නයක් සති දෙකෙන් විසදන්න බෑ

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 13 ชั่วโมงที่ผ่านมา +1

    පොලීසියට කියනවට වැඩිය හොඳයි බං ඇටදෙක අල්ල අල්ල ඉන්නවා උබ පිස්සෙක් බං😂

  • @IronMan-u2m
    @IronMan-u2m 14 ชั่วโมงที่ผ่านมา +1

    මොනාද ඉල්ලන්නෙ මේගොල්ලො?😂😂

  • @arunsiri9521
    @arunsiri9521 14 ชั่วโมงที่ผ่านมา

    කලු සුද්දන් ගේ වතු අපරාදේ අපේ ඡන්දය

  • @IndiraWelgama
    @IndiraWelgama ชั่วโมงที่ผ่านมา

    පරිසරේට කෘම්නාශක, වල්නාශක ගහල උබල පරිසරේට කරන ව්නාශෙට තමා උබලට ඔහොම වෙන්නෙ

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 13 ชั่วโมงที่ผ่านมา

    අලිය ගිනි පෙට්ටි වලට දාපල්ලා 😂😂😂😂

  • @IronMan-u2m
    @IronMan-u2m 14 ชั่วโมงที่ผ่านมา

    පොලීසියට කියන්න😂

  • @IronMan-u2m
    @IronMan-u2m 14 ชั่วโมงที่ผ่านมา +1

    අලින්ව අල්ලලා රක්සිතයකට දාන්න.
    නැත්තං මුංව එලවන්න😂
    නගරයට

    • @AIModelsLife
      @AIModelsLife 14 ชั่วโมงที่ผ่านมา +1

      @@IronMan-u2m අලින්ට ආචාර්ය උපාධියක් දෙමු. ඒකෙ ලියකියවිලි ටික හොයා ගන්නකම් අපිට සැනසිල්ලෙ ඉන්න පුළුවන් . 😂🙃😃🤣

    • @ripgamingyt1234
      @ripgamingyt1234 14 ชั่วโมงที่ผ่านมา

      @@AIModelsLifeanawashya thorathurak

  • @wmvijerathne2088
    @wmvijerathne2088 13 ชั่วโมงที่ผ่านมา

    ඔය අලි අනාථාගාර හදාගෙන තවකොටසක් මුදල් උපයගන්නවා.ඊට පස්සෙ අලිපැටව් හදල උන්ට කන්න දීලා ලොකූඋනාට පස්සෙ රක්ශිත ආසන්න යට ගෙනත් අතඇරල දානව.ඊට පස්සෙ උන් හොයාගෙන කන්නෙ නෑ ගම්වලට පනිනවා.අලි ජනගහනය ත් වැඩියි.පරිසර යේ සමතුලිතතාව නෑ .

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 13 ชั่วโมงที่ผ่านมา +1

    මෙ මිනිසුන්ට දැන් තමයි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නෙ ,,,,මීට කලින් ප්‍රශ්නයක් තිබ්බෙ නැද්ද ,,, එක එකාට කඩෙ යන උන්නේ,,, ,,,,

  • @Itz_Amber_lol
    @Itz_Amber_lol 10 ชั่วโมงที่ผ่านมา

    Guru bahala wada. Is Sara koheda hitiye

  • @lilieitzert3026
    @lilieitzert3026 13 ชั่วโมงที่ผ่านมา

    Amatilath Monda karanna Ona Kiya wisadun denna Ona janapati

  • @KhachaniDk
    @KhachaniDk 13 ชั่วโมงที่ผ่านมา

    Monta dan thmai ali rilaw avith thiyanna kalin andu wala saththu idala na.

  • @manjulaprageeth496
    @manjulaprageeth496 8 ชั่วโมงที่ผ่านมา

    Kohomada muge wisaduma ..munda mehema wennat one

  • @lilieitzert3026
    @lilieitzert3026 13 ชั่วโมงที่ผ่านมา

    Salli tiyana kamat karana aya mewa pasna meme duppath ayada pasnayak janapati Tama mewata wisadun denna Ona oyala Ghana harim kanagatui

  • @RasikaTharanga-u7d
    @RasikaTharanga-u7d 14 ชั่วโมงที่ผ่านมา

    Pau me asarana minissu.

  • @malidayani764
    @malidayani764 14 ชั่วโมงที่ผ่านมา

    Munta danna ban හයිය ඇවිල්ලා theyenne😂😂😂😂. කලින් කොහෙද hetiye 😂😂😂😂

    • @jayangawijesinghe7579
      @jayangawijesinghe7579 13 ชั่วโมงที่ผ่านมา

      කලින් හිටියේ මහ පාරේ උද්ඝෝෂණ කර කර වත්මන් කෘෂිකාර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න සමග 🤣🤣🤣🤣

    • @malidayani764
      @malidayani764 12 ชั่วโมงที่ผ่านมา

      @jayangawijesinghe7579 aahhhhhhh ahemada danne දන්නේ එක.සීයේ oyage kale hetiyada.😂😂😂😂😂