ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Good job
කෘමිනාශක ගැනත් පැහැදිලි කර දෙන්න .ඔබගෙ පැහැදිලි කිරිම් අගය කරමි.ස්තුති.
ස්තූතියි.ඔයාට..වීඩියෝවක් කරන්නම්..
දිලීර රෝග හා පාලනය ගැන වීඩියෝ අත්‍යාවශ්‍ය මහත්මයා
ඉදිරියෙදි කරල දාන්නම්..ස්තූතියි.
නයි මිරිස් වගාවේ දිලීර රෝග හා ඒවා පාලනය කරන ආකාරය ගැන Vedio එකක් කරන්න.Please
ඉදිරියට බලමු.ස්තූතියි.
මිරිස් වගාව සම්බන්ධ අලුත් වීඩියෝවක් ඔබතුමාගෙන් ලැබුනේ නෑ. Seed Tray වල නිවැරදිව මිරිස් බීජ පැළ කරන ආකාරය ගැන වීඩියෝවක් අරගෙන එන්න. ❤️
ඔබ හරි.කඩඉම් විභාගයකට පාඩම් කළා.ඉක්මනට දෙන්නම්. ස්තූතියි..
@@anandapremasiri9095..හොදයි මහත්මයා. බොහොම ස්තූතියි 😊
පලවෙනි දෙබලෙ සහ දෙවෙනි දෙබලෙ මල් කඩන්න ඕනෙද මාමේ
ඔව් කඩන්න. එවිට පත්‍ර වියනේ වර්ධනය ඉක්මන් වෙනව.
kruminashaka kohomada palamakkata ehema control karaganna balu neda mage yaluwek karanna aran eya kiwe palamakka kisima chemical ekakata control ne kiyla atharala daala wade math karanna hitiye eth dn bayai
වීඩියෝවක් ඉදිරියේදි දාන්නම්.ස්තූතියි.
මහත්මයා,,,,,,ස්තූතිය්ර්මට කියන්න ,ඔය නයි මිරිස් වර්හය මොනවාද කියලා,,,,,
මේක දේශීය ජම්බෝ තද කොල ප්‍රභේදයක්. හොඳ ඉල්ලුමක් තියෙනව.
Kara dahaiya nathi ayata wisadumak kiyanna puluwanda oba thumata
විකල්ප නැත. දහයිය ගෙනවිත් ඔයාම පුලුස්සා ගන්න. ස්තූතියි.
නැතිව පුලුවන්.අසාර්ථක හෝ සාර්ථක වීම ඔබට බාරයි.
මගෙ නයිමිරිස් වගාවේ ගස් කීපයක දෙබල් බෙදිලා දෙවන දෙබල ලග මල්වත් දලුවත් නෑ නේ විසදුමක් කියන්නකෝ
ටිකක් ඉවසීමෙන් කාලයට ඉඩදීල බලමු.0774513775 ට පොටෝ එවන්න..
මගේ නයිමිරිස් වගාවේ ගහ ලොකුවෙද්දි දල්ල නැතුව යනවා විසදුමක් කියන්නකො
මුලින්ම සවස් කාලයේ කොහොඹ තෙල්,ලූණු පොතු ද්‍රාවනය ස්ප්‍රේ කරල පලිබෝධ පාලනය කර ගන්න බලන්න.
නැතිනම් කෘමිනාශක භාවිත කරන්න වෙනව.
Krume nasaka ganate one
දාන්නම්....ස්තූතියි.
Good job
කෘමිනාශක ගැනත් පැහැදිලි කර දෙන්න .ඔබගෙ පැහැදිලි කිරිම් අගය කරමි.ස්තුති.
ස්තූතියි.ඔයාට..වීඩියෝවක් කරන්නම්..
දිලීර රෝග හා පාලනය ගැන වීඩියෝ අත්‍යාවශ්‍ය මහත්මයා
ඉදිරියෙදි කරල දාන්නම්..ස්තූතියි.
නයි මිරිස් වගාවේ දිලීර රෝග හා ඒවා පාලනය කරන ආකාරය ගැන Vedio එකක් කරන්න.Please
ඉදිරියට බලමු.ස්තූතියි.
මිරිස් වගාව සම්බන්ධ අලුත් වීඩියෝවක් ඔබතුමාගෙන් ලැබුනේ නෑ. Seed Tray වල නිවැරදිව මිරිස් බීජ පැළ කරන ආකාරය ගැන වීඩියෝවක් අරගෙන එන්න. ❤️
ඔබ හරි.කඩඉම් විභාගයකට පාඩම් කළා.ඉක්මනට දෙන්නම්. ස්තූතියි.
.
@@anandapremasiri9095..හොදයි මහත්මයා. බොහොම ස්තූතියි 😊
පලවෙනි දෙබලෙ සහ දෙවෙනි දෙබලෙ මල් කඩන්න ඕනෙද මාමේ
ඔව් කඩන්න. එවිට පත්‍ර වියනේ වර්ධනය ඉක්මන් වෙනව.
kruminashaka kohomada palamakkata ehema control karaganna balu neda mage yaluwek karanna aran eya kiwe palamakka kisima chemical ekakata control ne kiyla atharala daala wade math karanna hitiye eth dn bayai
වීඩියෝවක් ඉදිරියේදි දාන්නම්.ස්තූතියි.
මහත්මයා,,,,,,ස්තූතිය්‍ර්
මට කියන්න ,ඔය නයි මිරිස් වර්හය මොනවාද කියලා,,,,,