Toyota wage company ekaka work karanna monada ona qualifications exam monada one after language school process eka koi widiyatada karanna ona e wage work karanna poddak e gana wisthara one ayye❤ video eka marama watinawa🎉🎉🎉
Net eken apply karanna one. Wadi wisthara genna baha malli. Company rules regulations wagayak thiyenna. Samaja maddya wala pala karanna baha e kisi deyak. Aduma uniform eke photo ekakwath danna baha e tharam kibishi. Mage job ekata thamai prashna wenne.
මාරයි ගොඩක් දැනුම ලැබුනා
අපේ කාර් පිස්සන් ට කියාපු තැනක් 😂😂 හරි ම ලස්සන යි 🥰❤️ තව වීඩියෝ එකක් එවන්න මට පුළු පුළුවන් වෙලාවට බලනවා ❤❤
Sellan na akke. Mage habiya ese mese kenek neme 😄😄. Thank you so much ♥️♥️
@@sakurahome-wh4djආදරණීය සැමියෙක් නේ ඔයාට ඉන්නේ මගේ මහත්තයත් ඔහොම තමයි 🥰
Niyamai 👍👍. Thank you 🙏♥️♥️
අද තමයි ඔයාලගේ චැනල් එක දැක්කේ.
වීඩියෝ එක නම් සුපිරි..🥰🥰🥰
ඔයාල දෙන්නගේ ම සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!
Thank you 🙏♥️♥️
විඩියෝ එකනම් මරු😍.මාරම ලස්සනයි....🇯🇵
Thank you
ආසම වාහන... ටොයෝටා...
Niyamai 👍
සෑහෙන්න වටිනාකමක් තියෙනවා.පලවෙනි වතාවට මෙහම දැක්කේ කම්පැනි එක , දෙන්නටම සුභ පතනවා... 💐 ❤
Thank you 🙏♥️♥️
😊😊😊😊
👍👍👍
නියමයි මම ආසම බ්‍රෑන්ඩ් එක ටොයෝටා. පුලුවන්නම් කියන්න කොන්ද නවන්නේ නැතිව ඔළුව නවන අය වෙන කොහෙද ඉන්නේ කියලා. වෙන ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ බ්‍රෝට ජයම වේවා ❤️👍
Kohe hitiyath thamge respect eka thiyan enna one 👍. Thank you so much 🙏♥️♥️
අයියෙ toyota company එකේ ඔයා කොහොමද වැඩට ආවෙ සහ බලන් ඉන්න අපිට toyota එකේ job එකකට එනවනම් කොහොමද එන්න ඕනෙ කියල video එකක් ඕන..........❤
Toyota wage company ekaka work karanna monada ona qualifications exam monada one after language school process eka koi widiyatada karanna ona e wage work karanna poddak e gana wisthara one ayye❤ video eka marama watinawa🎉🎉🎉
Thank you 🙏♥️♥️
Ou aiye meekata video ekk krnnko
💝💝💝💝💝💝💝💝💝
❤️❤️❤️❤️❤️❤️
Toyota ekata kohomada yanne monawada hadaganna ona dewl pahadili karala video ekak gennko plz
thank you anna thiyena asawa thawa wadiwuna😍😍😍
Gambare 👍
Exellent
👍👍
Tech couse karala japan enna puluwan widihagana pahadili kireemak oni❤
Tech couse kala kiyala japan enna baha
Niyami Era >>>😍😍😍
Thank you boss 🙏♥️♥️
Land Cruiser තමා Fv. ❤
Eka hadanne Kitakyushu factory eke ♥️
❤❤❤❤
♥️♥️♥️♥️♥️
❤
♥️♥️
👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹
♥️♥️♥️🙏🙏🙏
Super
♥️♥️
Japan wala Motor Mechanic Course eka kalama job ekak karanna puluwanda
Puluwan
Motor Mechanic Course eka Kalama Toyota Company eke job karanna puliwanda
Toyota delays laga puluwan
Ayye factory eke weda karnna yann puluwan kuruma senomon walin ena ayatada nettnm wenma campus wala mokak hari eh sambanda degree tiyena ayatada
Kuruma senmon giya kiyala mekata yanna baha malli. Kuruma senmon giyama dealers laga thamai job eka karanna wenne.mekata PR eka thiyenna one 👍
@@sakurahome-wh4dj ah ehmda ayya.ありがとう✨
Toyota senmon giya kiyala ekata yanna ba neda aiye kohomada Toyota company yanna oni sudusum Monawada kiyala kiyannako
Net eken apply karanna one. Wadi wisthara genna baha malli. Company rules regulations wagayak thiyenna. Samaja maddya wala pala karanna baha e kisi deyak. Aduma uniform eke photo ekakwath danna baha e tharam kibishi. Mage job ekata thamai prashna wenne.
gomen ne aiye danne na ekai ehema ahuwe sorry 🙏🙏
Oya me kiuwa tikata arigathou👊👊
Aiya job ekak hoyaganna udawwk krnna pluwamda
楽しかった。ありがとうございました。❤
良かった。♥️
Toyota company ekt enne nihongakko awith N lewel keeya pass unmd
PR thiyanna one. N1 danuma thiyenna one. Japan liyanna, kiyawanna, katha karanna.
@@sakurahome-wh4dj nihon gakko awilla kuruma senmon giyata passe mona wage job ekakd krnna thiyenne kuruma senmon yann monada ooni sudusukam
Delayers laga job karanna puluwan malli.
තොයෝටා සෙන්මොන් එකක් නෑනේද ජපන් වල?😮තියෙන්නේ කයිශා විතරයි නේද😮
Toyota senmon naha. Kuruma senmon thiyenne
@@sakurahome-wh4dj ඔව් මම කියන්නේ කුරුමා සෙන්මොන් වල තෝකියෝ ඒවා නෑනේ Nissan එහෙම නේ තියෙන්නේ
Mn hithanne thiyanawa. Eth nama witharai. Toyota company eken neme ewa karanne.
@@sakurahome-wh4dj එහෙමද මාත් බැලුවා ඔක්කොම කුරුමා සෙන්මොන් තියෙන්නේ වැඩි හරියක් අනිත් කයිශා ටොයෝටා හම්බුනේ නෑ ස්තූති
👍👍
Kola kiynne mudal ekakakayk d
Naha. Kolayak kiyanne ¥10000. Mehe kiyanne ehama thamai
KDH කොහෙද හදන්නෙ
Inabe factory eke
අයියේ මේ කොහෙ තියන එකද. ටෝකියෝද. ටෝකියෝවල ඔය ෆැක්ට්රිය විතරද තියෙන්නේ තව තියනවද.
Me Toyota walamai thiyenne.
@@sakurahome-wh4dj ඕකේ රෙස්ටුරන්ට් එකේ ලංකාවේ අයත් වැඩ කරනවද අයියේ. ගොඩක් ස්තූතියි රිප්ලයි කරාට. 🙏❤
Naha nangi me company ekema wada karanne lankawe kenekuta mn witharai. ♥️
Akki me japane koheda...
Aichi ken Toyota nangi
Salary එක කොහොමද අයියෙ 🤔
失礼なぁ🫢🫢
සජිත් ලොක්කගෙ අරිගතෝ ගොතයිමස් කියනවා ඇහුනෙ මට විතරද 😂😂😂
මටත් 🤭🤭
😂😂😂😂
මාත් ඕකෙනෙ 😒😒😒
Ani matat puluwan nam job akak balannako
ඕකේ ඉන්නවද ගම්පහ ඉන්න අනූරාද කුමාර මදූකොටූව කියලා කෙනෙක්
Ow
Mn enna factory ekenam danna widiyata naha. Anith factory wala ennawa athi samahara wita. Mokada Toyota factory japane 7 withara thiyanawa.