DEWALEGAMA MEDHANANDA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 31

  • @anilsilva-h7p
    @anilsilva-h7p 6 วันที่ผ่านมา +15

    මේ හාමුදුරුවෝ කැළණිය බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකි. කිතුනුවෙක් වූ මම මගේ පශ්චාත් උපාධිය ක් සදහා බෞද්ධ ධර්මය පිළිබදව උගත්තෙමි. මෙම හිමිපාණන්ගේ ඉගැන්වීම් අතිවිශිෂ්ඨය. නොදන්නා දෙයක් නැති තරම්‍ ය. ඔබ වහන්සේට දීර්ඝ ආයූෂ ලැබේවා ...

  • @SeelaLankara-dc4dm
    @SeelaLankara-dc4dm 9 วันที่ผ่านมา +13

    අපේ නායක හාමුදුරුවො මහ ගංගාවක් වගේ , දීර්ඝ ආයුෂ ලැබේවා ,නිදුක් නිරොගි සුවපත් වේවා .....

  • @Mindula292
    @Mindula292 7 วันที่ผ่านมา +8

    අපේ උතුම් ගුරු ස්වාමීනි නම දුටු ඉක්මනින් දම් දෙසුමට සවන් දුන්නේ ඉමහත් සතුටින් ඔබ වහන්සේට තෙරුවනේම සරනයි

  • @theroanuradha4607
    @theroanuradha4607 8 วันที่ผ่านมา +8

    නිරෝගිමත් සුව දිවියක් ලැබේවා මහානායක ගුරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

  • @chandrasoyza6791
    @chandrasoyza6791 6 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ ගේ,අර්ථවත්, දේශණා අහන්න අප ඉතා කැමතියි. නිරෝගී සුව,⁣ලැබෙිවා. තෙරැවන් සරණවෙිවා !ස්වාමින් වහන්සේ ට🌼🌼🌼🙏🙏🙏.

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og 4 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට තව දුරටත් මෙවැනි ධර්ම දේශනා සිදු කිරීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා.

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 6 วันที่ผ่านมา +5

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ape හාමුදුරුවනේ teruwan සරණයි

  • @skginsekara8156
    @skginsekara8156 5 วันที่ผ่านมา +4

    නූතන,සද්ධර්මරත්නාවලි,
    අපමහ,මහා මහාචාර්ය ලොකු හාමුදූරුවන්
    වහන්සෙට ච්රජීවනය,ලැබෙවා.

  • @georgevinitia1502
    @georgevinitia1502 5 วันที่ผ่านมา +3

    පරම සත්‍යය ! 🙏💐🙏

  • @romesh.wijetunge
    @romesh.wijetunge 6 วันที่ผ่านมา +4

    ස්වාමින්වහන්ස අපිට විශාල ශබ්දයක් ඇසුනා ඒ ශබදය ආවේ ගඟේ වතුර වලට තද යමක් ස්පර්ශවෙනකොට ඇහෙන ඝෝෂාව වගේ එකක්.ඒ වගේ අපිට තුන් හතර පාරක් ඇහුනා.

  • @bhantesila
    @bhantesila 8 วันที่ผ่านมา +6

    අපූරුයි

  • @chandrasoyza6791
    @chandrasoyza6791 5 วันที่ผ่านมา +3

    🌼🌹🙏🌼🌹🙏🌼🌹🙏

  • @immiyaatukoralalagesunilkulara
    @immiyaatukoralalagesunilkulara 2 วันที่ผ่านมา +1

    ඇයි ඇගිලි දෙකෙන් පුලුවන්

  • @WathsalaAnanda
    @WathsalaAnanda 7 วันที่ผ่านมา +6

    Dan inna paalakayanta gelapenama bana tika ungeth saddeyi pada gadhayi vitharayi hamuduruwane

  • @Momojobo
    @Momojobo 2 วันที่ผ่านมา +1

    සද්දේ තමයිලු සද්දේ නයා ධාතු කටේ තියන් ආවේ

  • @ManojJinadasa
    @ManojJinadasa 8 วันที่ผ่านมา +4

    Our Thero is a revered Buddhist monk known for his sarcastic style of preaching the Dharma.

  • @saliyafitness
    @saliyafitness 3 วันที่ผ่านมา +1

    🐍

  • @xxxxc860
    @xxxxc860 6 วันที่ผ่านมา +6

    පන්සල් වලත් එහෙමනේද හාමුදුරුවනේ..බෙර සද්ද ඝාණ්ඨාර සද්ද .හොරණෑ සද්ද ඇහූනට ඇති වැඩක් නෑ නේද?

  • @uw43
    @uw43 6 วันที่ผ่านมา +2

    මේ නායක ස්වාමීන්වහන්සේ උපමා රූපක යොදාගෙන වැදගත් සාරාර්ථ දේශනාවක් කරන විට ඉන් උගතයුතු පාඩම ඉගෙන නොගෙන ඒකත් උපහාසයට ලක්කරන අවාසනාවන්ත අය ඉන්නවා.
    මම මේ දේශනාව මිතුරන් විසි දෙනෙකු පමණ සංඛ්‍යාවක් අතර වහාම බෙදාහැරියා.
    සමහරුන්ට මේ බණවර ටොකු අණිනවා වගේ වැදිල තියෙන බව පෙනෙනවා.

    • @WimalDasanayake
      @WimalDasanayake 5 วันที่ผ่านมา

      කියනා බනට වඩා රකිනා බන අදට අවශ්‍යයි. නැතිනම් ඒවා වැදි බන.
      කැලනි ගගෙන් තවත් සතෙක් මතුවෙන්නද යන්නෙ.

  • @dms3357
    @dms3357 5 วันที่ผ่านมา +1

    ස්වාමින්වහන්ස අපිට විශාල ශබ්දයක් ඇසුනා balanakota dilith jayaweera awilla🤣🤣🤣🤣🤣🤣

  • @anandawijesinghe
    @anandawijesinghe 7 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @nihalbandula8247
    @nihalbandula8247 7 วันที่ผ่านมา +4

    ඔව් අපේ හාමුදුරුවනේ 🙏 සද්දෙ වැඩියෙන් තියෙන වාහණයක් වුනත් හරියට වැඩ කරන්නේ නෑ බාලයි කබල් වාහන සද්දෙ වැඩි ඒ නිසා 🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @SarathMahayahage
    @SarathMahayahage 5 วันที่ผ่านมา +2

    අද රට පාලනය කරන අයට හොදටම ගැලපෙනවා

  • @JayanthaAnanda-ol8qf
    @JayanthaAnanda-ol8qf 6 วันที่ผ่านมา +1

    මහා සද්දයක් ඇහුණා.... නයා කරඬුව අරන් ගඟ දෙබෑ කරන් මතුවුණා..made in china 😂😂😂😂😂😂

  • @ajithwarnasuriya54
    @ajithwarnasuriya54 5 วันที่ผ่านมา +1

    Bana kiwwa nam kamak na
    Kochchara ugath wunath wadak na ,desapaluwanta kade yanawa nam.
    1.Deewarayanta,goviyanta sahana dunna,
    2.waga haani wandi dunna
    3.pasal daruwanta nomile aahara,nila adum dunna
    4,aswasuma wadi kara
    5.jathiwaadi gatum na
    6.wisramikayange padi wadi kala
    7.rajaye pudgalika siyalu denage padi wadi karanawa ayawayen
    8.duushanaya,wanchhawa, horakama na,
    8.parlimenthuwe horu minimaruwo,nuugathun na
    9.kalani ganga debakaran nai aawe na
    10.jathyanthara sambadatha ihalinma pawathwagena yanawa
    November 11 indala me wenakota madida,kaiwaruwa witharak kiyanne ekata hamuduruwane
    Hatharawana silpadaya rakinna,siwrata eka kadanna awasara deela na

  • @SarathRanasinghe-z7p
    @SarathRanasinghe-z7p 4 วันที่ผ่านมา +1

    කැළණි ගඟ දෙබෑකරගෙන.ශද්දයක් ඇහුනෙ නැද්ද.ඇහුණා ඒත් නෑහුනා වාගෙ ඉන්නවා..

  • @RuwanSumendra
    @RuwanSumendra 6 วันที่ผ่านมา +1

    Ape owa dannawa niwan sapa labewa

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru 6 วันที่ผ่านมา

      මොකද නිවන්සුව,
      ඔබටත්,එම නිවන්සුව යම,
      ලැබෙනවා