Ane amme mata pihita wennako mage athe kekkumata mata merenna hithenawa amme ane man beheth gaththata adu wenne man kuruwita ane mata anna godak durai ne godak salli viyadam karanna mata ne amme .ane mata pihita wenna meniyanani pin godak
Ane meniyani mamath aurudu 6ka idan athe kekkumak thiye kisima behethak Hari yanne adu wenneth ne atha Hari barai Mata minissuwath pennanna be Mata mawa kanna hithenawa gedara Inna be budun wadinna be ane Mata pihita wenna meniyani
🌷🌷🙏🌷🌷 උතුම් තෙරුවන් සරණයි උත්තමාවනි ඔබට ,, 🌷🌷🙏🌷🌷
තෙරුවන් සරනයි අම්මේ නිදුක් නිරෝගි සුවයම ලැබේවා දීර්ගායු වේවා
ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏ශිව දෙවියන්ගෙ පිහිටයි
ගොඩක් පිං මැණියනි 🙏🙏🙏
බුදු සරණයි අම්මා.mama හැමදාම ලෙඩ මට වරමක් තියෙනවා කියනවා.මම ගොඩක් දුප්පත්.කන්න බොන්න වත් නැතිව දුක් විඳිනවා.අම්මා මට පිහිට වෙන්න
එන්න පුතේ ,,මම ඔබට පිහිට වෙන්නම්,,
තෙරැවන් සරණයි මෑණියන්ටත්
Ane amme mata pihita wennako mage athe kekkumata mata merenna hithenawa amme ane man beheth gaththata adu wenne man kuruwita ane mata anna godak durai ne godak salli viyadam karanna mata ne amme .ane mata pihita wenna meniyanani pin godak
ගොඩක් පිo මෑණියන්ට
Maneyana.. Mama lagadema..anawa..maneyo..lagata
මෑනියනි නාග පත්තිනි වරම සහ නාගකාලි වරම කියන්නෙ බල මාලාවන් දෙකක් තියන වරම් දෙකක්ද මෑනියනි මේසම්බන්ද 𝙫𝙞𝙙𝙞𝙤 එකක් කරලා දාන්නකො පත්තිනි දෙවි පිහිටයි 🙏
Dewolata enna kalin meniyo ekka katha karanna puluwanda
ගොඩක් පිo .❤.ගොඩක් තැන්වල හම්බවුනේ බොරුකාරයො.මුදල් නාස්ති වුණා.මෑණියන්ගේ වීඩියෝ බැලුවම මම නොවේ වෙනකෙනෙක් අඬනවා.ඒක දැනෙනවා හොඳටම..සල්ලි හම්බුන දවසක මෑණියන් ළඟට එනවා තෙරුවන් සරණයි මෑණියන්ට
එන්න පුතේ ,,ඔබ එන තුරු ආරක්ෂා කරන්නම්,,,
asaha maniyo oba hamuwanna mama ennam idriyedi gambara sppachigema pihitai
❤❤❤❤❤❤❤❤❤❤❤
🌷🌷❤❤❤❤❤❤❤❤❤🌷🌷
maniyanta godak pin
gambara appachigema pihitai dewa daruwo obata
Mamath lagadima aenawa meniyani
Budu.saranai.maniyai.obata
Budusaranai මෑණියෝ
maniyani apita dewolata Ena para kiyanna
ආෂා නැන්දා 🛕✝️🔱🙏
Ane meniyani mamath aurudu 6ka idan athe kekkumak thiye kisima behethak Hari yanne adu wenneth ne atha Hari barai Mata minissuwath pennanna be Mata mawa kanna hithenawa gedara Inna be budun wadinna be ane Mata pihita wenna meniyani
ඔබට පිහිට වෙන්නම් පුතේ ,,මට කතා කරන්න
Meniyo ekka kata karanna puluwanda dewolata enna kalin
Maniyani 🙏
Sasthara balanne kawadda meniyo
සෑම සතියකම බදාදා දිනය තුල බලනවා පුතේ ,,
🙏🙏🙏
🙏🙏
අනේ මැනියනෙ මට ත් බඩේ කැක්කුම් සහ ඔලුව කැක්කුම් සහකොන්ද කැක්කුම් තියනවා අවුරුදු 5 වේනවා බෙහෙත් ගන්න ගියාම ලෙඩ ක් නැ කියනවා වරමක් තියෙනවා කියලා වරම් මාලව ගන්න කපුමහත්තයා ගෙන් වැඩ කලා දැන් පහන් තියන්න තියන්න හිනෙන් නැ ගෙදර රන්ඩු කනේ කරේ තිබුනා බඩු උගස් කර්ලා තමයි මේ දෙවල් කරේ දැන් ලෙඩත් වැඩ් මාඉතා අසරන වෙලා ඉන්නෙ මැනියනෙ මාහට උදව් කරන්න පුලුවන් ද තෙරුවන් සරනයි
පුතේ මට කතා කරන්න