කුරහන් අස්වැන්න - තිලක් කන්දේගම / Finger Millet Sri Lanka - Thilak Kandegama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 50

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +1

    වදවීගන යන අපේ හෙළ අහාරයක්,ධාන්‍ය වර්ගයක් කුරක්කන් ,ඔබ තුමාට බොහොම පින් ,,මේ වගාව නැවත රෝපණය කරන්න සැලැස්සුවාට,,

  • @wasanthiperera6847
    @wasanthiperera6847 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට පින්. ඇත්තටම ලංකාවේ පරිසරවේදීන් වෙන නැද්ද? ඉන්න හැමදෙනාම ඔබතුමා එක්ක එකමුතු වුනා නම් මේ රට ධාන්‍යාගාරය ක් කරන්න තිබුණා. අපේ වගකිවයුතු අයට මේවා ඇහෙන්නෙ නෑ පෙනෙන්නෙ නෑ වගේ ඉන්නවා. අනේ මන්දා අපේ රටට කවදා හරියයිද කියලා. මේවා බලලා තම තමන්ගේ ගෙදර ඉඩ තියෙන විදියට පෝච්චියක හරි එළවළු / පළතුරු පැල ටිකක් හදන එක තමයි අපේ යුතුකම.

  • @ricphone870
    @ricphone870 2 ปีที่แล้ว +6

    Wow, what a wonderful and organized cultivation. God bless you Mr. Kandegama.

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ වේවා

  • @getsetgeek
    @getsetgeek 2 ปีที่แล้ว +3

    නියමයි මැතිතුමනී

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 2 ปีที่แล้ว +2

    Oba thumata bohoma pin theruwan saranai dergaue sampath leabawa

  • @dkulatunga1148
    @dkulatunga1148 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණය් කන්දෙගම මහාතානනි ..👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @malwee9363
    @malwee9363 2 ปีที่แล้ว +1

    Very informative. Thank you so much for sharing your knowledge. Budusaranai

  • @psindupahan6645
    @psindupahan6645 2 ปีที่แล้ว +2

    niyamai sar👌👌dirgayusha sar!!!theruwan saranai 🙏🙏

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว +1

    Theruwan saranai divi pihitai obathumata deerga Ayusha wewa bohoma pin

  • @vijitharanjani8610
    @vijitharanjani8610 2 ปีที่แล้ว +3

    අනේ මමත් ආසයි ගොවිතැනට .කන්දේගම මහත්තයාගේ උපදෙස් විදියට වැඩකරන්න ඕනෑ ,

  • @සොඳුරුලිය
    @සොඳුරුලිය 2 ปีที่แล้ว

    ඉගෙන ගන්න ආසයි

  • @Superguna123
    @Superguna123 2 ปีที่แล้ว +8

    ඔබ තූමාගෙ ගොවි බිම අපෙ ගොවීන් ආදර්ශයට ගත යුතුය.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว +1

    ‌godak watinawa sir Teruwan saranai

  • @hindidimerena4068
    @hindidimerena4068 2 ปีที่แล้ว +3

    OBA TUMATA DIRGAUSA wewa BUDU SARANAI

  • @viseekiy3971
    @viseekiy3971 2 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා!

  • @indikaprasannarajapaksha8942
    @indikaprasannarajapaksha8942 3 หลายเดือนก่อน

    ඔබතුමන්ගේ යාලුවා😮

  • @themoralshow902
    @themoralshow902 2 ปีที่แล้ว +1

    නියමයි 💎😃

  • @anusongs6629
    @anusongs6629 2 ปีที่แล้ว +1

    Thalapa Tikak Kaalayanta ...Annath Hithaagena Inne Sir....Kollu Tikakuth Wapuralaa Daannakooo ...Hoddak Hadaagena Thalapa Gilinna Aneee..... Oyaalata Jayawewwaa

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 budu wenawa obathuma me kapakirim walata ape anagatha daruwanta wisa nathi ahara laba denawata saha danuwath kirimata 🙏🙏🙏🇺🇸

  • @Hima44597
    @Hima44597 2 ปีที่แล้ว +1

    Great

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 2 ปีที่แล้ว +1

    Excellent job 💪🏾👍

  • @disanayakadisa1969
    @disanayakadisa1969 2 ปีที่แล้ว +1

    sir obathuma karana hama wada satahanakma watina kama kiyanna wacana na hiha mudunin piligannawa pili padinawa pin godak thanks sir budusaranai

  • @kalanadesilva1
    @kalanadesilva1 ปีที่แล้ว

    Thank you..

  • @silentfigures8049
    @silentfigures8049 9 หลายเดือนก่อน

    කහට වගුරු ගැන වීඩියෝ එකක් කරන්න සර්

  • @sharlygangodwila2071
    @sharlygangodwila2071 2 ปีที่แล้ว +3

    රටෙ ඡනාධිපති වෙන්න ඔනේ ඔබ තුමා වගේ කේනේක්

  • @ramanilowe3168
    @ramanilowe3168 2 ปีที่แล้ว +1

    Obe denuma apata denawata godak pin

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya8403 ปีที่แล้ว +1

    Sir mama gawa den අක්කරයක් පමණ කුරක්කන් waga karala den අස්වැන්න nelanawa

  • @deepanisumithra9896
    @deepanisumithra9896 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි ..මට කුරහන් බීජ ටිකක් අවශ්‍යයි..ලබාගන්නේ කෙසේද..

  • @priyachooty
    @priyachooty 2 ปีที่แล้ว +1

    👏👏👏👏

  • @chathuranga9127
    @chathuranga9127 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vijithamalli
    @vijithamalli 2 ปีที่แล้ว +1

    ❤️🙏

  • @diamilarexe8460
    @diamilarexe8460 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏👍

  • @sobanilproducts3882
    @sobanilproducts3882 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @gayan22233
    @gayan22233 2 ปีที่แล้ว +1

    Beeja tikak ganna widiyak nadda

  • @leenafernando7276
    @leenafernando7276 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @maheshdilushan710
    @maheshdilushan710 2 ปีที่แล้ว +1

    🙇

  • @ka.s.s.a
    @ka.s.s.a 2 ปีที่แล้ว +1

    👍🏻🙏🏾

  • @ravindudilshan3247
    @ravindudilshan3247 2 ปีที่แล้ว +1

    ❤❤❤❤🙏

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว +6

    ඔබතුමාගේ උපදෙස් මත සිව්හෙළේ ගොවියෝ එකමුතු වෙලා ගොවිතැන් කරොත් නැවත අපේ රට ධන ධාන්‍ය යෙන් සපිරි රටක් වෙනවා නියතයි..
    හෙළදිව මහා ගොවි රජු..
    තෙරුවන් සරණයි ..
    🙏🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Epa..

  • @tabey3321
    @tabey3321 2 ปีที่แล้ว +1

    Mr. Kandegama, I have been trying to contact you on numerous occasions through your FB page. Kindly let me know how to get in touch with you regarding Seehela Nature Village. Thank You.

  • @shshntiawabi7601
    @shshntiawabi7601 2 ปีที่แล้ว

    ඔබතුමාට කතා කරන්න දුරකථන පහසුකම් තියෙනවා ද?
    මට උදව් කරන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි !

  • @chamindulakmalramanayake3727
    @chamindulakmalramanayake3727 2 ปีที่แล้ว +2

    අනේ සර් ඉලුක් වද කරන්න ක්‍රමයක් කියන්න, අතින් ගලවන්න බෑ ගොඩාක් තියනවා...

  • @masurangasanjeewa8338
    @masurangasanjeewa8338 2 ปีที่แล้ว

    කන්දෙගම මහත්තය මට අක්කරයකට විතර ඇතිවෙන්ඩ වගාකරන්ඩ කුරහන් ටිකක් ගන්ඩ පුලුවන්නම් ක්‍රමයක් තියෙනවද ඔබතුමාගෙන්.

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 2 ปีที่แล้ว

    අනේ බීජ ට්කක් අපට ගන්න බැරි ද?

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 2 ปีที่แล้ว

    🙏🙏🙏