ඈත කඳුකර හිමවු අරනේ - පණ්ඩිත් අමරදේවයන් දැයෙන් සමුගැනීම (w d amaradewa funeral)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 7

  • @indujayasundara7840
    @indujayasundara7840 5 หลายเดือนก่อน +1

    විශිෂ්ඨ වාදකයෙක්..❤

  • @thilinahalahakoon
    @thilinahalahakoon 2 ปีที่แล้ว +2

    සප්තස්වර කතා කරන හඩ අපූරුයි ❤️ආයෙ කවදාද ඉතින්🙏

  • @irushagodagama7221
    @irushagodagama7221 4 ปีที่แล้ว +6

    අමරදේවයන් දිව්‍ය ලෝකයට යන්න ඇති. 🙏🙏🙏

  • @harshasudarshanasuraweera7968
    @harshasudarshanasuraweera7968 4 ปีที่แล้ว

    Patta mchn

  • @viduragajanayake5393
    @viduragajanayake5393 4 ปีที่แล้ว

    🌟🌟🤘♥️

  • @harshasudarshanasuraweera7968
    @harshasudarshanasuraweera7968 4 ปีที่แล้ว +1

    DD nawatha ....awith wage

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 ปีที่แล้ว +1

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ
    සඳැල්ලේ මිණි තලාවේ
    තාරකා පිපි වෙලාවේ
    ලදැළියන්ගේ හීන අතරේ
    මැවෙයි ඒ රූපේ
    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ
    රනින් කල වන් පුළුල් උරයෙන්
    හසුන් ළමැදේ මුස කරන්නේ
    හදේ මෝරන ආදරේ
    සඳේ සොමි ගුණ යා කෙරේ
    සරා ගී නිල් නුවන් බඳුනින්
    නුරා ඉතිරෙන්නේ
    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ
    පද:- මහගමසේකර
    Lyrics:- Mahagamasekera
    සංගීතය, ගායනය:- අමරදේව
    Artist & Melody:- W. D. Amaradeva.
    මුද්‍රා නාට්‍යය:- "නල දමයන්ති" 1963
    Director:- චිත්‍රසේන