Ruvala (රුවල) | Uvin Padmila | Official Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
  • Produced by Uvin Padmila |
    Lyrics Verse & Rap: Uvin Padmila |
    Melody: Uvin Padmila |
    Music Arrangement: Uvin Padmila |
    Lyrics Video : Uvin Padmila |
    Consultor : Sahindu Gayanuka | Yovindu Kakunavala | Pasindu Sheshan
    ©All Rights Reserved.
    Follow me on Social Media:
    📕Add me on Facebook: / uvinpy2
    📸Add me on Instagram: / uvinpy2
    Lyrics:
    [intro1]
    සේද සලු පට,
    වාරෙ සුලගට,
    වෙරලෙ ලෙල දෙනවා...
    ආයෙ මොකටද,
    හොයපු මුතු ඇට,
    රනින් රුව පිරිලා...
    [intro 2]
    සුලග නාවට,
    සයුර නිදි නැත,
    දියඹෙ නැව් යනවා...
    මනමාලි වී අද,
    ඈත දියඹට,
    නුඹ රුවල් වෙනවා
    [Pre Chorus]
    පාට ඉහිරුනු ආකහේ තරු හීන අමුනනවා...
    සාගරේ හඬ හදට දෙවැනිද මට නිකන් හිතුනා...
    [Chorus]
    සෙනෙහසින් ගෙතු සේද රුවල අද
    නැවක උඩ එතිලා...
    කරදියෙන් නැගි සිනිදු රල පෙල
    නැව අරන් යනවා...
    රුවලේ එතුනු මගෙ, සුසුම් පොද ටික
    ආදරෙන් පිරිලා…
    ආකහෙන් එන, තාරකා වල පාර ලියැවේවා...
    [rap]
    පොඩි කාලෙ ඉදන් මම, හීන දැක්කෙ අද ගන්නයි පෝරුවෙ අත නුඹේ
    කාලෙ ගෙවුනට හීනෙ මැකිල නෑ මතකයි තාමත් අද වගේ
    ඉස්කෝලෙ ආදරේ කිව්වෙ නැතුවට, ලිව්වෙ පේලි පේලි කවි පද පොතේ
    ආදරේ මගෙ ඇස් වල පෙගුනට කියන්න ගොලු උනා කට මගේ
    [Pre Chorus]
    පාට ඉහිරුනු ආකහේ තරු හීන අමුනනවා
    සාගරේ හඬ හදට දෙවැනිද මට නිකන් හිතුනා
    [rap]
    (Aaah)
    හිමි කාරි නොවුනට අත අරන් නුඹෙ ආදරේ නැති වෙල නෑ හිතේ
    අඬන්න හිතුනට කදුලු නැතුව ඇති දිගටම අඬලම ඇස් මගේ
    ආදරේ මගෙ මේක වෙන්නැති හිනා වුනත් ඉරණම මගේ
    පතනව සුභ ගමනක් යන්න අද
    සතුටෙන් ලෝකේ වටේ...
    [Chorus]
    සෙනෙහසින් ගෙතු සේද රුවල අද
    නැවක උඩ එතිලා...
    කරදියෙන් නැගි සිනිදු රල පෙල
    නැව අරන් යනවා...
    රුවලේ එතුනු මගෙ, සුසුම් පොද ටික
    ආදරෙන් පිරිලා..
    ආකහෙන් එන, තාරකා වල පාර
    ලියැවේවා...
    [outro]
    පාට ඉහිරුනු ආකහේ තරු හීන අමුනනවා...
    සාගරේ හඬ හදට දෙවැනිද මට නිකන් හිතුනා...
  • เพลง

ความคิดเห็น • 6

  • @sahindugayanuka
    @sahindugayanuka 5 วันที่ผ่านมา +1

    well done keep it up!

  • @Ravindu-z3d
    @Ravindu-z3d 5 วันที่ผ่านมา +1

    nice❤️✨

  • @ljgaje3458
    @ljgaje3458 5 วันที่ผ่านมา +1

    noice

  • @checkiepy2
    @checkiepy2 6 วันที่ผ่านมา +2

    Wow so nice!!! ❤❤❤

  • @ljgaje3458
    @ljgaje3458 5 วันที่ผ่านมา +1

    noice