Kavindya & Buddhika Wedding Surprise Dance | By Dark Room

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2023
  • Kavindya & Buddhika Wedding Surprise Dance | By Dark Room
    Subscribe to Our Official TH-cam Channel
    ☛ bit.ly/SubscribeDarkRoom
    Follow Us On Social Media
    ☛ bit.ly/DarkRoomFacebook
    ☛ bit.ly/DarkRoomInstagram
    ☛ bit.ly/DarkRoomTikTok
    "We excel in the art of photography and camera work and film-making"
    - Dark Room -
    Hope You Guys Enjoy The Video
    Make sure to Subscribe, Like & Share
    All Rights Reserved by Dark Room ®
    © Danuka Kumarasinghe
    #darkroom #musicvideo #kavindya_buddhika #darkroomproduction #weddings #darkroomphotography #weddingvideo #weddingvideosrilanka #engagementvideosrilanka #danukakumarasinghe #weddingphotography #maldives #olhuveli #darkroomworldtour #worldtour
  • บันเทิง

ความคิดเห็น • 101

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +51

    මුලු නැටුම ම ගොඩක් ලස්සනයි කියන්න වවන නෑ .හැමෝම ලස්සනට Dancing කරා ලස්සනයි 👍

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +36

    මම හොදටම දන්නවා මේ කොල්ල මේ කෙල්ලව බැන්දම ගොඩක් උන්ට කාල ඉන්න බෑ. ඇයි බදින්නෙ නෑ ගගා හරිම ආසාවෙන් හිටියෙ. දැන් අලුත්ම එක මේ මගුල කැඩෙනවලු.. ඒ කොල්ල මේ කෙල්ලව ඔසී වලට ගන්නෙ නෑලු😂😂 උඹල ලමයි දුසිමක්ම හදල මැරෙනකම් එකට හිටපන් මේක කැඩෙනකම් බලන් ඉන්න උන්ට පපුව පැලිල මැරෙන්න. ඕකුන් වගේ උන් හිටියත් දෙලොවටම වැඩක් නෑ😂

    • @samadhyvideeshyajayanetti3204
      @samadhyvideeshyajayanetti3204 ปีที่แล้ว +2

      මිනිස්සු එහෙමයි අනේ. තමන්ගෙ මගුල් හොයන්න වෙලාවක් නෑ අනුන්ගෙ මගුල්ම හොයනවා. වරදිනකල් ඉන්නෙ හිනාවෙන්න. පැලියාව 😅

    • @indunilmadusanka7016
      @indunilmadusanka7016 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ ..සමහරු හොයන්නෙම කට ඇරන් ඉන්න එක...පුදුම ප්‍රස්න මේවා..

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +3

      ඒ ඔක්කොට දැන් කාල ඉන්න බෑ කොල්ල කෙල්ලව බැදපු නිසා. ඒ ඔක්කොම හරි ආදරයක් නොලබන අය😂

  • @nilukshi3659
    @nilukshi3659 ปีที่แล้ว +1

    Godak lassanai akka..wadding aka dawasa oya godak lassanai..Hamadama sathutin inne ❤❤❤

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 ปีที่แล้ว +2

    Dakapu Lassanama weding danse eka..Kavindiya Suba pathum❤❤❤❤❤

  • @thakshilaweerapura2119
    @thakshilaweerapura2119 ปีที่แล้ว +2

    Sooo beautiful....

  • @pamodifernando6441
    @pamodifernando6441 ปีที่แล้ว +5

    So beautiful sisters 😍✨

  • @chashinigimhani
    @chashinigimhani ปีที่แล้ว +1

    ❤ aththatama oya godak lassanai hamada sathutin Inna labeva kiyala parthana karanava

  • @Chamathka-ox5ck
    @Chamathka-ox5ck ปีที่แล้ว +15

    අනේ අක්කියෝ ඔයා ගොඩක් ලස්සනයි එදා ❤

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 ปีที่แล้ว

    Very.nice&.beautifull.dance.good.lack.budhdika.kavindaya❤

  • @Hw20
    @Hw20 ปีที่แล้ว +3

    Beautiful

  • @chamilatharangani420
    @chamilatharangani420 ปีที่แล้ว +3

    First waching ❤😘😘😘

  • @gaurimadushani9905
    @gaurimadushani9905 ปีที่แล้ว +1

    So beautiful

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว

    WAW MARA ලස්සනයි .KAVINDYAGE WEDDING AKA MARA LASSANA WEDDING AKAK 👍VIDIO AKATH NIYAMAI .Suba PATHUM DARK ROOM

  • @sumithrasamarasekara859
    @sumithrasamarasekara859 ปีที่แล้ว +3

    very beautifull akkiiii ayya

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +5

    ලස්සනයි ❤

  • @dlminimalshi8134
    @dlminimalshi8134 ปีที่แล้ว +6

    Beautiful akki🥰

  • @ayomilalanika9493
    @ayomilalanika9493 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ Soooo beautiful 👍👍👍

  • @thesaraperera3180
    @thesaraperera3180 ปีที่แล้ว +1

    Very nice ❤❤

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤oya harima talented..❤❤❤

  • @gayaniprasintika7678
    @gayaniprasintika7678 ปีที่แล้ว

    Wow...❤️

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 ปีที่แล้ว +1

    Wow ❤

  • @jayanthimallika2762
    @jayanthimallika2762 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @achinitharidu4227
    @achinitharidu4227 ปีที่แล้ว

    Wow nice

  • @LasaniSubodanee
    @LasaniSubodanee 10 หลายเดือนก่อน +2

    අනේ හරි ලස්සනයි ❤️❤️

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @dream9610
    @dream9610 ปีที่แล้ว

    Harima lassani.,🥳🌹❤️

  • @rajinimelisha1163
    @rajinimelisha1163 ปีที่แล้ว +1

    Ane harei lassnaei akki . Jesus pihitaei dennatam. Hemadam adarein einna one ❤❤❤❤❤

  • @minesi..4904
    @minesi..4904 ปีที่แล้ว

    Harima lassani bride Akki soiii😻💖😘

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි ❤❤

  • @sumudubhagya1328
    @sumudubhagya1328 ปีที่แล้ว

    Wooow

  • @kumudunihimali4024
    @kumudunihimali4024 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයාගෙ wedding 💃 බැලුවා mama ඔයා la දෙන්න photo very clean

  • @chesmitharushika9018
    @chesmitharushika9018 ปีที่แล้ว +2

    Kavige lssna❤😘

  • @imeshaperera6751
    @imeshaperera6751 ปีที่แล้ว +6

    ඒක හරිම ලස්සනයි ❤️❤️

  • @UNnethma
    @UNnethma ปีที่แล้ว

    Wow

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 2 หลายเดือนก่อน

    India dancer kenek wage....super dance.❤❤❤❤❤

  • @HiruniThathsarani-sn6gl
    @HiruniThathsarani-sn6gl ปีที่แล้ว

    So beautiful ❤️✨️

  • @kavindyaweerabandara4003
    @kavindyaweerabandara4003 ปีที่แล้ว

    Wooww

  • @bright6800
    @bright6800 ปีที่แล้ว

    ලස්සන ❤️❤️❤️❤️

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 ปีที่แล้ว

    Lassanai Godaaak

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @dharshanigamlath8030
    @dharshanigamlath8030 ปีที่แล้ว

    ❤❤😍😍😍😍😍

  • @Ishuu1228
    @Ishuu1228 ปีที่แล้ว +2

  • @sameeramarasingha1098
    @sameeramarasingha1098 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kandykandyll1592
    @kandykandyll1592 8 หลายเดือนก่อน

    akki oya lassanata dance karanawa ❤❤❤❤❤❤❤

  • @kushanipoorna1239
    @kushanipoorna1239 ปีที่แล้ว

    ❤❤❤❤

  • @thilinialoka5406
    @thilinialoka5406 ปีที่แล้ว

    Lassanaie kollata wada kella❤❤❤❤❤... 😅

  • @hashi7119
    @hashi7119 ปีที่แล้ว

    😍

  • @kanishkamadushani793
    @kanishkamadushani793 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @tharushiperera-nk8xl
    @tharushiperera-nk8xl 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sandyperera8621
    @sandyperera8621 ปีที่แล้ว

    Lasani hrima adarei du❤😘gd bls

  • @zaitoonmeedinmeedin9545
    @zaitoonmeedinmeedin9545 ปีที่แล้ว

    Very beautiful

  • @ShehaniandKasun
    @ShehaniandKasun หลายเดือนก่อน

    ටනාෂගෙ කට. අනික් හැමෝම ලස්සනයි ❤

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 ปีที่แล้ว

    Natanna puluwn sindu tikk nemei ne thoragena tinne 😒👍lassanai❤

  • @champichampi2643
    @champichampi2643 ปีที่แล้ว

    😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤

  • @nilukshi3659
    @nilukshi3659 ปีที่แล้ว

    Mama dakka lassanama wadding aka

  • @Jlklakmina
    @Jlklakmina ปีที่แล้ว +1

    Meyalge wedding eke trelar eka danna😊

  • @shyamenperera1453
    @shyamenperera1453 ปีที่แล้ว

    Hamooma lassanata dance kala. Eth natasha tikk aul wage❤❤❤

  • @shanayasonalisonali2968
    @shanayasonalisonali2968 ปีที่แล้ว +5

    ai ane surprise dance ekak yaddi ammalata lamai alla gena laga tya ganna beri.eyalage lamaiwa natana aya parissm karanna one🤨🤨🤨.

  • @surangikashamaili6864
    @surangikashamaili6864 11 หลายเดือนก่อน

    Ai oyata shalani wedding Eka kiuwe neththe?

  • @nipuniperera9822
    @nipuniperera9822 ปีที่แล้ว +1

    Did Maheshi wear a white saree

  • @NeranjaniSirisena-oz6qj
    @NeranjaniSirisena-oz6qj ปีที่แล้ว +1

    ඇයි අරයා කට ඇරන් 💃 krnne

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 ปีที่แล้ว

    Sanjana wage dakke

  • @chalu7764
    @chalu7764 ปีที่แล้ว +3

    ඔක්කොම හොදයි.අන්තිමේ දේශාභිමානී ගීතයකට නැටුවේ ඇයි?😢

  • @Letstalkfeelfree
    @Letstalkfeelfree ปีที่แล้ว +3

    3:38 ammo holman wage ekama kena than dekaka

  • @kumudinimallawaratchi6200
    @kumudinimallawaratchi6200 ปีที่แล้ว +1

    It's about time Sri Lankans moved away from this "surprise" dance thing. It's not a surprise when everyone is doing it. All they want is their two minutes of fame.

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 9 หลายเดือนก่อน

    Practice madi wage

  • @user-dt8pw6my9y
    @user-dt8pw6my9y 7 หลายเดือนก่อน

    ,ඇහැ ඉවතට ගන්න බැරි උනා

  • @anushikatishani2965
    @anushikatishani2965 ปีที่แล้ว +1

    lankawe niliyange natum.....hapoiiiiii😢😢😢😢

  • @artistgossip8645
    @artistgossip8645 ปีที่แล้ว +5

    සල්ලි නිසාම බැඳපු Scene එකක් පේන්නෙ😂 මිනිහා ආත භූත වෙල ඉන්නෙ

    • @aan5831
      @aan5831 ปีที่แล้ว +6

      එයා සල්ලි නිසා බැඳපු එක ඔයාට ප්‍රශ්නයක් නම්, ඔයා හිඟන්නෙක් බැඳගන්න පාරේ ඉන්න. එතකොට ඔයා ගැනත් කට්ටිය කතා වෙයි.😂😂😂 පුදුම බූරුවෝ අනේ ඉන්නෙ . මනුස්සයෙක්ට තමන්ට ඕන ⁣මිනිහෙක්ව බැඳගන්නවත් නෑ . බැඳලා සතුටින් ඉන්නවා දැක්කොත් සල්ලි නිසා. බඳින්නෙ නැතුව හිටියොත් වටේ ගියපු නිසා. තමන්ට ඕන විදියට තමන් හම්බකරලා කාලා ඇඳලා හිටියොත් ඕවා දානයක් දුන්නොත් ඔයිට වැඩිය පිනක්... බ්ලා බ්ලා බ්ලා......තමන් ඒවා කරන්න අකමැති නිසා කියන කතා නෙවෙයි ඒ. තමන්ට කරගන්න වත්කමක් නැති නිසා බලාගෙන ඉන්න බැරිකම ඒ😅

    • @artistgossip8645
      @artistgossip8645 ปีที่แล้ว +1

      @@aan5831 අනුන්ගේ Comments අස්සෙ ඇවිත් දෙන්න එපා😂 ඕකිට රෙනෝ ද සිල්වත් ගැහුවනෙ ඉතින් තියාගෙන. අපි ඕකිව ඒ කාලෙ ඉදලා දන්න අය. දන්න නිසයි කිව්වෙ. මිනිස්සු කීයක් නම් අමාරුවෙ දැම්මද. ලීක් උනෙත් වටේ ගිහිලා අතේ මාට්ටු නිසා මිසක් සත් පත්තිනි වෙලා ඉන්නකොට ලීක් උනා නෙවෙයි. නොදන්න දේවල්වලට කට දාන්න එපා. ඔයිට වඩා සෑහෙන්න දේවල් අපි ඇස් දෙකටම දැකලා තියෙනවා😅 උබලා නැහීගෙන ඒකිව සුද්ද කරනකොට Full story එක දන්න උන්ට ඉතින් හිනා😂

    • @aan5831
      @aan5831 ปีที่แล้ว +1

      @@artistgossip8645 අනේ හලෝ මොකටද ඔය තරම් හිනා වෙවී රස කර කර අනුන්ගෙ කුනු ගැන famous කරන්නෙ. තමුන්ලා කවදාවත්ම වැරැද්දක් නොකරන , වැරැද්දක් අතපසුවීමකින් හරි නොවෙන මිනිස්සුද වටේ ගියපු උන්ට වැඩිය පහත්නෙ රස කර කර හිනා වෙවී මිනිස්සුන්ව හංවඩු ගහන තමුන් වගේ අය . 🤮 මං තමුන්ට මොකුත් දෙන්න ආවෙත් නෑ අනික. අනුන්ගෙ comment අස්සෙ ඇවිත් කියවනවා කියලා තමුන් මට කියනවනම් තමුනුත් අනුන්ගෙ youtube channel එකක ඇවිත්නෙ ඒ මිනිස්සුන්ගෙම වැරැදි කියන්නෙ. මිනිස්සුන්ට මඩ ගහලා හිනා වෙන තමුන් වගේ අයට වෙන්නෙත් ඔයිටත් වැඩිය කුනු ගොඩවල්වලට අත ගහන්න තමයි. තමුන් කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලනම් මං දන්නෙ නෑ . කොල්ලෙක්නම් තමුන්ට ලැබිලා ඉන්න කෙනා සුද්දවන්තද , කෙල්ලෙක් නම් තමුන්ගෙ කොල්ලා වෙන කිසිම කෙල්ලෙක්ට වැරැද්දක් කරලා නැද්ද වේදනාවක් දීලා නැද්ද කියලා තමන්ට 100%ක් sure ද? මනුස්සයෙක්ගෙ full story එක හරියටම දන්නෙ ඒ අදාළ කෙනා මිසක් ,ඇහෙන් සමහර දේවල් විතරක් දකින කනට සමහර ⁣දේවල් විතරක් ඇහෙන අය නෙවෙයි.ඔයා අනික එයාව දන්න කෙනෙක්නම් එහෙම දන්න කෙනෙක්ව විවේචනය කරන එකත් ඔයාගෙ තියන පහත්ම ගතියක්.

  • @weddingssrilanka
    @weddingssrilanka 11 หลายเดือนก่อน

    So beautiful

  • @dinuguruge1327
    @dinuguruge1327 ปีที่แล้ว

    Beautiful

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @lm4807
    @lm4807 ปีที่แล้ว

    Wow❤

  • @oshalaperera5751
    @oshalaperera5751 ปีที่แล้ว +1

    ❤️

  • @priyanthishanthilatha648
    @priyanthishanthilatha648 ปีที่แล้ว

    ❤❤

  • @surangichathurika4581
    @surangichathurika4581 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕💕

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @chamodi644
    @chamodi644 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 ปีที่แล้ว

    Mahesi achchi kenek wage

  • @dilmikavishka5699
    @dilmikavishka5699 ปีที่แล้ว +22

    So beautiful

  • @MdAli-cq5cc
    @MdAli-cq5cc ปีที่แล้ว

    ලස්සනයි

  • @asharaamaradasa9435
    @asharaamaradasa9435 ปีที่แล้ว

    ❤️

  • @nilukadamayanthi3980
    @nilukadamayanthi3980 ปีที่แล้ว

  • @ShehaniRashmika9468
    @ShehaniRashmika9468 ปีที่แล้ว

  • @user-ge8qw1yc9p
    @user-ge8qw1yc9p 8 หลายเดือนก่อน

  • @user-yh3oj8xe4o
    @user-yh3oj8xe4o ปีที่แล้ว +1

  • @sheharaamandi5487
    @sheharaamandi5487 ปีที่แล้ว

    ❤❤