ස්වාමියා මැරුණත් පස්සෙන් එන ජර්මන් ෂෙපර්ඩ් | German Shepherd | Part 02 | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ස්වාමියා මැරුණත් පස්සෙන් එන ජර්මන් ෂෙපර්ඩ් | German Shepherd | Part 02 | Pet Talk
    ආයුබෝවන් වාසනාවන්. කොහොමද කට්ටිය. අපි දන්නවා අද කට්ටිය කුතුහලයෙන් ඉන්නේ German Shepherd Part 02 බලන්න. ගිය සතියේ German Shepherd වීඩියෝ එක ගොඩක් අය බලලා තිබුණා. Comment ගොඩක් තිබුණා. ඒ හැමදේකටම වගේම අපි එක්ක ඉන්න ඔයාලට ගොඩක් ස්තුති. German Shepherd කියන්නේ මිනිසාට ලෙන්ගතුම සුනඛයෙක්. ඒ ලෙන්ගතුකම ගැන සංවේදී කතාවක් දැන් අපි කියන්නම්. මේක වාර්තා වෙන්නේ ආර්ජන්ටිනාවෙන්. ගුස්මාන් කියන මනුස්සයෙක්ගේ සුරතලා වූ කැප්ටන් කියන ජර්මන් ෂෙපර්ඩ් පසු කාලයක 2006 වසරේ සිය ස්වාමියා මියගියාට පසුව අවසන් කටයුතු සිදුකල කනත්තෙන් ඉවත්ව ගිහින් නැහැ. ඒ ජර්මන් ෂෙපර්ඩ් කොච්චර ලෙන්ගතුද කියනවා නම් අර මනුස්සයා වළදාපු තැන අදටත් ඉන්නවා කියල තමයි ආරංචිය. අවුරුදු 10 ක් ඒ වගේ එකම තැන ඉන්නවලු. දැන් එයාට හරියට ඇස් පේන්නෙත් ඇවිදගන්නත් බෑ. ජර්මන් ෂෙපර්ඩ් එච්චරටම ලෙන්ගතු බුද්ධිමත් බල්ලෙක් කියන්නේ අන්න ඒකයි. එහෙනම් අපි අදත් සුදානම් German Shepherd ගැන කතා කරන්න. මේ සුරතලුන් වෙනුවෙන් Pet Talk..
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    Special Thanks
    Name : Gokula de Alwis
    Contact No.: 0777795307
    Name of the Kennel : Field Fine Kennel
    Partner : Name : Heshan Mendis
    Contact No : 0773764277
    Video Support : Hansaka Dulaj Fernando
    Helpers :
    Chamil Manjula
    Dilruk Sameera
    Samantha Dissanayake
    #pettalk #germanshepherd #dog

ความคิดเห็น • 267

  • @kaushalyarajasinghe2317
    @kaushalyarajasinghe2317 5 ปีที่แล้ว +21

    ඇපලෝගේ පොඩ්ඩා නම් sweet boy ❤️❤️.ආසම program එක.

  • @charithadulanga7719
    @charithadulanga7719 6 ปีที่แล้ว +25

    අම්මෝ අර පැටියා 😍😍😍

  • @malikadinushi4151
    @malikadinushi4151 3 ปีที่แล้ว +2

    Mekanam patta video eka digatama Karan yanna Jaya veva

  • @samandammika4496
    @samandammika4496 5 ปีที่แล้ว +15

    සුපිරි ප්‍රොගැම් එක දිගටම කරන් යන් ජයවේවා

  • @germanshepadlovers9689
    @germanshepadlovers9689 3 ปีที่แล้ว +1

    Ane maru e aya 😋👍👍👍👍🌹

  • @ascoyt7847
    @ascoyt7847 4 ปีที่แล้ว +6

    I love German shepherd dog. Thank U pet talk.

  • @anuradissanayaka3379
    @anuradissanayaka3379 5 ปีที่แล้ว +15

    My favourite dog breed.thanks pet talk

    • @shanuonline6377
      @shanuonline6377 4 ปีที่แล้ว

      Man gawa germen shepherd pataw innawa oneda

  • @chamilkamdharmathilaka8263
    @chamilkamdharmathilaka8263 5 ปีที่แล้ว +2

    එලම අයියේ දිගටම කරගෙන යන්
    Good luck!!!! 🐩🐩🐅🐅🐩🐅

  • @mediagossi6443
    @mediagossi6443 3 ปีที่แล้ว +6

    අනේ මගේ පැටියත් GSD කෙනෙක් අවුරුද්දයි මාසයක් වෙනවා.ඊයේ නැතිවුනා..මුලින්ම දවස් 3කට කලින් කෑවෙ නෑ.කිරි විතරයි බිව්වෙ.එදා හවස බනිස් ගෙඩියක් දුන්නා..ඒක කෑවා.රෑ වමනෙ දැම්මා සුදු පාටින්.බඩ බුරුලට ජරා කලා. මුකුත් කන්නෙ නැති හින්දා පහුවදා vet ගාවට අරන් ගියා උදෙන්ම.doctor කිව්වා බඩේ අමාරුවක් කියලා injection 3ක් ගැහුවා.බෙහෙත් දුන්නා..ජිවනී,බැදිහාල් කැද දෙන්න කිව්වා..පරිස්සම් කර ගන්න කිව්වා.ඒ විදිහටම එදා දවසෙයි පහුවදා උදේ වෙනකන් බෙහෙත් වලට අමතරව ජීවනී සහ බැදපු හාල් කැද දුන්නා පැයෙන් පැයට..නිදි මරාගෙන.ඊට පස්සෙ ලේ වමනේ දාන්න ගත්තා ලේ ගියා පස්සෙනුත්..ආයෙත් vet ගාවට ගෙනියන්න හදන කොටම නැති උනා..මගේ ඉස්සරහම නැතිවුනේ..මේ ඔක්කොම දවස් 3ක් ඇතුලත උනේ..මීට කලින් කිසිම ලෙඩක් තිබුනෙ නෑ..මට මාර දුකයි.නින්ද යන්නෙත් නෑ ඒක මතක් වෙද්දි..මන් බෙහෙත් ගෙනාපු දවසේ අඩ අඩ ජීවනී පෙව්වෙ බලෙන්....අනේ එවගේ අකල් මරනයක් නම් සිද්ධ වෙන්න එපා කිසිම සතෙක්ට..😭😭😭😖

  • @malkanthi3671
    @malkanthi3671 6 ปีที่แล้ว +4

    වටිනා, වැදගත්, තොරතුරු ටිකක් දැනගත්තා...කෑම, ⁣දියයුතු ආකාරය...හැදෙන්න ඉඩ තියන ලෙඩ රෝග ස්බන්ධ විස්තරය වටිනවා..මටත් මාස හතරක ජර්මන් ෂෙපර්ඩ් පැටියෙක් ඉන්න නිසා..තවත් පොඩි දෙයක් දැනගන්න වුවමනාව තිබ්බා..ඉදිරි වැඩ සටහනකදි හෝ පුලුවනිනම් විස්තර කරන්න..බලු සුරතලෙක් නාවන්න අවශ්‍ය සතියකට කී වතාවක්ද, එතකොට එයාලට වඩා සුදුසු, සබන් හෝ ෂැම්පු වර්ග ගැනත්...බොහොම ස්තූතියි!

  • @-militaryyakkuofficial3878
    @-militaryyakkuofficial3878 2 ปีที่แล้ว +1

    Commando Belgium Malioins I Very Like Dog And Very Easy Training☠❤☠❤😊

  • @hirunabandara9512
    @hirunabandara9512 6 ปีที่แล้ว +5

    Supiri Aiye.godak watina video ekak😘😍❤💯

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thank you malli

  • @amidudilshan5925
    @amidudilshan5925 6 ปีที่แล้ว +2

    පට්ට ash bro. Video thawa genna satthu gena.

  • @harshaneedissanayake6097
    @harshaneedissanayake6097 6 ปีที่แล้ว +3

    ඇපලෝ ගෙ දුව oisi අපි ලග එයාටත් මෙ වගේ විසයක් තියෙන්නෙ❤️❤️

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +2

      ඇපලෝ විසේ

    • @harshaneedissanayake6097
      @harshaneedissanayake6097 6 ปีที่แล้ว

      Pet Talk oisi ටත් එහෙම තමා ටිකක් වත් හුරතල් කරන්න දෙන්නෑ😑 වෙලාවකට විකනවා ලේ එන්නම

    • @dinushagayan
      @dinushagayan 4 ปีที่แล้ว

      Price eka kohomada pet wa gatta thana

  • @dhawalajayasekara
    @dhawalajayasekara 6 ปีที่แล้ว +1

    නියමයිනේ ayyiea keep it up

  • @sasinduchandrasekara7624
    @sasinduchandrasekara7624 6 ปีที่แล้ว +2

    Good job pet talk.. Ne par episode tika Great. Pet clinic episode 1k karanna try 1k dennaa.
    Good luck pet talk.

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      thank you sasindu

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 4 ปีที่แล้ว +1

    නියමයි

  • @inokasajeewani1304
    @inokasajeewani1304 6 ปีที่แล้ว +1

    Niyamai aiye....me wage thawa vedios karanna aiye ===perfect===***

  • @mishelthiwanka3403
    @mishelthiwanka3403 6 ปีที่แล้ว +3

    වටිනවා ඕනම කරපු බ්‍රීඩ් එකක් 💗

  • @manojawerasigha3639
    @manojawerasigha3639 2 ปีที่แล้ว

    Pattae malle wada satahana matat ennawa masa 2 sate ganaka layan sapat godak dannate fewal dana gatta thak s budu saranE💐💐💐💐💐

  • @vpshanakapramothshanakapra1830
    @vpshanakapramothshanakapra1830 6 ปีที่แล้ว +1

    oyalage vedios nam maru tawath essarahata oyala vedio karadde hoda nirogimath dog puppys la toraganna vidiha gynath vedio akak danna .good luck

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 5 ปีที่แล้ว

    වටිනා video එකක්

  • @Lakmalyoutube
    @Lakmalyoutube 2 ปีที่แล้ว +1

    Mage gsd ta masa 9k venawa.e wunata meya dingakwath sara na.kawuruwath rata awath buranne na.meya sara karaganna krama nadda?meyata dan minissu huruwela,ithin kattiya kiyanawa sara karanna ba kiyala,apita ona vune meyawa guard dog kenek vidiyata hadanna

  • @dinulkoys8921
    @dinulkoys8921 ปีที่แล้ว

    ❤❤❤❤

  • @isuriudeshani9036
    @isuriudeshani9036 3 ปีที่แล้ว

    Man German shepherd dog kanak gatha ma video aka nissa ❤❤❤❤

  • @sithumNetsara-xx8ob
    @sithumNetsara-xx8ob ปีที่แล้ว

    German shepherd පැටවුන්ගේ කන් ඉස්සෙන්න.කොච්චර කල් යනවද ❤👍

  • @sureshlakmal5693
    @sureshlakmal5693 6 ปีที่แล้ว +1

    වැඩේ ෆට්ට. Pug ගැනත් ඕන..

  • @ruby7191
    @ruby7191 4 ปีที่แล้ว +8

    මට කොරෝනා වෛරස් එක ගැන දැනගන්න ඕනෙ.. එක වීඩියෝ එකක් කරන්න පුළුවන්ද ඩොක්ටර් කෙනෙක් එක්ක.. ජර්මන් ශෙපර්ඩ්ලට හැදෙන ලෙඩ ගැන.. ඒක ලොකු උදව්වක් වෙයි අපිට

  • @taniyasachini7403
    @taniyasachini7403 3 ปีที่แล้ว

    Maru ane

  • @sniperboy7916
    @sniperboy7916 6 ปีที่แล้ว +3

    Keep going Bro ...much love💪

  • @gihandanuka7086
    @gihandanuka7086 5 ปีที่แล้ว

    Shokk oyalata bari weida kawalam wechcha balu patiyek ganath vadasatahanak karanna godak pin.... aka

  • @Street-Food-n7h
    @Street-Food-n7h 6 ปีที่แล้ว +6

    Fighter fish ගැන වීඩියෝ එකක් ඕන අයියේ

  • @kasunbuddika3768
    @kasunbuddika3768 2 ปีที่แล้ว

    supiri aiya

  • @sado3176
    @sado3176 9 หลายเดือนก่อน

    Gamanshapat ඉන්පෝර්ටර්ස් සතෙක් කන්ට්‍රබීට් සතෙක් එක්ක ක්‍රොස් කරහම එන පැටව් වන් සයිට් හින්දා ඒ එන පැටව් සෙට් එකකින් ඉන්න හොඳ පැටියෙක් තව හොඳ ඉන්පෝර්ට් කෙනෙක් එක්ක ක්‍රොස් කරොත් ඒ එන ලෙටර් එකේ පැටව් ඉදිරියට යන්න යන්න හොඳ පෙළපතකට එනව නේද එහෙම බීඩ් කරන්න කරන්න ඉස්සරහට ශෝකොලිටි පැටව් උනත් ගන්න පුළුවන් නේද මේකට පුළුවන් නම් උත්තරයක් දෙන්න

  • @cookiemonstertana297
    @cookiemonstertana297 6 ปีที่แล้ว +2

    Ane he's sooo cute I want him ...german shepard fan here .

  • @gamingnoityks8254
    @gamingnoityks8254 3 ปีที่แล้ว +1

    Male long coat kenekwa brush karanna one masa keeyendha

  • @sandewrashmina3864
    @sandewrashmina3864 5 ปีที่แล้ว +2

    Mama pet talk ekata godak kemathiy

  • @erangawijewardhana2457
    @erangawijewardhana2457 6 ปีที่แล้ว +1

    ela ela
    puluwannam tawa wistara kikak ekka video ekak danna

  • @shamikaanu3024
    @shamikaanu3024 6 ปีที่แล้ว

    Niyamaiiiiii.thank you for your nice presentation. Good work. Keep it up.

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +1

      Thank you

  • @janakasenidu8513
    @janakasenidu8513 3 ปีที่แล้ว

    Supiri

  • @sado3176
    @sado3176 ปีที่แล้ว

    අවුරුද්දකදී කොච්චර උස යනවද ,කොච්චර බර තියෙන්න ඕනෙද

  • @cookiemonstertana297
    @cookiemonstertana297 5 ปีที่แล้ว +2

    Abe sweet fellow german shepard. Love them can you dr more programmes in these guys also Caucasian shepard if we have them in srilanka .

  • @TharinduFernando99
    @TharinduFernando99 6 ปีที่แล้ว +5

    Mn video ekak enakn balan inna ekama channel eka adarei pet talk 💋💋😙

    • @interpol_sl
      @interpol_sl 6 ปีที่แล้ว

      HOT CHANNEL thank you ❤️❤️

  • @thusharaundugoda4323
    @thusharaundugoda4323 6 ปีที่แล้ว

    Patta wadak machan..great dane la ganath karanna ohomama..

  • @supunchandimal6045
    @supunchandimal6045 2 ปีที่แล้ว

    Emame

  • @pasandesilva9881
    @pasandesilva9881 6 ปีที่แล้ว +4

    GSD❤😍 Well done Ash brodah 😎

  • @danishkaranpatige346
    @danishkaranpatige346 6 ปีที่แล้ว

    Thanks ayya.

  • @nishanthasamarasinghe7986
    @nishanthasamarasinghe7986 4 ปีที่แล้ว +1

    Super..😊😊😊

  • @tsukasa8920
    @tsukasa8920 4 ปีที่แล้ว +1

    Boxer kenekda gsd kenekda athi karanna wadath honda?

  • @glenne1
    @glenne1 6 ปีที่แล้ว +6

    Please make a Rhodesian Ridgeback video. Thanks in advance

  • @konda5607
    @konda5607 6 ปีที่แล้ว

    Niyamai broo supirima video ekak

  • @gamingnoityks8254
    @gamingnoityks8254 3 ปีที่แล้ว +1

    Long coat kenek kiyala hoyanne kohomada

  • @travingerlack3754
    @travingerlack3754 6 ปีที่แล้ว

    ela ela aiye doberman ganath video ekak karandako

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      aniwaryen malli

  • @tinurabimsathsenevirathne2733
    @tinurabimsathsenevirathne2733 3 ปีที่แล้ว

    Original German shepherdla hoya ganne kohomada, kiyak withara weida

  • @ireshawickramachchi9167
    @ireshawickramachchi9167 6 ปีที่แล้ว +2

    Thava arawana fish gana vedios Haldane please👍👍👍

  • @lakmaldimuthu6758
    @lakmaldimuthu6758 6 ปีที่แล้ว

    Super aiya.weda pata.,👏👏👏👏👏👑👑👑

  • @buvii3582
    @buvii3582 6 ปีที่แล้ว +2

    එලම මචං

  • @isurul.7591
    @isurul.7591 6 ปีที่แล้ว

    *
    puluwn nm siberian husky, alskan husky, siberian malamutes and siberian laika kiyana ballnge wenaskam ekka siberian husky gana podi wistarayk denn puluwn nm loku udauwak ae...!
    jaya wewa!

  • @wasithaeranda8694
    @wasithaeranda8694 6 ปีที่แล้ว +1

    patai aiyeee…. ela man eeyeth godak wela balan htya….. video eka balalama thawa comment ekak dannam….

  • @senujachandrasiri7449
    @senujachandrasiri7449 3 ปีที่แล้ว

    👍👍👍👍🤘👌

  • @priyanthaherath2488
    @priyanthaherath2488 6 ปีที่แล้ว +1

    Good project in sri lanka

  • @nikilapahan1564
    @nikilapahan1564 4 ปีที่แล้ว

    Wow ..

  • @jayathilakabandara8647
    @jayathilakabandara8647 6 ปีที่แล้ว +2

    Niyamai bro😍

  • @tishanbandara5239
    @tishanbandara5239 3 ปีที่แล้ว

    Very nice video.☺☺☺

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @nivanthavishvajith1225
    @nivanthavishvajith1225 6 ปีที่แล้ว

    Srilankan most popular dog gsd.. thanks pet talk..

  • @dilshansadeepawijenayake8459
    @dilshansadeepawijenayake8459 2 ปีที่แล้ว

    මගේ මැණික ඩිකො එයත් German shepard කෙනෙක්

  • @tinukisehasna7134
    @tinukisehasna7134 6 ปีที่แล้ว +1

    Thanks .....pet talk👑👑👑👑👑

  • @chanakaashen1998
    @chanakaashen1998 6 ปีที่แล้ว

    Supiri ayye. Tavat meka digatama karanda. Natara karanda epa.

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thank you malli

  • @ThilinaHettiarachchiTM
    @ThilinaHettiarachchiTM 6 ปีที่แล้ว +2

    What is the most effective way of treating ticks on German Shepherds with long coats?

  • @janakabro9194
    @janakabro9194 6 ปีที่แล้ว +1

    ela.......

  • @nimalmanatunga9652
    @nimalmanatunga9652 3 ปีที่แล้ว

    Can I have Pup in mid of October 2021 & Price of a puppy

  • @ඉලන්දාරියා-ළ2ත
    @ඉලන්දාරියා-ළ2ත 4 ปีที่แล้ว

    meyalagawa wikunna innwda puppysla kohomda gnn

  • @thekaputa
    @thekaputa 5 ปีที่แล้ว

    kawada hari gannawa aiyeee .. adare karana breed thama eeth api wage podi ayata kohenda aneee salli

  • @sadeeshakaushika1084
    @sadeeshakaushika1084 4 ปีที่แล้ว

    ayya ape GSD,kanakota eyath ekka api kathakaroth gorawala hayyen buranwa meka GSDlage normal feature ekakda......?? ehma naththn ekata monada krnna one....

  • @Esh96
    @Esh96 6 ปีที่แล้ว

    german shprd are the best 😙😙

  • @lahirudilshan4458
    @lahirudilshan4458 6 ปีที่แล้ว +2

    ලොකු උදව්වක් අයියෙ මේ ඔයා කරන්නෙ✌️

  • @chathurangasampath9920
    @chathurangasampath9920 6 ปีที่แล้ว

    කියලා wadak na supiri

  • @sayurutharangalakmal3198
    @sayurutharangalakmal3198 6 ปีที่แล้ว +1

    Niyamai ayyee...........😍😍😍😍😍😍😍😍😍😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🐕🐕🐕🐕🐕🐕

  • @prabashirandima4462
    @prabashirandima4462 2 ปีที่แล้ว

    Ape gsd ge kan kelinwenna aurudayi masa dhekak giya...

  • @isuruakalanka1070
    @isuruakalanka1070 6 ปีที่แล้ว

    Fatta machn........😊👌👌

  • @gamingnoityks8254
    @gamingnoityks8254 3 ปีที่แล้ว +1

    Training tips tikak kiyannako

  • @dunuravlogs9529
    @dunuravlogs9529 3 ปีที่แล้ว +1

    GANNA HODA LONG COAT GERMAN SHEPHERD DA SHORT COAT GERMAN SHEPHERD DA ?

  • @chamidurasanjanabandara5224
    @chamidurasanjanabandara5224 4 ปีที่แล้ว

    German Shepherd ganna kemathi. Eth hoda ballekge mila keeyada dannee

  • @classicvision9311
    @classicvision9311 5 ปีที่แล้ว

    great

  • @himalshanamamuni8768
    @himalshanamamuni8768 6 ปีที่แล้ว

    Pet talk valine dogs gana hoda thorathuru labadenava I LOVE PET TALK aiye oyata thava video karanna puluvan venna ona

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +1

      Thank you malli

  • @kawshalkanishka6430
    @kawshalkanishka6430 4 ปีที่แล้ว

    Aiye german shephard train karana hati vedio ekak dhannakoo,please😢😢😢

  • @slpansilu5669
    @slpansilu5669 6 ปีที่แล้ว +1

    lion pomanerian lage bool yana aka navaththanna puluvan bethak kiyannako.

  • @ajihtranasinha5274
    @ajihtranasinha5274 4 ปีที่แล้ว

    Ane aiye pet talk eken no😜Awesome mile bawwek dennako

  • @supunharsha8638
    @supunharsha8638 6 ปีที่แล้ว +1

    Please make a video on great danes

  • @eveeshsilva731
    @eveeshsilva731 6 ปีที่แล้ว +1

    Ela bn

  • @gameshunter7213
    @gameshunter7213 6 ปีที่แล้ว +3

    discus fish video plzzzz

  • @supunchandimal6045
    @supunchandimal6045 2 ปีที่แล้ว

    Ane mame gama n shapat balupatiyan kannathunama mokakda karanne

  • @senethmadhura9258
    @senethmadhura9258 6 ปีที่แล้ว +4

    samaharu kiyanawa balliyekwa gannakota balliyo vikunana than walin balliyanwa wada karala denawa kiyala. patawunwa hambenne nathiwenna behethak vidala denawa kiyanne aththada?????. ehema karanna puluwanda? ehema karalanna puluwannam kohomada hadunaganne kiyala poddak danaganna puluwanda???

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Ehema karanne ne api danna widiyata

    • @senethmadhura9258
      @senethmadhura9258 6 ปีที่แล้ว

      thanx

    • @senethmadhura9258
      @senethmadhura9258 6 ปีที่แล้ว

      ilage wada satahanedi poddak e gana katharanawada??

  • @worldwidelk6179
    @worldwidelk6179 6 ปีที่แล้ว

    Patta ayyaa

  • @irushasandushan7766
    @irushasandushan7766 5 ปีที่แล้ว

    Podi bauwawa denna beida shoi bu bu bu.....❤🍃❤😙

  • @pesarawijewardana6132
    @pesarawijewardana6132 4 ปีที่แล้ว

    Megollnge patiyanw kochchara kaleta sarayakda nawanna ona?

  • @himalshanamamuni8768
    @himalshanamamuni8768 6 ปีที่แล้ว

    Niyamai aiye

  • @thanojakoggalawellalage1854
    @thanojakoggalawellalage1854 ปีที่แล้ว

    අයියේ ජර්මන් ශෙපර්ඩ් ලොන්ග් කොට් එකේ වීඩියෝ එකක් දාන්න

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 6 ปีที่แล้ว

    Superb programme