Hello මට දෙයක් දැන ගන්න ඕනේ 2022OL කළා ඒත් result මදි තියෙන්නේ Science S Tamil S Maths C History C Drama C Sinhala C ICT B Buddhism A English A ඉතින් මට ආයෙ OL වලට FRENCH කරන්න ඕනේ ඒ ගමන් ඉතුරු subjects ටිකක් කළොත් මට 23OL වලට කාලට ඇති ද හොදම result එකක් දාන්න AL වැඩ ටික මග ඇරෙයිද නැත්තම් French එක විතරක් කරන ඒක හොදයි ද
නියමයි.අයියේ.දිගටම කරගෙන යන්.....❤❤❤❤❤❤😊😊😊
නියමයි අයියෙ. මේ වීඩියෝ එකත් අනිත් ඒව වගේම ගොඩක් ප්‍රයෝජනවත් ❤❤
👍👍👍
Hello මට දෙයක් දැන ගන්න ඕනේ 2022OL කළා ඒත් result මදි තියෙන්නේ
Science S
Tamil S
Maths C
History C
Drama C
Sinhala C
ICT B
Buddhism A
English A
ඉතින් මට ආයෙ OL වලට FRENCH කරන්න ඕනේ ඒ ගමන් ඉතුරු subjects ටිකක් කළොත් මට 23OL වලට කාලට ඇති ද හොදම result එකක් දාන්න
AL වැඩ ටික මග ඇරෙයිද
නැත්තම් French එක විතරක් කරන ඒක හොදයි ද
French එක විතරක් කරන එක හොඳයි කියලා තමයි මගෙ අදහස
❤