අංක එකේ Dinner Buffet එක 🍗🍓🧆🥐 | Kingsbury Dinner Bufet | Kingsbury Hotel Dinner Buffet | Kingsbury

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Buffet price 7500rs
    The Harbour Court is The Kingsbury’s all-day-dining restaurant serving an impressive array of international and fusion dishes. One of the most popular buffets in Colombo, the Harbour Court boasts a variety of live cooking stations and gourmet theatrics featuring award wining chefs from across the world.
    #kingsburyhotel #dinnerbuffet #food #buffet #buffet #buffetlover #colombo

ความคิดเห็น • 107

  • @daytoday7519
    @daytoday7519  หลายเดือนก่อน +12

    ඔන්න අද නම් කලබලේ කරා කියන්න එපා.. හොඳට කෑම ටික පෙන්නුවා 🙈🙈🙈 හෙමින් විස්තර කලා.. සමහර තැන් වල පොඩ්ඩක් හයියෙන් යන්න උනා time limit එකත් එක්ක 😬

    • @regilearn2138
      @regilearn2138 หลายเดือนก่อน

      haha ela😀

    • @anusharajangana4138
      @anusharajangana4138 หลายเดือนก่อน

      කැම ටිකනම් ලස්සනට පෙන්නුවා,

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      @@anusharajangana4138 ඊලඟ එකේ තව හොඳට කරමුඉ

  • @Thanujperera
    @Thanujperera หลายเดือนก่อน +4

    මෙන්න Real reviews, වැල් බයිලා නෑ, කෙල්ලො තම්බ්නේල් දාගෙන අවදානය ඉල්ලන්නෑ, just straight to point 👌🏼

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +2

      Thank you.. ❤ thumbnail දාගන්න කෙල්ලෙකුත් නෑ brother 😂😂

  • @mysticlion2057
    @mysticlion2057 หลายเดือนก่อน +1

    Excellent video. Your videos are the best buffet review videos on youtube❤

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      Thank you so much ❤❤❤

  • @American.Trekker
    @American.Trekker วันที่ผ่านมา

    Thanks for taking the time. I'll be eating my dinner there when I fly into the country for holiday.

    • @daytoday7519
      @daytoday7519  วันที่ผ่านมา +1

      😁😁 comr back soon

  • @user-tf9nm7ij7p
    @user-tf9nm7ij7p หลายเดือนก่อน +1

    මුලින්ම සුභපතනවා ඔයාගේ ජයග්‍රහයකයට 🎉🎉🎉 අදත් ඔයාගේ video එක බැලුවා සුපිරයටම තිබුණ ඔයා කනවා බලලා අපි සතුටු උනා කොල්ලෝ උනාමහොන්දට කනවා තමයි ලොකු ගානක් ගෙවල යන්නේ නිකන් නෙමෙයි නේ නැද්ද ගොඩාක් හොන්දයි අදත් සුභ පැතුම් හැමදාම සතුටින් වැඩේ කරන් යන්න අපි ඉන්නව බලන්න බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට ජය වේවා ❤❤❤❤

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      Thank you... කමෙන්ට් කරන අයව buffet එකකට ගෙනියනවා නම් ඔයාවත් ගෙනියන්නම වෙනවා

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 หลายเดือนก่อน +2

    Ada video eka maru. Adupaduwak danune naha. Salli dila yanne hodata kanna ne, oya kaama kanawa balagena api sathutuwenawa. Puluwan unoth mama yanawa. Thawath lassana buffet video genna subapathanawa💐🌻🌹🌸

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      අනේ thank you so much.. මගේ channel එකේ හොඳම subscriber කෙනෙක් ඔයා ❤❤❤

    • @sajeewikawanniarachchi5112
      @sajeewikawanniarachchi5112 หลายเดือนก่อน

      @@daytoday7519 Thank you 💖💖💖💖🌻

  • @charithekanayake7051
    @charithekanayake7051 หลายเดือนก่อน

    Wow super buffet ❤
    Onna kiwwa wagema dinner plate ekath lagata aragenama video eka baluwa

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      Thank you machan

  • @Skyline1986.
    @Skyline1986. หลายเดือนก่อน

    Ammo balan hitapu video eka, attatama patta, mata buffet ekak kiwwama Seafood, Pasta, Cheese, Sushi, Desserts aniwaaryai. Meke e okkoma tiyanawa.. ❤ Thx

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      Gihin nathnam aniwaren yanna. මේක පට්ටම පට්ට

  • @thisalsennath8629
    @thisalsennath8629 หลายเดือนก่อน

    Excellent video machan
    Hodata explain kara ❤️

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      Thank you so much machan❤❤ really appreciate your comment

  • @tharakasandeepa5879
    @tharakasandeepa5879 หลายเดือนก่อน

    Super video. Oya denata gihin thiyana buffe walin hodama buffe eka mkakda?

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      Hilton dinner එකයි kingsbury dinner එකයි දෙකම හොඳයි.. හැබැයි. Hilton eke 2session තියෙන්නේ.. ඒක නිසා වෙලාව මදි

  • @user-fw2fr4tk2l
    @user-fw2fr4tk2l หลายเดือนก่อน

    දැක්කාම ආසා හිතෙනවා😋😋 හරිම ලස්සනයි ❤

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      මටද.. කෑම වලටද 🙈🙈

    • @user-fw2fr4tk2l
      @user-fw2fr4tk2l หลายเดือนก่อน

      @@daytoday7519 කෑම වලට 😂

  • @hiroshifernando8006
    @hiroshifernando8006 20 วันที่ผ่านมา

    Is this Sunday Dinner buffet? Super review. 👌

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      No ..the dinner buffet is same on everyday .. i was there on wednesday

  • @nuwalaseifferth7941
    @nuwalaseifferth7941 หลายเดือนก่อน

    We went to Kingsbury dinner buffet on 23rd December 2023, it was so chaotic and refill of dishes took ages. We couldn't find a waiter to place our drink order and eventually the restaurant manager took the order. The staff (especially the guy behind Sushi corner serving Sashinmi) was unfriendly except for the guy serving ice cream. Everyone speaks very highly of the Kingsbury buffet unfortunately our experience was not that great.

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      The loudness you mentioned was true. But i didnt notice others. May be they act nice when they know im recording from the camera. But you are the first said about bad exp

  • @sarasavisaviya1738
    @sarasavisaviya1738 หลายเดือนก่อน

    Superb 😊

  • @dilunitharuka9067
    @dilunitharuka9067 หลายเดือนก่อน +2

    Oya oya knawawgema, kamaranga juice bonna sini noda,( diyawediya hedenna klin bonna.sini adu wenwa age) thwa udeta his bada gorakai sudu luunuu thambala bonna.( bada enwta, kolostrol , thel walafa hodai) .thwa karapincha keda bonna wediya lipe tjiyLa uthurnnthwua.eken ape age naharawala thuyena thel ynwa .redennj.eken heart attact ennh, oya buffet wlata giyama puluwn tharam palTHURU kanna .mokda bada pirennenhne.eth euwa godk hodai agata.barly , koththamalli , weniwal ema bonna sthiyakata seryk wge..thwa hoyala balala oya kea kwama agata beheth bonna oennthi wenna hoda dewl kanna bonna .anik dws wlat.ethkota oya rasata hodta kala niroogiwa inna.💕🌈.. Oya hoyala balala kanna agata hoda euwa.good luck aiye

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      Thank you ඇත්ටටම මේ වගේ දේවල් හොයලා කියනවට❤ මම buffet වලට යන නිසා අනිත් හැමදාම සීනි දාපු කෑම, තෙල් කෑම පාවිච්චිය අවම කරලා තියෙන්නේ.. ඇත්තටම ගිඩක් thank you ඔයාගේ comment එකට.. ❤❤❤

  • @Akoxt4k627
    @Akoxt4k627 หลายเดือนก่อน +1

    Give away winner karapu ayyat tikak ayya wage 😂 Kinsbury buffet niyamai mat gihin tiyee ❤

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      අහ් එහෙමද්. එයා මට වඩා බාලයි 🙈

  • @dilunitharuka9067
    @dilunitharuka9067 หลายเดือนก่อน

    Dn oya kana kama plates tika kohenda thiynnee. Mese konakin thibbama arn ynwda.

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +2

      අපි කෑම බෙදාගෙන කාලා plate එක මේසෙන් තියලා ඊලඟ එක බෙදාගන්න නැගිට්ට ගමන් එයාලා ඇවිත් අපි කාපු එක අරන් යනවා

  • @donfernando6580
    @donfernando6580 หลายเดือนก่อน

    What’s the credit card offer. How do you get it?

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      20% off for NDB credit cards till august end

    • @donfernando6580
      @donfernando6580 หลายเดือนก่อน

      @@daytoday7519 marshallah

  • @madhushani2506
    @madhushani2506 หลายเดือนก่อน

    නියමයි.මොන කාඩ් වලටඩ offers තියෙන්නේ ?

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      NDB HNB Commercial තිබ්බා වගේ මතකයි

    • @madhushani2506
      @madhushani2506 หลายเดือนก่อน

      @@daytoday7519 visa card neda

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      @@madhushani2506 credit carf

  • @nhm5458
    @nhm5458 25 วันที่ผ่านมา

    Is the card offer still valid?

    • @daytoday7519
      @daytoday7519  25 วันที่ผ่านมา

      Until the end of august

  • @rishan29
    @rishan29 หลายเดือนก่อน

    Very descriptive

  • @mahinsajayaweera1973
    @mahinsajayaweera1973 หลายเดือนก่อน

    Superb ❤

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      Thank you so much ❤❤

  • @siumimanjari7379
    @siumimanjari7379 หลายเดือนก่อน

    Buffet review කරන අයගෙන් ඔයා තමයි හොඳම.

  • @sashikalaselvakumar4183
    @sashikalaselvakumar4183 หลายเดือนก่อน

    King'sbury lunch buffet review bro

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      Channel එකේ තියනවා.. මම කලින් කරා

  • @madushanipriyadarshani7623
    @madushanipriyadarshani7623 หลายเดือนก่อน

    Meke cashew, almond wage nuts thiyenawada

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      Almonds නම් තිබ්බා.. cashew දැක්කේ නෑ

  • @deshaneshara5421
    @deshaneshara5421 หลายเดือนก่อน

    ❤❤❤

  • @hashair7819
    @hashair7819 หลายเดือนก่อน

    Can we try unlimited for 7500 LKR?

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      Yes of course

  • @dilunitharuka9067
    @dilunitharuka9067 หลายเดือนก่อน

    Oya krna widiya mru.oya nisa gihin nthi kenekta, baya nthuwa giya dwsaka kannai.athatama rasa kema monwda kiyala
    Dengnnai hoda chance ekak enwa❤💝🥰🥰🍀

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      ඔව් මම ඉතින් රස ඒවා ,රස නැති ඒවා ගැනත් පොඩ්ඩක් කියනවා.. වීඩියෝ බලලා මාත් එක්ක buffet වලට යන්න එකතු උන දෙතුන් දෙනෙකුත් ඉන්නවා..එයාලටත් තනියම යන්න බෑ කියලා එන්නේ.. මමත් ගොඩක් වෙලේට තනියම යනවා නම් එක්කන් යනවා .. බලමු තව හොදට කරන්න වීඩියෝ එක

  • @cricketloversplace
    @cricketloversplace หลายเดือนก่อน +1

    චැනල් එක ග්‍රෝ වෙද්දී, සල්ලි වලට ඕනම කක්කි ගොඩක් හොඳයි කියන තැනටනම් වැටෙන්නෙ එපා ❤

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +4

      නෑ නෑ.. එහෙම නෑ.. හැබැයි මම මේ හැමතැනටම සල්ලි දීලා යන්නේ.. 😁😁 මම නිදහසේ මගේ මතය කියනවා

  • @user-qd6sf5gg8f
    @user-qd6sf5gg8f หลายเดือนก่อน

    ❤❤

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      රොනාලි ❤

  • @anusharajangana4138
    @anusharajangana4138 หลายเดือนก่อน

    💗💗💗💗💗💗💗💗💗💗

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      හැමදාම කමෙන්ට් කරන කෙනා ❤❤

  • @dilunitharuka9067
    @dilunitharuka9067 หลายเดือนก่อน +2

    E buffet eka anikwta wda athatama godk hodai

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      ඔව් ඒකනම් මරු තමයි

  • @regilearn2138
    @regilearn2138 หลายเดือนก่อน

    bro danata hodma, supiri buffet hotel eka mokkada lunch /dinner

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      බය නැතුව යන්න kingsbury දෙකම හොදයි.. hilton එකත් ඒ වගේම හොඳයි

  • @pataleed
    @pataleed หลายเดือนก่อน

    මේකේ 1st seating 2nd seating කියලා තියෙනවද

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      සෙනසුරාදා ඉරිදා නම් 2 session

    • @user-dd3ql3fz4p
      @user-dd3ql3fz4p 17 วันที่ผ่านมา

      @@daytoday7519a kianne api 7 ta giyoth 11 wenakan inna barida ?

  • @oshaniwansooriya2705
    @oshaniwansooriya2705 หลายเดือนก่อน

    Oya asama wenne Mango dessert walata ned hamadama

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      ඔව් මම හරිආසයි mango.. අම්මෝ මතකයි නේද ඒක .. හැම එකේම මම කියනවද එහෙම 😬😬

    • @oshaniwansooriya2705
      @oshaniwansooriya2705 หลายเดือนก่อน

      @@daytoday7519 Ow Mango dessert thibba hama ekema kiwwa 😂

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      ඇත්තටම ආසයි.. හොඳට notice කරලා මාව

  • @niruudugama8940
    @niruudugama8940 หลายเดือนก่อน

    Pp?

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      Real price 7500
      With credit card discounts 6000

  • @dilunitharuka9067
    @dilunitharuka9067 หลายเดือนก่อน

    Dn colors mru❤

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      Thank you.. ඔයා ගොඩක් comment දාලා.. ❤❤❤❤❤❤ thank you so much

  • @WGPRanasinghe-wo2yz
    @WGPRanasinghe-wo2yz หลายเดือนก่อน

    ado kohomd bn ohom knne, mn giya nm paya bagen bada pirila gedr enn wenw

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      ගොඩක් වෙලේට රෑ බුෆේ එකකට යනවා නම් උදේ සහ දවල් වේලවල් කන්නේ නෑ .. පොඩි ජූස් එකක් බීලා වගේ ඉන්නවා.. අනික හෙමින් හෙමින් පොඩ්ඩ පොඩ්ඩ කන නිසා අවුලක් නෑ

  • @dilunitharuka9067
    @dilunitharuka9067 หลายเดือนก่อน

    Time komda aiye🎉

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      6.30 - 11.00 වෙනකන්ම තියනවා.. ඇති වෙන්න වෙලාව

  • @anusharajangana4138
    @anusharajangana4138 หลายเดือนก่อน +1

    මොකෝ කලබලේ,කලබල නොවි කතා කරා නම් තමයි හොද,අපිට ගිහින් කන්න ආස විදිහට කතා කරන්න,

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +2

      මේකේ කලබල නෑ නේ.. ඔක්කොම හෙමීට පෙන්නලා කරනවනේ.. 😬😬😬😬

    • @anusharajangana4138
      @anusharajangana4138 หลายเดือนก่อน

      ටිකක් කලබලයි,අර චයිනිස් buffet එකේ ලස්සනට කලා

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      @@anusharajangana4138 අහ් මම ඒක ආයි බලලා ඒ වගේ කරන්නම්

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya หลายเดือนก่อน

    👌♥️😊

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 หลายเดือนก่อน

    Ayye ShangriLa walta wada meke kama hodda

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      Shangrila cinnamon grand එකට වඩා kingsbury එකේ කෑම රසයි ගොඩක්.. spread එකේ ලොකු වෙනසක් නෑ

  • @ChemistryPackAL
    @ChemistryPackAL หลายเดือนก่อน

    මේකේ කෑම ගොඩ 😅😅😅

  • @flashydeals2743
    @flashydeals2743 19 วันที่ผ่านมา

    Kingsbury dinner buffet is not that much good. Foods are not much tatsty. There are better buffets in other hotels which are not more popular.

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      Please tell me about buffets that you have mention .. i wanna know and i wanna go

  • @himahima4680
    @himahima4680 หลายเดือนก่อน +1

    Pork served here so not sutable for muslim

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน +1

      So do not go to pork section 🙃

    • @himahima4680
      @himahima4680 หลายเดือนก่อน

      @@daytoday7519 still same oil they fry , same pots and pan , same cutleries they use no? Dese they have separately kitchen ? With utilities?

    • @daytoday7519
      @daytoday7519  หลายเดือนก่อน

      I dont think so.. so try another halal certified buffet .. hotel maradha, hotel mandarina ,hotel ramada

    • @user-en2kr6gj9m
      @user-en2kr6gj9m 7 วันที่ผ่านมา

      Pork kala balanna asa hithei

  • @kamaldilshan4125
    @kamaldilshan4125 หลายเดือนก่อน

    ❤️❤️❤️