FDR, CVR, devices 2 n owa okkoma record wenawa, (FDR) Flight data recorder, eken flight eke performance and pilot inputs okkoma record wenawa. (CVR), Cockpit Voice Recorder, eken pilots la ge okkoma voice messages record wenawa. Plane crash ekakin passe me device eka recover karagannawa.
කුරුලු කැරිය
pilot cockpit එකට CCTV හයි කරා නම් ගොඩක් ප්‍රශ්න වලට හේතු හොයාගන්න පුළුවන්. අනතුරක් උනාට පස්සේ මැරී ගෙන සාක්ෂි හොයන්න ඕනෙත් නැ. ඒවාට වියදම් යන්නෙත් නැ.
FDR, CVR, devices 2 n owa okkoma record wenawa, (FDR) Flight data recorder, eken flight eke performance and pilot inputs okkoma record wenawa. (CVR), Cockpit Voice Recorder, eken pilots la ge okkoma voice messages record wenawa. Plane crash ekakin passe me device eka recover karagannawa.
@@brennanvanderwall Video record wenne na ne..
Cockpit එක ඇතුලත පමණක් cctv සවි කලාට,,පිටතින් ,සහ පසුපස සිදුවන දේවල්,,hydraulic system එකේ සිදුවන දෝෂ ,,flap,slat වල දෝෂ,,,rudder ,දෝෂ cctv වලට පේනවද???😂😂😂
@@shamalperera4875 බොල , pilot ලගේ වැරදි වලින් කොච්චර අනතුරු වෙලා තියෙනවද...? හොයල බලන්න. මේ අනතුරේදීත් hydraulic fail වෙලා තිබිල manual landing gear දාන්න තිබුනා කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේ වෙලාවට pilot අයි එහෙම කලේ නැත්තේ කියන එක ගැන පැහැදිලි අදහසක් ගන්න තිබ්බ cctv තිබ්බා නම්. උත්තරයක් දෙන්න කලින් මොලේ කල්පනා කරලා දෙන්න. නැත්තනම් මෝඩකම තමයි ප්‍රදර්ශනය වෙන්නේ.
@@shamalperera4875 බෝල. pilot ලගේ වැරදි නිසා ගොඩක් අනතුරු වෙලා තියෙනවා. මේ අනතුරෙත් hydraulic fail වෙලා තිබුනත් manual landing gear pilot දැම්මේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. cctv තිබ්බා නම් එකට හේතුව බලන්න තිබ්බා. උත්තරයක් දෙන්න කලින් මොලේ පාවිච්චි කරන්න නැත්නම් මෝඩ කම තමයි ප්‍රදර්ශනය වෙන්නේ 😁
කුරුලු වෙසින් ආවේ යක්ෂයා මිසක් වෙන කවුරුත්ම නොවෙයි, ඉදිරියෙදි මිට වඩා භායනක දෙවල් සිද්ද වෙනු ඇත
Kohomad oya dnne
,කුරුල්ලන් එන්ජිම ඇතූලට ගිය නිසානේ මේක උනා කියන්නේ .,,එංජිමට වාතය එන කොටසට සවිමත් යකඩ දැලක් සවිකරානම් කුරුල්ලන් යන එක නවත්වා ගන්න පුලුවන් නේද ..දන්න අය අදහස් කියන්න.??😮😮.
ඔහේගේ මොලේ උඩද වාඩි වෙලා ඉන්නේ. යකෝ එච්චර ලොකු volume එකකින් air ඇදලා ගන්න කොට දැලේ මොනවා හරි දෙයකින් අවහිර උනොත් තෝද උඩ ඉදන් ඒවා සුද්ද කරන්නේ. බැරි වෙලාවකවත් දැලෙන් කැල්ලක් කැඩිලා engine එකකට ගියොත් ඊටත් වඩා ලොකු අනතුරක් වෙනවා. engine එකට කුරෝල්ලෝ අදින එක සමානයි. එක නෙමෙයි මෙතන හේතුව. පොඩ්ඩක් හොයලා බලලා comment දන්න. හෙන මෝඩයි ඔයා😁.
@@bhathiyawickramaarachchi1453 මනුස්සයෙක් වගේ කතා කරන්න පුරුදු වෙයන්..නොදන්න දේවල් තියේ දන්න දේවල් තියේ ub උනත් අපි උනත්..ඒක සාමාන්‍යයි....හැබයි ub කවුරු හරි කෙනෙක් දාපු comment එකක හරි වැරද්ද ඔහොම භාෂා ශෛලියකින් පෙන්නලා දෙන්නේ නම් අන්න එකෙන් කියවන්නේ උබේ අසාමාන්‍ය මොඩ කම......හිතන් ඉන්නේ මහ ලොකු හැමදේම දන්නව වගේ......රෙද්ද.....🤐🤐🤐🤐
niyamuw weradi wage hithanna pau minisu නිවන් සුව ලැබේවා
මටනං හිතෙන්නෙම ලෑන්ඩින් පතය දිග මදි ඔය යන speed එකට නවත්තගන්න තව km 2k වත් දුර තිබිබනං නවතිනව රෝද නැතුවත් පැයට km150ක විතර වෙිගෙන් යනවනෙ ඔක 1. Km ඇතුලත කොහොම නවත්තන්නද 😢😢😢 මියගිය සියලුදෙනාට නිවන්සුවය ලැබෙිවා 😓🙏🙏🙏
oya plane modle eke manuwal gear ekkkin landin gear ek pull krnna puluwan
@quatez2මේ අනතුරට පත් උන ගුවන් යානයේ landing giar පද්ධතිය වැඩකළේ නෑතිලු.
ඒක thami ප්‍රශ්නෙ මෙතැන.....මොකද auto land landing gear එක on උනේ නැත්නම් අපි ඒක manually කරන්න පුළුවන්...but එකවත් කරන්න බැරි උන එක ගැන නම් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියේ.....😮😮😮😮.......
@@mangalikaperera1393 eka automatic wagema manuwal danna puluwan manuwal damma isrra rodee arenw eliyt
@@mangalikaperera1393 eka automatic wada nokrna bangtmmth manuwal hari danna tibba ehema eka on krth rooda eliyt watenw eka nathi unath box eka hari arenwa
😢😢😢
if you feel that sadness even when you eat animals to death.anyway RIP all
මරණය apa weatha කුමන aurin aeawida කියලා කාටවත් කියන්න නොහැකි i sasara ගමන බියකරු bawa කර්මය අප පසු පස ලුහුබැඳ aena බවට හොඳ සාක්ෂියක් mea සිදුවීම බලන්න deanneak beareana විදිය meaweni සිදුවීම tulin ho api කර්මය කර්ම ඵලය විශ්වාස කරමින් යහපත් leasa ජීවිතය හසුරුවා ගනිමු මියගිය siyalu දෙනාම ඉදිරි bawa ගමන tula ධර්ම මාර්ගයේ ගමන් kota niwanin සුවපත් weawa
Anee.ban.thama
Hoyanwaa.ekata.kalyaii.borukiyanne
Epa