THARAKA ASTROLOGIST වැන්දඹු දෝෂ හෙවත් මරයෝග(ජ්‍යෝතිෂ්‍ය දේශණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • විවාහයට බලපාන ජන්ම පත්‍ර සීහුම් කිරීමේදි සැලකිළිමත් විය යුතු පාපී ග්‍රහ බලපෑම්
    පිළිබඳ කෙරෙන පැහැදිළි කිරීමක් මෙයින් සිදු කෙරේ.විවාහ ප්‍රමාද සහ අවිවාහක අය
    සදහා විශේෂ අවධානය යොමුකර සැකසු මෙම ජ්‍යෝතිෂ්‍ය කරුණු දැක්වීම ඔබට ප්‍ර යෝජනයක් වෙනවා නිසැකයි

ความคิดเห็น • 134

  • @AjithKumara-dv6wl
    @AjithKumara-dv6wl 9 หลายเดือนก่อน +1

    ඔබතුමා හොඳට පැහැදිලි කරල දෙනවා තෙරුවන් සරනයි ඔබතුමාට

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @susilaadikari6516
    @susilaadikari6516 8 หลายเดือนก่อน +1

    බෙහොම ඉස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏

  • @navodyasandaru7485
    @navodyasandaru7485 ปีที่แล้ว

    ඉතාම හොද පැහැදිලි කිරීමක් දීර්ඝායු වේවා ගුරුතුමනි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ස්තූතියි

    • @romaahmed7611
      @romaahmed7611 ปีที่แล้ว

      💪💪💯💪💯🪔🪔🪔🪔🪔🪔🪔

  • @kusumlathaha3713
    @kusumlathaha3713 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට බොහොම ස්තුතියි

  • @senashitharumila4896
    @senashitharumila4896 ปีที่แล้ว

    Harima pahediliwa therum kara oba thumata godak pin, budusaranai

  • @nayanahemanthi-ck8qx
    @nayanahemanthi-ck8qx 4 หลายเดือนก่อน +1

    Sir whushamba lagnaya පිරිමි lagnadhipathi සිකුරු 6 wanne ravi සමග යෙදීම mara yogayak wanne ne නේද ? මොකද සිකුරු tulawe swakshetra nisa.පිළිතුරු denna pluwn da ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  4 หลายเดือนก่อน

      නැහැ රාගය වැඩි කරන ග්‍රහ පිහිටීමක්

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    Obathumata Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa 🙏🙏🙏 Bohomathma pin 🙏🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඔබේ හොද සිතු පැතුම් ඉටුවේවා

  • @rohanweerasinghe4906
    @rohanweerasinghe4906 ปีที่แล้ว +1

    2014.10.29. දහවල් 12. 50 කුරුණෑගල .
    දරුවාගේ iganima anagathaya keseda mahathmaya. Theruwan saranai

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      මකර ලග්නය පුවසල නැකත ඉතා බලගතු ග්‍රහ පිහිටීම් ඇති කේන්ද්‍රයක් අනාගතය විශිශ්ඨයි

  • @senupathirana9930
    @senupathirana9930 4 หลายเดือนก่อน

    Ane sir mge kuja 7 ..mn badinn inn kenge hathara kendare palui..handahan blnn gym glpenne nha kwwa..ane sir awrudu 7k ape sambandet..mkd krnne sir..mekta wisadumk ndda sir eyt ashirwada krgnn

  • @kapiarohan1842
    @kapiarohan1842 ปีที่แล้ว

    Oba thumata budusaranai

  • @nayanahemanthi-ck8qx
    @nayanahemanthi-ck8qx 4 หลายเดือนก่อน

    1986.11.5 රාත්‍රි 7.35 wushamba lagne .පිරිමි .විවාහය එසේ අසුබ පිහිටීම tyenwa da? විවාහය සිදුවි ඇත

  • @maheshdanushka5373
    @maheshdanushka5373 ปีที่แล้ว

    🙏 බොහොම පිං 🙏

  • @justice......
    @justice...... ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට 🙏

  • @nalakavithanage8486
    @nalakavithanage8486 ปีที่แล้ว

    Oba Thumata Tharuvan Saranai

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fc 6 หลายเดือนก่อน

    Oba thumata theruwan saranai ithama phadili kirimak

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      බෙහෙවින් ස්තූතියි

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว +1

    1. කේ
    2 බු
    3 රවි
    4 සිකුරු
    5
    6. ගුරු.ශනි
    7 රාහු
    8. සදු
    9
    10.
    11
    12 කුජ
    මගේ දරුවා විශ්ව විද්‍යාල අධ්‍යාපනය. ලබයි. ව්වාහයට සුදුසු වන්නේ කුමන ලග්නයද, ග්‍රහයන් කෙසේ පිහිටු ගැහැණු ළමයෙක් ද පහදා දෙන්න ගුරුතුමනි. දැන් වයස 22 ඉවරයි. සොයා තැබීම

  • @pradeepkumara2571
    @pradeepkumara2571 8 หลายเดือนก่อน

    Me mageth ekka prasiddiye jothishya sanwaadayakata methumaata mama aaradana karanawa.

  • @blssandun2257
    @blssandun2257 10 หลายเดือนก่อน +1

    Sir mn 1995.08.14. Hawasa 2.34 ta mataradi ipadunu, mge girl freind 2001.10.21 udhe 1.38 ta morawakadi ipadune ,mt e girlgen apalaida ,apita meri karanna beri weyda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      උත්‍රපුටුප හා දෙට නැකත බාධා තිබෙනවා 50 ට 50 ගැලපෙන්නෙ විවාහය මධයමයි ශුභවෙන්නෙ

  • @abeythunga
    @abeythunga 2 หลายเดือนก่อน

    මේශ ලග්නයේ පුරුෂ කේන්ද්‍රයේ රවි,ශනි,කේතු,සිකුරු,බුධ ග්‍රහයෝ 12මීන රාශියේ තැන්පත් වෙලා..චන්ද්‍රයා,රාහු 6 වැන්නේ කන්‍යා රාශියේ ඉන්නවා...මෙය ස්ත්‍රී මර යෝගයක්ද ? ප්‍රතිඵල කොහොමද.. ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි...

  • @estherbredies2215
    @estherbredies2215 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jjkiminyeuri831
    @jjkiminyeuri831 6 หลายเดือนก่อน

    Wrushaba langaye (Sthree) Sadu gen 7 Kuja siti. 2waniyata sandahan kala yogaya balapnawada?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      සදුගෙන් 07 කුජ කුජ දෝෂයක්

  • @NuwanthiSenevirathne-yf5xj
    @NuwanthiSenevirathne-yf5xj ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pradeepkumara2571
    @pradeepkumara2571 8 หลายเดือนก่อน

    Nikamata mama me kiyanne oyala me manussayaagen me dan ahanna senasuru gochara gamanin dan inne mona raashiyeda kiyala.

  • @ranasinghepiyumi428
    @ranasinghepiyumi428 6 หลายเดือนก่อน

    මම ස්ත්‍රීයක් මගෙන් මා සම්බන්ධයක් ඇතිකරගෙන සිටින පුරුෂයාට මරයෝගයක් තිබෙනවයි කියනවා. මෙය විය හැකිද
    මගේ උ.දි 2001/04/28
    ලග්නය කටක
    වේලාව 12.29 ලංකා සම්මත
    ඔහුගේ උ.දි 2001/12/22
    ලග්නය ධනු
    වේලාව 8.25 උදේ නව වේලාවෙන්
    ඔබතුමාව සම්බන්ධ කරගෙන හෝ දැන ගත හැකිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      0779167114 ට කේන්ද්‍ර එවන්න බලන්න

  • @pathiranalasantha4582
    @pathiranalasantha4582 ปีที่แล้ว

    Godak de iganagaththa stutii sir

  • @GRanasinha-l3r
    @GRanasinha-l3r 2 หลายเดือนก่อน

    Obatumaga durakatan ank a sadhn karanawadada

  • @pathiranalasantha4582
    @pathiranalasantha4582 ปีที่แล้ว

    Sir mage mahatthaya Sinha lagne Ravi kuja sikuru hata innava marayogayak tiyanada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඒක එහෙමම වෙන්න බැහැ අනිත් ග්‍රහබල එය වෙනස් කරන්න පුළුවන්

  • @Sandu1-n7o
    @Sandu1-n7o ปีที่แล้ว +1

    හොදයි සර් ගොඩක් පිං

    • @romaahmed7611
      @romaahmed7611 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏💯💯

  • @senakaranatunga2891
    @senakaranatunga2891 ปีที่แล้ว +1

    අලුතෙන් බදින්න බලාපොරොත්තු වීමට නියමිත 2කුගේ හදහන් බලව ගන්නේ කෙසේද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  11 หลายเดือนก่อน

      0779167114 ට වට්ස්ඇප් කරන්න දෙදෙනාගේ කේන්ද්‍ර

  • @udenimangalika2851
    @udenimangalika2851 ปีที่แล้ว

    Sir mesha lagnayata witharada shani kuja 1 ha7siteema asuba

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      විවාහයට බලපානවා විශේෂයෙන්

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 3 หลายเดือนก่อน

    ඇහෙනව පැහැදිලි මදි මහත්තයා

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 9 หลายเดือนก่อน

    සර්,පංති කරනවාද ??

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว

    💐💐

  • @umeshshiran3916
    @umeshshiran3916 7 หลายเดือนก่อน

    විවාහය වරදුනු අය ගෘප් එකක් හදමුද. No . දෙන්න

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      සියළු දෙනා “කළු හදවත්“ කියන ගෘප් එකට ලියන්න 0779167114 හරහා

  • @RavinathSiriwardana
    @RavinathSiriwardana 7 หลายเดือนก่อน

    කෙමද්‍රම හ කෙමදුරම යෝග දෙක එකක් ද පිලියමක් කියන්න

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      කේමාදුරම හා කලපාදුරම කියා යෝග දෙකක් ඇත පීලියම් නොලැබෙන දෙය ගැන දුක් නොවීම

  • @dehlikapriyamali3185
    @dehlikapriyamali3185 ปีที่แล้ว

    Kujai ,sadu ekata 7 kotuwe hitiyoth kohomada sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      හොදයි 07 අධිපති බලවත් වුනොත් පමණක්

  • @dammikakumari2166
    @dammikakumari2166 ปีที่แล้ว

    1979.11.28. උදේ 9.14 ට 1978.10.27 දවල් 2.55 ට මේ වෙලාවල් වල වෙන්වීමක් තියනවද ඔබ තුමාට පිං

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කවුද පිරිමි කවුද ස්ත්‍රී සදහන් කරන්න

  • @littlecrafts281
    @littlecrafts281 ปีที่แล้ว

    1986.12.28 උදේ 7.35
    ලග්නය ධනු
    1 - රවි /බුධ
    3- ගුරු /කුජ
    4- රාහු
    10- කේතු
    11 - සිකුරු /චන්ද්‍ර
    12 - ශනි
    විවාහය සහ රැකියාව කෙසේද මහත්මයා?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      ධනු ලග්නය වීසා නැකත ඔබට සංඛපල් කාල සර්පයෝගය තිබෙනවා. දැන් බුධගෙ ගුරු අන්තර් දසාව ගුරු 22 දෙර්කාණාධිපති නිසා විවාහය ට බාධා ඇත .වැඩි විස්තර 0779167114 න් ගන්න

    • @littlecrafts281
      @littlecrafts281 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ස්තූතියි ඔබ තුමාට...

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว

    සර් දල කේන්ද්‍රයේ මේ යෝග තිබුනත් භාව කේන්ද්‍රයේ මේ යෝග යෙදී නැත්නම් මෙම යෝග වල බලපෑමක් නැද්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      හරි අඩකින් අඩුවෙනවා යෝග බලය

    • @thushanthikoralage489
      @thushanthikoralage489 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ස්තුතියි සර් ඔබේ ප්‍රතිචාරය වෙනුවෙන්

  • @richpeopleshelpme1431
    @richpeopleshelpme1431 ปีที่แล้ว

    මේ මර යෝග භංග වන ආකාරය පැහැදිලි කරන්න

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මරයේග තිබෙන කේන්ද්‍ර වලට සමාන මරයෝග තිබෙන කේන්ද්‍ර ගැලපීමෙන් දෝෂ භංග වෙනවා

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 ปีที่แล้ว

    මිතුන ලග්න භාව කේන්ද්‍රයට අනුව,
    1- රාහු (උච්ච) රවි(සම)
    4- කුජ (සතුරු) ශනි (මිත්‍ර)
    5- ගුරු (සතුරු)
    7-චන්ද්‍ර (මිත්‍ර) කේතු (උච්ච)
    12- බුධ සිකුරු (ස්වක්ශේත්‍රයි)
    මෙසේ පිහිටා ඇති පුරුෂ කේන්ද්‍රයක ස්ත්‍රී මර යෝග පිහිටා තියෙනවාද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මට උපන් වේලව ‌ දෙන්න හරියට බලන්න පුද්ගලික නම් 0779167114 ‌ෙ ඒවන්න කාරණාව කියල

  • @pradeepkumara2571
    @pradeepkumara2571 8 หลายเดือนก่อน

    Minis kusin ipadi ,minisa samaga jeewath wee ,minisaage karapitin awasan gaman yana minisaata minisa therum gatha nahaka.

  • @richpeopleshelpme1431
    @richpeopleshelpme1431 ปีที่แล้ว

    මේ දෝශ භංග වෙන ග්‍රහ පිහිටීම් දාන්න

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඉදිරියේ වැඩ සටහනක් කරන්නම්

  • @padmakumari7187
    @padmakumari7187 ปีที่แล้ว

    ඔබතුමාගේ ජෝතිශ්‍ය පන්ති තියෙනවාද. ව්ස්තර දැනගන්න කැමතියි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      0779167114 ‌ ට ජීව දත්ත ඒවන්න

  • @pradeepkumara2571
    @pradeepkumara2571 8 หลายเดือนก่อน

    Oyaala hamoma harima moda minissu.moda minissu kiyanne ai .oyala me dewal gana danne nathi nisa.me manussaya kohen hari .kauru hari kiyapu dewal tikak ahagana idala oyaaalawa rawattanawa.

  • @VW43908
    @VW43908 ปีที่แล้ว

    වෘශබ ලග්න හිමි ස්ත්‍රී කේන්දරයක කුජ 7 ස්වක්ශේත්‍රව ඉන්නවා. රුචක යෝගය තියෙන්නේ . 7 අදිපති සහ 22 දෙර්කාණාධිපතිත් කුජ.එහෙම කෙනෙක් 7 අදිපති 22 දෙර්කාණාධිපති බුධ දෙවැන්නේ පිහිටි පිරිමි කෙනෙක්ව විවාහ වීම ගැටලුවක්ද ?
    දෙන්නගෙම 7 අදිපති 22 දෙර්කාණාධිපති වන නිසා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      පුරුෂ මරයෝගයක් වගේ උපන් වේලාව එවන්නබලන්න 0779167114 ට

  • @harshanikaushalya7192
    @harshanikaushalya7192 ปีที่แล้ว

    මහත්මයා මාගේ job එක සහ මිල මුදල් ලැබීම් ආර්තික තත්වය සම්බන්දව සුලු හැදින්වීමක් ලබා දෙන්න. බොහොමස්තුතී. තෙරුවන් සරනයි.
    1997/01/22
    සවස 4.28
    මිතුන ලග්නය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ධනු ලග්නය පුනාවස නැකතඔබ ඔළුවෙන් තමයි වැඩේ කරන්න දස්ස ඒ අන්ව කටයුතු කරන්න 2025/6 විශාල දියුණුවක් ඇති වෙනවා

  • @LakmalWeerasooriya
    @LakmalWeerasooriya ปีที่แล้ว

    ලක්මාල්
    1994.06.06
    01.05am
    Kandy
    මින ලග්නය
    මට කෙනෙක් හදහන බලලා කිවුවා මගේ විවාහය තව අවුරුදු 10 යනකන් හරියන් නැ ඊට පස්සේ හරි ගියත් හමු වෙන කෙනා ඉක්මනින් මැරෙනවා කියලා නැත්තද මේ කතාව

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මීණ ලග්නය අස්විද නැකත 02 වැන්නේ කුජ සදු කේතු පීඩා සහිතයි 08 රාහු පීඩා සහිතයි 02 12 කුජ ශනි කේතු අශුභ යෝගය තිබෙනවා මේ අනුව 2026/10 සිට 2028/03 අතර විවාහ සුදුසු කාලයක් නිසා උත්සාහ කරන්න නැත්නම් අමාරු තමා

  • @pradeepkumara2571
    @pradeepkumara2571 8 หลายเดือนก่อน

    Me manussaya igana gaththa poth path oyaalata pennanna kiyanna.nathinam me manussaya jothishya igana gaththa guru warayek gana prasiddiye me dan kiyanna kiyanna.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      ඔබ නිතර මේ වගෙ අදහස් ලියල මාව දිරිමත් කරනවා ඒ පිළිබඳව ගොඩාක් ස්තූතිවන්ත වෙනවා තව ලියන්න ආරාධනා කරනවා මිනිසුන් දැනුවත් කරන එක කොච්චර හොදද

  • @ranilsampathrathnayake4579
    @ranilsampathrathnayake4579 2 หลายเดือนก่อน

    Mage Ravi buda 7

  • @pradeepkumara2571
    @pradeepkumara2571 8 หลายเดือนก่อน

    mahadasa anthar dasa hariyata bedannawath danne nathi me manussayagen oyaalath palaapala ahanawa

  • @mahimijeshani3576
    @mahimijeshani3576 ปีที่แล้ว +2

    මගේ රබි බුද සිකුරු ඉන්නවා දෙවැන්නෙ දනු රාශියේ එක නරක නැ නෙද ගුරුතුමනි 😢

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      අනුරාග ඇති කරන යෝගයක් දෙකට හොදයි

  • @malkimanendra5706
    @malkimanendra5706 6 หลายเดือนก่อน

    චන්ද්‍රයා 7 මකර ලග්න,අස්ලිස නැකැත,මරයෝගයක් ද?කුජ 5

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      අස්ලිස නැකත නිසා කේන්ද්‍රය බලන්නම වෙනව

    • @malkimanendra5706
      @malkimanendra5706 6 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE ඇයි ඒ නැකත මූසල ද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      අස්ලිස සියාවස වීසා කැති යන නැකත් වලින් උපදින අයට විෂ කන්‍යා යෝගය තිබුනොත් හොද නෑ

    • @malkimanendra5706
      @malkimanendra5706 6 หลายเดือนก่อน

      ​​@@ARIYAPALAHEWAGEසොළොස්වක තිථියේ 1998.05.30 .11.47 p.m

  • @niroshadilhani6946
    @niroshadilhani6946 ปีที่แล้ว

    1995.09.28
    Dawal 12.04, female
    Marayoga tibenwada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෘශ්චික ලග්නය සියාවස නැකත චන්ද්‍ර ශනි රවි කුජ රාහු පාපී ග්‍රහ තත්වයක් පොරොන්දම් සීහුම් කර විවාහ වන්න

  • @nilukachandani5584
    @nilukachandani5584 ปีที่แล้ว

    1984/11/27
    රාත්‍රි 9.25
    මගේ කේන්දරය අනුව විවාහයට ලැබෙන කෙනාගේ හැඩරුව සහ.රැකියාවක් කරන කෙනෙක් ද.කියලා දැනගන්න පුලුවන්ද සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කටක ලග්නය සුවණ නැකත පරිණත පෙනුම දැනුම ඇති කෙනෙක් තාක්ෂණ හෝ ගුරු ක්ෂේත්‍රෙය

    • @nilukachandani5584
      @nilukachandani5584 ปีที่แล้ว

      ඔඹතුමාගේ සේවය ගොඩාක් වටිනවා .සර්.ආයතනයක ප්‍රධානියෙක් වගේ වෙන්න බැරිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@nilukachandani5584 ඇත්තටම පුළුවන්

  • @dilukapriyadarshani23
    @dilukapriyadarshani23 5 หลายเดือนก่อน

    1- buda,keethu
    2-ravi
    3-
    4-Sikuru
    5-
    6-
    7-shani,kuja guru,rahu,
    8-
    10-sadu
    11-
    12-
    Me krndraye පුරුසයාට හො බිරිදට මාරක අපල තියනවද....විවහය අසාර්ථකයි ..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      දෙන්නගෙ කේන්ද්‍ර එවන්න බලන්න 0779167114 ට

  • @umeshshiran3916
    @umeshshiran3916 4 หลายเดือนก่อน

    කට හඩ පැහැදිලි නැහැ සර්

  • @asankaranjan2826
    @asankaranjan2826 7 หลายเดือนก่อน

    දෙදෙනාම අවට ඉපදී සිටියොත් ඔබ තුමා කිව්ව විදිහට කේන්ද්‍ර සටහනට අනුව ග්‍රහයින් පිහිටලා සිටියත් දෝෂ බංග වන්නේ නැද්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      දෝෂ භංග වෙනව තමයි ඒ වුනාට වෙන ප්‍රශ්ණ ඇති කරන්න පළුවන්

  • @mashidiwanga185
    @mashidiwanga185 ปีที่แล้ว

    අනේ මහත්මයා පිලිතුර ක් ලබා දෙන්න මගේ අම්මා ලෙඩ වෙලා ඉන්නේ බඩේ අසනීපයක් මෙය සුව කරගන්න පුළුවන් වෙයි නේද 1974.04.30 දින හවස 3.25 අහංගම සිංහ ලග්නය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කන්‍ය ලග්නය මා නැකත 06 වැන්නට සෙනසුරු ඒම හොද මදි සප්තම සෙනසුරු පීඩා බලපවත්වනවා ඉදිරියේ රවි අන්තර් දසාවද හොද මදි 2023/6 පසු සුව තත්වයට පත් කර ගන්න පුළුවන්

    • @mashidiwanga185
      @mashidiwanga185 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE අනේ මහත්මයා වෙලාව හවස 3.05 පුළුවන් නම් බලන්න ගොඩක් පිං

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෙලාව වෙනස් කරන්න හේතුව මොකක්ද

    • @mashidiwanga185
      @mashidiwanga185 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE නැහැ ඒක හැට පැය ක්‍රමය ට තමයි 3.25p.m සාමාන්‍ය වෙලාව 3.05 කියලා තියෙන්නෙ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඒවට සිංහ ලග්නය වෙනවා මා නැකතම තමා මෙම කේන්ද්‍රමට අනුව ඔබට උපන් ගමෙන් පිට යන්න වෙනවා

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    Ane matanam mea monawath thenne naha wiswaseth naha

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මට ඔබ ගැන ආඩම්බරයි හේතුව ඔබට දැනුන සිතුවිල්ල ඇත්තටම ප්‍රකාශකල නිසා ඇත්ත විෂය බද්ධ දැනුම ස්වල්පයක්වත් නොමැති නම් වටහා ගන්න අමාරුයි මට සිතෙනවා ඔබට ‌ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ දැනුම ලබා ගන්න ෆහාදම අවස්ථාවක් කියල ඉස්සෙල්ල මට කේන්ද්‍රය ඒවන්න බලන්න 0779167114 ට වට්ස් ඇප් කරන්න

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 ปีที่แล้ว

    Pirimi - 1991/4/7 danu laganaya , mithuna nawanshkaya uthrasala nakathe 1paday, gahanu - 1992/6/30 makara lagnaya wushaba nawanshakya, ade nakatha 4 padaya me kendara deke wenweemk thiyda guruthumani

    • @nimashawickramaratne7365
      @nimashawickramaratne7365 ปีที่แล้ว

      Pirimi - රාත්‍රි 11.20 , gahanu -rathri රාත්‍රි 8.20

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ස්ත්‍රී කේන්ද්‍රයේ 07 බුධ නරක විදිහට තියෙන්නෙ විවාහය ගැන බය වෙනවා පදනමක් නැතිව සැක කරනවා ඒ්කට තව හේතුවක් පුරුෂ කේන්ද්‍රයේ 08 බලවත් ගුරු පුරුෂයාට කාමාශා නැති කීරීම ඒ්ක නිසාම ස්ත්‍රී කේන්ද්‍රය වෙන සබදතා ඇති කියල සැක කරනවා වැඩි විස්තර සදහා 0779167114 ට කථා කර දෙදෙනාම පැමිණෙන්න

    • @nimashawickramaratne7365
      @nimashawickramaratne7365 ปีที่แล้ว

      Ethakota sir me kendra 2ke kuja sikuru rashi maru kargena sitinne, පිරිමි kendare- kuja mithuna rashiyeth, ගැහැනු kendre - sikuru mithuna rashiyeth sitinawa, gahanu kendre kuja wushaba රාශියේත්, pirimi kendare සිකුරු wushaba rashiyeth sitina nisa shakthimath බැඳීමක් ethana nedda??

    • @nimashawickramaratne7365
      @nimashawickramaratne7365 ปีที่แล้ว

      Wiwahya gana bayanm thiynawa, ඔබතුමා නිවැරදිව qwa

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@nimashawickramaratne7365 තියෙනව

  • @රුචිනිටීපෙරේරා
    @රුචිනිටීපෙරේරා ปีที่แล้ว

    පුරුෂ ලග්නයෙන් කුජ දෝශය ස්ත්‍රී චන්ද්‍රයාගෙන් කුජ දෝශය තිබීම විවාහට සුදුසු ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      ගැලපීමක් තිබෙනව ඒ් වුනාට අනිත් සීහුම් ද බලන්න වෙනව හරියටම කියන්න