DOPE RAPPER - Karaoke Track | MADUWA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 5

  • @gtunes372
    @gtunes372  ปีที่แล้ว +2

    Lyrics 💥
    කවුද මේ Dope Rapper
    වගේ හපන්නේ මම Cream Cracker
    කුහක නැති හින්දා තමා ඩෝ ඉන්නේ මුදුනේ
    Real Street Rapper
    පරණයි අපේ Plate Number
    මගේ උන් ඉන්නකන් නෑ කොල්ලෝ මං නම් වැටෙන්නේ
    මතක නෑ යාලු උන කෙල්ලෝ ගාන
    හැබැයි මතකයි කෙල්ලෝ හින්දා මට තරහ උණු යාළුවො ගාන
    යමං කියන්න විතර තියෙන්නේ ඕනෑම දෙයකට
    ගෝතයෙක් වෙන්න එපා ඩෝ ඉදපන් Limit ගහනට
    කන්නේ නැතුව හිටියා කෙට්ටු වෙයි කියලා
    අන්තිමේදී නිකං හදාගත්තා බං Gastric
    එනවා මට ලාවට සුවඳක් Gas Leak
    කොස් ලී නෙමෙයි Enter the Dragon මම
    කොල්ලෝ Bruce Lee
    මං දුක තේරෙන්න තියන්නෑ මගේ දරුවෙක්ට
    පොත් මදි ලියන්න ගියොත් අපිට සිද්ධි වෙච්ච
    පොරොන්දු උනොත් කරලා මිසක් නෑ බලන්නේ පස්ස
    නංගිව හොඳින් ඉල්ලලත් දුන්නැත්තන් යනවා මං උස්සා
    ගොඩක් දේවල් Miss උනා
    පසුතැවුනේ නෑ මං
    එපා කියද්දී දික් කරා
    නිකන් ඉන්න කොල්ලොන්ව ආතල් කියලා Sick කරා
    රස්සාවෙන් අස් වෙලා
    ආස දේ තෝරන් ඕන මගුලක් වෙන්න රැප් කරා
    දෙන්නම් මං ඉල්ලන ගානක් නගින්න වාහනේට
    මේ සුදු හුරු පිටිය බැහැලා Town මට ලාබෙට
    වනපු පාර හුලං බෑ ගහගන්න මුංට බෝලෙට
    මගේ එකා කිව්වට පාවා දෙනවා කෑල්ලට
    දුප්පත් හින්දද ඇල්ලුවේ අපේ Collar එකෙන්
    මිනිස්සු ආශ්‍රය කරා ඕනම Colour එකෙන්
    Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
    Plan B Nai Raka HipHop Tha Mera Plan A
    දුප්පත් හින්දද ඇල්ලුවේ අපේ Collar එකෙන්
    මිනිස්සු ආශ්‍රය කරා ඕනම Colour එකෙන්
    Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
    Plan B Nai Raka HipHop Tha Mera Plan A
    Plan A Plan A
    HipHop Mera
    Plan A Plan A
    HipHop Mera
    Plan A Plan A
    Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
    Plan A Plan A
    HipHop Mera
    Plan A Plan A
    Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
    ගහලා ඉද්දි අවංකයා
    පාරෙ ගහද්දි අල්ලං ගියා
    විදින දුන්නක් විදපන් කෝ කියන අනංගයා
    වලන් පෙරළන් කාළා තව නැද්ද ඇහුවා මං දුම ගහලා
    ආතල් බහින්න දුන්නේ නෑනේ කංසා දුන්නේ මං
    Buffe දාලා
    MBBS Munna Bhai
    ඔතන්න High
    නම දුන්නට උඹලා ඔය මගේ ළමයි
    දොර ඇරලා නෑ ඒ හැමෝටම ඉන්නේ ටිකයි
    අපි හිතන විදිය ඉඳන් යාළු වෙනයි
    මං ඔතන්න පටන් ගත්තේ මූනේ රැවුලවත් නැතුව
    පේලි දෙකක් ඇති කරන්න උඹව නැතිම
    නුවරින් පිට කොළඹ ගහපු කෑලි මං වැඩිම
    ළඟදීම ගන්නවා තෝරලා කෙල්ලෙක් මං වෙඩිම
    පිනා ගහන උන්ගේ මාර Line නේ
    ගිහිල්ලා ආවේ මම පාරේ අයිනෙන්
    දෙයක් වෙන්න තිබ්බොත් නෑනේ හරියන්නේ
    තොපි සේරම මූසලයි නේ
    සුදු ඇඳගෙන ඡන්දේ ඉල්ලන් ආවොත්
    කොටන්නේ මේ පාර බෙල්ලට
    මනුස්සකම ඩෝ විතරයි බැලුවේ උඹේ සල්ලි
    දාපං බල්ලට
    ආ මේක ආතල් Brother
    දුම නැත්තම් මොකෝ ඇරන් වහන්න කඩ
    දාගන්න දඟලලා බැරි උනොතින් බඩුව
    ලේසියෙන් හම්බුනේ ඉස්සර සුදූ මේ මදුව
    අහස බලාගෙන එක දෙයයි දෙවියන්ගෙන් ඇහුවේ
    හොඳ මිනිස්සු ඇයි ද කෙටි කාලෙන් මගෙන් ගත්තේ
    Ahhhh ඉගෙනගන්න මට බැරි උනේ
    කාලකන්නි වෙද්දී රැප තමා මට පණ පෙව්වේ
    දුප්පත් හින්දද ඇල්ලුවේ අපේ Collar එකෙන්
    මිනිස්සු ආශ්‍රය කරා ඕනම Colour එකෙන්
    Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
    Plan B Nai Raka HipHop Tha Mera Plan A
    Plan A Plan A
    HipHop Mera
    Plan A Plan A
    HipHop Mera
    Plan A Plan A
    Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
    Plan A Plan A
    HipHop Mera
    Plan A Plan A
    Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ

  • @lillordxZz
    @lillordxZz 4 หลายเดือนก่อน +1

    Brother makulu del by maduwa karoke one

  • @_Matwix
    @_Matwix ปีที่แล้ว +1

    Aiya Hip Hop wattuwa rap karoke eka oni

  • @انوشكاالكويت
    @انوشكاالكويت ปีที่แล้ว +2

    💙

  • @ෂෙනාල්රන්දික
    @ෂෙනාල්රන්දික 5 หลายเดือนก่อน +1

    puhsjd