කියාදෙන්න ආදරේ - අවසන් කොටස (72)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 218

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 2 หลายเดือนก่อน +10

    හරිම දුකයි මැණික කතාව ඉවර වුනාම .දෙවෙනි කොටස ඉක්මනින් දෙන්න .තේජාන් ගෙ පුතා මැරයෙක් වෙලා ඉදීවිද දන්නෙ නැහැ .තාත්තා CID නිසා .කොල්ල මැර වැඩ කරන කල්ලියක එහෙම නැහැ නේද .අනේ කොහොම හරි කොල්ල හොයාගෙන ගෙදර ගේන්න .කතාව දෙනකම් ඉන්න බැහැ ගොඩාක් දවස් 😢

    • @rkadezoysa
      @rkadezoysa 2 หลายเดือนก่อน

      Ou ane ehem thamai හැම kathawkam wenne anthimat 😢

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน +1

      අනේ පැටියෝ දෙවනි කොටස ගේනවා මම ඉක්මණට..😘😘♥️♥️ ආදරෙයි ♥️🤗

    • @rkadezoysa
      @rkadezoysa หลายเดือนก่อน

      @@Rashi.novels ❤️

    • @nimalles2228
      @nimalles2228 หลายเดือนก่อน

      @@dulanidissanayaka8373 අනේ දරුවට එහෙම කරන්නෙපා

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j 2 หลายเดือนก่อน +3

    දෙක කොටස පොඩ්ඩාගෙ කතාව නේද.ඉක්මනට ඒකත් ගේනකල් බලන් ඉන්නවා.හිතට දැනුන කතාවක්.ඒ වගේමයි ලොකු පීඩනයක් නැතුව හරිම් ලස්සනට ජිවිතවල සුන්දර දේවල් වගේම බාධක ගොඩාක් එක්ක හරිම ලස්සනට ජීවත් වෙන්න පුලුවන් කතාවක්.ඒ වගේමයි කාලයත් එක්ක කොහොම ලගින් ඉන්න අය වුනත් නොහිතන විදිහට වෙනස් වෙන්න පුලුවන් කියල තේරුම් ගත්තා මම නම්.දුක සතුට කරදර බාධක මේ හම දෙයක්ම ලස්සනට බැලන්ස් කරගෙන අවසන් වුන කතාවක් මට නම්.ඊලග කතාවත් එහෙම වෙයි කියලා මන් හිතනවා.❤💖🥰🥰🥰

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ පැටියෝ බොහොම ස්තූතියි ♥️♥️😘.... හරිම සතුටුයි මට..ඒ වගෙම කියන්න ඕනේ හැමදාම කතාව කියවන ඔයාලා නිසා තමා කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ මට..♥️♥️..ඉතින් හරි ආදරෙයි මම හොදේ ♥️♥️🤗😘😘😘♥️♥️ .. කතාව ගැන ඔයාගේ කියවීමත් මම අගය කරනවා...♥️♥️♥️🤗

  • @ShampikaSiriani
    @ShampikaSiriani 9 วันที่ผ่านมา

    එක දිගටම කතාව කියෙව්ව කමෙන්ට් එකක් වත් දැම්මෙ නෑ ඒ තරම් කතාවට ලෝබ වෙලා බැලුවෙ ගොඩක් ස්තුතියි මැනිකෙ ආදරෙයි ❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  8 วันที่ผ่านมา +1

      අනෙ හරිම සතුටුයි 😍♥️♥️..දිගටම කතා කියවන්න.. 🤗♥️

  • @NisansalaTissera
    @NisansalaTissera 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට අකුරු අමුණන ඔයාට මේ වගේ ලස්සනම ලස්සන කතා ලියන්න ⁣තව තවත් ශක්තිය ලැබෙිවා... අළුත් කතාව කියවන්න අාසාවෙන් බලන් ඉන්නෙ...

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘.හරිම සතුටුයි... කතාව මෙච්චර දුරට ලියන්න පුළුවන් වුණේ ඔයාලා නිසාමයි.. හැමදාම අදහස් දෙනවට ස්තූතියි...♥️😘😘...මගේ ලිවීම ගැන ඔයාගෙ අදහසත් මම බොහොම සතුටින් භාරගන්නවා..ආදරෙයි පැටියෝ..♥️♥️ අලුත් කතාවක් දෙනවෝ ඉක්මණට ♥️🤗

  • @ThanujaPramodani
    @ThanujaPramodani 2 หลายเดือนก่อน +1

    මම ඔයාගේ කතා ඉවර වෙනකල් බැලුවා මැනික ..comment දාන්න බැරි උනාට sorry පැටියෝ.මම ටිකක් busy.කතා හරිම ලස්සනයි.part 2 අරන් එන්න.ආදරෙයි 😘😘😘🌹🌹🌹

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️ආදරෙයි හොදේ ♥️♥️😘 දෙක කොටස ඉක්මණට දෙනවෝ

  • @maheshchathuranga-xu9rx
    @maheshchathuranga-xu9rx 2 หลายเดือนก่อน

    ස්තූතියි ගොඩක් ඔයට දවසම මහන්සි වෙල ඉන්න අපේ හිත් මෙච්චර ලස්සනට නිවනවට.දිගටම ලියන්න ❤ ආදරෙයි ගොඩක් .ටිකක් වැඩියෙන් ලියන්න පුළුවන් නම් .දළදා සමිදු පිහිට ආරක්ශාවයි ඔයාට .

    • @Rashi.novels
      @Rashi.novels  2 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️... ඔයාලගෙ අදහස් නිසාම තමයි මෙහෙම කතාව ලියන්න පුළුවන් වුණේ...♥️ ආදරෙයි පැටියෝ 🤗♥️..ඔයාටත් දලදා සමිදු පිහිටයි..🙏♥️

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf 2 หลายเดือนก่อน

    Awasanaya wenakanma godak asawen kiyawapu kathawak meka.harima lassanai.deweni kotasath ikmaninma genna manika .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️ ආදරෙයි ♥️🤗.ස්තූතියි හැමදාම අදහස් කීවට කතාව ගැන.. 😘😘♥️♥️.. අලුත් කතාවත් බලන්න හොදේ

  • @SashiniUpeksha-c2h
    @SashiniUpeksha-c2h 2 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි ❤️ හැමදාම මෙ වචන වලට ඇබ්බැහි වෙලා අපි😘

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️ ආදරෙයි ♥️🤗.. හරි සතුටුයි මට මේ අදහස් දැක්කම...😘😘😘 ..හැමදාම කමෙන්ට් කරනවට ස්තූතියි පැටියෝ ♥️♥️

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 2 หลายเดือนก่อน +1

    කතාව.ගොඩක්.ලස්සනයි.අවසානයත්.හරි.ලස්සනයි❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 .. කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ හැමදාම අදහස් කියන ඔයාලා නිසාමයි...♥️♥️ආදරෙයි හොදේ ♥️♥️😘.

  • @uhanirankothge6339
    @uhanirankothge6339 27 วันที่ผ่านมา

    අනෙ පුදුම ලස්සනයි කතාව. ආදරය දුක වෙන්වීම දරා ගැනිම එ හැමදෙයක්ම තියෙන ලස්සන කතාවක් . මෙකෙ දෙක ගෙන්න බලාගෙන ඉන්නවා. විඩාබරවු සිත් නිවන ඔයාට ගොඩක් පිං.

    • @Rashi.novels
      @Rashi.novels  27 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි පැටියෝ 😚😚♥️ ආදරෙයි ♥️♥️😍...සතුටුයි ඔයාලට කතාව කියවලා සතුටක් ලැබෙනවානම්..😚♥️

  • @SandaliNawodya-t1y
    @SandaliNawodya-t1y 2 หลายเดือนก่อน

    හරි ලස්සනයි අක්ක කතාව .ඒ උනාට දුක හිතුන අක්ක චූටි කොල්ල මතක් වෙලා ඉක්මනට දෙවනි කොටස දෙන්න එතකොට දුක නෑ ..ඔයා මිනිස්සුන්ගෙ හිත් වල සැගවිලා තීන හැඟීම් හරිම සියුම්ව වචන වලට ගේනව . හැමදාම ආසාවෙන් බලනව අක්ක ඔයාගෙ කතා ❤

    • @Rashi.novels
      @Rashi.novels  2 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ ඔයාගේ අදහස් වලට... අලුත් කතාවත් කියවන්න ඕනෙ හොදේ ♥️♥️😘😘...ආදරෙයි ♥️♥️🤗

    • @SandaliNawodya-t1y
      @SandaliNawodya-t1y 2 หลายเดือนก่อน

      @@Rashi.novels අනිවාරෙන්ම කියවනව අක්ක

  • @user-xv8bt7nh5y
    @user-xv8bt7nh5y 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කතාව❤. හැමදාම බලන් ඉන්නවා කියවන්න. ඊළඟ කොටස ගේනකම් බලන් ඉන්නවා 😊

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @wanasinghewanasinghe6544
    @wanasinghewanasinghe6544 2 หลายเดือนก่อน

    ආදරේ පිරුණු ලස්සනම ලස්සන ආදර කතාවක් අපිට කියවන්න දුන්නා ට ගොඩක් ස්තුති ...

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @Dilru94
    @Dilru94 2 หลายเดือนก่อน

    ඔව්නේ...ඔයා දෙවෙනි කොටසක් දෙනවා කිව්වනේ 🤗 ඇත්තටම ලස්සන අවසානයක් දුන්නාට ගොඩාක් ස්තූතියි ❤❤❤ අහිමි නුඹ කතාවත් දෙන්න ..ඒකත් ලස්සනයි ❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @gayanikoshila
    @gayanikoshila 2 หลายเดือนก่อน

    Lassani manika godak godak godak lassani kathawa . Thejana wage kenak labana athmewath lebenna kiyala parthna karawa mata . Godak adarei manika . Budu saranai . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️ බුදුසරණයි පැටියෝ 🙏♥️

  • @gayanikoshila
    @gayanikoshila หลายเดือนก่อน

    Manika ma kathawa mama 2 paratath baluwa . A tharamata lassani manika . Budu saranai . Hodin parissamen inna . Adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️ ආදරෙයි ♥️♥️😘 .. මේකෙ දෙක කොටසත් ගේනවා මම 😘😘♥️

  • @manikegunarathna8023
    @manikegunarathna8023 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ආදරනීයයි ❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  2 หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ හැමදාම කමෙන්ට් එකක් දාලා මාව දිරිමත් කරනවට.♥️♥️♥️ .. ගොඩක් ස්තූතියි...කතාව මෙච්චර දුරට ලියන්න පුළුවන් වුණේ ඒ නිසාමයි ♥️♥️♥️♥ ආදරෙයි ඉතින් 🤗♥️

  • @roshanmanjula1958
    @roshanmanjula1958 2 หลายเดือนก่อน

    Ane ekath ඉක්මනට දෙන්න නංගී ❤❤❤❤supar

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @nimnapeiris7353
    @nimnapeiris7353 2 หลายเดือนก่อน

    කතාව ඉවර වුණාට දුකයි.. ඒ උනාට දෙවැනි කොටස එනවනේ 😁
    මාර ලස්සනයි කතාව පුදුම ආසාවෙන් කියෙව්වා ඇත්තටම ආදරේ මේ තරං ලස්සනයි කියලා දැනගත්තෙ ඔයාගෙ කතා වලින්... ❤
    ඇත්තටම ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් ඔයාගෙ කතා වලට 🤗💗

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน +1

      අනෙ පැටියෝ බොහොම ස්තූතියි ♥️♥️🙈🙊🙊..ආදරේ ඉතින් මීටත් වඩා ලස්සනයි එහෙම කෙනෙක් හොයාගත්තම 🙈🙈🙈♥️♥️😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට දිගටම කතා ලියන්න හයියක් ලැබෙන්නේ මේවගෙන් තමා 😘😘..♥️♥️♥️

  • @udanipramodika1377
    @udanipramodika1377 หลายเดือนก่อน

    ලස්සන කතාවක් .දෙවෙනි කොටසත් දෙනකන් බලන් ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️ ආදරෙයි ♥️♥️😘... අනිවාර්යයෙන් දෙනවා දෙවෙනි කොටස 😘😘😍

  • @AyodyaRuwanthika
    @AyodyaRuwanthika 2 หลายเดือนก่อน +1

    දෙවනි කොටසත් ඉක්මනට දෙන්න අනේ .කතව ලස්සනයි ගොඩාක්❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @niharichandhima1808
    @niharichandhima1808 2 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි මැනික දිගටම ලියන්න ශක්තිය ලැබේවා බුදු සරනයි ඔයාට ගොඩාක් ආදරේ යි ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 .. කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ හැමදාම අදහස් කියන ඔයාලා නිසාමයි...♥️♥️😍.ආදරෙයි හොදේ ♥️♥️😘.බුදුසරණයි පැටියෝ 🙏♥️

  • @Siryani-t7q
    @Siryani-t7q 2 หลายเดือนก่อน

    හ‍රිම ලස්සනයි 💜💜🥀🥀🥀🥀💜💜

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 .. කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ හැමදාම අදහස් කියන ඔයාලා නිසාමයි...♥️♥️..ආදරෙයි හොදේ ♥️♥️😘.

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 2 หลายเดือนก่อน

    උතුරන්න ආදරය පිරුනු.......💖
    පිරිමි පපුවක උනුසුම.......💖
    ලැබෙනවානම් ගැහැනු හිතකට💖
    ලන්කර ගත්තා වැනිය......💖
    මේ මුලු විශ්වයම.........💖
    වී කරලින් බර වුනු......💖
    සරුසාර කෙතක් වැනිය.....💖
    ඇයගේ පුංචි ලෝකය.......💖
    ඉතින් රාශීයෝ.......පුදුම ලස්සනයි කතාව........හැමදාම වගේ සුබ පතනවා තව තව ලස්සන කතා ලියන්න ලැබේවා කියලා.........හැමදාම ඔයාට ආදරෙයි මැනික........💕💕💕💕💕💕💕💕💕💕

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️.. ඒ වගෙම කාලෙකින් නිස්දැසක් ලියලා දුන්නට උම්මා...😘😘😘

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord 2 หลายเดือนก่อน

    ලස්සනයි දෙවනි කොටස ඉක්මනට දෙන්න ❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      දෙනවා සුදෝ... ♥️♥️♥️🤗

  • @ayomiperera7557
    @ayomiperera7557 2 หลายเดือนก่อน +1

    මෙ වගේ ලස්සන වචන නැතුවට හදවතින් ලස්සන පිරිමි ඉන්නවා ❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 .. කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ හැමදාම අදහස් කියන ඔයාලා නිසාමයි...♥️♥️♥️..ආදරෙයි හොදේ ♥️♥️😘.

  • @darshikamanori1396
    @darshikamanori1396 2 หลายเดือนก่อน

    කතාව ඉවර උන එකට නම් ගොඩක් ම දුකයි ..ඉක්මනටම දෙක කොටස ගේනකම් බලන් ඉන්නවා ...ඇත්තටම කතාව ගොඩක් ලස්සනයි පැටියෝ 😘😘😘😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️..හැමදාම අදහස් දෙනවට..ආදරෙයි 😘😘♥️🤗

  • @SudarshiVasana
    @SudarshiVasana 2 หลายเดือนก่อน

    Godak lassanai manika ❤️ kiyanna wachana na oyata thawa thawath mewani nirmana kireemata shakthiya dayrya labewa budu saranai manika ❤️ adarei godak ❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️ බුදුසරණයි පැටියෝ 🙏♥️♥️

  • @SanjeewaniSunitha
    @SanjeewaniSunitha 2 หลายเดือนก่อน

    වෙනදා වගේම තමා හරිම ලස්සනයි කතාව... මේ කතාවෙන් ඔයා සමජෙට ලොකු අදර්ශයක් දුන්නා කියලා මම හිතෙනවා.. ඒ මොකද කියනව නම් අද සමජෙ වැඩි දෙනෙක් තමන්ගෙ පවුල අතරෙ ප්‍රශ්න ඇති කරගෙන ජිවීත පවා නැති කරගත්ත අවස්තා ඔනි තරම් සමජෙ තියෙනව.. අපි නිතරම හිතන්ඩ ඔනි මොන බාදක ආවත් තමන්ගෙ පවුල රැකගෙන සතුටින් ජිවිතේ ඉස්සරහට යන්ඩ.. තේජන උනත් අතිවුන ප්‍රශ්න වලින් කඩා වැටුනා නම් එයාට උනත් අවසනෙට මෙච්චර ලස්සන ජිවිතයක් කවදාවත් ලබෙන්නේ නැහැ.. ඔය දුන්න අදර්ශය ගොඩක් හොදයි හැමදාම අපි ඔයත් එක්ක ඉන්නවා❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ පැටියෝ බොහොම ස්තූතියි ♥️♥️😘.... හරිම සතුටුයි මට..ඒ වගෙම කියන්න ඕනේ හැමදාම කතාව කියවන ඔයාලා නිසා තමා කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ මට..♥️♥️..ඉතින් හරි ආදරෙයි මම හොදේ ♥️♥️🤗😘😘😘♥️♥️ .. කතාව ගැන ඔයාගේ කියවීමත් මම අගය කරනවා. ඇත්තටම මගේ කතාව තුලින් යමක් ගන්න තියෙනවා කියලා කතාව කියවන පාඨකයන් වන ඔයාලාට හිතෙනවා කියන්නෙම මට ලොකු සතුටක් .....♥️♥️♥️🤗

  • @achalahewamadduma5432
    @achalahewamadduma5432 หลายเดือนก่อน

    කතාව ඉවර උන විධිය ලස්සනයි❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน +1

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 .. කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ හැමදාම අදහස් කියන ඔයාලා නිසාමයි...♥️♥.ආදරෙයි හොදේ ♥️♥️😘.

  • @dilhanimadhubashini3809
    @dilhanimadhubashini3809 2 หลายเดือนก่อน

    ලස්සනයි💞❤️💖

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗

  • @KantiSrilanka-f4d
    @KantiSrilanka-f4d 2 หลายเดือนก่อน

    Goda godak lassani manika ape vidabara dawata amrthayak wage oyage kata itin mewanima lassana kata liyanna oyage dat walata diriya sakthiya labenna ona ikmaninma2 kotasat genna wastu balagena innawa oyata budu saranai❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  2 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️ ස්තූතියි මේ අදහස් වලට ♥️...බුදුසරණයි ඔයාට 🙏♥️ ආදරෙයි ♥️🤗

  • @lakmigivanthi
    @lakmigivanthi 2 หลายเดือนก่อน

    Marama lassana kathawak me,aththatama adare kiya dunna,
    Panchawa hambawenakota eya darunu kenekwa karala thiyannanam epa.
    Pau e unata e daruwata me amma thaththage adare widinna nolabuna eka,godak loku wenakan inne nathuwa ikmaninma hoyala denna ane

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗
      ♥️

  • @chamindukavindha4620
    @chamindukavindha4620 2 หลายเดือนก่อน

    harima lassanai oyage kathawa dewani kotasa ikmanatama dennako patiyo adarei oyata ❤️❤️❤️❤️

    • @Rashi.novels
      @Rashi.novels  2 หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️ ස්තූතියි අදහස් කියනවට ♥️..ආදරෙයි හොදෙ...♥️🤗.

  • @IreshaKumari-k5i
    @IreshaKumari-k5i 6 วันที่ผ่านมา

    Lassanai kathawa❤❤ kiyadenna adare 2 genakam balan innawa❤❤

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p 2 หลายเดือนก่อน

    ලස්සනයි පැටියෝ ❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 .. කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ හැමදාම අදහස් කියන ඔයාලා නිසාමයි...♥️♥️😍 ..ආදරෙයි හොදේ ♥️♥️😘.

  • @shainisesathge
    @shainisesathge หลายเดือนก่อน

    Harima lassanai

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @ExcitedBurger-lz3bn
    @ExcitedBurger-lz3bn 2 หลายเดือนก่อน

    Kathawa iwara wena nisa dukak danunath deweni kotasa enawa kiuwama sathutui oya lassana hadawathak thiyena adaraneeya kenek patiyo ekai me wage lassana nirmana oya athin liyawenne good luck patiyo.

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @danushak.m6223
    @danushak.m6223 2 หลายเดือนก่อน

    Hithata dhenunu lassana kathawak. Adaraya,duka, chakithaya,arakshawa,me ekee nokee hema dema thibuna.😊😊😊😊❤❤❤eelaga kotasath ikmanata denna.....😊😊😊😊please 😢😢😢😢

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน +1

      දෙනවා සුදෝ... ♥️♥️♥️ අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 2 หลายเดือนก่อน

    දුකම දුකයි කතාව ඉවර උනාට. 😢😢😢😢😢 මම හිතුව කොටස් 100 වත් දෙයි කියල😢. කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤ . මම ආසම කතාව මේ.. මේ වගේ තව කතාවක් දෙන්න ❤❤❤ ආදරෙයි ❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน +1

      අනෙ පැටියෝ මෙකෙ දෙක කොටසක් එනවා හොදේ දුක් නොවී ඉන්න ඕනේ ♥️♥️♥️😍😘..ආදරෙයි 😍♥️🤗🤗. අලුත් කතාවක් එනවෝ

  • @KumariKumari-kb5ge
    @KumariKumari-kb5ge 2 หลายเดือนก่อน

    අනේ ගොඩක් ලස්සනයි ඒත් දෙවෙනි කොටසක් ඉක්මනටම ගේන්නකෝ තේජනගෙ පැටියාට උනදේත් එක්කම

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ගෙනවා පැටියෝ 😘😘😘♥️♥️. බොහොම ස්තූතියි පැටියෝ අදහස් ඉදිරිපත් කරනවට... ආදරෙයි ♥️🤗..

  • @chandanadasanayaka2716
    @chandanadasanayaka2716 2 หลายเดือนก่อน

    Harima lassanayi kathawa...

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @dinushajayasundara2311
    @dinushajayasundara2311 2 หลายเดือนก่อน

    Lassana a lassanai thanks for the happy ending ❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      thank you soo much darling...😘😘♥️♥️♥️. Love uu patiyoo ♥️🤗.

  • @sewmini91
    @sewmini91 2 หลายเดือนก่อน

    Kathava iwara unata dukai ❤❤❤❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  2 หลายเดือนก่อน

      අනෙ පැටියෝ ආයෙම එනවා අනිත් කොටස.අරන් මම ♥️♥️😘😘🤗

  • @jananiperera7214
    @jananiperera7214 2 หลายเดือนก่อน

    Harima lassana kathawak❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 ආදරෙයි හොදේ ♥️♥️😘.

  • @SriSri-ju2qr
    @SriSri-ju2qr 2 หลายเดือนก่อน

    නවල් එකකින් වේවා, පාඨක මනසට කාවදින විදියට ජීවත් වෙන්න ,ආදරේ කරන්න ,බැදීම් රැකගන්න ඕන විදිය පෙන්නපු කතාවක් ...හරිම ආදරෙන් කියවපු කතාවක්...හැම බිරිඳකටම තේජනලා නොලැබේවී...ඒත් එක පිරිමියෙක් හරි ඒ විදියට ආදරේ කරන්න ,එක බිරිඳක් හෝ චූටි වගෙ වෙන්න හිතනවා නම් මේ චරිත දැකලා හෝ මාරම වටිනවා ඉතින් ❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘.හරිම සතුටුයි... කතාව මෙච්චර දුරට ලියන්න පුළුවන් වුණේ ඔයාලා නිසාමයි.. හැමදාම අදහස් දෙනවට ස්තූතියි...♥️😘😘...මගේ ලිවීම ගැන ඔයාගෙ අදහසත් මම බොහොම සතුටින් භාරගන්නවා..ආදරෙයි පැටියෝ..♥️♥️♥️🤗 මගේ කතාවෙන් යම්කිසි දෙයක් ගන්න තියෙනවා කියලා හැගෙනවා කියන්නෙම මට ඒක ලොකු සතුටක්...♥️♥️😍..

  • @suraniupekka1205
    @suraniupekka1205 2 หลายเดือนก่อน

    පොඩ්ඩගෙ කතාව ගේනකම් බලන් ඉන්නවා❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️ ආදරෙයි හොදේ ♥️♥🤗..

  • @RohanaSeaman
    @RohanaSeaman 2 หลายเดือนก่อน

    Godak lassanai bedapu dennata adare vidinna wayasak ne daruwo hitiya kiyala jivithe maga ara ganna hoda ne mokada aya e kale apita ganna be upariama denna jivithe vidinna oni,dewani kotasa ikmanata genna

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට....මම කතාව තුලින් ලබාදෙන්න උත්සාහ කරේ ඒකමයි... ඔයා හරිම ලස්සනට ඒක අකුරු කරලා ♥️♥️♥.ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 2 หลายเดือนก่อน

    Harima lassany aneeee😢❤
    Aththtama mata kynn tynne oya mara dakshay
    Mihindi wagem me kathwath hari lassany❤
    Digatam lynn❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️..ඒ වගෙම ස්තූතියි හැමදාම අදහස් කියලා මාව දිරිමත් කරනවට ♥️♥️ ආදරෙයි පැටියෝ ♥️🤗.. අලුත් කතාවක් ගේනවා හොදෙ ♥️♥️

  • @IrukaDinsara
    @IrukaDinsara 2 หลายเดือนก่อน

    Mn kiyawapu lassanama harima adara niya kathawak Meka . Good luck manika ❤❤❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️.අලුත් කතාවටත් අදහස් කියන්න ඕනේ හොදෙ

    • @IrukaDinsara
      @IrukaDinsara หลายเดือนก่อน

      @@Rashi.novels Aluth kathawa mn ada thamai kotas okkoma tika Baluwe . Harima lassanai a wagema hagim bara kathawak a kathawa. Good luck 👍 manika

  • @isharanilakshi-dq6vt
    @isharanilakshi-dq6vt 2 หลายเดือนก่อน

    Ane ithin dukai wage ..eth hithenawa kathawe deweni kotasak lagadima dewi kiyala.kathawa nam hugak lassanai...adarei godak...❤❤❤❤🥰🥰🥰

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @AshinkaIroshani
    @AshinkaIroshani 2 หลายเดือนก่อน

    Lassanai godak kathawa

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @ChithraLH
    @ChithraLH 2 หลายเดือนก่อน

    අනේ මාත් බලාපොරොත්තුව ඉන්නවා පොඩ්ඩගෙ කතාව දෙන කං ඉන්නෙ සුදු මැණිකේ ❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ ♥️♥️😘😘♥🤗

  • @AmilaDanuska
    @AmilaDanuska 2 หลายเดือนก่อน

    මට ත් ඉන්නව තෙජන වගෙ ආදරනීය හබියෙක්.මගේ පන එයා .ඒ වගේ අය ඉන්නවා හැබැයි හරිම දුර්ලභ යි.හෙමොටම ලැබෙන් nee❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ඇත්තටම හොයාගන්න නම් අමාරුයි ඉතින් 🤭🤭♥️🙈🙈♥♥️.. හරිම සතුටුයි මට... ඔය දෙන්නටම මම සුභ පතනවා හැමදාම ආදරෙන් ඉන්න ♥️♥️♥️😘🤗..

  • @ManelAjantha-v1h
    @ManelAjantha-v1h 2 หลายเดือนก่อน

    Ane harima lassanai akke . Me kathawa mula idn asawen kiywwa . Oyt godk tnq lassana kathawak dunnt . Ayeth me kathawa lassana arambayk ekk arn enn 😘😘😘😘

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 .. කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ හැමදාම අදහස් කියන ඔයාලා නිසාමයි...♥️♥️ආදරෙයි හොදේ ♥️♥️😘. අලුත් කතාවක් අරන් ආයෙම එනවෝ ♥️🤗

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj หลายเดือนก่อน

    Godak lassanai menika kathawa dukai etin poddage kathawa ekkamanata dennako

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 .. කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ හැමදාම අදහස් කියන ඔයාලා නිසාමයි...♥️♥..ආදරෙයි හොදේ ♥️♥️😘. අලුත් කතාවත් අරන් එනවෝ

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 หลายเดือนก่อน

    මැණික දෙවෙනි කොටසත් ඉක්මනින් ගෙන්න කතාව හරිම ලස්සනයි මැණික ❤❤බුදු සරණයි 🙏🏼❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi 2 หลายเดือนก่อน

    2 වෙනි කොටස ඔනි ඉක්මනට නැත්තමි අපි ඔයාව හොයන් එනවා අෑ 😂😂😂😂 කතාව ගොඩක් ලස්සනයි❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗ගෙදර එනවානම් මොනහරි ගේන්න ඕනේ මට හොද ද 😌😌🙊🙊♥️

    • @Hanshikaseuwandi
      @Hanshikaseuwandi หลายเดือนก่อน

      @@Rashi.novels හා අෑ 😅😅😅😅

  • @slUma-p7n
    @slUma-p7n 9 วันที่ผ่านมา

    2 weni kotasak ikmaninma denna ,aththatma mage habiyath tejana wage.adaraniya samiyek.kathawa lassanai.dukay iwara unata ikmanin loku daruwa the Janata muna gaswanna

    • @Rashi.novels
      @Rashi.novels  8 วันที่ผ่านมา

      අනෙ හරිම සතුටුයි..😍😍 ඒ වගෙ අය ඉන්නවා ඇත්තටම ඉතින් නේද ?.. ♥️♥️ ඔය දෙන්නටම මම සුභ පතනවා මම හදවතින්ම..♥️♥️🤗🤗.. කතාවේ දෙක කොටස ලගදිම එනවා

  • @renukanishanthi9063
    @renukanishanthi9063 หลายเดือนก่อน

    A lamayawa.hamuwela.kathawa iwara karanna thibune

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ♥️♥️🤗

  • @nimalgamage7254
    @nimalgamage7254 2 หลายเดือนก่อน

    Aluth kathawath ikmanata gennoo ❤️

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ගෙනවා පැටියෝ ♥️♥️♥️🤗

  • @ashokathilakarathna6386
    @ashokathilakarathna6386 2 หลายเดือนก่อน

    කතාව ඉවර උන විදිහ ගොඩක් දුකයි. අන්තිමට හරි නැතිඋන පොඩ්ඩා හම්බෙයි කියලා හිතුවේ

    • @Rashi.novels
      @Rashi.novels  2 หลายเดือนก่อน

      අනේ පැටියෝ 😥♥️♥.. ඊලග කොටසින් පැටියා ගැන දැනගන්න පුළුවන් පැටියෝ ♥️♥️♥️..ආදරෙයි ♥️🤗

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama หลายเดือนก่อน

    harima lassanai mama asawen kiyewwe oyage katha godak lassanai dewani kotasa genakan balan innawa

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 .. කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ හැමදාම අදහස් කියන ඔයාලා නිසාමයි...♥️♥.ආදරෙයි හොදේ ♥️♥️😘.

  • @Nishadi2002
    @Nishadi2002 2 หลายเดือนก่อน

    Ane lssanai kthwa godak akkiyooo😊❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️ ආදරෙයි ♥️🤗. අලුත් කතාවත් බලන්න හොදේ

  • @NadeeshaRathnayake-z8g
    @NadeeshaRathnayake-z8g 2 หลายเดือนก่อน

    Oyage me kathawath lassanai.eth man me dawaswala godak kamathi ahimi nuba kathawata.❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน +1

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 .. කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ හැමදාම අදහස් කියන ඔයාලා නිසාමයි...♥️♥️.ආදරෙයි හොදේ ♥️♥️😘.

    • @NadeeshaRathnayake-z8g
      @NadeeshaRathnayake-z8g หลายเดือนก่อน

      @@Rashi.novels ahimi nuba kathawa Tilak digital denna.e kathawa godak lassanai.

  • @dilshanimadushika7178
    @dilshanimadushika7178 2 หลายเดือนก่อน

    godak lasani kathava❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  2 หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️🤗 ආදරෙයි 🤗♥️ ස්තූතියි හැමදාම කමෙන්ට් එකක් දෙනවට...😘😘

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 หลายเดือนก่อน

    ඔයාගෙ කතා හරිම ලස්සනයි අනේ .මං එක කොටස කොටස කියවන්න කැමති නෑ .ඒතරම් ඉවසීමක් මට නැතිව ඇති .ඒ නිසා දත කාගෙන බලන් ඉන්නෙ ඔයා කොටස් ඔක්කොම දීලා ඉවරවෙනකන් එක හුස්මට කියවන්න .මං ආසයි ඔයාගෙ කතා වලට.මං ගොඩක් ආසාවෙන්ම කියවන්නෙ චැනල් තුනක කතා ඔයාගෙයි.දිල්ගෙ පන්හිඳයි.රිතූ නවල්.හිතට සැනසීමක් දැනෙනවා ප්‍රශ්න අඩු කතා කියවද්දි .මොකද අපි හිතට ගතට නිදහසක් ලබා ගන්නනෙ පොතක් කියවන්නෙ .ඒ මානසික සැනසීම ඔයාලගෙ කතා වලින් දැනෙනවා .කතාවක් කියවලා අවසානෙ හිත රිද්දගන්න කවුරුත් කැමති නෑනේ .ඒ නිසා මං ආසයි මෙහෙම අවසානයක් තියෙන හැමෝටම සතුටක් විදින්න පුලුවන් කතා කියවන්න .සමහරු හිතයි අපොයි හැම කතාවක්ම අවසානය හැමෝම එකතුවෙනවනෙ කියලා .ඒත් ගොඩක් අය මේ කතා කියවලා එයාලගෙ ජීවිතත් හදාගන්නවා රශී.ඒ නිසා සොදුරු අවසානයක් කියන්නෙ හැමෝගෙම සතුට.

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️...ස්තූතියි හැමදාම අදහස් කියනවට...😘😘 මොකද කතාව මෙච්චර හොදට ලියන්න මට ඔයලාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා...😍♥️ ඇත්තටම මම කැමතියි මගෙ කතාව කියවන යාලුවන්ට කතාව අවසානයේ සතුටක් ලබාදෙන්න..ඉතින් මම හිතනවා මට පුළුවන් උපරිමයෙන් මම ඒ දේ කරන්න උත්සාහ කරා කියලා..♥️♥️♥️ ආදරෙයි හොදේ ♥♥️🤗.

    • @dulanjimadumali5445
      @dulanjimadumali5445 หลายเดือนก่อน

      @@Rashi.novels 😘😘

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 2 หลายเดือนก่อน

    කතාව හරි ලස්සනයි ඒආදරයත් හරි ලස්සනයි ඒ පොඩ්ඩා චරිත් ලගද කියලා මට හිතෙනවා බලමු දෙවනි කොටස දෙනකන් බලාගෙන ඉන්නවා

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

  • @nayanakumari7476
    @nayanakumari7476 2 หลายเดือนก่อน +4

    ඔවු හැම පිරිමියම එක වගෙ නැතුව ඇති නේද ඒ වගෙ ලස්සන ආදරයක් රැකවරණය ක් ලබන්න කරපු පවු පින් බලපනව ඇති මෙ ආත්මෙ නැති උනත් තව ආත්මෙක හරි එහෙම ආදරයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      මමත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේ ආදරයක් ලැබෙන්න කියලා 😘😘😘♥️♥️🤗🤗..ආදරෙයි පැටියෝ 🤗♥️

  • @YamunaManohari
    @YamunaManohari 2 หลายเดือนก่อน

    Lassanai kathawa akke😊❤

    • @Rashi.novels
      @Rashi.novels  2 หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️ ... ආදරෙයි ♥️♥️♥️♥️🤗

  • @indrakumari6671
    @indrakumari6671 2 หลายเดือนก่อน

    කථාව අරම ලස්සනයි නැති උන පොඩ්ඩාන් ඒ දෙන්නාට දුන්නම් තවත් ලස්සනයි

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘.හරිම සතුටුයි... කතාව මෙච්චර දුරට ලියන්න පුළුවන් වුණේ ඔයාලා නිසාමයි.. හැමදාම අදහස් දෙනවට ස්තූතියි...♥️😘😘...ආදරෙයි පැටියෝ..♥️♥️ අලුත් කතාවක් දෙනවෝ ඉක්මණට ♥️🤗

  • @wanasinghewanasinghe6544
    @wanasinghewanasinghe6544 2 หลายเดือนก่อน

    ආදරේ

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      මාත් ආදරෙයි පැටියෝ ♥️♥️😘😘🤗

  • @nilminiweerathunga9998
    @nilminiweerathunga9998 2 หลายเดือนก่อน

    2 කොටස එනකම් ඉවසිල්ලක් නෑ. ඔයාගෙ ලිවීමේ දක්ශතාවය තමයි

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 .. කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුණේ හැමදාම අදහස් කියන ඔයාලා නිසාමයි...♥️♥️😍 මගේ ලිවීම ගැන ඔයා දීලා තියෙන අගය කීරීමට ගොඩක් ස්තූතියි ♥️♥️..ආදරෙයි හොදේ ♥️♥️😘.

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 2 หลายเดือนก่อน +1

    දුක හිතුනා රත්තරනේ කතාව ඉවරයිනේ ඉතින්.ඒ මොනා උනත් දන්නවා ඔයා කතාවට සාදාරනයක් කරන්න ගොඩාරියක් උත්සාහ කලා කියන්න .පොඩ්ඩව හම්බවෙයි ඊලග කොටසින් නේද .බලන් ඉන්නවා ඔන්න ඔයා ආපහු එනකල් .ආදරෙයි හැමදාම .💝

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘.. දුක් වෙන්න එපා හොද ද ?..ආයෙම එනවානෙ... ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗.මේ අදහස් හරිම වටිනවා මට..♥️♥️♥️

    • @IreshaNilmini-dp1tl
      @IreshaNilmini-dp1tl หลายเดือนก่อน +1

      @@Rashi.novels මාත් ආදරෙයි ❤. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි .

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ඔයාගෙත් සියලු දේවල් සාර්ථක වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ ♥️♥️♥️😘 ..ආදරෙයි පැටියෝ 🤗🤗♥️♥️... බුදුසරණයි 🙏♥️.. පරිස්සමට ඉන්න

  • @nimalles2228
    @nimalles2228 2 หลายเดือนก่อน

    මොන මගුලක්ද..... දරුවව හොයාගන්නකල් බලන් හිටියෙ😢

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ♥️♥️♥️🤗

  • @Sew-t1e
    @Sew-t1e 2 หลายเดือนก่อน

    ඒ කියන්නේ මේකෙ දෙක කොටසක් තියෙනවා නේද ,අනිත් ලමයත් හම්බුනාම මේ සතුට තවත් වැඩි වෙයි♥️

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ඔව් පැටියෝ ♥️♥️😘😘♥️♥️🤗

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge 2 หลายเดือนก่อน

    දෙවෙනි කොටසින් අපි හිනාවෙමු

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ පැටියෝ ♥️♥️♥️ ආදරෙයි 🤗♥️

  • @user-iw2nj1bu1t
    @user-iw2nj1bu1t 2 หลายเดือนก่อน

    ❤❤❤Lassanai

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ආදරෙයි හොදේ..♥️♥️
      ♥️♥️🤗

  • @umandapinto3334
    @umandapinto3334 10 วันที่ผ่านมา

    Ane dulana kawada bande ai eyage sambandeta prashna godak awe....ane kiyannako mawa karakola atha ariya wage eka para ekata😒🥲🥲

    • @Rashi.novels
      @Rashi.novels  9 วันที่ผ่านมา +1

      දෙක කොටසක් මම ගේනවා හොදේ ♥️🤗

    • @umandapinto3334
      @umandapinto3334 9 วันที่ผ่านมา

      @@Rashi.novels hareee🌝❤️❤️❤️

  • @dinethrapavithrani1445
    @dinethrapavithrani1445 2 หลายเดือนก่อน +1

    Ane mn hithuwa podda hambawei kiyala 😢

    • @SwarnakanthiPerera
      @SwarnakanthiPerera 2 หลายเดือนก่อน

    • @Rashi.novels
      @Rashi.novels  2 หลายเดือนก่อน

      අනේ පැටියෝ ♥️♥️♥️

  • @nadeepriyadharshani2281
    @nadeepriyadharshani2281 2 หลายเดือนก่อน

    e wage adare labanna pinak tiyenna ona manika.ehama adarayak tama hamoma balaporottu wenne.api itin prartsna kramu neda hamotama ehama adarayak labenna kiyala.
    etin manika oya liyana dewal gannam mata kiyanna dewal ne.hamadam kiyanne oya godak lassanata liyanawa manika.
    attstama nanga oya novel ekak publish karannako.oyata hoda ellumak tyewe.
    ada gkdak type kara.oyata boring weida danne ne.hamadama wage oyata godaaak...adarei sudu
    ..

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ පැටියෝ කම්මැලි නෑ...මම ආසම දේ තමා ඔයාලගෙ කමෙන්ට් කියවන එක වගේම ඒවට රිප්ලයි කරන එක... බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘.. හරිම සතුටුයි මට.. 🤗♥️♥️ ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ සියලු දේවල් සාර්ථක වෙන්න කියල...♥️♥️🤗 .. ඒ වගේම ස්තූතියි ඔයා දුන්න අදහසට... නවල් එකක් පබ්ලිශ් කිරීම ගැන ඔයාගේ අදහසත් මම බොහොම ආදරයෙන් පිලිගන්නවා ♥️♥️😘😘....ආදරෙයි හොදේ මම ♥️♥️😘🤗

  • @GithmaSandali
    @GithmaSandali 2 หลายเดือนก่อน

    Ane podda marayek nm wenna epa
    Kathawa lassanai

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි පැටියෝ..😘😘😘. ඒ වගෙම හැමදාම කතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරාට ස්තූතියි...ආදරෙයි හොදේ..♥️♥️🤗

  • @HameshaVihangi
    @HameshaVihangi 2 หลายเดือนก่อน

    • @Rashi.novels
      @Rashi.novels  2 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️🤗

  • @Nisansalasamarasinghae2g
    @Nisansalasamarasinghae2g 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️🤗

  • @nilanthapuspakumara3647
    @nilanthapuspakumara3647 2 หลายเดือนก่อน

    ❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ♥️♥️♥️🤗

  • @pubghs4229
    @pubghs4229 2 หลายเดือนก่อน

    Adareneeyaei duwe mewan semiyan hame gaheniyaketema
    Mune gehewa

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ.බොහොම ස්තූතියි පැටියෝ♥️♥️♥️ ..ස්තූතියි හැමදාම කතාවට අදහස් දෙනවට.. ඒ නිසා තමයි මෙච්චර දුරට මට කතාව ලියන්න පුළුවන් වුණේ...♥️♥️😘😘😍 ඉතින් ආදරෙයි හොදේ ♥️♥️😘

  • @RashmikaThilini-f3h
    @RashmikaThilini-f3h 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน +1

      ආදරෙයි ♥️♥️♥️🤗

  • @IshanthiHemamali
    @IshanthiHemamali 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉

    • @Rashi.novels
      @Rashi.novels  2 หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ ♥️♥️♥️🤗

  • @renukarasquin8909
    @renukarasquin8909 2 หลายเดือนก่อน

    Ane Ikkmanata 2kotasa denna API hituwa luku puta hammba wenawa kiyala

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ♥️♥️♥️...එයා ගැන දෙක කොටසේදී දැනගන්න පුළුවන් හොදේ 😘😘😍♥️

  • @NilanthiWeerasingha-yt2zw
    @NilanthiWeerasingha-yt2zw 2 หลายเดือนก่อน

    Ikmanatama poddawath aran enna anith kotasin

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      එනවෝ ♥️♥️♥️😘😘🤗

  • @priyanthagunarathna5553
    @priyanthagunarathna5553 2 หลายเดือนก่อน

    දෙ වෙ නි කො ට ස ඉ ක්මනට ඕනේ

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      දෙනවෝ සුදො ♥️♥️♥️😘😘

  • @rkadezoysa
    @rkadezoysa 2 หลายเดือนก่อน

    Kawadda 2weni kotas denne

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ලගදිම දෙන්න බලාපොරොත්තු වෙනවෝ ♥️♥️♥️😘🤗

    • @rkadezoysa
      @rkadezoysa หลายเดือนก่อน

      @@Rashi.novels දිනයක් කියන්න බෑ ද😁

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      🙈🙈♥️♥️

    • @rkadezoysa
      @rkadezoysa หลายเดือนก่อน

      @@Rashi.novels kiyanna ko

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      හරියටම කියන්න බෑ සුදූ...♥️♥️

  • @SlMobile-u3t
    @SlMobile-u3t 2 หลายเดือนก่อน

    Lasanai godak 2 kotasa ikmanata genna

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️හැමදාම අදහස් කියනවට ස්තූතියි 😘😘♥️..ආදරෙයි පැටියෝ...♥️🤗 ඉක්මණට ගේනවා දෙක කොටස😘😘😘♥️

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TwDilshara
    @TwDilshara 2 หลายเดือนก่อน

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      අනෙ බොහොම ස්තූතියි පැටියෝ ♥️♥️♥️😘😘 .. ආදරෙයි හොදෙ.♥️♥️♥️🤗

  • @renukakulasekara712
    @renukakulasekara712 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️🤗

  • @wasanaamarathunga3131
    @wasanaamarathunga3131 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️🤗

  • @DahamiSamaradiwakara
    @DahamiSamaradiwakara 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️🤗

  • @janakachandana4536
    @janakachandana4536 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ♥️♥️♥️🤗

  • @ShalimaNavodya
    @ShalimaNavodya หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  หลายเดือนก่อน

      ආදරෙයි 😘😘♥️♥️