එකට උපන් කොල්ලෝ තුන්දෙනාගේ කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 622

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 ปีที่แล้ว +265

    ඒ සහෝදරකම දැක්කම මාර සතුටක් දැනෙනවා ,ජීවිතේ පුරාවටම ඔය බැඳීම ඔය විදියටම තියාගන්න ,තෙරුවන් සරණයි

    • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ
      @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ 4 ปีที่แล้ว +3

      ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම සතුටුයි ගොඩක් ම ස්තූතියි ඔයාලා හැමෝටම සුබ අනාගතයක් වේවා කියා මා පාර්තනා කරනවා මම කාටර් වල ඉන්නේ නීලු

    • @anomarankoth6823
      @anomarankoth6823 4 ปีที่แล้ว +3

      Ammooooooo adarei P uthala ...budu saranai

    • @rasikaniroshani5147
      @rasikaniroshani5147 4 ปีที่แล้ว +1

      Shcbhut☺️

    • @krd-123-u6b
      @krd-123-u6b 4 ปีที่แล้ว +1

    • @samanthacook9997
      @samanthacook9997 4 ปีที่แล้ว +1

      @@rasikaniroshani5147 ජයවෙිවා තුන්දෙනාටම

  • @hiruwarnakulasooriya8936
    @hiruwarnakulasooriya8936 4 ปีที่แล้ว +67

    යකෝ මුන් තුන්දෙනාගේ කට 😂😂 මරු මරු💞 ලස්සනයිනේ මෙහේම දැක්කාම😉

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +6

    ඔය තුන්දෙනාව ඇත්තටම දැක්කා එදා නිවුන්නුගෙ ලෝකවාර්තාව තියන්න ගියාම..අපිත් ආවා..හරිම ශෝක් 😁♥️

  • @kumarkumarkumar7607
    @kumarkumarkumar7607 4 ปีที่แล้ว +33

    අනේ රත්තරන් දරැවනෙ ඔයාලට..සියලු දෙවියන්ගෙ පිහිටයි හැදු වැදු දෙමායන්ටත්

  • @jeewanianusha8222
    @jeewanianusha8222 4 ปีที่แล้ว +32

    ලස්සන දරැවෝ තුන්දෙනෙක්.තෙරැවන් සරණයි පුතාලට.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +10

    තුනුරුවන්ගෙ පිහිටයි පුතාලට දීර්ඝායුෂ ලැබේවා සමාජයේ සතුටින් ඉන්න බුදු සරනයි රටේ යහපත් මිනිස්සු අතරට එන්න වාසනාව ලැබේවා ❤❤❤🙏🙏🙏

  • @j.a.c.ljayakodi2212
    @j.a.c.ljayakodi2212 4 ปีที่แล้ว +217

    ඔයාලට ලැබෙන්න ඕන ඔයාලා වගේම ගෑනු ලමයි 3 ක් එක වගේ

  • @ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්

    අනෙ හරිම වාසනාවන්තයි ඔයාලගෙ අම්මා,තාත්තා.නිහතමානී කොල්ලෝ තුන් දෙනෙක්.සතුටින් ඉන්න හැමදාම.සුබ අනාගතයක් මල්ලිලා.❤❤❤❤

  • @geethasarojanee4525
    @geethasarojanee4525 4 ปีที่แล้ว +26

    ගොඩාක් ආදරෙයි පුතාලට .සතුටින් ඉන්න ඔයාල තුන් දෙනා එකම දවසේ විවාහ වෙන්න මංඡු එදාටත් මේ ආදරේ පුතාලව පෙන්නන්න බුදු සරනයි සියලුම දෙනාට.

  • @indikadesilva3911
    @indikadesilva3911 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි කොල්ලො තුන්දෙනා handsome අනේ පුතාලා හැමදාම එකමුතුව ඉන්න තෙරුවන් සරණයි

  • @kantimonika2226
    @kantimonika2226 4 ปีที่แล้ว +6

    පට්ටම පට්ට. කොල්ලෝ..3.දෙනා..ලස්සන. කෙල්ලෝ. 3..දෙනෙක්. ලැබේවා. ජයවේවා බුදු සරණයි

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 4 ปีที่แล้ว +119

    ශෝක් කොල්ලො තුන් දෙනා

    • @silusilu7012
      @silusilu7012 4 ปีที่แล้ว

      බුදු සරණයි පුතේ ඔයට

  • @tiktoksweets6613
    @tiktoksweets6613 3 ปีที่แล้ว +21

    තුන් දෙනාගෙම කතාවත් එක වගේ ❤

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 4 ปีที่แล้ว +17

    ආදරෙයි අයියලා තුන්දෙනාටම....
    👉❤️❤️❤️
    මැද ඉන්න අයියා ලස්සනයි ටිකක් වැඩිපුර....👉😘😘😘
    බුදුසරණයි ඔයාලට...අම්මටත්....
    සහෝදරියන් තුන්දෙනාටත්....😊😊😊

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว +12

    අවන්ක කොල්ලො 3
    කියෝනව පට්ටම පට්ට හොදේ .බොක්කෙන්ම ආදරෙයි 👌👌👌👌👌

  • @chandradharmalatha5094
    @chandradharmalatha5094 4 ปีที่แล้ว +33

    මේ සහෝදර බෑදීම .. එයාලගේ ජිවිත වලට එන අයනම් ඈත් කරන්න එපා කවදාවත් ... ගොඩක් සහෝදරයෝ ඈත් වෙන්නේ එයාලගේ ජිවිත වලට එන සහාකාරියන්ගේ ගතිගුණ නිසා.... මේ අයට එහෙම උනොත්... ඒක හරිම ලොකු වේදනාවක්... ඒ නිසා මේ බෑදීම ඔයාලට වගේම වටින අය ඔයාලගේ ජිවිතේට ලැබේවා කියලා මන් පතනවා...

  • @apsarasanjeewani652
    @apsarasanjeewani652 3 ปีที่แล้ว +4

    බාලම මල්ලි ගොඩක් ලස්සනයි. අනිත් දෙන්නත් ලස්සනයි .බුදු සරණ යි ඔයාලට.

  • @sraatnike170
    @sraatnike170 4 ปีที่แล้ว +25

    ලස්සනසහෝදර-බැදීම-අම්මාට,, මොනසතුටක්ඇද්ද,,,,,තෙරැවන්සරණයි

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 4 ปีที่แล้ว +24

    මාර පිංවන්ත අම්මෙක් මේ සහෝදරයන්ගේ

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 4 ปีที่แล้ว +11

    ලස්සනයි පුතේ ...හැමදාටම සතුටින් inna ....බැන්ඳත් සහෝදර කම කඩන්න එපා ..ආඩම්බරයකි 🙏🙏🙏♥️

  • @himarandunuge6908
    @himarandunuge6908 4 ปีที่แล้ว +19

    අනේ ඔයාලා හරිම ශෝක්...මගෙ යාලුවෝ දෙන්නෙකුත් ආවා...කොච්චර වාසනාවක්ද ඔහොම එකටම ඉපදෙන්න ලැබෙන එක...සුබ අනාගතයක්...ඔයාලා තුන්දෙනාටම❤

  • @sadamalw.i4676
    @sadamalw.i4676 4 ปีที่แล้ว +15

    මරැ මල්ලි ලස්සනයි තුන්දනාම එ්වගේම නිවේදකයත් මරැ සතුටින් ඉන්න ලැබේවා ජේසු පිහිටයි

  • @inokainoka6769
    @inokainoka6769 4 ปีที่แล้ว +4

    අනේ ශෝක් අෆ්ෆා..මරු කොල්ලො තුන් දෙනෙක් ....❤ bn....budusaranai

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    ඔයාල තුන් දේනා හැම දාම සතුටින් ඉන්න මේ වීදියට ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම සතුටුයි මම කාටර් වල ඉන්නේ නීලු

  • @ishani4229
    @ishani4229 4 ปีที่แล้ว +81

    මටත් ඉන්නවා නිවුන් පුතාලා දෙන්නෙක්. තාම අවුරුදු 10. දැන් නම් වලි බේරල ඉවරයක් නෑ.

    • @Anji-o6m
      @Anji-o6m 3 ปีที่แล้ว +4

      ❤️

  • @محمدالمطيري-ي2ه
    @محمدالمطيري-ي2ه 4 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම .හරි.ලස්සනයි ..ඔබල.හැදු.වැඩු.දෙමාපියනට .තිදෙනාම .වාසනාවන්.වාසනාවන්ත .සුබ අනාගතයක් තෙරුවන් සරණයි

  • @agdevinda6819
    @agdevinda6819 3 ปีที่แล้ว +5

    ඔය තුන්දෙනා හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️

  • @tharangakanchana191
    @tharangakanchana191 4 ปีที่แล้ว +26

    සහෝදර බැඳීම සංසාර බැඳීමක් lassani hamdama ඔයාලා oya වගේම enna බුදු සරණයි

  • @latha2577
    @latha2577 4 ปีที่แล้ว +22

    මම වැඩ කරන්නේ කුවේට් ගෙදරක අනේ ඉතින් මේ ගෙදරත් තුන් නිවුන් පිරිමි ලමයි තුන්දෙනෙක් ඉන්නවා එයාලත් ලොකු උනාම මේ වගේ ඉදියි නේද .දැන් එයාලට අවුරුදු හයයි. එයාලට මම හරි ආදරෙයි එයාලත් මට හරිම ආදරෙයි .එයාලටත් අල්ලා දෙවි පිහීටයි .ඔයාලටත් බුදු සරණයි.

  • @sujasuja3318
    @sujasuja3318 4 ปีที่แล้ว +23

    අනේ දුකේ බැ බුදු සරනයි පුතාලා තුන්දෙනාටම ගොඩාක් අඩම්බරයි පරස්සෙමෙන් ඉන්න

  • @sudusudu3527
    @sudusudu3527 4 ปีที่แล้ว +18

    තුන්දෙනාම ගොඩාක් ලස්සනයි ඔය තුන්දෙනාටත් මංජු අයියටත් තෙරුවන් සරණයි.....❤️❤️❤️❤️❤️❤️

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි ගොඩක් සතුටුයි බුදු සරණයි

    • @sunethasunetha9992
      @sunethasunetha9992 4 ปีที่แล้ว +2

      බුදු සරණයි දරැවනෙ

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +2

    ගොඩක් ආඩම්බරයි තුන්දෙනා ගැන මාර සහෝදර බැදීමක් බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @rishmiishara9961
    @rishmiishara9961 3 ปีที่แล้ว +5

    අනේ ලස්සනයි තුන්දෙනාම ❤️❤️❤️ ජේසු පිහිටයි ...!🙏🙏🙏

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 4 ปีที่แล้ว +15

    වාසනාවත්ත,දරැවෝ,තෙරැවන්සරණයි,හැමදාම,ඔහොමඉන්නල,කසාදබැදපුවහම,වෙනස්වෙන්න,එපා,දරැවනේ,

  • @kaushihansi9950
    @kaushihansi9950 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි
    අයියලා තුන්දෙනාටම.. ❤🌹

  • @supunimaleesha160
    @supunimaleesha160 4 ปีที่แล้ว +19

    මටත් ඕන මේ වගේ කොල්ලො තුනක් දවසක මගෙ කුසින් 💕💓

  • @chanchalaherath5357
    @chanchalaherath5357 4 ปีที่แล้ว +24

    අනේ සොයි තුන්දෙනාම...මෙහෙම හොඳ සහෝරයො අඩුයි..අනේ මරැ අයියලා මල්ලිලාාා

  • @chootyakii2369
    @chootyakii2369 3 ปีที่แล้ว +4

    දෙරණ talk with chathura program එකෙන් ඔයාලව දැක්කා..නිවුන්නුන්ගෙ සංගමය නිසා❤❤❤❤❤

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 3 ปีที่แล้ว +3

    අනේ අයියලා තුන්දෙනාම ලස්සනයි ❤️❤️❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +7

    හැමදාම ඔය බැදීම ඔය විදියට රැකේව බුදුසරණයි හරිම පුදුමයි ❤❤

  • @nrjcell3859
    @nrjcell3859 4 ปีที่แล้ว +6

    අනේ හරිම සුන්දරයි.මේ අම්ම මොන තරම් වාසනාවන්තද කියල මට හිතුන.

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +16

    හරිම සතුටුයි. බුදු සරණයි පුතුනි ඔබට.

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 ปีที่แล้ว +9

    පුදුමාකාර සතුටක් හරිම ආඩම්බර i තෙරුවන්ගේ සරණයි

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว +4

    හැරිම සතුටක් දැනුනේ 3දේනාට ලස්සනයි බුධු සරනයි මටත් මේම මල්ලිලා 3දේනේක් හිටියානමි

  • @නිලන්තිනිලන්ති-ථ2ග
    @නිලන්තිනිලන්ති-ථ2ග 4 ปีที่แล้ว +3

    හරි ම ලස්සනායි අනෙ අසා හිතෙනවා මට අයියලා .මල්ලි ලා ne බුදු සරනායි ..

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว

    අවසාන් කිරීමට පෙර වැඩක් යෙදුවා සොකරි.තබන තබන අඩියක් පාසාම සුභම සුභ පැතුම් ලැබේ වා කියා මම ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️👍👍👍

  • @asdfghawert3242
    @asdfghawert3242 4 ปีที่แล้ว +12

    හරිම ලස්සන කොල්ලො තුන්දෙනා..

  • @pkd3941
    @pkd3941 2 ปีที่แล้ว +1

    💕❤ ලස්සන කොල්ලො තුන්දෙනෙක් හරිම ආදරෙ හිතුනා බුදු සරණයි ඔයලාට පරිස්සමෙන් ඉන්න 💕💕💕

  • @achinisachini2634
    @achinisachini2634 4 ปีที่แล้ว +13

    දෙයියනේ හරිම ලස්සනයි ඔයාලා❤️ බුදු සරණයි

  • @sakunthalakaluarachchi6521
    @sakunthalakaluarachchi6521 4 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි... බුදු සරනයි!!

  • @manojpansilu8811
    @manojpansilu8811 4 ปีที่แล้ว +2

    ¤කොරම
    ¤ජාතිම 4to එක බොක්කා 👍
    ¤මාරම ගති ✌
    ¤එලම එකක් 👍
    ¤පට්ට ✌
    ¤සුපිරි 👊
    ¤ආව් ආව් 👌👌
    ¤තද තද
    ¤හරිම ලස්සනයි
    ¤කලාත්මකයි
    ¤හැඟීම්බරයි
    ¤ආව්ස්සප්ප මාරම ගති ආ...
    ¤මා සිත වසඟ කරවයි
    ¤හිත ඇදීල යනව
    ¤මෙයානම් මරු
    ¤සිත් ඇදගන්නා සුළුයි
    ¤වහා ගිනිගන්නා සුළුයි
    ¤අලංකෘතයි
    ¤සංගක්කාරයි
    ¤මහේලයි
    ¤ප්රියම්බරයි
    ¤ත්රිමානයි
    ¤ගුණ ගරුකයි
    ¤උත්කෘෂ්ටයි
    ¤සුප්පායි
    ¤සුකුමාලයි
    ¤ලොමු ඩැහැගන්වන සුලුයි
    ¤වියුතියි
    ¤විකෘතියි
    ¤මනෝහරයි
    ¤වනචරයි
    ¤ලෝකාන්තයි
    ¤නිර්මාණාත්මකයි
    ¤උත්කර්ෂයි
    ¤විරලයි
    ¤නිසන්සලයි
    ¤කුප්ප සහගතයි
    ¤ප්රශංසනීයයි
    ¤විද්යාත්මකයි (පොඩ්ඩක් හිටපන් හුස්ම ගන්නකල්) 😜
    ¤පරාර්ථකාමියි
    ¤ප්රස්තාරිකයි
    ¤අති විෂිශ්ටයි
    ¤දැකුම්කලුයි
    ¤අස්වභාවිකයි
    කොපි කල හැක....
    සමකල නොහැක....
    දෙන්න හිතෙනවා....
    LIKE ගොඩාාාක්
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɮ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɛ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● s
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● t
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ʟ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɨ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ҡ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɛ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ʀ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    #සුන්දරයි👉
    #හදවතින්👍
    #එල👌
    #පදිරි✌
    #හදවත❤
    #සනසන👍
    #කොරකරන👌
    #ආතල්⚡
    #බර
    #තද
    #එල
    #ජාති 4to එකක්නේ.....🔥
    #Suppa 😍😍✔
    #Fatta 😋😋✔
    #Jaathi 😎😎✔
    #Kora😉😉✔
    #Thada😏😏✔
    #Mawalas😜😜✔
    #Maxx😚😚✔
    #Smart ✰ ★😚✔
    #Nice ✰ ★👇👇✔
    #hot ✰ ★💛✔
    #Marvelous ✰ ★💚✔
    #cool ✰ ★👈👈✔
    #Lovely ✰ ★👄✔
    #sensitive ✰ ★✊✔
    #very_good ✰ ★💙✔
    #Fantastic ✰ ★😍✔
    #Naughty ✰ ★😘✔
    #Wonderful ✰ ★😜✔
    #Good-looking ✰ ★😊✔
    #Superb ✰ ★😁✔
    #Excellent ✰ ★💓✔
    #Amazing ✰ ★💚✔
    #Funny ✰ ★👈👈✔
    #Awesome ✰ ★👄✔
    ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💖💯
    💯💖💖💯💯💯💯💯💖💯
    💯💖💯💖💯💯💯💯💖💯
    💯💖💯💯💖💯💯💯💖💯
    💯💖💯💯💯💖💯💯💖💯
    💯💖💯💯💯💯💖💯💖💯
    💯💖💯💯💯💯💯💖💖💯
    💯💖💯💯💯💯💯💯💖💯
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💯💯💯💯
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💯💯💖💖💖💖💖💯💯
    💯💯💖💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💯💖💯💯💯💯💯💯💯
    💯💯💯💖💖💖💖💖💯💯
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💖💖💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💖💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    ①පට්ට
    ②එලම
    ③ජාති
    ④ලස්සනයි
    ⑤නියමයි
    ⑥සුපිරි
    ⑦සුන්ද‍රයි
    ⑧චමත්කාරයි
    ⑨ෆට්ට
    ⑩තද
    ඕන් එහෙනන් like,comment වලින් සැලකුව හොඳේ....
    🔝👊👊It's my style👊👊🔝
    Manoj Pansilu (0787119933)

  • @nimeshinimeshi7320
    @nimeshinimeshi7320 4 ปีที่แล้ว +8

    ⁣ශෝක් අනේ කොල්ලෝ තුන්දෙනා හරිම කට කාරයි

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +14

    ඇත්තටම පුදුම සතුටක් මේ සහොදර බැඳීම තුල ඇති සතුට

  • @kasuneetha9744
    @kasuneetha9744 2 ปีที่แล้ว

    මාරම සතුටක් මන් මගේ අය්යටත් ෂෙයාර් කලා බුදුසරණයි තුන්දෙනාටම 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @srilanka2405
    @srilanka2405 4 ปีที่แล้ว +4

    අමිමෝ හරිම ලස්සනයි බුදුසරණයි පුතේ ඔයාලා

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 4 ปีที่แล้ว +4

    අනේ මෙහෙම ,,,වීඩියෝ දාන්න මල්ලි ..සුපිරි ..මොකද මේ ඔයා කරන්නේ අපේ සමාජ ජීවිතය එකතු කරන දෙයක් ..ඔයාට කියන්න බැරි තරම් ,ආදරය ක්
    මට තියෙන්නේ

  • @msdesilva4698
    @msdesilva4698 3 ปีที่แล้ว

    එකම හැඩ රුව. එකවගේ අදහස්.
    කොපමණ වාසනාවන්තද. දෙමාපියෝ කොපමණ සතුටු
    වෙනවා ඇද්ද.. ඔබලාට තෙරුවන් සරණයි පුතේ. ඔය සතුට විඳගෙන
    සොයුරුදම රැකගෙන සැමදා සමගියෙන් ඉන්න .

  • @nethu3035
    @nethu3035 3 ปีที่แล้ว +3

    හැමදාම ඔය වගෙ එකටම ඉන්න 😌🙂🙂🌻

  • @topline7007
    @topline7007 2 ปีที่แล้ว

    අම්මෝ ලස්සනයි මල්ලිලා 3 බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @himahima5763
    @himahima5763 4 ปีที่แล้ว +4

    හලි ෂෝක් අනේ... 🤭🤭😁😁😁

  • @chandraskg5927
    @chandraskg5927 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතේ බුදුසරණයි ඔයාලට

  • @hirusadhu5621
    @hirusadhu5621 2 ปีที่แล้ว

    ඔයාලා තුන්දෙනා සතුටිම ඉන්න හැමදාමත්. අයියලා කිවුවා වගේ කොල්ලො කෙල්ලො යාලු ආදරේට වඩා නිවුන් බැදීම පට්ට👌💯💜❤️

  • @kreetha4601
    @kreetha4601 3 ปีที่แล้ว +3

    අනේ ජේසු පිහිටයි ❤❤❤🤩🤩

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +5

    අනේ ලස්සන අහින්සක දරුවෝ 3 න් දෙනා තෙරුවන් සරනයි පුතාල 3 දෙදෙනාටම සතුටින් ඉන්න

  • @apka5644
    @apka5644 2 ปีที่แล้ว +2

    බුදුසරණයි තුන්දෙනාටම 💕💕💕

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +1

    තේරැවන්සරනයි පුතාලාට සැම දෙවිපිහියි පවු අනේ හරිම සතුටුයි

  • @umangaudenimali7278
    @umangaudenimali7278 4 ปีที่แล้ว +5

    අනේ ඔයාලා මරුනේ අනේ🤗🤗🤗❤️❤️❤️

  • @hghyg7894
    @hghyg7894 4 ปีที่แล้ว +1

    මමත් අමිමෙක්අමිමා.වගේම ආදරේ පුත නුඹලාට බුදුසරණයි

  • @isurumadhusanka1192
    @isurumadhusanka1192 4 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔයතුන්දෙනාටම. යහපත් විදිහට, බුදුදහමට බොහෝ ලෑදිව ජීවත් වෙන්න ඔයතුන්දෙනා ගොඩක් පින්කම් කරගන්න.

  • @pathmarohini9923
    @pathmarohini9923 4 ปีที่แล้ว +4

    සුන්දරයි සැමදාම සහොදර බැදිමෙන් ඉන්න.

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 4 ปีที่แล้ว +3

    අනේ හරිම ආසයි. තෙරැවන් සරණයි

  • @mallikamallika172
    @mallikamallika172 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි පුත්තු තුන්දෙනා

  • @lasanthachamara6342
    @lasanthachamara6342 4 ปีที่แล้ว +1

    වාසනාවන් වාසනාවන් වාසනාවන්... ෙගාඩාක් සතුටුයි.. ෙතරුවන් සරණයි.. දීර්ඝායු ෙව්වා...!!!

  • @doreenafernando5806
    @doreenafernando5806 4 ปีที่แล้ว +98

    ඇත්තටම ගොඩක් ලාස්සානයි පුතාලා තුන්දේනාම ගෝඩක් වසනාවන්තයි

    • @seeta164
      @seeta164 4 ปีที่แล้ว

      Ana.....Mata mawaga puthata 3k heteyanam mama Mona taram wasanawantada❤❤❤❤👌👌👌👌💥💥💥💥💥👑👑👑👑👑👑👑👑👑👑🤣🤣🤣🤣🤣🤣🤣👑👑👑

    • @reetareeta2199
      @reetareeta2199 4 ปีที่แล้ว +1

      goodak lassa
      naii

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 4 ปีที่แล้ว +4

    එකම දවසේ විවාහ වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @kloati8618
    @kloati8618 4 ปีที่แล้ว +5

    බුදුසරනයි පුතාලා ගොඩක් ලස්සනයි වාසනාව තමා

  • @manurisilva6860
    @manurisilva6860 3 ปีที่แล้ว +1

    සුපිරී වාසනාවන්තයෝ ලස්සනෛ

  • @shashinimadushani1918
    @shashinimadushani1918 3 ปีที่แล้ว +1

    🤭🤣💪 math tuwins kenek habai mage anith kena pirimi lamayek.oyala maru ❤

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว +8

    ලස්සනයි 👍💪❤️

  • @isharahansani3302
    @isharahansani3302 4 ปีที่แล้ว +3

    ශෝක් අනේ..හැමදාම ඔහොම ම ඉන්න..කටර් 3 ක් වගේ..😘

  • @sujeewasubasingha2088
    @sujeewasubasingha2088 3 ปีที่แล้ว +1

    මැද ඉන්න අයියා ලස්සනයි👦👦

  • @հղմ
    @հղմ 4 ปีที่แล้ว +3

    කෙඩෙට් කරා කිව්වම ආපු ගැම්ම 😍❤️

  • @e.kindraniindrani4343
    @e.kindraniindrani4343 4 ปีที่แล้ว +4

    යෙසුස් වහන්සෙගේ නාමයෙන් සුභ අනාගයක් තුන් දෙනාටම❤❤❤❤❤❤❤

    • @e.kindraniindrani4343
      @e.kindraniindrani4343 4 ปีที่แล้ว

      @giha bro official ඔවු බයිබල් කියන්නෙ අගෙමක් නෙවෙයි අාදරයක්🙏🙏🙏🙏🙏🙏

    • @e.kindraniindrani4343
      @e.kindraniindrani4343 4 ปีที่แล้ว

      @giha bro official ඔවු මමලන්කාවෙ ⁣ පිටිගල පාර පැලවත්ත

    • @e.kindraniindrani4343
      @e.kindraniindrani4343 4 ปีที่แล้ว

      @giha bro official දැන් ඔමාන් ඔයා කවුද කොහෙද ලන්කාවෙ

    • @e.kindraniindrani4343
      @e.kindraniindrani4343 4 ปีที่แล้ว

      @giha bro official මම ලන්කාවෙ පිටිගල පැලවත්ත දැන් ඔමාන්

  • @malanisomalatha6631
    @malanisomalatha6631 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තෙරැවන්සරණයි

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi3454 4 ปีที่แล้ว +5

    ලස්සනයි කතාව පුදුමයි!!!👨‍🦰👨‍🦰👨‍🦰😀😀😀🕊🕊🕊

  • @sujathat.s6869
    @sujathat.s6869 4 ปีที่แล้ว +1

    Siyalu deviyange pihitai godak sathutin baluwa .......

  • @kumaruday9736
    @kumaruday9736 4 ปีที่แล้ว +8

    ජෙසු පිහිටයි තුන් දෙනටම

  • @sandunnilantha6800
    @sandunnilantha6800 3 ปีที่แล้ว

    Patta athal ekak ganna puluwan kollo 3 denek .patta joliye innawa athi me denna apita nathi unata patta ආසයි 💪💪💪💪💪💪

  • @pushpabusch5966
    @pushpabusch5966 4 ปีที่แล้ว +2

    Wowwwwww its realy lucky boys. And Very Smart god bless you. 😘😘👍

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    මටත් ආසයි මේ වීදියට සහෝදර බැදීමක් මම සුභ පතනවා ඔයාලට ඉදිරියට මේ වීදියට ඉන්න ලැබේවා කීයා

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබෙිවා

  • @sumia626
    @sumia626 4 ปีที่แล้ว +1

    හරිම සතුටක් දැනෙනවා මේ තුන් දෙනා මේ විදියට දකිද්දී. ගෑනු ළමයි තුන් දෙනාත් හොඳ අය වෙන්න ඕනෑ. එක ලගින් ගෙවල් හදා ගෙන ලස්සනට ජීවත් වෙන්න ඕන.
    සැර අටියෙන් අපි යනෙන තුරා සංසාරේත් අපි එකට ඉමු.
    සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු. ❤️❤️❤️👏👏👏

  • @sureshru5403
    @sureshru5403 2 ปีที่แล้ว

    aththatama mama hithuwe yaluwo kiyala mn baluwa kohomada eka wage une kiyala Mara sahodarayo super Dancers Congratulations ❤❤❤

  • @kumaryikumaryi1071
    @kumaryikumaryi1071 4 ปีที่แล้ว +2

    අනේ තෙරුවන් සරණයි ඔබ සැමට ලස්සනයි ගොඩක්

  • @madushyamali3182
    @madushyamali3182 4 ปีที่แล้ว +16

    ඔයාලාගෙ ඔය තියන සහොදර කමට ඇස්වහක් නම් වදින්න හොද නෑ ඔයාලගෙ ඔය සහොදර කමට හානියක් වෙයි ඔයාලා බදින ගෑනුලමයි නිසා ඒ නිසා ඔයාලා වගේම කට්ටියක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව බුදුසරනයි

  • @chalanisandipani9297
    @chalanisandipani9297 4 ปีที่แล้ว +1

    එයාලා නම් හරිම ශෝක්.හැමදාම ඔහොමම සතුටින් ඉන්න

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว

    බුදු අම්මෝ කොපු පැටවුන් තුන්දෙනාටම ජයවෙවා

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 ปีที่แล้ว

    අනේ හරිම ආස හිතෙනවා....

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว

    Aththamai godak asawen balan hitiye video eka ratatama adambarayak oyala thundena harima nihathamani charitha 3k hemadamath ohoma adaren inna.jayen jayama wewa!!!!!!💓💓💓💓💓💓👍💓💓💓💓💓💓💓💓💓💓💓💓💓