යන්න හිතුන තැන් 🚘🏡 | vacation vlog 03 | Return to SriLankan |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 823

  • @THARUx-EPi
    @THARUx-EPi  3 ปีที่แล้ว +142

    යන්නම ඕනේ ගෙවල්... ❤️
    Follow me on
    ✅ Instagram - instagram.com/tharux_epi?
    ✅ Facebook - tharux
    🔺 My main camera SONY A7c -
    Sony Alpha a7C Mirrorless Digital Camera with 28-60mm Lens (Black) www.amazon.sa/dp/B08HVYCP4G/ref=cm_sw_r_cp_api_glt_i_EQEJAQN8DNCGBMN5HCKT
    🔺2nd camera gopro 09
    🔺 3rd camera iphone 11
    🔺Music by EPIDEMIC SOUNDS - www.epidemicsound.com/

    • @badeddvl5141
      @badeddvl5141 3 ปีที่แล้ว +2

      කවදාහරි හරි යන්නම ඕන ජිවිත බං උබලා.එකේන්ම කිසිම ලොකු කමක් නැ පට්ට නිහතමානි චරිතයක් බං උබ.ජය💯🙏🏻

    • @sw-vw1su
      @sw-vw1su 3 ปีที่แล้ว +2

      මොනාද මනුස්සයො මේ කරන වැඩ .....ගෙදරින් පිට ඉද්දි දිග වීඩියෝ දානව ගෙදර ඉද්දි හිච්චිත්තං වීඩියෝ දානව ❤️...දානවකො විනාඩි 40 විතර එකක් 🤒

    • @jerrychandrasena1898
      @jerrychandrasena1898 3 ปีที่แล้ว +2

      Khda kuruneglad mchn

    • @krishanchandima9511
      @krishanchandima9511 3 ปีที่แล้ว +1

      Malli Vaccine eka widala awoth nirodanaya dawasada. Kohomada eka wenne. Poddak kiyanawada

    • @lahiruanushangallage108
      @lahiruanushangallage108 3 ปีที่แล้ว +2

      ආයූබෝවන් කිව්වේ නෑ නේ

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +286

    ඔය අහිංසක කම, හැමෝටම තියෙන ලෙන්ගතු කම, නිහතමානී කම කවදහරි ඔබව ලොකු තැනකට අරගෙන යාවි. ජයම පමණක්ම වෙනව සුභයි.😍👍

  • @annetfonseka9247
    @annetfonseka9247 3 ปีที่แล้ว +9

    ලස්සන ගමක ලස්සන නිරහංකාර පුතෙක් දකින්න ලැබීම පිනක් ජයම වේවා !

  • @dtssuma4140
    @dtssuma4140 3 ปีที่แล้ว +34

    මල්ලී ඔයා නම් හරිම හිත හොඳ ළමයෙක් අම්මා ඔයාව හොදටම හදලා තියෙනවා ඒ අම්මට ඔයාට ආච්චිට බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමින් ඉන්න මල්ලී මොකද මාස්ක් එක ගලවන එක අල්ලන එක ටිකක් බයානකයි vedios අඩුවෙන් කරත් කමක් නෑ පරිස්සමින් ඉන්න

  • @ashanmapalagama9795
    @ashanmapalagama9795 3 ปีที่แล้ว +29

    රට ගිහින් නෑ...ඒඋනාට කාන්තාරෙ දැකල ලංකාව පරිසරය දැක්කම මාර වෙනසක් දැනුනා...ඒක හරියටම ගලප ගන්න පුලුවන් උනේ මේ වීඩියෝ දැක්කම තමයි .

  • @shaznayoutube6488
    @shaznayoutube6488 3 ปีที่แล้ว +36

    අහිංසකයි , හිත හොදයි , නිහතමානී ගොඩක් මල්ලි ඔයා.. ඔයා කතා කරන විදිහ හිතට දැනෙනවා තමන්ගේ කෙනෙක් වගේ.. ඔයාගේ ජිවිතේ හරි යන්න ඔනේ ගොඩක් ඔයාට..ආදරෙයි ගොඩක් ❤️

  • @tithirawijesuriya4735
    @tithirawijesuriya4735 3 ปีที่แล้ว +29

    මරු බන්. අහම්බෙන් සෙට් උනේ උබව. හිතට දැනෙන්නම වීඩියෝ එක කරනවා බන් උබ. ජය!✌🏻

  • @navinduchamal3354
    @navinduchamal3354 3 ปีที่แล้ว +61

    ආසම චරිතයක් 🖤 VLOG බලන්න මාරම ආසාවක් තියෙන්නෙ අයියෙ ❤️ STAY SAFE BROTHER 👑😊

  • @prasha_22
    @prasha_22 3 ปีที่แล้ว +36

    ලංකාව 🇱🇰 . කොහේ හිටියත් කොලිටිය කොලිටියමයි ❤💯

  • @lankalanka8699
    @lankalanka8699 3 ปีที่แล้ว +17

    ලංකාවේ ඉදපන් මල්ලී මාස 2ක් විතර,,,වෙනස ෂැපද බලන්න...69 ලක්ෂයට ස්තුති කරපන් අමතක නොකර...

  • @Roman8866-_
    @Roman8866-_ 3 ปีที่แล้ว +51

    සුපිරියි අයියා ..❤️🔥.... අර බව්වන්ට ඔයාව මතක තිබුනු තැන තමා ලස්සනටම තිබුනෙ 😍😍

  • @imanthakaveen3366
    @imanthakaveen3366 3 ปีที่แล้ว +16

    මං දැකපු පට්ටම vloger කෙනෙක්,❤️❤️❤️

  • @ajiththilakaratne8196
    @ajiththilakaratne8196 3 ปีที่แล้ว +10

    THARUx වැව ඉස්මත්තේ හරි වෙල් යාය අද්දර හරි බට නලා පාරක්නම් ඕනෙමයි ........😊😊😊😊😊

  • @nirupamaminipa2666
    @nirupamaminipa2666 3 ปีที่แล้ว +20

    Video එක රෙකෝඩ් කරන්න දීපු ගේමනම් සුපිරි...💖💖💖💖💖💖💖💖💖💖

  • @DinesH98
    @DinesH98 3 ปีที่แล้ว +129

    මේ වොලොගස් මුල ඉදන් බලනවා මාරම වෙනසක් තියෙනවා ලස්සනයි ❤️❤️❤️

    • @chamathvindula8006
      @chamathvindula8006 3 ปีที่แล้ว +6

      විලෝ ගස් ද ? 🙄

    • @DinesH98
      @DinesH98 3 ปีที่แล้ว

      🤣🤣 Vlog 😑

    • @senupamageesara7765
      @senupamageesara7765 3 ปีที่แล้ว

      @@DinesH98 😂😂💔

    • @sahanmadhawag
      @sahanmadhawag 3 ปีที่แล้ว

      (ව්)ලොග් or වී ලොග්, වොලොගස් 🌲 නෙවෙයි

  • @matheeshaweerasinghe4320
    @matheeshaweerasinghe4320 3 ปีที่แล้ว +53

    ගැම්මක් තමයි අයියේ ♥️🙃

  • @NAVEENSJ
    @NAVEENSJ 3 ปีที่แล้ว +17

    අයියගෙ ලංකාවෙ vlogs වල තියන්නෙ වෙනම vibe එකක්❤️❤️❤️

  • @nuusenavirathne8613
    @nuusenavirathne8613 3 ปีที่แล้ว +32

    අම්මගෙ ලේලි බලන්න යනව කිව්වම හිත රිදුන අය මේ කොනට 😢💔

    • @Pahan_Bandara
      @Pahan_Bandara 3 ปีที่แล้ว +1

      Ammoo 😂😂

    • @rviraj9903
      @rviraj9903 3 ปีที่แล้ว

      ඔයා මෙයා ගැන දන්නෙ නෑ..🤣🤣

    • @nuusenavirathne8613
      @nuusenavirathne8613 3 ปีที่แล้ว +1

      @@rviraj9903 හුම්ම් 😉

    • @rviraj9903
      @rviraj9903 3 ปีที่แล้ว +1

      @nuwani try කරොත් බැරි වෙන එකක් නෑ ඒත්.. 😁😁

    • @nimashasumudumali7179
      @nimashasumudumali7179 3 ปีที่แล้ว +2

      Kellata hitha gihin wageeee🐼🐼🐼

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 3 ปีที่แล้ว +1

    අපිට නැ ඔවාගෙ වෙලවල් අැලවල් තාප්පවලට හිරවෙලා ගෙදර ඔවාගෙ සුන්දර නැ හරිම අාසායි අම්මාව සතුටුවෙන්න රත්තරන් බඩු නැත්තන් මොකක් හරි දෙයක් අරන් දෙන්න හිතට හරිම සටුතුවෙයි එතකොට කෝ ගෙල්පෙන්ලයි අහායන්නෙ කවද්ද එයාව පෙන්නන ඔයාවගෙම ලස්සන අැත අපහු රට යනවාද සවුදිමද යන්නෙ ලන්කාවෙනම් ඉදලා වැඩක් නැ රට ගිහිල්ලා හම්බකරපු එකක් තමයි ලග තියෙන්නෙ කට්ටකාගෙන හිටියෝත් ගොඩ යන්න පුලුවන් කාටවත් අතවනන්න ඔනෙ නැ 😘😘💞💞❤❤💘💘

  • @dilrath2497
    @dilrath2497 3 ปีที่แล้ว +2

    හරි ආසාවෙන් බලන්න ඉන්නව video එකක් එනකල් ..daily vlogs දවී කියලා හිතුවෙ ...නිහතමානී කම හැමදාම ඔය විදියට තියාගන්න ..ලස්සනයි අදත් clip ඒක💐

  • @nisod96
    @nisod96 3 ปีที่แล้ว +6

    කිසිවක් නොකියමි... මුල සිට අවසානය දක්වා හදවතින්ම රසවිදිනවා.. 👌❤️

  • @shaminkamore324
    @shaminkamore324 3 ปีที่แล้ว +4

    මම අසම youtube channel එක එල නියමයි 💚💚💚💚

  • @sandaruanjana9456
    @sandaruanjana9456 3 ปีที่แล้ว +10

    ජිම් යන්න හැදුවා විතරයි ලොක්ඩව්න්🤧❤️

  • @adheeshafernando7641
    @adheeshafernando7641 3 ปีที่แล้ว +1

    aiyyage vlogs ekak baluwata madi dawasata 5 wath balanna ona e tharamata niyamai

  • @lovebulb9621
    @lovebulb9621 3 ปีที่แล้ว +24

    කලින් එක බලලා ඉවර උනා විතරයි ❤️😇

  • @Pinsarapasan
    @Pinsarapasan 3 ปีที่แล้ว +18

    ලස්සනයි නොවරදවා විඩියෝ දාන්න ☺️☺️.ආදරේයි හැමදාම පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️

  • @captainnemo5907
    @captainnemo5907 3 ปีที่แล้ว +9

    නියමයි අයියේ.පරිස්සමින් ඉන්න හොදේ.💙💙💙👍👍👍👍👍❤❤❤❤❤

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +2

    ගමේ සුවද ලස්සන විදින එක තරම් සතුටක් තවත් නෑ ...❤️❤️....බුදු සරණයි

  • @හිතුවක්කාරයා-ද1ප
    @හිතුවක්කාරයා-ද1ප 3 ปีที่แล้ว +1

    ඇවිදින්න එපා සුද්දා.😷😷
    ඉවසීම කියන්නේ පට්ට ඉවසීමක් රට ජීවිතේ... අවුරුදු 5කින් ලංකාව දැකලා නෑ
    මචං උඹේ වීඩියෝ එක දැකලා
    මටත් ගෙයක් තියෙනවා කියලා මතක් උණා. ජීවිතේට වටින්නේ නිදහස තමයි.
    පරිස්සමින් බුදුසරණයි.❤

  • @Dimantha123
    @Dimantha123 3 ปีที่แล้ว +8

    පට්ට බන් මාර feel එකක් එන්නෙ ❤❤❤❤

  • @dilshanv7594
    @dilshanv7594 3 ปีที่แล้ว +38

    ජයවේවා කොල්ලෝ..😍😍😍❤️❤️

  • @Chathu8972
    @Chathu8972 3 ปีที่แล้ว +10

    ජයවේවා කොල්ලො ❤💪

  • @tharukabimsara1606
    @tharukabimsara1606 3 ปีที่แล้ว

    ගොඩක් සරල vlog දාන නිසා
    හැමදේම සරල නිසා විඩියෝ වලට සෙට් උනා ගමේ සුන්දරත්වය මරූ 👌
    අහිංසකයි නිහතමානී ♥️

  • @mysweetkitty7860
    @mysweetkitty7860 3 ปีที่แล้ว +4

    මල්ලි ඔයා නියමයි.ගොඩාක් ආදරෙ .මගෙ අයියත් සවුදි හොටෙල් එකක ඉන්නෙ . අයියත් ගෙදර එන්න අසාවෙන් ඉන්නෙ . ඔයා ලංකාව ට එන විඩියො එක දැක්කම දුක හිතුනා . ඔයා ආරක්ෂා වෙනවා මදි එ කෙනම්. ගෙදරට වෙලා පරිසමෙන් ඉන්න.

  • @kristinherish6314
    @kristinherish6314 3 ปีที่แล้ว +26

    ආච්චි අම්ම ශෝයි❤️

  • @diluPerera-c2r
    @diluPerera-c2r 3 ปีที่แล้ว

    TH-cam eke pahalata yaddi ahamben dakke videos.. dawasak athulatha okkoma balala iwara kara..❤❤❤

  • @navodyathathsara9229
    @navodyathathsara9229 3 ปีที่แล้ว +1

    Skip නොකර එක දිගට බලන එකම චැනල් එක... තරුවා... ආදරෙයි කොල්ලෝ බුදු සරණයි

  • @mashihansika8913
    @mashihansika8913 3 ปีที่แล้ว +4

    වෙනදා වගේ අදත් බලන්න ආවා...ලස්සනයි තරිඳු පරිස්සමින් ඉන්න..

  • @KaveeLK16
    @KaveeLK16 3 ปีที่แล้ว +25

    Tharux අයියා මරු ♥️😍

  • @shashikaudara1989
    @shashikaudara1989 3 ปีที่แล้ว +2

    එලම මචන් සල්ලි හම්බකරන්න විදින දුකෙ ඉදන් හැම දේම පෙන්නල උබ කරන්න පට්ටම වැඩක් සුපිරි ජය වේවා

    • @kehanhansaja2427
      @kehanhansaja2427 3 ปีที่แล้ว +1

      ආආආඅ අයියේ 😁😁😁

  • @pabasaravideovision
    @pabasaravideovision 3 ปีที่แล้ว +14

    විල්බාවේ පැත්තේ ඇවිත් තියේ. පට්ට.❤

  • @innovators
    @innovators 3 ปีที่แล้ว +2

    අරිම හොද කොල්ලෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +6

    THARUx අයියා සුපිරි 🔥🔥🔥😊😊😊❤️❤️❤️

  • @rushzeen
    @rushzeen 3 ปีที่แล้ว +14

    ohh bro. happy to see you with your family, stuck in Jeddah for almost 2 years, while watching this video feeling homesick. have a great vacation.

  • @The_Sappa
    @The_Sappa 3 ปีที่แล้ว +29

    ආදරෙයි ආදරෙයි ❤️🖤👌

  • @vickidona3613
    @vickidona3613 3 ปีที่แล้ว +1

    Oyage vidio balanna asai ewa harima thathvikai harima hurubuti
    Adare hithenawa harima ahinsakai
    wage oyage ammata thanks oya wage daruwo bihi kalata

  • @isuruchamara1806
    @isuruchamara1806 3 ปีที่แล้ว

    එල මචං...ලස්සනයි..පහුගිය Vlog බලන්න බැරි උනා වැඩ නිසා..අද තමා සේරම බැලුවෙ..❤️❤️❤️❤️..The sailor. ගෙයී Tharux උබගෙයි තමා ආසම Vlog තියෙන්නෙ..❤️❤️

  • @SLCoupleinUK
    @SLCoupleinUK 3 ปีที่แล้ว

    Apith awa onna oyage pethte ❤
    ethatama balan ina asai godak hoda wedak ❤🌻
    ape pethtatath ewith yana enna pluwanm. Budusaranai ❤🌻

  • @chameesampath4793
    @chameesampath4793 3 ปีที่แล้ว

    පට්ට බන්.උබේ වීඩියෝ මරු බන්.සේරම බලනවා❤️

  • @gamingwith9770
    @gamingwith9770 3 ปีที่แล้ว +16

    මල්ලි ලස්සන වෙලා 🙃

  • @rovinsathnidu1976
    @rovinsathnidu1976 3 ปีที่แล้ว +1

    ආසම youtube channel එකක් ❤️👍🔥

  • @adithyaminidum5562
    @adithyaminidum5562 3 ปีที่แล้ว +1

    50k welata thawa poddai 😊😊

  • @WhereisPower
    @WhereisPower 3 ปีที่แล้ว +2

    Ayiye saudi වල කෑම ගැනත් පෙන්නන්න, මන් හිතනව කට්ටියට තවත් නැගල යයි කියල. ඔයාගෙ vlog නම් සුපිරියක් තමා නවත්තන් නැතුව බලන්න හිතෙනව.
    Skill 💯

  • @t.rhettiarachchi1750
    @t.rhettiarachchi1750 3 ปีที่แล้ว +5

    අත්තම්මාට හරිම ආදරෙයි ❤️🙏

  • @HotZones
    @HotZones 3 ปีที่แล้ว

    patta ban supri vlog eka..digatama karagena yanna..

  • @mohoppuarachchigerumeshsri8433
    @mohoppuarachchigerumeshsri8433 3 ปีที่แล้ว +1

    බැලුවා බන් උබේ ඔක්කොම vlog බැලුවා
    පට්ට බන් මාත් ඉන්නෙ වෙන රටක ඒ හින්දා ද කොහෙද දැනෙනව වැඩියි වගේ 👍🏼🙏🙏🙏🙏🙏🙏🙏

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +36

    ❤️❤️❤️

  • @zee1301
    @zee1301 3 ปีที่แล้ว +3

    Feel so relaxed watching your videos.. Keep up your good work Tharuk..

  • @arthurshelby7547
    @arthurshelby7547 3 ปีที่แล้ว +2

    Supiri ayye❤️

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +1

    Great 👍 videos brother keep it up

  • @dineshsampath6974
    @dineshsampath6974 3 ปีที่แล้ว +3

    really enjoyed your sri lankan vacation malle...keep on doing..way you doing so nice....

  • @lofihitmusic3946
    @lofihitmusic3946 3 ปีที่แล้ว +1

    පරිස්සමින් කොල්ලො..ගොඩක් ආසවෙන් බලං හිටිය එකක් ....ජයෙන් ජයම වේවා...

  • @rohanaherath1458
    @rohanaherath1458 3 ปีที่แล้ว

    Harima natural vidihata dapu video setekak. Rata inna godak aya lankawata enna heena dakinawa. Kawada enna weida danne ne. Peya 15ka vithara flight ekak gena hitannath bayai dan. Harima asawen balapu video ekak. Plan godak thiyanawa lankawata gihin karanna. Ikmanata thawa ekak danna. Parissamin inna.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว

    නියමයිනේ .කොල කැද බොන්න .අපි කෙල ගිලිනවා මල්ලි .බඩෙි අමාරැ හැදෙයි .තෙරැවන්සරණයි

  • @Kumudu_Dharmadasa
    @Kumudu_Dharmadasa 3 ปีที่แล้ว +15

    මෙහෙට ආව විතරයි ඉස්කෝලෙ කාලෙ සක්කිලි ගති ටික ආයෙ ඇවිල්ලා...😂😂

  • @tharushasathsindu9601
    @tharushasathsindu9601 3 ปีที่แล้ว +6

    Vidio එකක් දානකන් බලන් හිටියේ 😊

  • @billiondollar46
    @billiondollar46 3 ปีที่แล้ว +16

    ඔහොම එන්ඩො රෙග්ලඩ්වත්තටත් 👀 ඔයාලගෙ ගෙවල් පැත්තේ ඉන්නේ..😁😁..ආඩෙ ගෙවල් ලඟට අවිත්නෙ..වැවෙන් එහා පැත්තට.

  • @sunimalperera1958
    @sunimalperera1958 3 ปีที่แล้ว +2

    අඩ්ඩේ.. මං ඔය වැව පැත්තෙ ඇවිත් තියෙනවා 🥰🥰 අම්මෝ ඒ බල්ලෝ නං..

  • @Visiting1
    @Visiting1 3 ปีที่แล้ว

    කෑල්ලගෙන් msg එකක් නැතුව දුකෙන්..phone එක දිහා බලන් ඉන්න අවස්ථාව.💔🙇‍♂️9:58

  • @hirunabro3216
    @hirunabro3216 3 ปีที่แล้ว +1

    Adee 50 k bro congratulations

  • @rameezfawzy
    @rameezfawzy 3 ปีที่แล้ว +6

    Feel natural, beautiful village environment. Be safe love from KSA.

  • @SriLankanLions
    @SriLankanLions 3 ปีที่แล้ว +7

    ජයවේවා මචන්..❤️❤️❤️

  • @chamindagunathunga3580
    @chamindagunathunga3580 3 ปีที่แล้ว +1

    සියලුම vlog ටික බැලුවා මරැ... ඔබට ඡයෙන් ඡයම ලැබේවා.

  • @cliyonaone9054
    @cliyonaone9054 3 ปีที่แล้ว

    මල්ලි කියලා වැඩක් නැහැනේ හරිම නියතමානි කම ඉයලයි ආදරේයි පරිස්සමින් හොදේ 🇳🇿🇳🇿🇳🇿🇳🇿🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @natashasewumini6365
    @natashasewumini6365 3 ปีที่แล้ว

    Ane dakiddi asai apita aye kawada yanna weida lankawa balanna kohoma unath parissamen bgn aiye eliyata yaddi karaddi parissamen 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @felixfernando2846
    @felixfernando2846 3 ปีที่แล้ว

    Bolage paththa maru ne bn helmet one nh ape paththe nm ohoma giyoth ithn nice thami

  • @fernbrothers7921
    @fernbrothers7921 3 ปีที่แล้ว

    Machan, maara asaawen video tika balanne. As walata kandulu awa… man awurudu 3 lankawata awith naa… jayama paths away machan

  • @priyangalakmal3496
    @priyangalakmal3496 3 ปีที่แล้ว

    Oba ithaamath honda pudgalayek ,, Teruwan saranai obata, obage diunuwata dinen dinama athwewaaa,,, jayawewaaa obata brother,,,

  • @thisal3980
    @thisal3980 3 ปีที่แล้ว +39

    මරු😍❤️

    • @hasindumahagamage9454
      @hasindumahagamage9454 3 ปีที่แล้ว +1

      ආයෙත් අහලා සුපිරියක් ❤

    • @thisal3980
      @thisal3980 3 ปีที่แล้ว

      @@hasindumahagamage9454 😁

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +5

    නියමයි තමයි ❤️🙏

  • @srilankanmax4448
    @srilankanmax4448 3 ปีที่แล้ว

    Asawen bala vlogs chanel eka.elmh aiya 🤩

  • @ne__wild7963
    @ne__wild7963 3 ปีที่แล้ว

    Ammo Video ekk danakal balan hitiye yaluwa...♥️😋

  • @maduwanthalakshan8703
    @maduwanthalakshan8703 3 ปีที่แล้ว +6

    ඊළග එකත් ඉක්මනටම ඔනේ 🖤

  • @ridhaaa
    @ridhaaa 3 ปีที่แล้ว +8

    Love your vlogs .. so down to earth and natural.. keep it going bro.. god bless you

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว

    Malliyo godak lassanai oyalage gama mata godak sathutu hithuna thena thama kochara kalayak giyath amathaka une na neda ara bawuwata..💖
    Adakale manussayo ekka baladdi
    Theruwan saranai malliyo oyala hemotama parissamin inna

  • @shanidulakshithaamarasinsh3426
    @shanidulakshithaamarasinsh3426 3 ปีที่แล้ว

    ආදරෙයි බන් අයියෙ . ජයම වේවා

  • @manushewejarathna7019
    @manushewejarathna7019 3 ปีที่แล้ว

    Mama ahamben oyage video eka dakke. Oya hari shoi ane. Niwaduwa hodata gewanna..... 😊😊😊

  • @sadevgivinda8760
    @sadevgivinda8760 3 ปีที่แล้ว +4

    Adrei tharindu ayya❤️

  • @e.gpushpalatha8037
    @e.gpushpalatha8037 3 ปีที่แล้ว +2

    ආසම චැනල් එක..😘

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +1

    ආදරෙයි අයියේ..❤️✌️

  • @gllanka1447
    @gllanka1447 3 ปีที่แล้ว

    ආදරෙයි ආදරෙයි පරිස්සමින් ඉන්න ලංකාවේ බොහොම භයානකයි මේ දවස් වල

  • @sashi_xc5520
    @sashi_xc5520 3 ปีที่แล้ว +5

    ඒකත් ඒනකන් බලාගේන හිටියේ ❤

  • @thisararukmal704
    @thisararukmal704 3 ปีที่แล้ว +1

    මම දැකපු නිහතමානී චරිතයක්
    සුබම වේවා අයියෙ❤️⭐️🙏

  • @hashenmannapperuma9967
    @hashenmannapperuma9967 3 ปีที่แล้ว +7

    එලම අයියේ❤

  • @hirunieshani9323
    @hirunieshani9323 3 ปีที่แล้ว

    අදයි ඔයා එක්ක එකතු වුනේ අයියා 👍👍නියමයි🙂😙💋

  • @movietimesinhalasubtitles7851
    @movietimesinhalasubtitles7851 3 ปีที่แล้ว +4

    ගමන් සගයා මලීශ🔥👍

  • @rddush2281
    @rddush2281 3 ปีที่แล้ว

    බුදු සරණයි මචං..බලන් ඉන්නත් ආසයි..සුපිරි 😍

  • @kavishaanjali8146
    @kavishaanjali8146 3 ปีที่แล้ว

    TH-cam ekt awem vdo eka balla ynnai🥺🙈😍

  • @navodyalakshan8049
    @navodyalakshan8049 3 ปีที่แล้ว

    Adee😲😲😲😲 Ape banda…….

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +2

    සුපිරි කොල්ලෙක් ආදරෙයි 💞