🌮🍔ගිහින් බලන්නම ඕන Dinner Buffet එකක් Granbell Hotel Dinner Buffet | Granbell Hotel | Dinner Buffet
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- buffet price : 6600rs
Message from Granbell hotel : Our Dinner Buffet is held every day of the week. As a Japanese-owned hotel, we are committed to providing our guests with an exceptional dining experience that is true to Japanese traditions and flavors.
Our Executive Chef, a native of Japan, curates the menu to ensure that every dish is authentic and delicious. From sushi and sashimi to tempura and teriyaki, our buffet offers a wide variety of dishes that will satisfy your cravings and delight your taste buds.
Join us for an evening of gastronomic delights, where you can indulge in unlimited servings of our carefully crafted Japanese dishes. Our restaurant's elegant ambiance provides the perfect setting for a memorable dining experience with family, friends, or colleagues.
#buffetlover #food #buffet #dinnerbuffet #colombo
Oya thamai සුපිරියටම Buffet review karanne exellent ❤❤
Thank you so much
Thx for the video, mama hithanne price ekata tibba variety eka madi, Marino Beach eke dinner buffet eka 5,800 ta watinawa kiyala hithanawa, ekata yanna inne next week, oyage review eka balala tamai select kare...
Credit card තියනවා නම් kingsbury dinner යන්න.. 6000වෙන්නේ.. මම ඉරිදා ගියා.. තාම වීඩියෝ එක දැම්මේ නෑ..marino එකට වඩා ගොඩක් හොඳයි
@@daytoday7519 thx bro, any credit card da natnam mkdda discount eka hambena card eka?
Call ekak deela ahanna.. මං ගියේ NDB
@@daytoday7519 bro Kingsburry Dinner Buffet video එක අද දාන්නකො...
@@Skyline1986. thama eka edit karana gaman neh. edit karapu gaman danawa
සුපිරියි අදත් ❤❤
හැමදාමත් කමෙන්ට් කරන dilhara ❤❤ thank you dilhara
I like the way u speak as u tell the truth 😊👍
Thank you so much ..❤❤
Are u paying for the buffet or for u complimentary as u promote the hotel
No im not doing any promotion or sponsored video.. I pay for my meal and doing this as a hobby .. why should they offer a complimentary . This is a small youtube channel 😬😬😬
ඊයෙයි අදයි දෙකේම වීඩියෝ දාලා.. උදේම බුෆේ කනවා දැක්කම ඉතින් මුලු දවසෙම කෑම තමයි ඔලුවේ..😅😅
😂😂😂
අනේ sorry මල්ලි ඔයාගෙ මේ video එක මන් දාපු දවසම බැලුවා මගේ camment එක ඔයාට send වෙලා නෑ මේ video එක තමයි ඔයා හොදටම සාර්ථකම video එක සුභ පැතුම් මල්ලි
Thank you aiye
What is the banquet hall name?
Actually didnt remember .. please ask from the hotel when you place your reservation
What is the price.
6600 pp
Adath video eka baluwa. Hete ayema high tea video ekak ewi nee😅.......video eka maru, habai buffet eka gana etharam sathutu naha . Kamathi nathi kaama wadi e 😪
හැමදාමත්වගේ වැටෙන කමෙන්ට් එක.. ❤❤
නෑ නෑ ආයි ඊලඟ සෙනසුරාදා තමයි වීඩියෝ එක 🙈🙈 දවස ගානේ දාන්න වීඩියෝ නෑ නේ
Price plz .....
In the description
❤
❤❤❤
How much
මට මතක විදියට 6500 වගේ.. call එකක් දීලා අහන්න පහල number එකට
granbell hotel eka dan famous colombo wala
Ow eka famous
❤❤❤❤❤❤❤❤❤
❤❤❤ මේ බුෆේ එක ගැන දැන් වැඩියේ සද්දයක් නෑ
මට හිතෙන්නෙ ගොඩක් LUNCH,DINNER බුෆේ යන අය ටාගට් කරන්නෙ ලොකු සී ෆූඩ් වරයිටි එකක්
ඔව් හැමෝම කැමතිනේ seafood
Try shangrila lunch
Ow ekatath yanna ona
👍👍👍
❤❤❤
❤❤❤
❤❤❤
No salmon fish ☹️
Ya no salmon
maru
❤
Contact numbers thiyenawada?
Just google it sister.. i cant remember it
"මැචා" නෙවෙයි "මාචා" 😊
Thank you රසාංගි ❤❤
Not worth for money it seems
ඔව් කාට හරි එහෙම හිතෙන්නත් පුලුවන්
Japanese kiwwata Sushi naane
මෙයාලගේ japanese buffet එකක් යනවා වෙනම .. ඒක මරු.. මේක japanese theme එකට නෙවෙයිනේ
Not worth for the price
ඔව් කාට හරි එහෙම හිතෙන්නත් පුලුවන්
Not worth the money
ඔව් සමහර විට kingsbury වගේ ඒවා එක්ක compare කරද්දී මදි වගේ ඇති. තව ටිකක් වියදම් කරාම kingsbury යන්න පුලුවන් නේ
Hemita katha karapan
එල
@@daytoday7519😂😂😂😂
❤❤
❤❤❤
Ronali ❤❤ thank you.. හැමදාමත් comment කරනවා 🥺