අල වලින් හදාගන්න පුලුවන් රසවත්ම කෑමක් වෙන ක්‍රිස්පි පොටෑටෝ වෙජස් ගෙදරදීම හදමු. Potato Wedges.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 156

  • @prasannakumara9118
    @prasannakumara9118 ปีที่แล้ว +15

    අපේ අම්මා cooking එකට පස්සේ මන් දකින හොඳම chanel එක තමයි cooking with shani කියන youtub chanel එක..හරිම පැහැදිලි අපේ ගැන හිතන හොඳ දෙවල් ලබා දෙන ඔබතුමියට ගොඩක් ඉස්තුතියි ..සුබ පැතුම් 🎉🎉

    • @chinthasirisena5820
      @chinthasirisena5820 3 หลายเดือนก่อน +4

      අපේ අම්මා එක්ක මේ සුන්දර ලමයා සසඳන්න බෑ. අපේ අම්මාගේ අමානුෂික ගතිගුන නිසා මම නම් ඇය unsubscribe කරා.

  • @isurimadhushani949
    @isurimadhushani949 ปีที่แล้ว +8

    අත්තටම අපිට කඩෙන් ගන්න බැරි මිල අදික කෑම හදන්න කියල දෙනවට ගොඩක් පින් ❤❤❤

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 3 หลายเดือนก่อน

    බොහොම ස්තුති ..මම ඔබේ recipes හරිම කැමති ..සරලව පහසුවෙන් හදාගෙන රස බලන්න පුලුවන් විදියට කියලා දෙනවා .බොරු කෝලම් නෑ ..ඔබේ සේවය ට ස්තුති

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +4

    ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් නංගි වෙනස් විහිදියට කෑම හදන්න කියල දෙනවට ආදරෙයි ❤❤❤❤❤❤

  • @AgampodiChandrani
    @AgampodiChandrani 17 วันที่ผ่านมา

    Harima rasata athi

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව ปีที่แล้ว +1

    නියමයි 👌 හදාගන්නත් ලේසියි...❤😂

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 3 หลายเดือนก่อน +1

    Apita Meka gaburu thele badaganna puluwanda??

  • @shendihar6709
    @shendihar6709 ปีที่แล้ว

    Mama meka haduwa marama rasai gedara ayath kiwwa thanks Akki mewage recipes kiyala denawata ewagema mewage recipe thawa genna haki wewa mama akkige recipe balanawa hadanawa atthatama hodai hamadema pahadiliwa kiyala denawata thanks

  • @PushpaDadigama
    @PushpaDadigama ปีที่แล้ว +1

    Mama kamathima kamak. Hadela thiyenne fry kerala. Mehema try kerannam. Thanks Duwa. 🎉❤

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว +2

    ඵ්කනමි සුපිරි හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා මිස්

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 ปีที่แล้ว +2

    ස්තුති ඔබට 🙏තෙරුවන් සරණයි

  • @indikakodikara6670
    @indikakodikara6670 3 หลายเดือนก่อน

    Thank you for sharing this with a complete presentation ❤

  • @NisansalaVithanage
    @NisansalaVithanage 3 หลายเดือนก่อน

    එක නම් රසපාටයි ❤❤❤

  • @hemalikatharangani3314
    @hemalikatharangani3314 ปีที่แล้ว

    Thank you dear
    My kids favorite ❤

  • @shandi-l9q
    @shandi-l9q ปีที่แล้ว +1

    ගොඩක්ම ස්තූතියි අපි හදල බලන්නම්

  • @sriyanisandaradurage3589
    @sriyanisandaradurage3589 ปีที่แล้ว +1

    Oyage recipes nm maru akki.hadala balannam.cake hadanna hariyatama igena gaththe oyagen.kalin hadaddi madin bassa.dan ehema na. Oyata suba anagathayak wewa!!theruwan saranai...

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว +1

    Thank you so much dear ❤❤❤asama recipeyak.. ❤❤🎉

  • @gangaperera7419
    @gangaperera7419 ปีที่แล้ว +1

    Rasa patai hadala balannam.thank you.❤

  • @ushush7251
    @ushush7251 15 วันที่ผ่านมา

    Meka kal thiyaganna puluwanda

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    Mehe hari ganan.greeting from France

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 6 หลายเดือนก่อน

    හරිම වටිනව 👍

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතිය මැඩම් පිලාෆ් රෙසපි එකකුත් අරන් එන්න

  • @malanipremawardana4109
    @malanipremawardana4109 ปีที่แล้ว +1

    Wow . very nice and easy. Thank you miss.

  • @Chamarika-z6i
    @Chamarika-z6i ปีที่แล้ว +1

    Oya nm akke shoooi.thank u.💐💐💐💐

  • @desnapathmene1049
    @desnapathmene1049 ปีที่แล้ว +1

    Thanks chef god luck

  • @r.s.n.3373
    @r.s.n.3373 ปีที่แล้ว +1

    මිස් ඔයාගෙ recipe 👍

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว +1

    Nice l will.try thanks

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 ปีที่แล้ว

    ස්තුතියි

  • @nelumperera9150
    @nelumperera9150 ปีที่แล้ว +1

    Tks Chef Shani. 👍🏾👍🏾

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Thanks dear

  • @kumudinijayawickrama9949
    @kumudinijayawickrama9949 ปีที่แล้ว +1

    U r recepiese are very good .

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 ปีที่แล้ว +1

    Wow😃 harima rasa athi.. 😋 thanks chef ❤

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 หลายเดือนก่อน

    thanks chef ...💕💕💕

  • @chandikalakmal9358
    @chandikalakmal9358 3 หลายเดือนก่อน

    oregano tikak onamai😊

  • @champaginadari4688
    @champaginadari4688 ปีที่แล้ว +1

    Potato chips haduwama tikawelawakin pegenawa crispy gathiyata tiyenna French fries hadanna kiyala denna pls

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Api Mc Donald's eken genawath niweddi pengenawa..man hadala athi kamathi nan gihin balannako..❤️

  • @chameshikalakshani5835
    @chameshikalakshani5835 ปีที่แล้ว +1

    මාත් හැදුවා😊

  • @niroshaabeysinghe4738
    @niroshaabeysinghe4738 ปีที่แล้ว +1

    නියමයි..👌

  • @usernirosha
    @usernirosha ปีที่แล้ว +2

    👌👌👌👌පොටෙටෝ චිප්ස් හදන්නත් කියල දෙන්න .මන් හැදුවම පොගල වගේ😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Pethi kapala hadana ekada? Kuru widihata badina ekatath samaharu chips 🍟 kiyanawa..❤️

    • @usernirosha
      @usernirosha ปีที่แล้ว

      @@cookingwithchefshani කූරු විදිහට හදල නෑ .පෙති කපලා හදන එක 😊

    • @usernirosha
      @usernirosha ปีที่แล้ว

      @@cookingwithchefshani දෙකම හදමු

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @@usernirosha එහෙමද ආස..😜❤️

    • @usernirosha
      @usernirosha ปีที่แล้ว +1

      @@cookingwithchefshani ආසයි බයයි 😂

  • @chakrawarthigedineshfernan4863
    @chakrawarthigedineshfernan4863 ปีที่แล้ว +1

    නියමයි අක්කි

  • @SS-oc5er
    @SS-oc5er ปีที่แล้ว

    Niyamayi oyage kama nm supiri❤

  • @madushaharshani8721
    @madushaharshani8721 ปีที่แล้ว

    Bake nokara karanawanam kohomada chef?

  • @inokabandara3348
    @inokabandara3348 ปีที่แล้ว +1

    I like 👍 thank you so much nangi ❤

  • @Shivanthi6
    @Shivanthi6 4 หลายเดือนก่อน

    මේක roast ද bake ද කරන්නේ . TKS

  • @manelr6912
    @manelr6912 ปีที่แล้ว +1

    Beautiful
    I love it

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge ปีที่แล้ว +1

    Niyamai rasa athi❤

  • @kaviruhi7439
    @kaviruhi7439 ปีที่แล้ว +1

    Thank you! chef

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว

    Ane itin mata avan ekak nane...lepe hadana videya kiyannako bs.

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว +1

    Thanks👍❤️

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว +1

    Thank you chef

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว +1

    Look so spicy and crispy. Thanks dear ❤❤❤

  • @AgampodiChandrani
    @AgampodiChandrani 17 วันที่ผ่านมา

    Godak pin mis kiyala denawata

  • @tharikaweerawardana4265
    @tharikaweerawardana4265 ปีที่แล้ว +1

    Definitely going to try this akki.. thank you so much for this recipe.. By the way this is not your usual voice..ryt?? Something has happened with your voice..may be it's a cold..😊😊😊❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Most welcome 😊 yes you are right. Lost my voice . It's been a week now 😪

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 ปีที่แล้ว +1

    Looks so scrumptious Chef Shani…This is our family favourite. Thanks for this delicious recipe and tips ❤🥰

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 3 หลายเดือนก่อน

    Can we deep fry this pls???

  • @chandramalipanagoda9326
    @chandramalipanagoda9326 ปีที่แล้ว +1

    Thank You oyata

  • @umeshamadushan8503
    @umeshamadushan8503 3 หลายเดือนก่อน

    තෙලේ බදින්න පුලුවන් ද නංගියෝ

  • @kusumcuttilan293
    @kusumcuttilan293 4 หลายเดือนก่อน

    Thanks ❤

  • @lavindadealwis6078
    @lavindadealwis6078 ปีที่แล้ว +1

    Thank gou 👍

  • @sukhithahettiarachchi8718
    @sukhithahettiarachchi8718 3 หลายเดือนก่อน

    බතල වලින් පුලුවන් ද මේක හදන්න? 🤔

  • @KamalaRupasinghe-hy5fd
    @KamalaRupasinghe-hy5fd ปีที่แล้ว +1

    Can you please make a fruit trifle as a whole cake. (Without cutting into pieces)
    Thank you

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      You mean the one covered with jelly, around the cake ? There are few ways..

  • @sadanamadumali1013
    @sadanamadumali1013 ปีที่แล้ว +1

    Thank u 😍

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +1

    ගැඹුරු තෙලේද බැඳ ගන්නෙ

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว +1

    Meka oven eke nathiwa thele baninna barida... Katlet wage..... Please reply me 😊

  • @abeyrathnasamarakoon448
    @abeyrathnasamarakoon448 ปีที่แล้ว

    අප පොත් තේ flourideතියෙනවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Wenna athi..hamadama kanne nane ithin .danna tharamin maranthika deyak na..anika apita wasa wisa nathuwa kanna deyak me loke nane dan.. ithin man kiwwa wage akamathi nan pothu arala ganna..❤️

  • @hasithamadubashini7892
    @hasithamadubashini7892 ปีที่แล้ว +1

    Asanipen neda akki ❤

  • @thanujaawanthifernando1985
    @thanujaawanthifernando1985 ปีที่แล้ว

    ඔයා හදන කෑම බලනවා .ඒවායේ උවමනා ප්‍රමාණය දන්න පුලුවන්ද

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp ปีที่แล้ว

    Harimapiliwaliterenavidiyatakiyaladenvaobatastutimise

  • @dhammikagamage5589
    @dhammikagamage5589 ปีที่แล้ว +1

    ඇත්තටම හොදයි❤

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe9417 ปีที่แล้ว +6

    පිටරටවල අය අල පොත්ත අරින්නේ නෑ අල ගෙඩිය පොත අරින්න එපා කියලා අපිටත් කියනවා ඔයා හරි නංගි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +3

      ඔව් මම නන් හුඟක් වෙලාවට ඕගනික් අල ගන්නෙ..ඒ වුනාට හැමෝටම ඒක කරන්න බෑනෙ. ඒ හින්දා දාන කෙමිකල් එක්ක අල පොත්ත විතරක් නෙමේ හැම එළවලුවක්ම අපිට වසනෙ කන්න වෙලා තියෙන්නෙ. ඒක හින්දා ඉඳලා හිටල කෑවම කෝකටත් හොඳයි නේද? ❤️🌷

    • @shandi-l9q
      @shandi-l9q ปีที่แล้ว +1

      මොන රටේද අනේ පොත්ත අරින් නැත්තේ මේ මැදපෙරදිග රට වලනම් පොත්ත අරින්න කියනවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +7

      @@shandi-l9q අමතක කරන්න එපා මැදපෙරදිග හැර ලෝකෙ තවත් රටවල් තියෙනව කියල ඩාලින්ග්..❤️

    • @shandi-l9q
      @shandi-l9q ปีที่แล้ว

      @@cookingwithchefshani ඒකතමා ඇහුවේ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +3

      @@shandi-l9q මේ මම ජීවත්වෙන Australia වල ඒ වගේම, New Zealand, UK, America, Ireland වගේ රටවල විශේෂ රෙසිපියක් හැර අනිත් හැම වෙලාවෙම wage පොත්තත් එක්කම තමයි ආහාරයට ගන්නෙ. අනික යු ටියුබ් එකේ වුණත් සර්ච් කරල බලන්න recipes cook with potato skin කියල දහස් ගනන් ඇති. අපි හොටෙල් වල වුණත් ඕන තරම් කෑම හදනව.

  • @anuradhaperera3797
    @anuradhaperera3797 8 หลายเดือนก่อน

    Athdakeem wala mahimaya

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 3 หลายเดือนก่อน

    👍

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 ปีที่แล้ว +1

    Thank you🤍🌹

  • @shakilakoushalyajayakody131
    @shakilakoushalyajayakody131 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kanchanamullevithana731
    @kanchanamullevithana731 ปีที่แล้ว

    Ala third kiyandako

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 ปีที่แล้ว +1

    ❤❤❤❤I🙏👍

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 ปีที่แล้ว +1

    🌹💞👌🌹🌹🌹🌹

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q ปีที่แล้ว +1

    ❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @Sampath-e2z
    @Sampath-e2z ปีที่แล้ว

    👍👍👍👍👍👍✋✋✋✋✋

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 ปีที่แล้ว +2

    Thele badinna beda

  • @PushpaDadigama
    @PushpaDadigama ปีที่แล้ว +1

    Mama kamathima kamak. Hadela thiyenne fry kerala. Mehema try kerannam. Thanks Duwa. 🎉❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 ปีที่แล้ว +1

    Thank you so much

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 ปีที่แล้ว

    Thank you

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว +1

    Thank you 💐

  • @sharmaperera485
    @sharmaperera485 ปีที่แล้ว +1

    ❤❤❤

  • @subhagamage4700
    @subhagamage4700 ปีที่แล้ว +1

    ❤❤❤❤