ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජයවේවා.ආදරෙයි ❤️❤️👌
හදවතින්ම එන සතුට කියා නිම කරන්න බැහැ.ජය වේවා ජනාධිපති තුමනි
හරිම සතුටුයි අපේ ජනාධිපතිතුමා සහ ආණ්ඩුව ගැන. ජය වේවා!
මේ වීඩියෝව බලනකොට අපිට එකපාරටම දැනෙනවා අපේ ගෞරවය වැඩි වෙලා කියලා ආදරේ ජනපතිතුමනි ඔබ අපිට ඒ ගෞරවය ලබාදීම ගැන.
ශ්‍රී ලංකා මාතෘ භූමියේ සැබෑ සොඳුරු ජාතික නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා මාගේ මව්බිමට ජයවේවා !!!
❤❤
එහෙ බෑන්ඩ් එක අපේ ජාතික ගීය ප්ලෙ කරන එක වෙනම ගැම්ම්ක්❤
ඒ රටේ මාද්‍යවේදින්ගේ හැසිරිම❤
ඇත්ත අපේ කට්ටියට වඩා හොදයි
අනේ මෝඩ පko චීනයේ මාධ්‍ය නිදහස නෑ 😂😂🤣
ඒ රටේ මාධ්‍යවේදීන්ගෙ අත් දම්වැලකින් බැදල තියෙන්නේ 😂. චීනය කියන්නෙ මාධ්‍ය නිදහස තියන රටක් නෙවෙයි.
@ මයෙ හිතේ ඔය කියන්නෙ වල් බුරු නිදහස ගැන වෙන්න ඇති. ඒක නැතුවට ඔය ලස්සනට වැඩ කරන්නෙ.
@@Jhkusbhhkkoduasjxkoi චීනෙ government එක තමයි චීනෙ media එක පාලනය කරන්නෙ. ඒ කියන්නේ government එකට විරුද්ධව මොනවත් කාටවත් කියන්න බෑ. ඕක තමයි ප්‍රශ්නෙ ඒ කියන්නේ government එක හැමදාමත් ලස්සනට පෙන්නන්න තමයි චීනේ මාධ්‍ය හදන්නෙ. චීන කොමුයුනිස්ට් පක්ෂය fail වුනත්.
අනුර ජනපතිට ඉංග්‍රිසි බෑ කියපු එවුන්ට පොලොව පලාගෙන යන්න හිතෙනෙවා ඇති.... ඉංග්‍රීසි නෙවෙයි බොලව් රට ගැන හිතන ජාතික ප්‍රතිපත්තියයි වටින්නේ...
දැකල නැත්තන් කුහක නොවී බලන් ඉන්න ඔන්න ජනාදිපතිවරු🙏👍
❤
කොහෙ ගියත් මව් භාෂාවෙන් ලෝකය අමතන අපේ ජනපති ❤මෙය මෙතෙක් කල් යටත් විජිත ආකල්ප හිස මත දැරූ සුද්දගෙ භාෂාව කරේ තියාගත් කළු සුද්දන්ට බලවත් කනේ පහරකි.😊❤
❤️❤️❤️
Aniwaren..
Buwata ingireeeesi hodatatama puluwan ban ekaaiiiii😂😂😂😂
ජයවේවා තෙරුවන් සරණයි
ජයෙන් ජය ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️👍
ආදරෙයි හොදේ ❤❤❤❤❤
විපක්ෂ එවුන්ට මේවා කොහොම බලන් ඉන්නද.
රනිල් සජිත් ගෙවල්වලට වෙලා කොට්ට බදන් අඩනවා ඇති.. 😂
@@ashan2000 අඩෝ..😂😂😂😂😂😂😂😂😂
@@ashan2000ammo bam😅😅
@@ashan2000 අඩෝ... අඩෝ...😂
ගැම්ම❤
ලපෙ මල්ලිට ගිය කලක් කොල්ලා ඉන්නවා නෙ ගැම්මට ❤
ගිය කලක් කියන්නෙ ඇයි?
Akd.❤️👑️🇱🇰
අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤
Great Sri Lanka 🇱🇰
අපේ සිංහයට ජයවේවා මාතෘ භූමියට ජයවේවා ❤❤❤
මගෙ ජනාදිපති අනුර❤
මෙන්න ජනපතිවරු...😍😍😍😍😍😍❤❤❤❤
චීන අය චීනෙන්,සිංහල අය සිංහලෙන් කෝම ද ඒක.වැඩේ වෙන්නයි ඕනේ යකෝ.ඉංග්‍රීසි ඕනේම යි කියන උන්ට,,❤❤NPP❤❤
බස් ටිකක් ඉල්ලගන්න බැරිවෙයිද ජනාධිපතිතුමනි🥺
අපේ ජනාධිපති තුමා❤❤
ජයවේවා !!!❤❤❤❤ AKD❤❤❤❤❤
ජයවේවා ❤🎉
Harima sathutui godak sathutui ❤❤❤❤❤
මවුබිම නියෝජනය කරද්දී. සිය මවු භාශාව භාවිතය ඉතාම වටිනවා. කොයි ජාතියත් රට නියෝජනය කරන්නේ ඒ රටට ආවේනික මවු භාශාවෙන්. අපිටත් ගොඩ සුද්දෝ නැති,සින්හෙලයන්ගේ ආන්ඩුවක් තියෙනවා දැන්
Niyamai 👍❤
AkD ❤❤❤❤
ලෝකේ කොහෙ ගියත් සින්හලෙන් කතා කරනවා ගැම්මට 😂😂😂
English වලට චීනෙ කේස්ලු
Xhi ජින් පින් english කතා කරන උන් ට කැමති නෑ
බයියෝ කෝ 😆😆😆 ටිපර් මාලිමාවට ජයවේවා❤🧭
Niyamai
Good luck Mr president. 🇱🇰🙏🇨🇳
මොනවා උනත් මිනිහා සිංහලෙන් කතා කරන එක වටිනවා
President AKD ❤❤❤
මාලිමාවට ජයවේවා
Good luck 🎉
Good AKD
Good❤.
First time srilanka used its native language in the international level. I am really proud of that.
❤❤❤🎉🎉🙏🙏
චීනෙන් රතු හාල්❤❤❤❤❤
ජය වේවා ❤❤❤❤
ආඩම්බර ජනපති තුමනී
උගුරත් බැරෑන්ඩි වෙලා කොල්ලගෙ😮
ඒ උනාට අනුරට උගන්ඩාවෙන්, ස්වාසිලන්තයෙන් තාම ආරාධනා කරලා නෑනේ.. හූ හූ 😂
ආස හිතෙනව මෙව දැක්කම
රුසියාවටත් යමු 😊
එපා ✋ ඇමරිකාවට යමු 🇺🇸
@@lawanrajapakshaනැ ඕනි නැ 😊
@@slpodda9895 ලංකාවේ ලොකුම අපනයන සහකරුවා ඇමරිකා එක්සත් ජනපදයයි... ඒ නිසා අනිවාර්‍යෙන්ම යන්නෝන රටක්... රැසියාව කියන්නෙ තවත් තුන්වෙනි ලෝකේ රටක් විතරයි...
@@slpodda9895 එක මිටට දුප්පත්ව
@@lawanrajapaksha iya 🤣
👍♥️
Jaya wewa janadipathi tumani❤
To hear our national anthem in a foreign country makes me so emotional Proud of you Mr. President
මොන පක්ශෙට පක්ශපාති උනත් ජනාධිපතිට තිබ්බා පිලිගැනිම දැක්කාම ආඩම්බරයක් එනව
Our leader❤
Good ❤❤❤❤
Akd❤❤
අන්න ගැම්ම.. මවු භාෂාවෙන්ම කතා කරන්න.. ඉංග්‍රීසී ඉගෙන ගන්න ඔන නෑ
පොඩි රටක් විදිහට අපට ඒම ඉඳලා බෑ. 😊ලංකාව ඉංග්‍රීසි ප්‍රගුණ කරන්න ඕන. එතකොට තමා සංචාරකයන්ට හරි පහසු. තව තවත් එන එක වැඩිවෙනවා භාෂා සන්නිවේදනය පහසු වෙන තරමට..
ඔව් ඇත්ත❤ මං කියන්නෙ අපි ඉගෙන ගන්න ඕන තමයි.. ඒ රටවල රාජ්‍ය නායකයො එයලගෙ මවු භාශාවෙන්ම තමයි කතා කරන්නෙත්.. ඒකේ පොඩි හොදකුත් තියෙනවා..@@ashan2000
@@ashan2000ජනාධිපතිතුමා ඉංග්‍රීසී දන්නවා සාමාන්‍ය විදිහට කතා කරන්න පුලුවන්.සභාවක් ඉදිරියේ කතා කරනකොට වැරැද්දක් වුනොත් ඒ වැරැද්ද නිවැරදි කරන්න බෑ.චීන ජනාධිපති වුනත් කතා කරන්නේ එයාලගේ භාෂාවෙන් වෙන රටකදී වුනත්
@@yamunapathminidasanayaka4041 uu kamathi nathilu english walata ehema seen ekak yanawa
❤❤❤❤❤🤝👏👏👏👏
We want Democratic People's Republic of Sri Lanka
🎉jaya❤❤😂😂😊😊😊
we are love you AKD❤❤
❤❤❤❤❤❤🤲🤲🤲🙏🙏🙏🙏
WE ARE VERY PROUD OF YOU AND EXCITED DEAR OUR SMART PRESIDENT ANURA 🫡🫡🫡🫡
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
මොනම ජනාධිපති කෙනෙක් ගියත් තමන්ට පුළුවන් උපරිම ගෞරවයන් පිලිගන්නවා. මොකද චීනය එන්න කිවුව නිසානේ ගියේ. අනිත් එක අපේ ජනාධිපති අලුත් .ඒ වගේම ඔහුගේ පළමු සංචාරය. ඔය අත්සන් කරන ඒවා කලින් මහජනතාවට ප්‍රසිද්ධ මාධයයේ පළකර මිනිසුන් දැනුවත්කර අත්සන් කළා නම් හොඳයි. ඒවගේ මොනවාද තියෙන්නේ කියල දැනගන්න වෙන්නේ අපේ ජනාධිපතිතුමා පැරදුන දවසක. ඔය ගිවිසුම්වල මොනවාද තියෙන්නේ කියන එකයි වැදගත්.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
අපේ කළු කොටා
Ape janapathi thumaa athulu dutha pirisata jauawewa .
අනේ කව්රුහරි කියනවද දන්න කෙනෙක් මෙ නිව්ස් එක චයිනීස් වලින් එයාලගේ media වලින් දුන්න චැනල් එක මොකද්ද කියලා ඒක හොයාගන්න නැහැ නේ
චීනයේ youtube, facebook තහනම්
Okun apiwa lassanta pili ganne 2nd time bankrup karanna thamai
ටොයියො බයියො 😂😂😂😂 ඇඩිලා ඇත්තේ
Wensa palapalla
76k kala vinasa kerala masa3n svrgaya hoyana ballo
බලමුකො රට කරන හැටි. අපි මැරිලා නෑ හැප්පිලා බලමු. අපි ඉන්නකන් ආන්ඩුව කරන් යන්න දෙන්නෙ නෑ අපි
Hitiyath wadak na ithin🤣
අරිගතෝ ගොසයිමස් thank u
😂x satutu weyalla lokema deweni balawatha tabuththegema ape jandipathita dena salakillata me cinina prasident urope aeun aekkawath me taran aekvimak na mokada lankawata aeminissu adrei ape rate vasiyantath resfect karanawa tanks chaina
Poddk bayath hithenwa mewa dakiddi😅
🎉❤
❤❤❤❤❤❤
🎉❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
ජයවේවා.ආදරෙයි ❤️❤️👌
හදවතින්ම එන සතුට කියා නිම කරන්න බැහැ.ජය වේවා ජනාධිපති තුමනි
හරිම සතුටුයි අපේ ජනාධිපතිතුමා සහ ආණ්ඩුව ගැන. ජය වේවා!
මේ වීඩියෝව බලනකොට අපිට එකපාරටම දැනෙනවා අපේ ගෞරවය වැඩි වෙලා කියලා ආදරේ ජනපතිතුමනි ඔබ අපිට ඒ ගෞරවය ලබාදීම ගැන.
ශ්‍රී ලංකා මාතෘ භූමියේ සැබෑ සොඳුරු ජාතික නායකයා
අනුර කුමාර දිසානායක සහෝදරයා
මාගේ මව්බිමට ජයවේවා !!!
❤❤
එහෙ බෑන්ඩ් එක අපේ ජාතික ගීය ප්ලෙ කරන එක වෙනම ගැම්ම්ක්❤
ඒ රටේ මාද්‍යවේදින්ගේ හැසිරිම❤
ඇත්ත අපේ කට්ටියට වඩා හොදයි
අනේ මෝඩ පko චීනයේ මාධ්‍ය නිදහස නෑ 😂😂🤣
ඒ රටේ මාධ්‍යවේදීන්ගෙ අත් දම්වැලකින් බැදල තියෙන්නේ 😂. චීනය කියන්නෙ මාධ්‍ය නිදහස තියන රටක් නෙවෙයි.
@ මයෙ හිතේ ඔය කියන්නෙ වල් බුරු නිදහස ගැන වෙන්න ඇති. ඒක නැතුවට ඔය ලස්සනට වැඩ කරන්නෙ.
@@Jhkusbhhkkoduasjxkoi චීනෙ government එක තමයි චීනෙ media එක පාලනය කරන්නෙ. ඒ කියන්නේ government එකට විරුද්ධව මොනවත් කාටවත් කියන්න බෑ. ඕක තමයි ප්‍රශ්නෙ ඒ කියන්නේ government එක හැමදාමත් ලස්සනට පෙන්නන්න තමයි චීනේ මාධ්‍ය හදන්නෙ. චීන කොමුයුනිස්ට් පක්ෂය fail වුනත්.
අනුර ජනපතිට ඉංග්‍රිසි බෑ කියපු එවුන්ට පොලොව පලාගෙන යන්න හිතෙනෙවා ඇති.... ඉංග්‍රීසි නෙවෙයි බොලව් රට ගැන හිතන ජාතික ප්‍රතිපත්තියයි වටින්නේ...
දැකල නැත්තන් කුහක නොවී බලන් ඉන්න ඔන්න ජනාදිපතිවරු🙏👍
❤
කොහෙ ගියත් මව් භාෂාවෙන් ලෝකය අමතන අපේ ජනපති ❤
මෙය මෙතෙක් කල් යටත් විජිත ආකල්ප හිස මත දැරූ සුද්දගෙ භාෂාව කරේ තියාගත් කළු සුද්දන්ට බලවත් කනේ පහරකි.😊❤
❤️❤️❤️
කොහෙ ගියත් මව් භාෂාවෙන් ලෝකය අමතන අපේ ජනපති ❤
මෙය මෙතෙක් කල් යටත් විජිත ආකල්ප හිස මත දැරූ සුද්දගෙ භාෂාව කරේ තියාගත් කළු සුද්දන්ට බලවත් කනේ පහරකි.😊❤
Aniwaren..
Buwata ingireeeesi hodatatama puluwan ban ekaaiiiii😂😂😂😂
ජයවේවා තෙරුවන් සරණයි
ජයෙන් ජය ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️👍
ආදරෙයි හොදේ ❤❤❤❤❤
විපක්ෂ එවුන්ට මේවා කොහොම බලන් ඉන්නද.
❤
රනිල් සජිත් ගෙවල්වලට වෙලා කොට්ට බදන් අඩනවා ඇති.. 😂
@@ashan2000 අඩෝ..😂😂😂😂😂😂😂😂😂
@@ashan2000ammo bam😅😅
@@ashan2000 අඩෝ... අඩෝ...
😂
ගැම්ම❤
ලපෙ මල්ලිට ගිය කලක් කොල්ලා ඉන්නවා නෙ ගැම්මට ❤
ගිය කලක් කියන්නෙ ඇයි?
Akd.❤️👑️🇱🇰
අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤
Great Sri Lanka 🇱🇰
අපේ සිංහයට ජයවේවා මාතෘ භූමියට ජයවේවා ❤❤❤
මගෙ ජනාදිපති අනුර❤
මෙන්න ජනපතිවරු...😍😍😍😍😍😍❤❤❤❤
චීන අය චීනෙන්,සිංහල අය සිංහලෙන් කෝම ද ඒක.වැඩේ වෙන්නයි ඕනේ යකෝ.ඉංග්‍රීසි ඕනේම යි කියන උන්ට,,❤❤NPP❤❤
බස් ටිකක් ඉල්ලගන්න බැරිවෙයිද ජනාධිපතිතුමනි🥺
අපේ ජනාධිපති තුමා❤❤
ජයවේවා !!!❤❤❤❤ AKD❤❤❤❤❤
ජයවේවා ❤🎉
Harima sathutui godak sathutui ❤❤❤❤❤
මවුබිම නියෝජනය කරද්දී. සිය මවු භාශාව භාවිතය ඉතාම වටිනවා. කොයි ජාතියත් රට නියෝජනය කරන්නේ ඒ රටට ආවේනික මවු භාශාවෙන්. අපිටත් ගොඩ සුද්දෝ නැති,සින්හෙලයන්ගේ ආන්ඩුවක් තියෙනවා දැන්
Niyamai 👍❤
AkD ❤❤❤❤
ලෝකේ කොහෙ ගියත් සින්හලෙන් කතා කරනවා ගැම්මට 😂😂😂
English වලට චීනෙ කේස්ලු
Xhi ජින් පින් english කතා කරන උන් ට කැමති නෑ
බයියෝ කෝ 😆😆😆 ටිපර් මාලිමාවට ජයවේවා❤🧭
Niyamai
Good luck Mr president. 🇱🇰🙏🇨🇳
මොනවා උනත් මිනිහා සිංහලෙන් කතා කරන එක වටිනවා
President AKD ❤❤❤
මාලිමාවට ජයවේවා
Good luck 🎉
Good AKD
Good❤.
First time srilanka used its native language in the international level. I am really proud of that.
❤❤❤🎉🎉🙏🙏
චීනෙන් රතු හාල්❤❤❤❤❤
ජය වේවා ❤❤❤❤
ආඩම්බර ජනපති තුමනී
උගුරත් බැරෑන්ඩි වෙලා කොල්ලගෙ😮
ඒ උනාට අනුරට උගන්ඩාවෙන්, ස්වාසිලන්තයෙන් තාම ආරාධනා කරලා නෑනේ.. හූ හූ 😂
ආස හිතෙනව මෙව දැක්කම
රුසියාවටත් යමු 😊
එපා ✋ ඇමරිකාවට යමු 🇺🇸
@@lawanrajapakshaනැ ඕනි නැ 😊
@@slpodda9895 ලංකාවේ ලොකුම අපනයන සහකරුවා ඇමරිකා එක්සත් ජනපදයයි... ඒ නිසා අනිවාර්‍යෙන්ම යන්නෝන රටක්... රැසියාව කියන්නෙ තවත් තුන්වෙනි ලෝකේ රටක් විතරයි...
@@slpodda9895 එක මිටට දුප්පත්ව
@@lawanrajapaksha iya 🤣
👍♥️
Jaya wewa janadipathi tumani❤
To hear our national anthem in a foreign country makes me so emotional
Proud of you Mr. President