Chonaan Ayya Live | චොනන් අයියා සජීවිව | Korean Visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • සිංහල කතා කරන කොරියන් ජාතික චොනන් මහතා.
    ශ්‍රී ලංකියන්ට නීතිමය වශයෙන් සේවය සපයන කොරියානු ජාතිකයා .
    සිංහල කථා කරන චොනන් අයියා.
    Face Book Link
    www.facebook.c...
    #eps#
    #KoreanJobVisa#
    #SinhalaNews#

ความคิดเห็น • 41

  • @oshannalaka
    @oshannalaka 2 หลายเดือนก่อน +1

    උන් බොරු කියන්නෙ අයියෙ ඔයා කියන සිංදු පට්ට ලස්සනයි ❤

  • @DMABDissanayake
    @DMABDissanayake 2 หลายเดือนก่อน +1

    චොනාන් අය්යණ්ඩි ...චොනාන් නොඩම්බුවෙඩි හමු උනා ❤❤❤❤

  • @ChamilaSinghabhu
    @ChamilaSinghabhu 2 วันที่ผ่านมา

    අයියෙ හස්බන් e9වීසා එක මාරු කරලා e7එකට .ඒත් ආයතනයෙ ප්‍රදානියා දැනුවත් කරලා නැ .ඔහු දැනගෙන තියෙන්නෙ වීසා එක මාරු කරලා අවුරුද්දකට පස්සෙ.ඉතින් ඒක ලොකු වැරැද්දක් තමා😢ඒත් එයා එච්චර ඒක හිතුවෙ නැ .දැන්2025/10වෙනි මාසෙන් වීසා ඉවර වෙනවා හස්බන්ගෙ .වීසා එක මාරු කරන එක ගැන දැනුවත් නොකරපු නිසා වීසා ගහයිද කම්පැනියෙන් එහෙම ගැහුවෙ නැත්තම් මොකද කරන්නෙ අපි

  • @neilPriyantha-ee1gu
    @neilPriyantha-ee1gu 2 หลายเดือนก่อน

    ආයුබෝවන්...

  • @NihalJayawardana-cw7bb
    @NihalJayawardana-cw7bb 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍

  • @wajiradarshana6450
    @wajiradarshana6450 2 หลายเดือนก่อน

    සේවා1 ගැන විස්තරයක් කරන්නකෝ

  • @IdunilPrasanna
    @IdunilPrasanna 2 หลายเดือนก่อน +1

    Chonna aiya

  • @rashinimandhakini2144
    @rashinimandhakini2144 2 หลายเดือนก่อน +2

    안녕하세요 , 저는 라시니 임니다 ... ㅋㅋㅋㅋ ❤❤

  • @NiroshaPerera-m9d
    @NiroshaPerera-m9d 2 หลายเดือนก่อน +1

    E8 visa iwatada lankawe apita visa awada

  • @idunillasantha1093
    @idunillasantha1093 หลายเดือนก่อน +1

    E 7 visa ගන්න Exam කරන්න ඕනිද මට වයස 43 ක් වෙනවා

  • @SajithaSadaruwan-k1z
    @SajithaSadaruwan-k1z 2 หลายเดือนก่อน +1

    Loku bozz ape 🫂

  • @chinthakakarunarathna1693
    @chinthakakarunarathna1693 2 หลายเดือนก่อน +2

    අය්යේ මට දැන් cota දෙකකදීම මට medi දෙක දෙක ඇවිත් නැතිඋනා වයස 35i ඒකද හේතුව මං 2023 frist set එකේ මට උත්තරයක් දෙනවද plz

  • @lasanthakumara1260
    @lasanthakumara1260 2 หลายเดือนก่อน

    අය්යෙ v8 එකට ඔද්ව් කරන්න..please ...

  • @pradeepdammika2131
    @pradeepdammika2131 2 หลายเดือนก่อน

    2024 koreyan apu ayata palath athara maru wena eka කොච්චර කාලයක් walanguda aiya

  • @janakapradeep2086
    @janakapradeep2086 2 หลายเดือนก่อน +2

    E8 aka lankaweta awith da

  • @VishwaSahan-n5u
    @VishwaSahan-n5u 2 หลายเดือนก่อน

    E8 visa nisa awurudu ganak mahansi wena apita mokada wenne 😢

  • @IshanMadhushanka-g8i
    @IshanMadhushanka-g8i 2 หลายเดือนก่อน

    Hi

  • @asankab.g7764
    @asankab.g7764 2 หลายเดือนก่อน +1

    2022 diwara exam kale. Thawa Kota 1i thiyenne. Ekatath ahuwenne nathi weida?
    Lankawatanma naki wenna weida?
    Ai ganne naththe?
    Mage daruwage anagathe thiyenne Korean dream eka uda.
    Mokak Wath visandumak nadda chonan aiye?

    • @K.kcharuniDinushika
      @K.kcharuniDinushika 2 หลายเดือนก่อน +2

      Ane thama nadda agreement ekak awe. Mage bf exam liwweth 2022 December 2 deewara walin liwwe. Eya auruddai masa 6k web eke hitiya. Agreement ekak awa 2024 June mase. September 22 Korea giye. Iwasan innako amma . Ilaga ekata ewi aniwarenma.

    • @KoreanDream2025EPS-exam
      @KoreanDream2025EPS-exam  2 หลายเดือนก่อน

      Ekama balan inna epa. Enna lebenakan lankawe deyak karanna.

  • @IdunilPrasanna
    @IdunilPrasanna 2 หลายเดือนก่อน +1

    අයියා

  • @IdunilPrasanna
    @IdunilPrasanna 2 หลายเดือนก่อน +1

    Exm 2025

  • @SajithaSadaruwan-k1z
    @SajithaSadaruwan-k1z 2 หลายเดือนก่อน +1

    Oya thm lokka danne agri enwd ndd kyla

  • @udithasadaruwan2405
    @udithasadaruwan2405 2 หลายเดือนก่อน +1

    ලංකාවට e8 අරගන්න උදව්වක් කරන්න අයියේ..මෙ පාලකයො ටික ටිකක් දැනුවත් කරන්නකො..අපි අසයි කොරියාවට එන්න.

    • @rashinimandhakini2144
      @rashinimandhakini2144 2 หลายเดือนก่อน

      මොකද්ද මේ e8

    • @udithasadaruwan2405
      @udithasadaruwan2405 2 หลายเดือนก่อน

      @@rashinimandhakini2144 (diewara.kim wagawata).(agricultural goda bim wagawa.)

    • @sajithprasad5487
      @sajithprasad5487 2 หลายเดือนก่อน

      😂

    • @VishwaSahan-n5u
      @VishwaSahan-n5u 2 หลายเดือนก่อน

      Exam karala palayan api awurudu 2 k thisse inne ynd 😂

  • @BADASS-en5pr
    @BADASS-en5pr 2 หลายเดือนก่อน

    E8 ko

  • @GihanKavinda-r5w
    @GihanKavinda-r5w 2 หลายเดือนก่อน +1

    e8 mko bosa thathwe

  • @PradeepaKumara-m6r
    @PradeepaKumara-m6r 2 หลายเดือนก่อน +1

    Sewa 2 agrimat ei neda aiye 🥲😓