සොසේජස් නිශ්පාදනය, Food Industry, ජෛවපද්ධති තාක්ෂණවේදය, Bst.
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- 🔴BST - Bio System Technology.
🔴සොසේජස් නිශ්පාදනය, Food Industry.
🟢අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය -
-800g පමණ මස්.
-තෛලෝදක 330g.
✔තෛලෝදක සදහා අවශ්‍ය ද්‍රව්‍ය :-
-එළවළු තෙල් 4.5%
-අයිස් 1.5%
-සෝයා 66%
-මස්වලින් ලබා ගන්නා මේදය 27%
-බැදුම්කාරක 60g.
✔බැදුම්කාරාක සදහා අවශ්‍ය ද්‍රව්‍ය :-
-හාල්පිටි කොටස් 02
-පාන් කුඩු 02
-බඩ ඉරිගු පිටි කොටස් 01.
-කිරිපිටි කොටස් 01.
-රස කාරක 1g.
-සීනි සහ ලුන් 20g.
-Curing salt 5g.
✔කුළුබඩු මිශ්‍රණය සදහා අවශ්‍ය මූලද්‍රව්‍ය :-
-අබරාගත් / පිටි කල සුදු ලූනු කොටස් 03.
-ගම්මිරිස් කුඩු කොටස් 02.
-මිරිස් කුඩු කොටස්01.
-සෙසේජස් පිරවීමට සකසා ගත් උපකරණයක්.
-මිශ්‍රණය පිරවීමට ස්භාවික හෝ කෘතිම ආවරණයක්.
-වාශ්ප ජනකයක්.
-මිශ්‍රණ යන්ත්‍රයක්.
-හැදි.
-තරාදියක්.
-ට්වයින් නූලක්.
-මස් අබරන යන්ත්‍රයක්.
✔ මෙම පන්ති සදහා ඔබට සහභාගී වීමට හා WhatsApp Group වලට Add වීමට අවශ්‍යනම් (077-9090698) අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
🟢BST Class & Biology Class.
-Sasip - Nugegoda.
-Vific - Gampaha, Miriswatta.
-Wacity - Kribathgoda.
Thankyou sir🖤
Godaaaaak pin sir apita pettricl walata eima kiyla hithena eee pettricl okkogema vdo dannako sri plzz
❤️❤
godak sthuthi sir
Machan okata katu pikudu anith ewa dala hadanna bari d,heavy machine ekakin abarala
ඔය පොලීතීන් එක කොහෙද තියෙන්නේ.මීට් බොල් වීඩියොවකුත් ඕන
Vatina video ekak..😍
❤❤❤😊❤❤❤
Ftt sir machine kohenda ganne
Athula enterprises kaduwela.
Kichen equipment shop wrlath thiyanawe.
Kirilla kichen delgoda balanna.
Tnq Sir❤️
මේකේ අඔරන්න පුලුවන් මස් විතරද
Nahae ,,,wenath ewath puluwan