Me video ekata aduna, oya kiyapu hemadeyakma aththa akki, oya me karapu video eka me samajeta godak wadagath deyak, me wage video ekak karala samajeta wadagath deyak dunnata oyata godak pin akke, oyata apahu me wage, samajeta adarshayak wena video karanna shakthiya dairya labenna kiyala mama prarthana karanawa, budu saranai....
Niyamai akke. Saththu ahinsakai. Math oya wage pare yana digata kanna denawa.. Anith ayath me de karanawanam loku deyak.badaginna api hamotama danenawa. Meka hoda deysk. Api bauddayo kiyala hari hithala sathekta kanna denna.. Eyalata th badaginne danenawa e. Adarei oyata godariyak.. Loku pinak me karapu de anith ayath karanna..duka hithuna meka dakkama
Ane ow akke oya akka kiyapu dewal tika goadak denekta therenna akke.samaharu pare inna bawwan lagata yanna kamathina akke e aya gada nisa .lagata gihin kannawath denna hithennaththe ai kiyka matanm therenna ... Mama ehema sathekwa dakkama hithanne e sathage paththn pare badaginne bawwek hitiyama Mata mge laga thiyana kama eka e sathata dila e sath kana diha baln idala e danena sathuta athi bada birenna aith mata kanna one na
මේ වීඩියෝ එක බලලා අඩපු මම වගෙ තවත් අය ඉන්නවද? මේ කල දේ ගොඩක් වටිනවා Emasha. සමාජෙට දෙන්න තියන වටිනාම දේවල් ඔයා දෙන්නෙ. ඒකයි ඔයාට අපි ආදරේ.
ගොඩක් ස්තූතියි.. 🙂🙏
Niyamai ane oya nam supiri
Mamath ගොඩාක් සංවේදී උනා
@@EmashaHans ❤️❤️❤️❤️
එමාෂා මම මෙ විඩියො එක කිහිප වරක් නරබලා අද මෙි 2022 05 31 අද නැවත බැලුවා ඔයාට ලස්සන හිතක් තියෙනවා මට ගොඩාක් සතුටුයි ඔයාගෙ යහපත් කම මම ඔයාට නිතර කමෙන්ටි කරන face book eke like කරන krishantha deepal ඔයාගෙ ගතිගුන වලට ගොඩාක් අාදරෙයි තෙරුවන් සරණයි
ඔයා වගේ නිලියක් කවදාවත් මම දැකලා නෑ හිත හොද හිතක් තියෙන පාරේ අහින්සක බල්ලන්ට උදව් කරන හරි හොද චරිතයක් බුදු සරනයි හැමදාම සතුටින් නිරෝගී ව ඉන්න
අනේ මැණික.. රූපයේ ලස්සන නම් හැමෝටම පෙනෙනවා. ඒත් මේ හදවතේ තියෙන ලස්සන.. ගොඩක් අය ළග ඒක නැහැ චූටි දූ. ඒත් ඔබට එය පිහිටලා තිබෙනවා. මෙවන් දරුවන් ලද දෙමව්පියන්ද භාග්‍යවන්තයි.. තෙරුවන් සරණයි චූටි දුව..
බොහොම ස්තූතියි... 🙂🙏
මේකට නම් කියන්න වචන එන්නෙත් නෑ එමාෂා..ඇත්තටම කදුලු ආවා. හිතුවෙ නෑ බලන්න පටන් ගනිද්දි මෙහෙම දෙයක් කියලා. ඔයා වගේ හැමෝම හිතනවනම් මේ ලෝකෙ දිව්‍යලෝකයක් වගේ තියෙයි ඉතින්. ඔයා වගේ අයට හරියන්න ඕන. ඔව් ඇත්තටම ඔය ලස්සන හදවත හින්දමයි ඔයාට හරියන්නෙ. හැමදාම සතුටින් ලස්සනට ඉන්න.
ගොඩක් ස්තූතියි වටිනා අදහස් වලට.. 🙂🙏
😍😍😍
godak pin oyata
අද මම මේ වීඩියෝ එකෙන් පස්සෙ හිතාගත්තෙ❤️ ඔයා තමයි මං ආසම නිලිය❤️ මොකද ඔයා වගේම ඔයාගෙ හිත ලස්සනයි💟
බොහොම ස්තූතියි.. 😊🙊🙏❤️
ඇයි කවුරුහරි මොනවහරි කිවුවද #Emasha #saheli #ArtLog
th-cam.com/video/C3LWC4jp_xg/w-d-xo.html
ඒක ඇත්ත ❤
ඇත්තටම හොද දෙයක් අක්කි. ගොඩක් පිං ඔයාට. අපි කරපු පිං නිසා තමයි අද අපි මේ තරම් හොදින් ඉන්නේ. ඉස්සරහටත් මෙහෙම හොදින් ඉන්න ඕන නම් තව පිං කරන්න ඕන. පිං විතරමයි අපිට ඉතුරු වෙන්නෙ.
ඔව් nanga.. අනිවාර්යයෙන්ම.. 🙏පින කියන්නෙ සැපයට කියන තවත් නමක්.. 💞
Aththatama loku deyak akki. Oya wage hithana aya me loke thawa unnanam me loke kochchara sundarada akki. Matanam godak aduna mokada math saththunta akki wagema adare nisa e sathunge wedanawa duka therenawa akki. ❤❤❤
ඇත්තටම මට ඇඩුනා අක්කි..😢.. ඔයා ගොඩාක් හොද කෙනෙක්..😘.. ඔයාට ලස්සන හදවතක් තියෙනවා.. මේ කරපු දේ ඇත්තටම වටිනවා.. ඒ වගේම ඔයත් හරිම ලස්සනයි... 😘😘
ඇත්තටම මෙය අප රටේ ගොඩ දෙනෙක් කතා නොකරන පැත්තක්. ඔයා මේ සමාජයට කියපු දේ ගොඩක් වටිනවා.
I am proud of you...🤝
සමහරු දන විඩීයේ වගේ නේවෙයි අක්කා දුන්නේ මුලු රටටම ආදර්ශයක්
බොහොම ස්තූතියි.. 🙂🙏
ඒ වචන ටික සෑහෙන හිතට වැදෙනවා..ඇහැට කදුලු එනවා කතාව අහනකොට
එමාශා අක්කෙ මම තාම ඉස්කෝලේ යනවා.ඇත්තටම මට මේ video එක බලලා ඇඩුනා.මොකද මමත් සත්තුන්ට හරිම ආදරෙයි
ලොකු ලොකු බලු පැටවු විතරක් දිහා බලන පාරෙ ඉන්න අහිංසක සත්තුන්ව පිළිකුල් කරන ගෑනු ළමයින්ට ඔයා දුන්නෙ ලොකු ආදර්ශයක් . ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න. ❤🙏
අක්කි ඔයා දුන්නේ රටටම හොඳම හොඳ අදර්ශයක්. බුදු සරණයි.🙏🙏🙏
අක්කේ ඔයා ඒ කරේ ගොඩක් හොඳ දෙයක්.අපේ ගෙදර හැමෝගේම ඇස් වලට කඳුළු ඉනුවා අක්කේ.lock down කාලේ හැමෝම හිතුවේ තමන්ගේ බඩ කට පුරව ගන්න හැටි විතරයි.හැබැයි කාටවත් පෙනුනේ නෑ ඒ අහිංසක සත්තුන්ගෙ බඩගින්න හැබැයි ඔයාට ඒක දැනුනා.ඒක තමයි ඔයාගේ උතුම් ගතිගුණවල ස්වභාවය.මේ වීඩියෝ එක බලන බලන සැරේ මගේ ඇස් දෙකෙන් කඳුළු උනනවා අක්කේ. මොකද මමත් සත්තුන්ට ගොඩක් ආදරෙයි. සත්තුන්ගෙ දුක මටත් දැනෙනවා. ඉතින් අක්කේ මම ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ අක්කේ. ඔය ගතිගුණ හැමදාම තියාගෙන යන්න අක්කේ.මොකද ඔයා වගේ උතුම් ගුණදම්,මනුදම් තියෙන අය හොයාගන්න අද කාලේ ගොඩක් අමාරුයි අක්කේ. ඔයා දිගටම ඔය වගේ උතුම් කටයුතු කරන්න.ඔයාට කවදාවත් වරදින්නේ නෑ අක්කේ.බුදු සරණයි❤❤😇.
අනේ අක්කා මට අැඩුනා.😭😭😭 එ්ක ඔයා නියමෙට කරනවා ඔයා.😍😍
ඔයා ගැන මට ගොඩක් ආඩම්බරයි දුවේ ඔයා ගොඩක් හදවතින් පොහොසත් නිහතමානි.ඔයා කරගන්න මේ පින් ගොඩක් බලවත් තෙරුවන් සරණින් ඔබගේ සියලු පැතුම් ඉටු වේවා.කලා ලොවේ දිගු ගමනක් යන්නට ශක්තිය ලැබේවා බුදු සරණයි
ඇත්තටම මට ඇඩුනා අක්කි..😢.. ඔයා ගොඩාක් හොද කෙනෙක්..😘.. ඔයාට ලස්සන හදවතක් තියෙනවා.. මේ කරපු දේ ඇත්තටම වටිනවා.. මට කියන්නත් වචන නෑ අක්කේ.. 😢.. ඒ වගේම ඔයත් හරිම ලස්සනයි 😘 .
සත්තයි ඇඬුණා...සත්තුන්ට ආදරේ කරන්න හිතෙන්නෙත් පෙර පිනකටලුනෙ...ඒකත් මේ වගෙ පාරවල්වල ඉන්න තුවාල පිරිච්ච අසරණයන්ට පවා...ඔයාට වරදින්නෑ අක්කෙ කවදාවත්...රංගන ශිල්පිනියො තමන්ගෙ ස්ටේටස් මේන්ටේන් කරන්න පොෂ්ය කියන හැමදේම කරන ලෝකෙක ඔයා වගෙ අය දකින්න ලැබෙන එකත් වාසනාවක්...බුදු සරණයි ඔයාට! ❤️
බොහොම ස්තූතියි nanga.. තෙරුවන් සරණයි ඔයාට.. 🙂🙏❤️
මේ වගෙ යහපත් අදහස් වලින් සමාජය දැනුවත් කරන්න අක්කිට තවත් ශක්තිය ලැබේවා...
බොහොම ස්තූතියි🙂🙏💞
අක්කි ඇත්තමයි..මගෙ ඇස් දෙකට කදුලු ආවා..අක්කි හරිම සන්වේදී කෙනෙක්.අහින්සක කෙනෙක්..අක්කිට හරිම ලස්සන හිතක් තියෙනවා...අක්කි සත්තුන්ට දක්වන කරුණාව...❤️ මාත් සත්තුන්ට හරි ආදරෙයි..හරිම ලස්සන වීඩියෝ එකක්.අක්කි වගේම අක්කිගෙ හිතත් හරිම ලස්සනයි ..👍👍❤️❤️❤️
Thank you nangiya..😊🙏💞
Ow akki oya wage hemoma hithan ne me vedio akata godak denekge hitha unu una ath Tikal denek mekata apahasa karala thiyenawa thanks akki😊😀❤️❤️hemadama sathutin inna
හැමෝටම ඔයා වගේ හිතන්න පුලුවන් උනානම් අද අහින්ංසක සත්තූ අසරණ වෙන්නේ නෑ.හොද හිතක්❤️❤️
ඔයාට ගොඩක් පින් කවදකහරි ඔයාට ඔයදෙවල් ලැබෙයි බුදු සරනයි
අක්කි ඇත්තමයි..මගෙ ඇස් දෙකට කදුලු ආවා.. අක්කි හරීම සන්වෙිදී කෙනෙක්. අහිංසක කෙනෙක් අක්කිට හරිම ලස්සන හිතක් තියෙනවා. අක්කි සත්තුන්ට දක්වන කරැණාව.එමෂා අක්කි දුන්නේ මුලු රටටම අදර්ශයක් . අක්කිට බුදු සරණයි ...🙏🙏🙏
ඔයා වගේ තමයි මමත් හිතන්නේ... ! සතුන් ගැන හැමෝම මෙහෙම හිතනවා නම් ... මේ බුදු දහම පවතින රටේ... ඒ අයගේ කූඩුව වෙනස් වුනාට , මනසක් නැති වුනාට... හිතක් , පපුවක්, හැගීම් දැනීම් මිනිසුන්ට වගේමයි. මිනිසුන්ට නැති ගුණ සත්තුන්ට අද කාලේ තියනවා... ඔයාත් සුවපත් වේවා !!!
මටත් ඉන්නවා මෙහෙම යාලුවෝ ටිකක්. කවදාවත් කාගෙන්වත් ආදරයක් හම්බෙන්නේ නැති. අඩගහල බත් කටක් ලැබෙන්නේ නැති. මගේ බෝඩිම ගාව. මේක බලද්දි මට එයාල මතක් වුනා. සිරාවටම හිත රිදුනා. දැනට මාසයකටත් වැඩි ඒ පැත්ත Lockdown කරලා. පුංචි පැටව් තුන් දෙනෙකුත් හිටියා මම අන්තිමට දකිද්දි. හරියකට කාලද බීලද කියන්නවත් දන්නැ. මේක බලද්දි නම් පිච්චිලා ගියා. ඔයා කියපු එක වචනයක් තියේ..... "කතා කරාම නටාගෙන එනවා" කියන එක. ඇත්තටම මම එනකොට එයාල සෙට් එක කරන්නෙත් ඒකමයි. ආදරෙන් කතා කරාම නට නට පාර පුරා පිස්සුවෙන් වගේ දුවනවා. ඒ සතුට කියා ගන්න බැ. ඇත්තට කෙනෙක් ආදරෙන් කතා කරලා හුරතල් කරද්දි කොයි තරම් නම් සතුටක් දැනෙනවා ඇතිද. කොහොම හරි කමක් නැ මේ කරදර සේරම ඉවර වෙලා මම එනකන් පරිස්සමට ඉන්නව නම් මට ඒ ඇති.❤
ඔයා ගොඩක් හොද කෙනෙක්. තෙරුවන් සරණයි
මේ ලොකේ එක එක්කෙනා මේ වගෙ හිතුවා නම් මේ අහිංසක ජීවිත කොයි තරම් ලස්සන කරන්න පුලුවන්ද good job sis
ඔව්..අනිවාර්යයෙන්ම. මේ වීඩියො එක බලලා මෙහෙම හිතන අය එක්කෙනෙක් හරි වැඩි වෙනවනම්.. මට එච්චරයි ඕනෙ.🙂🙏
@@EmashaHans ane ow
ඔයා හරි අක්කේ ❤️ මටත් ඔනි හැම කෙනාම ඒ විදියට හිතනවා දකින්න 😌
අද තමයි ඔයාගේ වීඩියෝ බැලුවේ subscribe කරා නංගෝ ඇස් දෙකට කදුලු ආවා මේ වීඩියෝ එකටනම් අපේ ගෙදරත් ඔය වගේ අසරණ සත්තුන්ට නවාතැන් දීලම දැන් නමකුත් වැටිලා තියෙන්නේ අනාත නිවාසය කියලා බව්වෝ විතරක් නෙවෙයි පුසොත් ඉන්නවා ඔක්කොම 9ක් ඉන්නවා ගොඩක් පිං නංගියෝ ඔය කරන දේවල් වලට
ඔයා දැක්කම තේරෙනවා ඔයා ගොඩාක් හොද හදවතක් ඇති උතුම් මනුසත් හදවතක් ඇති කෙනෙක් කියලා .ඇත්තටම ඇසට කදුලු ආවා.ගොඩාක් පින් ඔයාට ,ගොඩක් අයට මෙහෙම දෙවල් කරන්න හිතෙන්නේ නෑ සමහර අය මේ අහිංසක සත්තු දිහා බලන්නෙත් නෑ .ඔයා හැමෝටම ඉගෙන ගන්න දෙයක් කරලා තියෙන්නෙ.බුදුසරණයි ඔයාට .දීර්ඝ ආයු ලැබේවා .
ගොඩක් සතුටුයි මේ වගේ video එකක් දකින්න ලැබුන එකටත්
ඇත්තම කිව්වොත් මට ඇඩුනා. මට කියන්න වචන මදි ගොඩක් පිං!❤️🙏 නංගි ගොඩක් හොදයි! මෙහෙම දෙයක් හිතට එන්නෙම සංසාරෙ පුරාවට පිං කරපු නිසා. නංගි ගොඩක් දෙනෙක් මේ video එක බලල සතුන්ට ආදරය කරාවි!❤️ මගෙ නංගිට තෙරුවන් සරණයි...!❤️🙏
ඇයි කවුරුහරි මොනවහරි කිවුවද #Emasha #saheli #ArtLog
th-cam.com/video/C3LWC4jp_xg/w-d-xo.html
අක්කි ඔයා කියපු ඒක හරි ඔයා වගෙ හැමොම හිටියොත් බොහම හොදයි 😊😊😊🐕🐕
මේ වගේ දේවල් ගොඩක් අගය කරන්න ඕන වගේම මෙය බලන අනිත් අයද පුලුවන් විදියට අන් අයට උදව් උපකාර කරන්න ඕන .
ඔබට නොකීවට මමද මෙවන් දේ කරන කෙනෙක් ඒත් අද ඊයේක ඉදන්නම් නෙවෙයි අවුරුදූ ගනනක ඉදන්, ඒකත් ලංකාවෙන් පිටක ඉදන්.
"මනුසත් කම අගයමු. "🙏
Oya lassani vagem hadavath lassani ..akka..godak hodai ..hamoma eka vage nane ..samaharu hodai samaharu na..e athrin me ahamben dapu video eka nm godak hodai danuna hodata..oyata budusarani ..good luck ..❤️
Good job akka. Proud of you..වටින වැඩක්..බුදුසරණයි ❤
නියමයි අක්කි මේ කාලේ වෙන්නේ නැති දෙයක් තමයි අක්කි මේ ඔයා කලේ සුපිරි විඩියෝ එක ඒක හදවතට දැනුනා ඇත්තටම මට පුදුමයි අක්කි මේවගේ අහිසක හිත හොද කෙනෙක් කියල රටට ලෝකෙට කීව එකට අක්කි කියන්න වචන නෑ නියමයි ඔයා බත් කටක් හරි අසරනයෙක්ට දුන්නොත් ඒපිනම ඔයාට ඇති ඔයාගෙ සාර්තකත්වය සදහා නියමයි අක්කි කියන්න වචන නෑ තව වීඩියෝ එකක් ලගදිම ඕනි 🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️👌👌
බොහොම ස්තූතියි ඔයාගෙ වටිනා අදහස් වලට.. 😊🙏❤️
ලොකු ගරුත්වයක් ඔයා ගැන හිතට දැනුනා එමාශා... 🐾️❤️😓😥❤️
Gadak duka hithuna.oyanam godakma hoda kenek.oya godakma wenas kenek.mehema උදව් karana aka gadak pin.බුදු සරණයි akke oyata.❤️
අක්කා ඔයා ගොඩක් වටිනා කෙනෙක්. මන් විතරක් නෙවෙයි ගොඩක් අය ඔයා ගැන ආඩම්බර වෙනවා. ඔයාගේ තියෙන මනුස්සකම කගාවත් නැහැ අක්කේ. ඔයා ගැන කියන්න වචන නැහැ. ඒ තරමටම ඔයා ගොඩක් වටිනවා. මේ දුන්න paniwideta ගොඩක් පින් 🙏
රූපෙන් වගේම හදවතිනුත් ලස්සන චරිතයක්..වරදින්න එපා කවදාවත්❤️
I appreciate your good work daughter. Continue doing these kindful work. May the triple gem bless you and your family.
Thank you very much 🙂🙏
Oyata kiyanna akke mamath oya vidiyatamai hithanne.mn yana kohehari ballek hari pusek hari dakkoth aniwa kamai wathurai denawa.love you akka.god bless❤💓😊☺
That's great. Keep up the good work.😊🙏
You are such a good girl !
හිතුවක්කාරී ❤️
අද පෝය දවසේ දැකපු ලස්සනම video එක. ගොඩාක් පින් Emasha..! මෙී වගේ හොඳ දේවල් දිගටම කරන්න.. අහිංසක සත්තුන්ට කරදර කරන, පිහි වලින් කොටන, වෙඩි තියන ඒවා ගැන නිතරම අහන්න ලැබෙද්දි, මෙී වගේ දෙයක් දකින්නත් පින් කරන්න ඕන.... 🙏❤️
Definitely. I appreciate your good work daughter. May the triple gem bless you and your family.
Thank you very much 🙂🙏 I hope this will influence hearts and cause to make a difference in the life of atleast one animal❤️
❤️
Kiyanna deyak ne rupetath wada hadawatha lassanai theruwan saranai oyage hema balaporoththuwakma ishta wenna kiuala hadawathin suba pathanawa
ඇත්තමයි එක අගය කරන්ටම ඔනෙ 💖...මොකද මාත් ආස දෙයක් ඔක.... මන් සත්තුන්ට මාරම අසායි ❤️ අදරෙයි 😘❤️❤️❤️❤️
Me video ekata aduna, oya kiyapu hemadeyakma aththa akki, oya me karapu video eka me samajeta godak wadagath deyak, me wage video ekak karala samajeta wadagath deyak dunnata oyata godak pin akke, oyata apahu me wage, samajeta adarshayak wena video karanna shakthiya dairya labenna kiyala mama prarthana karanawa, budu saranai....
Eththatama akki Oya kiyapu dein hitha hogak wens wenawa akki Oya kiyana vidihata. Budu saranai akki
Akki acting walata kohomada awe kiyannako pls 😘🙏🙏🙏🙏
නිලියකට එහායින් හිතට දැනුන චරිතයක් 💞😍😍😍😍
අක්කි ඔයා මේ වීඩියෝ එක කරපු එක ගොඩක්ම වටිනවා. මොකද අපිට බෑ මේ ගැන ගොඩක් දෙනෙක්ට දැනෙන්න කියන්න අපි අදුනන අය ටිකයි ඉන්නේ. ඒත් අපි එක්කෙනෙක්ට හරි ඒක දැනෙන්න කරලා පෙන්නනවා. පෝයට 25 අහිංසකයෝ දෙනෙක්ටවත් කන්න දෙනවා. අපේ කෑම කඩේ ගාවට පාරේ ඉන්න බල්ලෝ ගෙවල් වල හරියට කන්න නොදෙන බල්ලෝ එනවා එයාලට හැමදාම කන්න දෙනවා. වතුර දෙනවා. ඒත් සමහරු එයාලව හිතක් පපුවක් නෑ වගේ හප්පන් යනවා ගහලා එලවනවා ජරාව කියලා බනිනවා. එතකොට අපි ඒ අහිංසකයෝ වෙනුවෙන් පෙනී ඉදලා එයාලට තේරුම් ඇතුව අක්කි මේ වීඩියෝ එකේ කියන කතාව කියලා දෙනවා. එයාලා එතකොට ඒ අහිංසකයොන්ට කරදර නොකර හරි ඉන්නවා අපි දැක්කමවත්. අපේ තාත්තා ඉන්න කාලේ පනුවෝ දාලා කුනු වෙලා ඉන්න බල්ලෝ බෙහෙත් කරලා පනුවෝ අයින් කරලා සනීප කරනවා. ඒත් දැන් ඒවා කරන්න තාත්තා නෑ. ඒ අහිංසකයෝ ආදරේ හොයනවා ගොඩක්. මට පුරුද්දට කොහේ ගියත් අක්කි වගේ බල්ලොන්ට කතා කරනවා චූස් චූස් කියාගෙන හරි යන්නේ..එතකොට ඉතින් එයාලා පස්සෙන් එනවා නට නට ❤ එතකොට මොන දුකක හිටියත් මූනට හිනාවක් එනවා ඉබේම එයාලාගේ ආදරේ දැකලා. අපේ ගෙදරත් ඉන්නවා බව්වෝ දෙන්නයි පූවෙකුයි🤗🤗 මට නම් එයාලට නොදී මට ලැබෙන රස කෑම කන්න හිතෙන්නේ නෑ එයාලත් ආසයි නේ කියලා හිතෙනවා. කොහේහරි ගිහින් රස කෑමක් කනකොටත් එයාලට දෙන්න විදියක් නෑ නේ කියලා මතක් වෙනවා. මට පාරේ ඉන්න බල්ලෝ මඩ වතුර එහෙම බොනවා දැක්කම දැනෙන දුක කියන්න තේරේන්නේ නැති තරම් අනේ මට ගිහින් වතුර ටිකක් දෙන්න තිබුනා නම් කියලා හිතෙනවා ඒත් මං බස් එකේ නේ කියලා ආයේ හරි අමාරුවෙන් හිත හදාගන්නවා. එයාලාගේ අසරණකම කියාගන්න බෑ එයාලට😢. සත්තුත් මිනිස්සු වගේ ගතිගුන එක එක විදියයි ඒත් කොහොම වුනත් එයාලා අහිංසකයි මිනිස්සු එක්ක බලද්දි. මේ මගේ කතාව. අක්කිගේ කතාව එක්ක සමානයි මට තේරුන විදියට. අක්කි හැමෝටම වඩා වෙනස් ගොඩක් නිහතමානී කෙනෙක්.ඒකට මං ගොඩක් ගරු කරනවා❤
අහන්නත් සතුටුයි නංගා ඔයා වගේ තවත් අය ඇත්තටම ඉන්නවා කියලා. විරලයි තමයි, ඒත් කීපදෙනෙක් හරි ඉන්නවනේ කියලා සතුටක් දැනෙනවා. තෙරුවන් සරණයි ඔයාට.. මේ ලස්සන හිත වගේම සිතුවිලිත් ඒ විදියටම තියාගන්න. 🙏❤️❤️❤️
Niyamai akke. Saththu ahinsakai. Math oya wage pare yana digata kanna denawa.. Anith ayath me de karanawanam loku deyak.badaginna api hamotama danenawa. Meka hoda deysk. Api bauddayo kiyala hari hithala sathekta kanna denna.. Eyalata th badaginne danenawa e. Adarei oyata godariyak.. Loku pinak me karapu de anith ayath karanna..duka hithuna meka dakkama
ගොඩක් හොද වැඩක්...බුදු සරණයි ඔයාට...කවදාවත්ම වරදින් නෑ...
නියමයි නංගි. හොඳ ක්‍රියාවක්. ආඩම්බරයි ඔයා ගැන.
WOW akki!! Such a wonderful video. You have a Great Heart ❤ ඇත්තටම ඇඬුනා!
nangi math ehemai.sathunta godak salakanava.ape gedara anatha puso 10 eka ballekui innava.e ayata salakanava.pare giyath pulu van vidiyata.trip ekak giyath eke sathutath adu venava pare balan inna ballo ehema dakina kota papuva pichchila yanava.monava unath devani inime inna hondama hitha thama me mage hithe.oyata budu saranai.
Ane akke mata aduna ape gedarath innawa balu pedaw godak mama eyalata godak adarei I love this
Akki oyage sithuwali uthum sithuwali thibena akkiyek oyage ammi thatthi godak pin karala athi oya wage uthum sithuwali thiyena duwek labanna ❤️❤️❤️
Oyata godaaak pin akke... aththatama godak aduna... mth bauwanta hrim adrei... godak aywa leda walin sanipa krlath thiyenwa... oya wage kenek mehema saththunta adre krnwa kiyna eka marai😙... Adrei akki oyt❤
Ane ow akke oya akka kiyapu dewal tika goadak denekta therenna akke.samaharu pare inna bawwan lagata yanna kamathina akke e aya gada nisa .lagata gihin kannawath denna hithennaththe ai kiyka matanm therenna ...
Mama ehema sathekwa dakkama hithanne e sathage paththn pare badaginne bawwek hitiyama
Mata mge laga thiyana kama eka e sathata dila e sath kana diha baln idala e danena sathuta athi bada birenna aith mata kanna one na
The best actress ❤️ for ever . I wish you the best of luck for your future journey 👍
Godak watina videyo ekak akke me videyo eka mn eken godak watina wachana tikak hithata gaththa akke oyta godak pin akke . Man sithumini . Bs akke
බොහොම හොද වැඩක්,, බුදුසරණයි 👍👍👍💐
Emasha නියම වැඩක් mama pare inna මිනිසුන් 10 Kata hama dama kanna denawa mata අමතක උනා oya De 🙏
Photoes ganna Niyama Thanak thama Akke.Haputale ne lassanai Mewage Sattutta kema dena eka kocchara hoda deyakda..😍Akkanm wenasma Kenek godak aya ohoma na.BS ❤️
mn akki awankawa kiyanne mn kawadawath sathekta gahala nh. mt aduna akki meka dakala minissu hamoma ballo hadagannawa gewal wala e satha balliyak nam patau dammama pataui tika pare dala yanta thram katha hithak thiyana aya innawa athi tharam kki kiwwa hari welak 2k kawe nh kiyala apita mokuth wenne nh eth eyalata kanta denneth nh samahara minissu tikak passen awoth gahanawa galakin respect you akki mn mewage you yube chanel ekak dakala nh
හරිම දුකයි මෙ දෙවල් කරන්න පුලුවන් හොද හදවතක් තියෙන්න ඹනි නංගීයා ගොඩක් පිං😓😓😓😓 love ♥️
Me wage asarana satthu dekala hithan unu wena Aya inne harima Tika denai akke..oya loketama genawa uthum paniwidayak..hemadama sathutin inna ona
Oyata kattiya bennata oya godak Hoda wedagath kenek.godak duka hithuna.godak ayata as walata kadulak Enna ethi
Oya wage hithana minissu Harima pinwanthai..... Oyata theruwan saranai....
අනේ අක්කියෝ මන් ඔයාට ගොඩාක් ආදරෙයි ❤🥺 ඔයා අනිත් නිළියෝ වගේ නෙවෙයි ඔයා හරිම හොදයි මන් හිතන විදියට ඔයා තමයි නිළියන්ගෙන් ඉන්න අහිංසක ම හොදම නිළිය ❤🥺 ආදරෙයි අක්කියෝ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා පරිස්සමින් සතුටිම් ඉන්න...❤🥺🥺
Niyamai nanga aththamai oya godak hodai 😍😍😍😍😍👌👌👌😍👌😍👌
oya hari nihathamani akke...sathutui..hemoma oya wage hithnne ne akke.unta nikan bana kiynwa wage thiyevi.
Thanks for watching❤️
@@EmashaHans Hi
1 year ago vedio ek balana mama... godak pin oyata..🙏 math oya wagemai saththunta godak salakanawa.
ගොඩාක් වටිනා විඩියොවක්,,සමාජෙට හොද පනිවිඩයක්....
ගොඩක් වටින වීඩියෝ එකක්, සතුටක්දැනුන, ඒ එක්කම පොඩි දුකකුත්දැනුන,මොනාවුනත් ඔයා අපි හිතනවටත් වඩා හොඳ කෙනෙක් අක්කෙ❤❤❤❤🎉
මාත් ඔයා වගෙමයි මම ඔයාගෙ මාර fan වුනා 😍😍
හිතට දැනෙන ගොඩක් හොද වීඩියෝ එකක්..ඒ වචන හිතට දැනෙනවා...තෙරුවන් සරණයි❤️
කියන්න වචන නැහැ ඇත්තටම සතුටුයි මගේ යිත නම් වෙනස් වුණා එහෙම ගහලා නම් නෑ මමත් ගෙදර සත්තු තෙරුවන් සරණයි
hadawathata danena adare karanna puluwan sathekta unath adaraniya manussakama thiyena manussayonta wetharai.
Hithuwak kari awasana kotasa beluwata passe ahamben me chanel ekata awe.aththatama eheta kandulak awa meka baladdi aththamai oyata godak pin mewage deyak karata wagema samagetath paniwidayak denawata.oyata waradinne.budu saranai.
Nangi oya hari hoda kenek oya karana me pin oyata mea athmema labenawa
අනේ මං කොහොමත් ඔයට ගොඩක් අදරේ එත් අද එක ගොඩක් වැඩිඋනා හැමදමත් සතුටින් ඉන්න ලැබෙන්න අදරේ ඔයට පරිස්සමෙන් ❤️😍
😍🙏❤️
දැකපු වටිනාම වීඩියෝ 1k, රූපයෙන් හදවතින් 2 න්ම උසස් කෙනෙක්, පෙර කල පින් නිසා වාසනාවන්ත ජිවිතයක් ලැබුණු ඔයා ඔය කරන යහපත් දේවල්, මිනිසුන් තුල යහපත් ආකල්ප වර්ධනය කිරීමෙන් ඔබේ ඉදිරි අනාගතය තවත් වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!! ❤️ 😘
Ane aduna.....thnx akkiyo. Godk pin oyata
Thank you මනුස්සකම කියල
දුන්නට
කියන්න වචන නෑ අක්කි .. බුදු සරණයි ඔයාට.. හැමදාම සතුටින් ඉන්න ... ❤️
කියන්න වචන නෑ ..
අදරේ පැලෙන්න❤️🐕❤️🐶
Akke kohomada . Oyage hitha nam harima lassanai . Deweni inima saheli nohoth emasha akka. Mata baw yaluwo 6 denek innw. Mage yaluwo 6 denam mata pana wage .oyage video eka godak hodaii . Mam sithum perera (2020a/l)
Hithuwakkari balala oyage chanal eka dekke me videyo eka nam aththamai aduna balanakota kawadawath waradinne ne oyata lassana hadawathak thiyenne meka theruwan saranai
සුපිරි වැඩක් නංගී. මමත් support එකක් දෙනවා අද ඉඳන්. Ela
මම ජිවිතෙ දැකපු ගැහැනු ලමයෙක් කියන සංවෙිදිම කතාව අැහැවුවෙි. ඒමාෂා ඒ කතාව තුල සැබැ කරුණාව දයාව අනුකමිපාව. අාදරය. මනුස්සකම ඒ හැමදේම කැටිවෙලා තිබුනා මට මෙි විඩියො ඒකට කොපමන වැකි ලිවත් හිතට මදි. මිළ කලනොහැකි ගුණ ධර්ම මිළකරන්න බැහැ. ඒවා හැමදාම හිතෙ ජිවමානවා රැදෙනවා. ඔයාට හැමදාම හරියනවා තෙරුවන් සරණයි මම කිුශාන්ත දිපාල් face book
rupeth hithath dekama lassana kenek. budusaranai akke!
ඔයා ගොඩක් පින් අක්කා.... ඔවා බලලා හරි මිනිස්සු හැදෙනවා නම්... ගොඩක් ඇඩුණා අක්කා එකට......❤🐶🐕
අනිවාර්යෙන් නන්ගා..☺️
නිලියො ලොකු පොශ් පිට ඉද්දි සංවේදනිය හදවත් විවර කර තරැණියක් අක්කා........ ඔයා රටට ලොකේට පෙන්නන් නේමේ... රටෙ ඇති සංවේදනිය හදවත් විවර අක්කා ඔය කරන්නේ...❤
අක්කියො නියම වැඩක් අදරෙයි හැමදාමත් ❤️❤️❤️😘
Ane akki oyata thiyenne lassana hadawathak. Oyage rupei hadawathai dekama lassanai. Math paredi hambawena ballonta kama dena kenek. Mn hithuwe na kawadawath mehema kenek idiripath wela e gollonge ahinsaka jeewitha gana katha karai kiyala. Thank you akki. බුදුසරණයි oyata💗💗💗💗💗
Bohoma sthuthiyi..❤️❤️❤️
You're great. .......
Niayamai akke ❤️❤️❤️
Apith hemadema asarana pare inna saththu 15kema denawa,loku sathutak labanawa,eth samahara minissu e asarana sathunta kanna denneth ne,pihita wena apitath edeta akul helawannawa,oya gena godak sathutui