කාර් එක මුහුදෙන් ගෙනාපු හැටි || පාලු දූපතේ වික්‍රම 01 || BINARIO12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #NewCar #ElbaIsland #dailyvlog
    🇱🇰 Sri lankan full time travelers.
    🚂 Binario12 [12” දුම්රිය වේදිකාව ]
    ✅ On Instagram / binario_12
    🗺 පාලු දූපතේ වික්‍රම
    🏝2019-2020 ඇවිල්ල කුනාටු මැද,කැලෑ ගානෙ,පාලුවට ගිය මුහුදු වෙරලවල් වල හෙන පිස්සුවක් නටපු ,අපි හැමෝම ආදරේ කරපු එල්බා දූපතට අපි ආයෙත් ආවා.බලන්න දකින්න ලස්සන තැන් ගොඩයි.ගමනේ යන එන හැම තැනකම B12 පවුලේ ඔයාලවක් එක්කන් යන්න අපි පොරොන්දු වෙනවා,හිතට ඒ feel එක දැනෙන්න සලස්සවන්න පුලුවන්නම් ඒක තමයි අපෙ ගොිල් එක,ඒකට උපරිම උත්සය කරනවා.එහෙනං කට්ටියම අද්‍යාත්මික සුවයට සෙට් වෙන්න.
    🛑මේ තියෙන්නේ schedule එක👇🏽
    2022 පෙබරවාර් 01 වෙනිදා සිට දවසක් ඇර දවසක් අපි එනවා හවස 5ට ඔයාලගෙ ගෙදරට ඔයාලවත් කැන්දන් මේ පාලු එල්බා දූපතේ ලස්සන දකින්න රවුම් ගහන්න🤗.
    ☮️💟
    Travel more,
    Love batter,
    Hate less - [by Binario 12]
    🎥eqipement
    - Sony alpha 7R iii
    - Iphone 11 Pro
    - GoPro MAX

ความคิดเห็น • 1.1K

  • @koshi11111
    @koshi11111 2 ปีที่แล้ว +93

    හන්ටි නම් මාරම වසනාවන්තයි කියල හිතෙන්නෙ මට විතරද.... love you binario 12 ❤️❤️❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +4

      Love you too 🤗

    • @sandu6753
      @sandu6753 2 ปีที่แล้ว

      Man hunty una nam...🥺

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      වැද්දියන්ට බිකිනි මොකටද ❓❓❓
      හෙලුබැල්ලෙන්ම හිටිය නං
      ඕකිගේ මහ එකාටයි , මහ එකීටයි
      මාර ආඩම්බර හිතෙයි. 💯👍😜😜
      වැල්ලේ රීල
      මූදෙන් පුක හෝදගත්ත
      නූගත් ගස් පයිලට්ල , මාළු ගෑණු
      ඉතාලියේ bagno ගහන ගමන්
      පඩ ෂෝ දානවා 🐂 🐂 🤣🤣

    • @podigaming970
      @podigaming970 ปีที่แล้ว

      @@sahasdulmina4783 කැලෙ ජිවත් වෙන සම්ප්‍රදායික වැද්දො කියන්නෙ ඔබලට බම් 🤓

  • @isurirajapaksha1447
    @isurirajapaksha1447 2 ปีที่แล้ว +75

    Wooow...ඔක්කොටම වඩා Feel වුනේ කලින් හිටපු ගෙදරම මේ පාරත් ඉන්නේ කියලා දැනගත්තාම 😍😘❤️

  • @sadiidonie4450
    @sadiidonie4450 2 ปีที่แล้ว +20

    ඒ ගෙදර දැක්කම නිකන් අපේ තැනකට ආවා වගේ දැනුණා. මං නම් ආසම අර රොටි හදාගෙන කෑව තැනට♥️♥️♥️

  • @nishadihansanee5522
    @nishadihansanee5522 2 ปีที่แล้ว +25

    අර උදේට ජනේලෙන් දොඩම් ගහ පෙන්නන වීව් එක තාම මතකයි♥️♥️♥️ තාම ඒ දොඩම් ගහ තියෙනවද😍

    • @leone_99
      @leone_99 2 ปีที่แล้ว

      thiyenne me

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +12

    චිරා අයියගෙයි නදී අක්කගෙයී ප්‍රියතගෙයි බැදීම ❤️❤️ අපේ අයියනම් මැරි කරාට පස්සෙ මන් එයාගේ නංගි කියන එක අමතක කරා දැන් කතාත් නෑ 😢😢 ආසයි එහෙම අයියෙක් මටත් හිටියනම්..ආදරේ දැනෙන්න 😢❤️

  • @kavindahansajith2151
    @kavindahansajith2151 2 ปีที่แล้ว +13

    ජාත්‍යන්තර රොටි ප්ලේස් එක , දිලිසෙන මුහුදු වෙරළ , සුපර්මාර්කට් ව්ලොග්ස් එහෙම ආයිමත් බලාගන්න පුලුවන් වෙනවා කියලා මතක් වෙනකොටත් මාරම සතුටුයි 😍 ආදරෙයි B12 ♥️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      He he aniwaryenma lasagna vlogs tikak gennam❤️💪🏽

  • @yTAnuththara
    @yTAnuththara 2 ปีที่แล้ว +38

    අම්මො ආයෙත් ඒ ලස්සන .අපේ හිත හොරා ගත්තු දූපතට අද්‍යාත්මික සුවය ලබන්න එන්නෝ❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +2

      Aniwaryenma ❤️

  • @ravindunethmina3476
    @ravindunethmina3476 2 ปีที่แล้ว +15

    7 days left for the A/Ls.. but, still watching this...LOVE YOU GUYS!!!!

  • @shashiprabani8710
    @shashiprabani8710 2 ปีที่แล้ว +12

    Music එකත් එක්ක ඇස් වලට කඳුලු එනවා ඒ තරම් මේකට adict වෙලා ඉන්නේ 🥰😘

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      This is our satisfaction ✌🏾

  • @thanushimendis9641
    @thanushimendis9641 2 ปีที่แล้ว +44

    අයේ අපිත් trip එකක් ගිය වගේ අනේ... Elba කියන්නේ මම යන්න ආසාවෙන් ඉන්න තැනක් thankyou මෙහෙම හරි අපිව එක්කන් යනවට ❤️❤️❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @roshelhanza2551
    @roshelhanza2551 2 ปีที่แล้ว +57

    අද ඉදන් ඉතින් අල්ට්‍රා මැක්ස් ප්‍රෝ ආද්‍යාත්මික සුවයක් 😍❤
    Stay Safe Guyz ❤

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +2

      Aniwaryenma ❤️❤️❤️

  • @anjalitharanga3793
    @anjalitharanga3793 2 ปีที่แล้ว

    එල්බා ගෙදර.අනේ දැක්කම ආසයි..❤️❤️❤️ගල් අස්සෙ ගිනි ගොඩක් ගහගෙන රොටී හදාගෙන කාපු තැන තමයි ආසම.

  • @hobigirl5688
    @hobigirl5688 2 ปีที่แล้ว +10

    සුපුරුදු place එයටම ගියා එහෙනම් 😍😍 මතක ගොඩා.......යි 😫💜️💜️💜️💜️💜️💜️😘😘😘

  • @LifeisawesomebyDK
    @LifeisawesomebyDK 2 ปีที่แล้ว +46

    Wooooow ... කොවිඩ් හැදිලා එපා වෙලා ඉන්න වෙලාවේ...අද්‍යාත්මික සුවය ගෙනාවට පිං අනේ...be safe ..love you guys ...❤️💐😇😘

  • @soshinisithara5902
    @soshinisithara5902 2 ปีที่แล้ว +6

    Elba කියන්නේ තනිකරම පිස්සුවක්😍ආරම්භය සුපිරි..තව ලස්සන විඩියෝ එනකල් ඉවසිල්ලක් නෑ..🥰

  • @Ajith-zk4fx
    @Ajith-zk4fx 2 ปีที่แล้ว +3

    ගෙදර දැක්ක ගමන් මාර ගැම්මක් ආවේ ආ...❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      💪🏽☺️

  • @hk9763
    @hk9763 2 ปีที่แล้ว +6

    අම්මෝ පුරුදු අධ්‍යාත්මික සුවය මෙතැන් සිට ආරම්භ වන වගයි.කොච්චර සමවැදිලා හිටියද කිව්වොත් ආදරේ කරන කෙනාට කතා කරන්නත් අමතක උනානෙ දෙයියනේ 🙊🙊🙊
    anyway cheers guys 🥂🤗❤️😍

  • @nisalisithusa5262
    @nisalisithusa5262 2 ปีที่แล้ว +20

    බිනාරියො පවුලෙ පුංචි ගෙදර ❤ අපේ ලක්ශරි ස්වීම් පූල් එකට යන්නත් අමතක කරන්න එපා හොදේ👣👣🤗
    Much love nady akka , chira aiya , pri akki , hanti baba ❤❤❤❤🇱🇰🌍🇨🇮

  • @adithyarathnayaka35
    @adithyarathnayaka35 2 ปีที่แล้ว +4

    දැක්ක ගමන් අදුර ගත්තා ගෙදර 😍😍😍 මතකයන් අලුත් වෙනවා....😍😍😍❤️❤️❤️

  • @hansilanka7704
    @hansilanka7704 2 ปีที่แล้ว +49

    Start එක superb🥳💖...මේ පාර elba island එකේ adventure එකත් superb කියලා sure💗💗..ඒ feeling එක ඒ experiences ගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා 🤗❣..tharanga aiya ආපු විදිය මරු😂😁..Number 12 ගෙදරමයි මේ සැරෙත් woow😍..stay safe all of you💓..Much Love අක්කා&අයියා😘😘❣️❣️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Ouuu e gadarama thamai ❤️❤️❤️❤️

  • @hirunirashmika539
    @hirunirashmika539 2 ปีที่แล้ว +26

    සුබ පැතුම් අක්කා ,අයියා .❤️❤️ආයිත් එල්බා...😍😍😍😍 පාඩම් වැඩ වල පීඩනය නැති කරගන්න ඔයාලගේ විඩියෝ ගොඩක් උදව් වෙනවා...තැන්කිව් අක්කා,අයියා .....පරිස්සමෙන් වැඩ කරගන්න....බුදුසරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹much love b12

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @tee497tee
    @tee497tee 2 ปีที่แล้ว +7

    When chiranthana aiya said, " api ape aththa jiwithen panala yana gaman tyenne..." I felt that.❤️❤️✨

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️😍 means a lot

  • @dilshansupun3567
    @dilshansupun3567 2 ปีที่แล้ว +2

    Ane shookk kalin hitapu gedarama😍😍

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 2 ปีที่แล้ว +17

    Yehhh finally 😍 first date ekama superb ❤ ඔයාලට ආදරෙයි හැමදාම ❤ ඔයාල දෙන්න කුරුල්ලෝ දෙන්නෙක් නිකන් කුරුල්ලෝ දෙන්නෙක් නෙවෙයි ‍ඍතු තරනය කරන කුරුල්ලෝ දෙන්නෙක් ❤ඒකයි ඔය දෙන්නට ම කොටු වෙලා ඉන්න බෑ 🥺 කොටුකරල තියන්නත් බෑ ❤ කුනාටු නෙවෙයි මොනව ආවත් දෙන්න පියාබනව ❤ ඒක මේ video එකේ හැම තප්පරයකම පේනව ❤හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න ❤next video eka එනකල් balan innawa ❤ අනේ video එකේ end එකට දාන music එකට දුක හිතෙනවා 🥺🥺 love you akki ayya ආදරෙයි ඔය දෙන්නට ගොඩාක්❤

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Wow Lakshika nanga 💪🏾 me comment eka kiyawaddi maarama gammak enawa hithata !! Adarei patiyo

    • @lakshikamadhumali772
      @lakshikamadhumali772 2 ปีที่แล้ว

      @@Binario12 ❤

  • @yashrmw6837
    @yashrmw6837 2 ปีที่แล้ว +17

    මේක එනකන් බලන් හිටියෙ 😍🥰 ආයෙත් Elba Island එකේ ආසම තැන්වලට 🤗🤭

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Yes 🙌🏾

  • @senupremadasa2644
    @senupremadasa2644 2 ปีที่แล้ว +6

    ඉවරවුනේ අපරාදේ කියලා හිතෙනවා😖love naddu akka chira aiya♥️🥰🌹🥺

  • @Madhubae
    @Madhubae 2 ปีที่แล้ว +2

    මං අක්කිලාගේ first youtube video එක බැලුවේ මේ එල්බා home tour එක .. තාමත් මතකයි පිස්සුවක් ඇත්තටම 😍😍😍😍😍 මං ආසම ගෙදර

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Adareiii palenna❤️🤗💪🏽

  • @slume1193
    @slume1193 2 ปีที่แล้ว +12

    සුපුරුදු place එකටම ගිහින්..මතක ගොඩායි💖😘😍

  • @sarasilanka3651
    @sarasilanka3651 2 ปีที่แล้ว +5

    ආයේත් පිස්සුවෙන් බලන්න පුළුවන් ටිකක් එනවා..., වාව් නියමයි. ආදරෙයි Binario 12 ❤️😍
    ආදරෙයි චිරා & නදී ❤️😍

  • @shirankumara1595
    @shirankumara1595 2 ปีที่แล้ว +8

    ඔය දෙන්නව මෙහෙම දකින ව්ට ඇති සතුට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Godak adarei ❤️

  • @vikummanimekala6860
    @vikummanimekala6860 2 ปีที่แล้ว

    පටන් ගත්තෙ එල්බා supermarket vlog එකකින් 🥺...එදා ඉඳලා එකක්වත් මිස් නොකර බලනවා 🥺❤

  • @Vimunmiru
    @Vimunmiru 2 ปีที่แล้ว +2

    wowww first episode.... Apith purudu thanakata ayeth giya wage feeling ekak danenne..kalin hitapu gedrami wooow mee parath lassna adventures tikak balaganna puluwan wei sure..elbaa dream island ❤️❤️🥰🥰🥰 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️much love b12🖤💚🧡💝🅱️1️⃣2️⃣🌎💫⭐️🌟🔥🌼🌸🌺🍀

  • @naushiyureni3771
    @naushiyureni3771 2 ปีที่แล้ว +13

    ඉවසීම ප්‍රගුණ කරමින් හිටියේ 😌😌😌

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Ahahah you are the best ☺️

  • @sanduwtzl9924
    @sanduwtzl9924 2 ปีที่แล้ว +14

    ගෙදර ජරමර අස්සෙ මං තනියම ආධ්‍යාත්මික සුවය විඳිනවා😘😍❤

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      🥂❤️

    • @sanduwtzl9924
      @sanduwtzl9924 2 ปีที่แล้ว

      @@Binario12 මට මේම comment එකක් දකිද්දි මොංගල් වෙලා යනවා අප්පා........අම්බෝ ආදරෙයි නදී අක්කි❤ චිරා අයියා ❤

  • @ayeshanirmani5053
    @ayeshanirmani5053 2 ปีที่แล้ว +1

    Niyamai akki & aiya bs.පරිස්සමෙන් lassana video tikak digatama onii.... 💛💛💛💛😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Thank you sweetheart ❤️🤗. Much love and stay blessed 🙏🏼

  • @___.heyy04
    @___.heyy04 2 ปีที่แล้ว +1

    හිතට දැනෙන දේ කියන්න තේරෙන්නෙ නෑ.අනේ මන්දා ඒ ඇයි කියලා.චිරා අයියගෙ හිනාව නදී අක්කගෙ හිනාව දැක්කහම වෙනදට වඩා අමුත් දෙයක් හිතට දැනෙනවා.ඒක කියන්න තේරෙන්නෙ නෑ.හරියට නිකං අපි elba island එකට ගියා වගේ හැගීමක් දැනෙනවා...අන්තිමට දාපු music එක හිතට මාර විදිහට දැනෙනවා.හිතට දැනෙන අමුතු හැගීමට ඒක මාර විදිහට හිතට වදිනවා/දැනෙනවා.
    ආදරෙයි චිරා අයියා & නදී අක්කා.
    #binario12❤

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +11

    අපිත් ferry ⛴ crossing කරල තියෙනවා කීප සැරයක්, පැය 7 ක් නැවේ යනකොට අන්තිම හරියෙදි හොද ගනන් 😅😅
    Enjoy guys , waiting for the next video ✌🏻💕😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +2

      Kiyala wedak ne, e kochchara gamane mahansiya thibbath, destination ekata langa wunama thiyena sathuta nima karanna be🤗❤️💪🏽. Much love 😘

  • @yTAnuththara
    @yTAnuththara 2 ปีที่แล้ว +11

    අම්මො ඒ ගෙදරමයි.. මතකද 100k වලදි ශැම්පේන් එක කඩල .. චූටි චූටි පින්තූර එල්ලපු ඒ ගෙදර ...barthroom එකටයි බෙඩ් රූම් එකටයි එකම දොරක් තිබ්බෙ ඔය ගෙදරද .. අවුරුද්දක් වෙද්දි මතකත් නෑ ඉතින් හරියට ... බලන්න යන්න ආසම තැන රොටී ප්ලේස් එක .

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      You guys are amazing❤️

    • @yTAnuththara
      @yTAnuththara 2 ปีที่แล้ว +1

      @@Binario12 Thank you so much nadi & chira ❤️

  • @oniiperera5340
    @oniiperera5340 2 ปีที่แล้ว +2

    2022 පටන් ගත්තේම මාර busy ඇත්තම කියනවා නම් ඔයලගෙ video eka බලන්න වෙලාවක් නෑ දවසක් පරක්කු වෙලා හරි කොහොමහරි බලනවා😌... ඔයාලා ගේ කලින් එල්බා video දාන පරක්කු වට බැලුවා😌 මේ පාරත් කොහොමහරි දාන පරක්කු වට බලනවා❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Adareiii adareiii adareiii ❤️🤗.

  • @ishrulzgaming6011
    @ishrulzgaming6011 2 ปีที่แล้ว

    මෙයාලගේ සාමාන්‍ය life එක කියන්නේ ට්‍රැවල් කරන එක.. එකට අපේ.....😒😒

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +3

    අම්මෝ අම්මෝ තාම ඒ සුන්දර අය්ලන්ඩ් එක මතකය් ඇත්තටම සප්‍රයිස් උනා ගෙදර දැක්කම. පරන මතකයන් හැමදේම අලුත් උනා 🥺😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Adareiii ❤️☺️😘

  • @nishu2645
    @nishu2645 2 ปีที่แล้ว +36

    කොච්චර වෙලාවක් බලාගෙන හිටියද...😍😍❤❤ තැන්ක්ස් හොදේ..❤❤

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @ashaniperera8151
    @ashaniperera8151 2 ปีที่แล้ว

    පරණ ගෙදරමයි කියලා දැක්කම මාර විදිහට සතුටු හිතුණා ..❤❤

  • @kaveeshasathsarani4424
    @kaveeshasathsarani4424 2 ปีที่แล้ว

    හිතට මාර හැගීමක් ආවා ශ්‍රී ලාංකික හදවත් දෙකක් මේ විදියට ඉන්නවා දැක්කාම..ඇත්තටම vedio එක satart එකේදිම ඇග සීතල වීගේන ගියා අමුතුම feeling එකක් හිතට ආවා...ඔයාලාලනම් super හිතට වැදුනු එකම couple එක හැමදාම හැම මොහොතම සතුටින් ඉන්න ඔයාලා..බුදුසරණයි ..පරිස්සමෙන් ඉදිරි වැඩ ටික කරගන්න ..❤️❤️❤️

  • @San_Dun
    @San_Dun 2 ปีที่แล้ว +8

    අධ්‍යාත්මික සුවයක ඇරඹුම 🥺❤️😍😌

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Oh yes 🙌🏾

  • @ErandiSa
    @ErandiSa 2 ปีที่แล้ว +5

    අමිමෝ පිස්සුවක්.. පරන ගෙදරටම ගියා නම් හොදයි කියල හිතුව.හරියටම එහෙ ගිහින්... දැන් අ⁣පේ තැනක් වගේ.stay safe , enjoy & share the adventures guys... love you❤
    So excited😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Much love ❤️🤗. You too should stay safe and blessed 🙏🏼

  • @chethanasewwandi1574
    @chethanasewwandi1574 2 ปีที่แล้ว +2

    තරන්ග අය්යා handsome වෙලා,,,,,,,,,,,😍, කලින්ටත් වඩා ශෝයි.

  • @hansikajayalath3922
    @hansikajayalath3922 2 ปีที่แล้ว +2

    අනේ හන්ටි මැණික දැක්කම ගොඩක් ආදරේ හිතෙනව. එයා ගොඩක් වාසනාවන්තයී. ❤ ඔයාල දෙන්නටත් ගොඩක් ආදරෙයි

  • @himashrashmitha5237
    @himashrashmitha5237 2 ปีที่แล้ว +10

    බය උනා vlog එක පරක්කු නිසා.හැමදාම මෙ වගෙ vlog ඕනෙ ❤🇮🇹😜

  • @dananjigeethika6483
    @dananjigeethika6483 2 ปีที่แล้ว +4

    අනේ මං හන්ටි උනානම් 🥺🥺🥺❤️ආදරෙයි binario❤️ ,ඔයාලත් එක්ක අධ්‍යාත්මික සුවය විදින්න අපිත් එනවා ✈❤️😊🥰 එල්බා ❤️❤️❤️.

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Anee super cute 🥰

  • @dilankasandruwan3748
    @dilankasandruwan3748 2 ปีที่แล้ว

    අනේ එ් ගෙදරමයි ..ශෝක්..parana mataka aluth wenawa,,😍😍😍

  • @tharum7489
    @tharum7489 2 ปีที่แล้ว +1

    දකුණෙ බ්රෝ ලස්සන වෙලා🌝🌝

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +6

    Elba island එකේ වීඩියෝ අදමයි බලන්නෙ😍😍😍😍..ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න අක්කි අයියා ප්‍රී අක්කි හන්ටි පැටියා🤩✨️🎇

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Much love 💕

  • @pasindunimsara8275
    @pasindunimsara8275 2 ปีที่แล้ว +6

    නියමය චිරා අයියෙ ..
    ආදරෙයි B12 family 🙂❤️ ...
    බුදු සරණයි 🙏🙏🙏 ...

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Adarei ❤️

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 ปีที่แล้ว

    හොඳම එක "කම්පා නොවන් සඳ මහමායා" සිංදුව❤️ කොයි ලෝකෙ හිටියත් ඒ වගේ songs අහනවනෙ💙 ආදරෙයි නදී අක්කි බෝලේ චිරා අයියා😘😘පරිස්සමට එල්බා යන්😌🤭අපිත් ඉන්නෝ ඔයාලා එක්ක

  • @shashinitharushika7925
    @shashinitharushika7925 2 ปีที่แล้ว

    මාත් ආසාවෙන් බලන් හිටියෙ මේ වීඩියෝ එක දානකල්.පට්ට සතුටක් හිතට දැනුනෙ අක්කි,අයියා දෙන්නම පරිස්සමෙන් වගේම ප්‍රියතා අක්කා,අපෙ හන්ටි බබා එක්ක අපිට අලුත් අලුත් vedios ගේන්න කියලා ආදරෙන් ඉල්ලනවා.....දකුණෙ බ්‍රෝගෙ පෙනුමත් වෙනස් වෙලා...පරණ මතක අලුත් වෙන්නයි යන්නේ..❤️😚😍 love you B 12❤️

  • @nipunikawindhya860
    @nipunikawindhya860 2 ปีที่แล้ว +8

    අනේ...චිරන්තන අයියගේ සතුට..ලෝකෙන් ඈත් වෙනවා කියද්දී... 🥺😍❤️ අධ්‍යාත්මික සුවය....අපිත් ඔයාලා එක්ක ට්‍රැවල් එකේ දැන් 😍🌹❤️😘💓
    රොටි ප්ලේස් එකට ඉක්මනටම යන්ඩෝ 😍

  • @halgamanethu8168
    @halgamanethu8168 2 ปีที่แล้ว +6

    Omgggg 😩🔥... sooo happyyyyyy !! Much love Nadee akka and aiya 🥺♥️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @SL-gm9hu
    @SL-gm9hu 2 ปีที่แล้ว

    wowww දකුණේ බ්‍රෝ කොන්ඩෙ වාවලා කොල්ලා වෙනස් වෙලා...

  • @armygirlamy2505
    @armygirlamy2505 2 ปีที่แล้ว +2

    Back to elba❤️ නියමයි elba කියන්නෙ කවදත්❤️ අමතක කරන්න බැරි තැනක් තරංග bro❤️ වෙනස් වෙලා හුගකාලේකින් නේ අදරෙයි ඔයාලා දෙන්නට love you ❤️❤️

  • @sandalirajapaksha7770
    @sandalirajapaksha7770 2 ปีที่แล้ว +3

    ආධ්‍යාත්මික සුවය ❤️
    ආයෙත් පරණ මතකයන් 😘
    ආදරෙන් පරිස්සමින් ඉන්න දෙන්නම 👫
    Love you akka & aiya 😍

  • @ruwanthachamupathi8204
    @ruwanthachamupathi8204 2 ปีที่แล้ว +5

    ඩෝන් ගාල ආව 😋 මේපාර වාහනෙත් තියනව නෙ සුපිරි ලොකේශන් ඕනෙ 😎🧘

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Aniwaryenma ❤️

  • @gethmisandunikasewwandigan1331
    @gethmisandunikasewwandigan1331 2 ปีที่แล้ว +1

    mnalolii mage ..kandan yami........... cecina wla view ek........ wow....good start akka and aiyahh

  • @thisharasewwandi2134
    @thisharasewwandi2134 2 ปีที่แล้ว +1

    Ammoo tharanga Aiya godak wenas welane...apitath godak sathutui Elba gypu ekata...love u 😘

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +5

    Titanic film එක මතක් උනේ මට විතරද😍😍

  • @theexplorer.e
    @theexplorer.e 2 ปีที่แล้ว +7

    පරණ මතක අලුත් කරන්න පටන් ගත්තා 😋😍❤🔥

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Aniwaryenma ❤️

  • @nimalipathmathilake7992
    @nimalipathmathilake7992 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. වැඩියෙන්ම කැමති කපල් 1😘😘😘😘

  • @januthithihansa
    @januthithihansa 2 ปีที่แล้ว +1

    ජිවිතේ ලොකු හීනයක් දවසක ඔය දෙන්නව බලන්න එන එක 🥺❤😘

  • @geethikaherath4348
    @geethikaherath4348 2 ปีที่แล้ว +5

    එල්බා දූපතේ ආසම ජාත්‍යන්තර රොටි ප්ලේස් එකට🐒👣.....ඔතන හදපු x mas tree එක මේ පාරත් හැදුවා මං ,ගොඩාක් ආදරෙයි ඔයාලාට♥️👣

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Adareiii apith palenna
      A🤗❤️

  • @shwethakavindi
    @shwethakavindi 2 ปีที่แล้ว +4

    අම්මෝ මේක දානකන් සැරෙන් සැරේ වෙලාව බල බල හිටියෙ.....Thank you අපිවා ආයි elba එක්කන් ආවට🥺❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love you soo much

  • @hasithapramod98
    @hasithapramod98 2 ปีที่แล้ว

    Breaking news ඒකේ කියපුවා නිසා පරන විඩියෝ ඒක නොබලා ඉන්න බෑරි උනා..😍😍 ඒ නිසා දැන් ඒක බලන ගමන් ඉන්නේ..තනිකර පිස්සුවක් මේකනම් අම්මෝ..😍😍😍... වේලවක් ලැබෙන හැම වෙලාවකම දැන් බලන්නේ ඒ විඩියෝ ටික..මේ busy life ඒකත් ඒක්ක..ආදරෙයි දෙන්නටම..පරිස්සමෙන් ඉන්න දෙන්නම..බුදු සරණයි..අයියා&අක්කා...😘😘😘😘

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Adareiii godaariyak apith ekka me experience eke innawata❤️🤗. Much love ☺️☺️. Budhu saranai 🙏🏼

  • @dilumlakshan598
    @dilumlakshan598 2 ปีที่แล้ว +1

    හැමදෙයක්ම ලස්සනට පෙන්නන ඔයාලට පරිස්සමින් බුදු සරණයි ජේසු පිහිටයි ජයවේවා 😍🥺👌❤

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 2 ปีที่แล้ว +10

    බලන්නම ආසා
    ජනෙලෙන් එලියෙ තිබ්බ දෙහි ගහ
    ආයේ අඩුවට තිබ්බ ශොපින් එක
    සතියට සැරයක් වගෙ ගෙනාපු supermarket vlog එක
    රොටි පුච්චන එක මුහුද අයින්‍ර්‍ර්

  • @anugirl9124
    @anugirl9124 2 ปีที่แล้ว +3

    අනේ ගොඩක් ආසාවෙන් බලන් උන්නේ elba ගිහින් අපිට daily vlogs ගේනකන්.. ආයෙමත් පිස්සුවක් තමයි ඉතිං.. Much love ❤
    A D D I C T E D 💛💛💛

  • @sanduniyashodara1289
    @sanduniyashodara1289 2 ปีที่แล้ว +1

    Binario 12 ♥️🔥

  • @dilinikanchana2034
    @dilinikanchana2034 2 ปีที่แล้ว +1

    Ambo mn asama video tika dan thamai enne.thank you.budu saranai oyala 3denata

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️ budhu saranai oyatath 💪🏽

  • @lktourism
    @lktourism 2 ปีที่แล้ว +3

    එල මචං

  • @chamathkasamadhi5919
    @chamathkasamadhi5919 2 ปีที่แล้ว +4

    අනේ කලින් ගෙදරමයි...😍😍
    රොටි place එකත් බලන්න ආසාවෙන් ඉන්නේ...🤩
    B12🌍🌹

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Apith ❤️

  • @Sunny20028
    @Sunny20028 2 ปีที่แล้ว +2

    Oyat wage partner kenek life ekt labenwnm kochchara deyakd akke....❣
    Love u guys 🥰🥰

  • @upulikaachini6771
    @upulikaachini6771 2 ปีที่แล้ว +2

    Okkomath hri tharanga ayya dekkama mta pissu wage....🤭
    Anith deee thamai api hitapu gedara.... Patta akke ayye.... Love you ❤️❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love you too sweetheart 🤗❤️

  • @Amalibqsnayaka_
    @Amalibqsnayaka_ 2 ปีที่แล้ว +5

    වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ආවම mind relax කරගන්න පුළුවන් ආපහු මේ vlog series එකෙන්..🖤✨ much love B12 and stay safe🏝🌺💞

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Adareiii 🤗❤️. Stay safe and blessed 🙏🏼

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 2 ปีที่แล้ว +3

    මේ ඔයලව මතක්කර කර හිටියේ.......🤩🤩🤩

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว

    කියන්න වචන නෑ මාරම ලස්සනයි.බලාගෙන ඉන්නවා නංගි මල්ලි.නියමයි.ඉක්මනට පේන්වන්න.තරංග යාලුවා නේද.මාගේ නම රිද්ම චලංග.ටිකක් ලගින් යනවා නේද තරංග චලංග...❤️❤️👍👍👍👍👍💯💯

  • @Mind_flayer2
    @Mind_flayer2 2 ปีที่แล้ว

    EXAM එකෙන් පස්සෙම බලනෝ ඔක්කොම එක පාර. හිත හදාගෙන ඉන්නත් බෑ නොබලා. පරිස්සමෙන් ඉන්න අයියා අක්කා ❤️❤️❤️❤️❤️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +4

    💚💚💙💙💙 ඔයාලාගේ වීඩියෝ බලන්න ගත්තේ ත් එල්බා කලින් වීඩියෝ අහම්බෙන් දැකලා.. දැන් ඉතින් ආයෙත් මේ පාර බලන්න පුලුවන් ඔයාලා අප්ලෝඩ් කරපු ගමන් 💙💙💙 කට්ටියම පරිස්සමෙන් ඉන්න 💙💙💙💕💕

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Adarei ❤️❤️❤️

  • @akila3726
    @akila3726 2 ปีที่แล้ว +8

    ප්‍රියතා අක්කා කියුට් වෙලා හිටියට වඩා ඔය දෙන්නත් වෙනදට වඩා සතුටින් නේ. ඔය දෙන්නගෙ සතුට අපෙත් සතුට තමා. ❤️❤

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Thank you 🤗❤️. Much love 😘

  • @harshaprasad3135
    @harshaprasad3135 2 ปีที่แล้ว

    Niyamai ayeth elba . Nice . Super market vedios one

  • @ireshamuhandiram2307
    @ireshamuhandiram2307 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි. අපිව ලෝකේ වටේ එක්කන් ගිහින් , අපි ඇස් වලින් දකිනවටත් වඩා ලස්සනට ඔයාලා ලෝකයේ ලස්සන පෙන්නනවා.. Thank you so much B12❤❤❤❤❤

  • @thinulisavenya6137
    @thinulisavenya6137 2 ปีที่แล้ว +3

    ඔයාලව අඳුරගත්තේ මුලින්ම එල්බා අයිලන්ඩ් එකේදී.. ආපහු ඒ ආධ්‍යාත්මික සුවය විඳින්න අපි ලෑස්තියි ❤❤❤

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      ❤️💪🏽

  • @uthum.adithya7066
    @uthum.adithya7066 2 ปีที่แล้ว +4

    අර නිල් පාට පර්ස් එක ගත්තා නේ අයියේ 🤣😌

  • @dinethaththanayaka6174
    @dinethaththanayaka6174 2 ปีที่แล้ว +2

    මට නම් හිතුනා ඔච්චර අගේ කරනකොට පරන ගෙදර කියලා ❤️❤️🌹🌹

  • @thanusharathnayake6377
    @thanusharathnayake6377 2 ปีที่แล้ว +1

    බලන්න ආසම තැන නම් අර වල් ඌරු කැලයක් මැදින් නැගපු කන්ද 🤩 අර ලොකු කුරුසයක් තියෙන කන්ද බලන්න ආසයි 🤩❤

  • @pathumiahinsa4672
    @pathumiahinsa4672 2 ปีที่แล้ว +2

    Chiranthana ayyage sathuta eyage hama wachanekama thibba😄soo exciting guys

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Much love ❤️

  • @kaniranasinghe3459
    @kaniranasinghe3459 2 ปีที่แล้ว +1

    Tanaaaanaaanaaaanaaannnnn 😘😘😘
    Welcome to elbha woow
    Next vedio coming soon ❤️❤️❤️❤️

  • @gayathriherath8238
    @gayathriherath8238 2 ปีที่แล้ว

    අන්තිමට ගෙදර ඇතුල දකිද්දි මං හිතුවෙ පරණ වීඩියෝ එකක් touch වෙලා කියලා🤭 surprise වුනා😘...ආයෙමත් elba වල🤗 ජය වේවා...

  • @kavindiirusha7302
    @kavindiirusha7302 2 ปีที่แล้ว

    Apiwa oyalage jivitheta me vidihta lan kragtta gdak tnx aiya & akki..parissmen..😍😍😍😍😍😍

  • @janugamage229
    @janugamage229 2 ปีที่แล้ว +2

    අක්කෙ ඔයාලා ලෝකේ වටේම ට්‍රැවල් කරත් එල්බ ගියාම දැනේන feeling එක මාරම මාර වෙනම එකක් .අපි පට්ටම අදරෙයි හොදේ💫❤️❤️‍🔥😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Elba kiyanne special place ekak api hamotama 🤗💪🏽☺️

  • @manishasenanayaka2862
    @manishasenanayaka2862 2 ปีที่แล้ว

    Wow... Me paara nan Niyamai.. ❤😍😘💃🕺 Waiting for the vlogs.. Adarei Akka, Aiya, pree akka, hunti... ❤️😊😘

  • @pesalawickramaarachchi5128
    @pesalawickramaarachchi5128 2 ปีที่แล้ว +2

    පට්ට feeling එකක් ආවෙ. කලින් සැරේ ice වැටිල වුන සිද්ධිය මතක් වුනා. නියම experience එකක් ගන්න පුලුවන් වෙයි මෙදාසැරේ.
    Love you 🅱️1️⃣2️⃣❤️❤️❤️❤️
    මට හිතුන කලින් place එකටම තමයි යන්නෙ කියල. 100k ගත්ත place එක.

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว

    අඩෙ එල්බා ගෙදර දැක්කම මාරම සතුටක් තියෙන්නෙ😍😍😍ජනෙලෙන් පෙන දොඩම් ගහා තාම තියෙනවදෝ😍😍අනේ හන්ටී පව් අනේ හොදටම දොයී❤️❤️නියමයී එල්බා ඇවිල්ලා තියෙන්නෙ ඔන්න ඉතින් ලස්සන ලස්සන ඇලුත් තැන් අපිට බලා ගන්න පුලුවන්😍😍😍පරිස්සමෙන් ඉන්න බුදු සරනයී 😍😍❤️❤️💪💪