My Room Tour 🫶🏼 | දවස් 4ක මහන්සිය | Vison Board | birthday Calendar | මගේ කාමරය❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Instragram ...

ความคิดเห็น • 392

  • @smadhunirasha7405
    @smadhunirasha7405 ปีที่แล้ว +27

    *අම්මා තමයි නියම අනේ 🥺 ❤️ උඹ වැටියන්කෝ මගුල් කරන්න ගිහින්🤗😍 ඒ ආදරේ♥️💯අපේ අම්මත‍් ඔහොම තමයි 😘😘
    *මළ විකාර (එයාම කියා ගන්නවා 🤭🥰🥰)
    ලස්සනයි room එක 🌼🌻🌹❤️🎈

  • @Maleevlogs
    @Maleevlogs ปีที่แล้ว +268

    🥹🫶🏻❤️ ලස්සනයි ඒයි

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +14

    Gm akki.අපිටත් ideas ගන්න පුලුවන් මේ video එකෙන් room එක ලස්සනට හදාගන්න

  • @shenuekanayaka4963
    @shenuekanayaka4963 ปีที่แล้ว +47

    අම්මා " ඒ හරි ශෝක් උබ" 😁
    ලස්සනයි අක්කී අම්මීටත් ආදරෙයි 🥰🥰

  • @dananjaliwijesinha8423
    @dananjaliwijesinha8423 ปีที่แล้ว +23

    බොරු සෝබන නැති හින්ද මන් මෙ අක්ක්කගෙ වීඩියෝ වලට ආසයි 😍👍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +19

    Vlogs එක දාන්න කලින් කම්මැලි කමෙට් හිටියේ vlogs එක බැලුවාට පස්සේ තිබ්බ කම්මැලි කම නැති වුනා .පරිස්සමෙන් ඉන්න අක්කේ .ඊලග ලස්සන vlogs එකෙන් හමුවෙමු . 💝අක්කාටයි , අයියාටත් , අම්මාටත් ගොඩක් ගොඩක් ආදරෙයි 💝

  • @inokawickramage891
    @inokawickramage891 ปีที่แล้ว +8

    අක්කි ඔයා නම් මාරයි.තමන්ගේ වැඩේ කොහොම හරි කරලා තමයි නවතින්නේ.හරිම බුදිදිමත් කාන්තාවක් ඔයා.මං මේ video එක බලන්න ආසාවෙන් හිටියේ😘❤️

  • @gimhaniudeshika4916
    @gimhaniudeshika4916 ปีที่แล้ว +75

    අම්මෝ අක්කි මේ වීඩියෝ එක එනකම් ඇගිලි ගැන ගැන හිටියේ. දැන් ආවා නි wow අක්කි කාමරේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි 🤭💗

    • @d.na.b2950
      @d.na.b2950 ปีที่แล้ว

      පුතාට වයසට යනකොට තේරෙයි day vlog බලන එකේ තේරුමක් නෑ කියලා.....🙂

    • @madhumalialwis1804
      @madhumalialwis1804 ปีที่แล้ว

      Therumk athi dyk blnna..oytath wdk wela videos upload krna kentath wdk wena dyk blnna

  • @JananiDeshani
    @JananiDeshani ปีที่แล้ว +10

    Wooooooow😍ඇත්තටම මාරම ලස්සනයි අක්කි මටත් හිතුන ඔහොම හදන්න👀😚

  • @Hansi935
    @Hansi935 ปีที่แล้ว +4

    Eka aththa akki math oder kara 4to 15 awe 13i.Oshi Craft group ekak thiyanawa eken left una kiyalath mata e group admin banna. 😟😤

  • @esalanethsara
    @esalanethsara ปีที่แล้ว +24

    කණ්නාඩි මේසේටත් බූල් රෙද්දක් දැම්මා නම් ගොඩක් ලස්සනයි නංගා

  • @hirunyaaa2324
    @hirunyaaa2324 ปีที่แล้ว +2

    ඔය සෙටිෆිකේට් එක ලැමිනේට් කරලා ෆ්‍රේම් කරගන්න ගොඩක් වටිනවා ඕක❤️

  • @ashansandeep8333
    @ashansandeep8333 ปีที่แล้ว +15

    උදේ නැගිටිද්දි මුලින්ම බලන්නේ ඔයා වීඩියෝ දාලාද කියලා ❤️❤️❤️අදනන්දාලා💞💞💞
    සුබ බිනර පොහෝ දිනයක් වේවා ❤️❤️❤️

  • @rameshsachini5505
    @rameshsachini5505 ปีที่แล้ว +6

    ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ ලගදි ගොඩක් බැලුවා මේ වීඩියෝ එක එනකම් ආසාවෙන් හිටියෙ හරිම ලස්සනයි අම්මා අයියා ශොක් ඔයා තාත්තාට ගොඩක් ආදරෙයි නේද මමත් ඒත් දැන් එයා නැහැ 😢 ඔයා ලස්සනයි ❤❤❤🌹🌹🌹පරිස්සමින් ඉන්න ඊලඟට එන වීඩියෝ එකත් ලස්සනට කරන්න ලැබෙයි
    .👍

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +4

    අනෙ මග බල්ලන් ඉදපු video එකක් ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @susanthasepala2388
    @susanthasepala2388 ปีที่แล้ว +1

    Akki ara nil pata light eke nama mokadd kiyanwd plzz♥️♥️♥️ lassani room ekh....♥️♥️

  • @dilmavihangi4165
    @dilmavihangi4165 9 หลายเดือนก่อน +1

    Video එක speed දාලා බලන්න ආස කවුද . ඒ voice එක මරු ❤❤

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว +6

    මාත් Malee akkige vlogs බලලා තමා Vision board එකක් හැදුවේ😍ඒක මරු ඒකෙන් අමුතුම Motivation එකක් එනවා ❤️❤️

  • @TharugirlOfficial
    @TharugirlOfficial ปีที่แล้ว +9

    Vlog eka godaak lassanayi akki room ekath lassanayi...🥰❤
    lipstick පෙන්නද්දි මතක් උනේ ආසාවට එක මේකප් බඩුවක්වත් නැති මං වගේ කෙල්ලො ඉන්නවද...🥺😂😕

    • @harshi584
      @harshi584 ปีที่แล้ว

      Innooo 😂🙋‍♀️

  • @sithunawoda
    @sithunawoda ปีที่แล้ว +10

    අක්කියෝ මාත් room එක හදන්න හිටියේ ඔයාගේ vlog එක බලලා අයිඩියා එකක් අරන් ❤❤❤ තන්කූ❤❤😘

  • @sulaShehan-jg6qx
    @sulaShehan-jg6qx ปีที่แล้ว +19

    ඔයා හරි ලස්සන ගෑනු ලමයෙක් අක්කෙ 😊❤

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf ปีที่แล้ว +8

    Ane akke harima lassanayi oyage kamaree❤️👍always be happy and stay safe every day 💓❤️

  • @sashinimalsha4269
    @sashinimalsha4269 ปีที่แล้ว

    අනේ අක්කි ඔයා කරපු teaching ඩිප්ලෝමා එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ please ......🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @RR_GIRL59994
    @RR_GIRL59994 ปีที่แล้ว +7

    පොඩි මාලු ටැංකියකුත් තියමු room එකෙන් ❤😘😁

  • @wajirakumari4868
    @wajirakumari4868 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් ලස්සනයි අක්කියෝ මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා ඔයාගේ අලුත් room එක ලස්සනයි මම ඔයාට ගොඩක් අාසයි❤❤❤❤❤😊😊❤😊❤😊❤😊😊❤😊❤😊😊❤😊❤😊❤😊❤❤❤❤❤😊❤

  • @SenuriPiyumanthi
    @SenuriPiyumanthi ปีที่แล้ว +6

    මාත් ලුම්බිණි තමයි අක්කි room එක ලස්සනයි ❤️🥰

  • @sakithmaperera2423
    @sakithmaperera2423 ปีที่แล้ว +1

    Akki vison board ekhta use krapu board eke name ekh mokakda ???

  • @Hansi_ts
    @Hansi_ts ปีที่แล้ว +6

    අම්මෝ ගොඩ දවසක් ඉදන් බලාගෙන හිටියේ වීඩියෝ එක දානකන්.Room එක ලස්සනයි දිල් අක්කියෝ 😍😘❤️💫

  • @ruwanipabasara
    @ruwanipabasara ปีที่แล้ว

    ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයෙත් ඔය ටයි එකමයි

  • @shashininishadi6238
    @shashininishadi6238 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි room එක. අසාවෙන් බැලුවා vlog එක අදත්. තව video එකක් ඉක්මන්ට දාන්න ❤ 👉👈👀🙃

  • @dinakshidimanthika6869
    @dinakshidimanthika6869 ปีที่แล้ว +2

    Akke oya gatha aliexpress eken gatha water bottle eka gathe kiytada linkeka danko oya gatha apita enne loku ganak ne

  • @rangiprabha8397
    @rangiprabha8397 ปีที่แล้ว +9

    මාරම ලස්සනයි අක්කි room eka මේ vlog එක එනකන් මග බලන් හිටියේ❤❤❤

  • @SachiniChamodhya-f5n
    @SachiniChamodhya-f5n ปีที่แล้ว +5

    අක්කේ ලස්සනය් අනේ room aka akkanan shooyy aneee...♥️♥️♥️🌹

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala6397 ปีที่แล้ว +21

    අක්කේ ගොඩ දවසක් ඉඳන් කියන්න හිටියේ අමතක් උනා ඔයාගේ සුප් රෙසිපිය නම් මරු අර කියලා දුන්න .මාර රහයි😁❤️රූම් එක ලස්සනයි අක්කියෝ❤

  • @ashansandeep8333
    @ashansandeep8333 ปีที่แล้ว +6

    Good morning 🍨❤️❤️dilki akki 💞💞💞 එනකල් බලන් හිටියේ room tour එක 😍😍😍

    • @AshaniRishmi
      @AshaniRishmi ปีที่แล้ว

      Ammooo awoooooo❤😊

  • @kalpananishadi5694
    @kalpananishadi5694 ปีที่แล้ว +5

    ඒ තාත්තගෙ letter එක🥺❤ ඔයා මාරම lucky ළමයෝ❤

  • @sumanajayawardana5179
    @sumanajayawardana5179 ปีที่แล้ว +4

    ඔන්න පළවෙනි comment එක මගෙන්. අදත් වීඩියෝ එක වෙනදා වගේම ලස්සනයි love you akki🤗😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +9

    Thank you Akka පෝය දවසේ වහින වලාවක කම්මැලි කමෙන් හිටියේ vlogs එකක් දැන්මට thank you 🎉

  • @buddikasaparamadu140
    @buddikasaparamadu140 ปีที่แล้ว +10

    වීඩියෝ එක දානකම් ඉදිවේ අනේ ලස්සනයි ❤❤❤❤❤❤

  • @surangapradeep6309
    @surangapradeep6309 ปีที่แล้ว +7

    ❤️
    I love අක්කියෝ ❤️room tour එක ෂෝයි
    ❤️

  • @Suwimali93
    @Suwimali93 ปีที่แล้ว

    Vison bord eka.....male vlog walin math dakala asa hithila thiyena deyak❤️
    Oyage room eka lassanai cham....hadai tharui thama lassanama.aasak yata

  • @SuloSaje
    @SuloSaje ปีที่แล้ว

    Akki photo tika set kre kohomd biththiyt alawawwda😊

  • @SahaniFernando8675
    @SahaniFernando8675 ปีที่แล้ว +6

    අනේ ශෝයි අක්කි ..room එකත් ලස්සනයි ඔයත් ලස්සනයි ...හැමදාම සතුටින් ඉන්න අක්කියෝ...ඔයාගෙනුයි ,මලිති අක්කිගෙනුයි ගොඩක් දේවල් ඉගෙම ගත්තා...tnq අනේ ජීවිතේට වටින දේවල් කියලා දෙනවට ...ආදරෙයි අක්කියෝ..🥰😘

  • @kaveeshakeshani4396
    @kaveeshakeshani4396 ปีที่แล้ว +8

    First comment and like ❤ සුදු බෝලේ ලස්සන ම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @Buwee18
    @Buwee18 ปีที่แล้ว +1

    අනේ අක්කි කලින් video එකේ water bottle එකේ ලින්ක් දාන්නකෝ

  • @SasanthiSauyma
    @SasanthiSauyma หลายเดือนก่อน +1

    Akki Mata oyage video balanna kiuwe mage besty eyath oyage video balanawa mama lakshika mage besty gihani eya 9wasara mama7wasara ummmma akki

  • @tharuart288
    @tharuart288 ปีที่แล้ว +7

    අනේ හරිම ලස්සනයි අප්පා අම්මා නම් ශෝයි අනේ ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤️😍

  • @Ktkt07
    @Ktkt07 ปีที่แล้ว +5

    ලස්සනයි අක්කි... First comment ❤❤

  • @RR_GIRL59994
    @RR_GIRL59994 ปีที่แล้ว +9

    බලන් හිටපු vlog එකක් ❤😍😘

  • @DewminiPahasarani
    @DewminiPahasarani 9 หลายเดือนก่อน

    අපේ තාත්තාගෙ birthday එකත් january 25 🤭

  • @SuloSaje
    @SuloSaje ปีที่แล้ว

    අක්කි පොටෝ ටික සුද්ද කර ගත්ත පේජ් එක කියන්නකෝ😊❤

  • @dewminirathnayake1798
    @dewminirathnayake1798 ปีที่แล้ว

    අක්කේ ඔයා ඔය තරු ගත්තෙ කොහෙන් ද? Reply ekak ona

  • @akshalaranathunga6556
    @akshalaranathunga6556 ปีที่แล้ว +3

    Akki aliexpress eken gaththa water bottle eke link eka dannako kalin video eke pennapu bottle eke

  • @nilminidisanayaka6342
    @nilminidisanayaka6342 2 หลายเดือนก่อน

    Akki oya glowing stickers gaththe kohenda price kiyada

  • @krishanhasitha2354
    @krishanhasitha2354 ปีที่แล้ว +1

    3:17 ඇත්ත අක්කා ,මාත් ඔහොම ඕඩර් කරලා ආවේ වෙන වගයක් 😢 7000 ඕඩර් එකක් බලන්න ඇයි මිනිස්සුන්ට ඇයි එහෙම බොරු කරන්නේ විශ්වාස යක් ඇතුවනේ ඕඩර් එකක් දාන්නේ, ඇයි එහෙම මිනිස්සුන්ට එහෙම කරන්නේ ..😢 එහෙම කරන්න එපා ඇත්තටම 😒,එවුන් සල්ලි අරන් වෙන මගුල් වගයක් එවලා බ්ලොක් කරලා දානවා🤬.. උන්ට හොදක් නම් වෙන්නේ නෑ ..😊 අක්කටනම් ඔහොම හරි ආවා..ං

  • @thisiratheekshana1429
    @thisiratheekshana1429 ปีที่แล้ว +7

    Good morning akki .... Beautiful room akki ❤😊

  • @ayeshasandamali8967
    @ayeshasandamali8967 ปีที่แล้ว +1

    අනෙ අක්කි මම මාරම ආසයි අනෙ ඔයට🥺♥️ඔයා වගෙ අක්ක කෙනෙක් ඉදියනම්🥺♥️love you akki♥️🤗

  • @thilinimadushika9960
    @thilinimadushika9960 6 หลายเดือนก่อน

    Akke tharui hada thiyena ewa kohenda gaththe

  • @Duldula
    @Duldula ปีที่แล้ว

    Water bottle එකෙ අර sticker tika alawannako sudu ☺️

  • @madubaasinimadubaasini165
    @madubaasinimadubaasini165 4 หลายเดือนก่อน +1

    Akke oya sudu une cream galada

  • @ChandanaWeerasinghe-w5o
    @ChandanaWeerasinghe-w5o ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි💗💖

  • @sammanilakshi5310
    @sammanilakshi5310 ปีที่แล้ว +14

    අම්මො අක්කිගෙ room tour එක දානකන්මයි බලන් ඉදියෙ 😍😍😍❤️ ආදරෙයි අක්කියො❤️❤️❤️

  • @pawanisamadi
    @pawanisamadi 5 หลายเดือนก่อน

    Akke oyage adum tika pennana vlog ekak oni❤

  • @DeepthikaDeepthika-zq6zu
    @DeepthikaDeepthika-zq6zu ปีที่แล้ว

    Dillkiyoo ane lassnai samawanna vidiyoo eka balanna paraku una lassnai ❤❤❤

  • @chamodiwijayabandara
    @chamodiwijayabandara ปีที่แล้ว

    ලස්සනයි අක්කෙ.❤️.මං දැන් අනුගමනය කරන්නෙ ඔයාව 😁
    අක්කෙ ඔය පොඩි ෆොටො එකක ප්‍රින්ට් එකක ගාන කියද 🙂 ඒ ගාන ලස්සනයි.සයිස් එක මොකද්ද

  • @healthyfood6991
    @healthyfood6991 ปีที่แล้ว +1

    අලි එකෙ අඩුවට 4to තියෙනවා

  • @bhashithasayuru2363
    @bhashithasayuru2363 3 หลายเดือนก่อน

    බල්බ් වැල ගත්තේ කොහෙන් ද...

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 ปีที่แล้ว

    හිතුවෙත් නැති වෙලාවක වීඩියෝ එක දාලා මරු අක්කෙ

  • @thamodyakavindi7329
    @thamodyakavindi7329 ปีที่แล้ว

    Thawa chuti idea ekak dennada nanga..kannadimese depaththa thiyenne oya ara sudu pata eka dmme youtub cup eka thiyala thiyenne.e wge kotu wage ekak oder krla depaththa danna eka uda ara mecup badu tika thiyanna lassna wei ❤❤❤any way gdk lassnai room eka

  • @ahinsasewmini27
    @ahinsasewmini27 ปีที่แล้ว +3

    අනේ අද නම් දිග ව්ලෝග් එකක් බලන්නත් කලින් කමෙන්ට් කරන්නේ අක්කී ආදරෙයි හොදේ ❤❤

  • @ayeshaweerarathna
    @ayeshaweerarathna ปีที่แล้ว

    Akki pls vission board එක ගත්තු link එක danna 🙏🙏🙏

  • @ayeshanidananjana6617
    @ayeshanidananjana6617 ปีที่แล้ว +5

    දානකම් බලන් හිටියේ සුදූ ❤️😊

  • @WasanthiKumari-n4d
    @WasanthiKumari-n4d ปีที่แล้ว +1

    Goda kalayak idan balan inna akki video aka danakan finali aya room aka marama lassani 😊❤

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว +11

    ලස්සනයි ඔයාගේ රූම් එක..😍 රෑට අහස වගේ පේන්න හදපු ඩෙකොරේට් ටික මාරම ලස්සනයි 😍

  • @SesadiT-w1q
    @SesadiT-w1q 4 หลายเดือนก่อน

    "අම්මේ හරි ශෝක් උඹ" අපේ අම්මම තමයි අප්පාහ් 😂..අක්කි මම පලවෙනි වතාවට තමයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ මට පොඩි ඉරිසියාවකුත් ආවා මටත් තනියෙන් ඉන්න කාමරයක් තිබුනා නම් මේ වගේ ලස්සන කරලා ගන්නවනේ කියලා.thank you අක්කි ඔයත් ලස්සනයි ඔයාගෙ කාමරෙත් ලස්සනයි❤🎉 ඔන්න මමත් ඔයාව subscribe කරා

  • @wellappili
    @wellappili 9 วันที่ผ่านมา +1

    Harima lassanay😊❤

  • @nisansalamadhusani598
    @nisansalamadhusani598 ปีที่แล้ว +3

    ලස්සනම ලස්සනයි අනේ ඒ වීඩියෝ එක ❤❤❤❤❤

  • @niroshagunasekara6107
    @niroshagunasekara6107 ปีที่แล้ว +4

    අනෙ අක්කි ඔයාගේ කටත් තුවාල වුණා 😢❤❤❤ ආදරෙයි ආදරෙයි ❤❤❤

  • @namjoonkim7720
    @namjoonkim7720 ปีที่แล้ว +1

    අක්කිට 2008 දි අවුරුදු 10 යි මට 2008 දි අවුරුද්දයි 🤭😍

  • @isuriranasinha2711
    @isuriranasinha2711 ปีที่แล้ว

    පෝය එනකම් බ්ලන් හිටියේ අනෙ vlog එක බලන්න...උදේ නැගිට්ට ගමන් ආවේ you tube ekat අක්කා vlog එක දලද බලන්න 😒🤗❤️ room එක මාරම ලස්සනයි 😍💕 ආදරෙයි , සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️

  • @IshaMadu-o1g
    @IshaMadu-o1g ปีที่แล้ว

    ඔයාගේ room එක ලස්සනයි මම හරි ආසයි ඔයාගේ room එකට.

  • @induwarisamadhi-jm9ny
    @induwarisamadhi-jm9ny ปีที่แล้ว

    ❤️ ලස්සනයි අක්කි.....❤️❤️ ආදරෙයි....මේකප් දාන වීඩියෝ එකක් ඕනි අක්කෙ

  • @umashadhanushi3803
    @umashadhanushi3803 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි රූම් එක පුන්චි පැන්චි අක්කි බබෝ❤

  • @chandanakumara4575
    @chandanakumara4575 ปีที่แล้ว +2

    Akkee විඩියෝ එක දානවා කියපු දවසේ ඉදන් බලාගෙන හිටියේ room routine ek blnn හරිම ලස්සනයි අනේ අක්කියෙහ් morning routine , night routine ooni please හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .. ❤😊

  • @vinuthisasithya
    @vinuthisasithya ปีที่แล้ว +1

    අම්මගෙ ආදරෙ🥺🙈❤️හරි ශෝක් උබ🙈😁

  • @sandunudara5290
    @sandunudara5290 ปีที่แล้ว +2

    Ane adath vlog eka danakal iwasillak nathuw hitiye ❤❤

  • @Crazygirl-zv1rl
    @Crazygirl-zv1rl ปีที่แล้ว

    මේක දානකල් බලන් හිටියේ සැරෙන් සැරේ ඇවිට් බැලුවා😚❤

  • @naduninirasha178
    @naduninirasha178 ปีที่แล้ว

    අනෙ අක්කි අර පොහොටො edt එක කොහොමද ගන්නෙ

  • @sahesalee
    @sahesalee ปีที่แล้ว

    Akki oya oya videos edit karana app eke name eka mokakda kiyannako😊

  • @DahamiKavya-x1u
    @DahamiKavya-x1u ปีที่แล้ว

    අක්කියෝ ඔයාට අයියා විතරයි ද ඉන්නේ

  • @chandrarathnaperera8694
    @chandrarathnaperera8694 2 หลายเดือนก่อน +1

    අක්ක කීය වසරෙද්ද ගියේ

  • @rukshanamalik5759
    @rukshanamalik5759 ปีที่แล้ว

    Ammooo me video eka dnkl maga balagen hitiye mn... harim lassanyi..... adreyi pendooo ❤❤❤

  • @IndikaPadip-nm2xu
    @IndikaPadip-nm2xu ปีที่แล้ว +1

    අක්කෙ අර බෝතලේ ලින්ක් එක දාන්නකෝ් .......

  • @naduninirasha178
    @naduninirasha178 ปีที่แล้ว

    අක්කා ඔයා බැග් එක ගත්තු පේච්ජ් එක දාන්නකො මටත් ගන්න❤

  • @sithunawoda
    @sithunawoda ปีที่แล้ว +8

    අක්කියෝ notification ආපූ ගමන් බැලුවෝ ලස්සනයී කාමරේ❤❤ ආදරෙයී සුදු බෝලේ උම්මා කැටේ❤😘😘

  • @PiyumiSewwandi-xy4xx
    @PiyumiSewwandi-xy4xx ปีที่แล้ว

    Lassanai.hebei shanudriewa follow karanwa karanwa hodata terenwa hema vlog ekema 🥰

  • @SamiraKumara-ll4mx
    @SamiraKumara-ll4mx ปีที่แล้ว

    Ara tharu tikai hadai kohenda gaththe kiyannako

  • @janakidassanayaka9885
    @janakidassanayaka9885 ปีที่แล้ว

    Man oyage vidio හැමදාම balanawa.shoii oya

  • @sanduniranasinghe9505
    @sanduniranasinghe9505 ปีที่แล้ว +1

    Good morning akke.oka genakm thama balan hitiye.hrima lassanai ❤❤😍

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 ปีที่แล้ว +4

    අනේ ශෝයි ඔයාගේ ROOM එක...❤❤❤❤❤❤