මුද්ද දැම්මෙ කාටද? | Deweni Inima Season 02
ฝัง
- เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
- Episode 👉 • Deweni Inima (දෙවෙනි ඉ...
මුද්ද දැම්මෙ කාටද? | Deweni Inima Season 02
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinimaseason2 - บันเทิง
කලින් ලිහිනනම් ඕම දැගලුවේ නෑ.. පඩුවේ හිටිය😂
Ma lihini appiriyai.tamanta kollek idan anuhas passa dagalanawa wadi.
අනූහස්ට ලව් ද කොහෙද 😂😂😂පව් අර අනිත් කොල්ලා 😂😂😂
ov bm😂
Sirawata 😂
Ekam atta😂
අනහස් මුද්ද කාටදැමිමත් ලිහිනිටමොකදබන්
මේකිට රගපාන්න බෑ😂,,අනික කලින් ලිහිනිලා ඕම නැටුවෙ නෑ
😂ලිහිනිලා
@@dulipmanolal399 😁😁😁,,මොනා කරන්නද එකම චරිතෙට ගත්තට එයාලා 3 න් දෙනෙක් මටනම් 😁😌😌😌,,,
😂
රදිෂ් ගැන ගානක්වත් නෑ මෙි වැහි ළිහිනිට 😂😂
😂
අපෝ මේ ලිහිණි නම් මහ කුණ්ඩවාලයක් 😂😂😂
Lihini maha enayak
ලිහිනි රදිස් ගැන බලාගන්නවද
Ow ane lihini mala wadayk epa wenwa kathwath ekka
මේ ලිහිනිටනම් ඕනෙ නැති එකක් නෑනෙ අප්පා
හැබෙයි එක පට්ට 🤣🤣🤣🤣
Mekita mol wela 😂😂😂
මට නම් මේ ලිහිණව පෙන්නන්න බැ හැම එකකටම හොට දානවා😊
Ayiyoooooo anuhas
Me Lihini vadak bala gena innako
Radish gana hoyapan 😂😂
අනේ කලින් ලිහිණි ශෝයි
Aiyo me lihinitath on nathi mgulk na
Samadita mama aadarei ....Oya tharam privacy eka gana hoyanna epa kiyala
Anuhas lihinita straight kiyannako.......lihini ge thiyenne eersiyaawak.........
මෝන කෝලමක්ද මෙි ලිගිනි හෝල්මන
Athth a ma yaalu wek nam anuhas samadita help karanna ne thiyenne......
Lihini malavikaarayak ....aachchi amma....ku ru ri gaaniyek
😂😂😂😂😂
ඇගිලිගල්ලේ සීලරතන😂😂😂😂😂😂😂😂😂😂😂
ලිහිණි ගිහිල්ලා රදිෂ් ගැන බලන්න අනුහස්ට ඉන්න දිලා මේකිට දෙන්නාම ඕනෙ යකෝ😂😂😂😂
Kohoat mawaga ganu innawa anuga awa hoyana
මම ලිහිනිට : කාට මුද්දක්
දුන්නත් තොට මොකද ගෑනියේ🤬🤬
Lihini nm maha wikarayak 😂
Athta jivitheth mun ehemi adane hoyne 😂
මේ ලිහිණිට පිස්සු .
Otana lihini yaluwek wage hitanawanm ohom prashna kalata kamak ne. Mokda yaluwo ehemane. Eth meki hitana widiyat ekka tamai awla. Radish genawath hitan nene mechchara
molihini 😂😂
Mekitanam molda koheda
මේ ලිහිනි හරි කැතැයි 😂
Lihinith ekka hitiyoth kawadath anuhasta samadiwa yalu karaganna wenne na
අැයි ලිහිනි ඔහොම ඔයාට ඉස්කොලේ වැඩ නැද්ද😒😒
අද strike 😂😂😂
Apo..anuhas...danuka..phone...eke..kathawa..nam...maru........iyo....henawela..panayanwa....🤗🤗🤗🤗🤗🤗🤗🤗
I hate this seen
Lihini is not Anuhas’s wife, if they are only best friends,Anuhas should say ‘yes I gave a ring to Samadi because I love her’
I am not interesting Anuhas’s acting with Lihini in this seen
kathawee මුල ට යන්න..අනුහස් ගෙ හිතේ නෙ හොදම යාලුවා...ලිහිනිට එයාගේ ආදරේ කියා ගන්න බැරි උනානෙ....ඒක තමා පස්සෙන් එන්නෙ තාමත් ....මේ කතාව එදා ඉවර කලා නම් ඉවරයි...යාලුවෝ දෙන්නව සෙට් කරලා.කාලෙන් කාලෙට නිලියෝ ගෙනත් ලිහිනිව අපහසු තාවෙටනෙ ලක් කලේ....ලිහිනිගෙයි,අනුහස්ගෙයි....චරිත කන එකයි....ඔය කතාවේ කරන්නෙ...ඕක ඉවරයක් කරන්න....කිසිම අර්තයක් නැති කතාවක්...දෙව්මිවත් ඉදියා නම් ලස්සනයි...අනුහස් ට කෙල්ලෙක්ව බදින්න දෙන්නෙ නෑනෙ මේ කතාවේ....ලිහිනි තමා අනුහස් ව තේරුම් ගත්ත කෙනා...අනුහසුත් එහෙමයි...ගැලපෙන්නෙ එයාලා......
Anuhasuth ena hema kellek ekkam yalu wenne. Ane mnda
Lihini mala anayk
Me lihinige charithe mokakda ane ,anuhasui,samadi ekthu wena den nadd meditation kulappuwa ,walippuwada
Apo ow me lihinige character eka epa wenawa..
Lihini balli 😂
Lihini appiriyai mata nm
මහ පිස්සු හොල්මනක් නෙ මේ ලිහිනි .ඇත්තටම ඇයි මේ චරිතෙ මෙච්චරටම කන්නෙ?😐💔
Issara girl school eke kiwa wagema wahi lihinima thama
Patama gon kathawak wela meka
කුණ්ඩවාලයක් තමයි ලිහිණි නමි ලිහිනිගේ චරිතය ලියන්න හොදට මෙහෙම ලියන්න එපා
Ktheatth ehem thmi
Lihinige athi lasanakuth na . Raga panath bari piyaru mole wadi ka nathi kenek
Lihini tamai gelapenne anuhasta
දැන් ලිහිනිනමි කතාවෙ දකිද්දිත් එපා වෙනව....ඒ කොටස් බලන්න හිතෙන්නෙත් නැ.
Lihiniwa kathawen ain karanam hari
Lihini mala honthuva
අනේ ලිහිනි අනුහස්ටයි, සමාදිටයි යනවකෝ වද නොදි
මට මේ ලිහිණිව පෙන්නන්න බැ හෙන ලොකුකම මෙකිගේ
මොනවද මේ කතා කිසිම තේරුමක් නෑ
Me lihinita paduve inna kiyannako eya hinda me natti epa una 😢
Samadi😂😂
Pena bari charithayak Lihini . Balen age ellena laja nathda mn da .
apo me lihini geni nam penna be
Mata lihini penna da🤬
Over acting
විකාරයක් මේක 🤮
Matanm samadi thamai appiriya
Me lihini mokada me anuhasge age allanna hadanne. Magula