SALLI POKURU || EPISODE 247 || සල්ලි පොකුරු || 17th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 312

  • @nipuna2768
    @nipuna2768 4 หลายเดือนก่อน +60

    උක්කුපුතා එයි වගේ ආයේ මේ සැරේ තමා උක්කු පුතා චූටියගෙන් මට්ටු වෙන්නෙ🙂

  • @kevinsmokiyo6243
    @kevinsmokiyo6243 4 หลายเดือนก่อน +194

    අපේක්ශා රෝහලේ ප්‍රතිකාර ලබන සියලුම රෝගීන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන් යමු තෙරුවන් සරනයි

    • @thenularashminda6233
      @thenularashminda6233 4 หลายเดือนก่อน +4

      Budu saranai

    • @VihagaThathsara-y7s
      @VihagaThathsara-y7s 4 หลายเดือนก่อน +2

      බුදු සරණයි

    • @ImashiNethmika
      @ImashiNethmika 4 หลายเดือนก่อน +1

      Budusarani ❤

    • @Vivid_dynamo
      @Vivid_dynamo 4 หลายเดือนก่อน +2

      අනේ උබෙ අම් 😮ම ට හු🎉ක පන් කෙල දාල උබ

    • @warshaswaris9266
      @warshaswaris9266 4 หลายเดือนก่อน

      Get well soon budusaraniii 🙏🏻

  • @YasmeenMahamud
    @YasmeenMahamud หลายเดือนก่อน +2

    හරිනි මැඩම් කතා බහ කරන විලාසය ලස්සනයි 🌚

  • @romusic5824
    @romusic5824 4 หลายเดือนก่อน +29

    අනිවාර්යයෙන් හිගුරක්ගොඩින් එන්නෙ උක්කුන් පුතා ........😂😂😂😂

  • @TharushiNirasha-qi7gx
    @TharushiNirasha-qi7gx 4 หลายเดือนก่อน +82

    උක්කූන් පුතා ආවොත් කතාව චොර වෙයිනේ සුදූ අක්කා දැන ගනී ඇත්ත 😅

    • @thinulidiseyjaomindi
      @thinulidiseyjaomindi 4 หลายเดือนก่อน

      😂😂😂 matath hithuna ukkun putha kiyala😂😂😂

    • @inokadamayanthi4655
      @inokadamayanthi4655 4 หลายเดือนก่อน +1

      දැනටත් ටික ටික චොර වේගෙන එන්නෙ

  • @J......M
    @J......M 4 หลายเดือนก่อน +26

    දැන් කොටස් 300 ලගයි.. චූටියා පින්කි හේමක හරිනි උන ඇයි කියලා තාම හරියට පෙන්නන්නෙ නෑ.. දැන් අදාල පොයින්ට් එකට කතාව ආවනම් හොදයිනෙ අනේ.. උක්කු පුතා ගෙනල්ලා විකාරයක් වෙයි දැන්..

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es 4 หลายเดือนก่อน +138

    හිගුරග්ගොඩින් එන්නෙ උක්කු පුතා වෙන්න මේ පාර පින්කි කියලා හරිනිව උස්සන් යයිද දන් නෑ 😂

    • @newtechhero
      @newtechhero 4 หลายเดือนก่อน +4

      Aniwa u wenna athi

    • @kuwaitstar5102
      @kuwaitstar5102 4 หลายเดือนก่อน +1

      ඒක තමයි

    • @kaushalyapriyadarshani940
      @kaushalyapriyadarshani940 4 หลายเดือนก่อน +1

      U thama

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 4 หลายเดือนก่อน +1

      එහෙමත් වෙයි. සුදු අක්කගේ නංගිලත් පරිස්සමෙන් බලා ගන්ට වෙයි

    • @UreshaMalshani-kh2dc
      @UreshaMalshani-kh2dc 4 หลายเดือนก่อน +1

      Hithuna okama😂

  • @rangikamadumali5828
    @rangikamadumali5828 4 หลายเดือนก่อน +131

    යකෝ මේ සේදරයත් හිටියගමන් දෙන ආතල්😂😂

  • @NilminiSagarika-q5m
    @NilminiSagarika-q5m 4 หลายเดือนก่อน +41

    සේදර නිසා තමා, කතාව මෙච්චර ලස්සන 😂😂😂😂😂

    • @sib1212
      @sib1212 3 หลายเดือนก่อน

      labba tama😂 nilaweeraya hind thm athal😂 sedaraya hind katawath epa wenw😂

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 4 หลายเดือนก่อน +63

    අයියෝ මේ නිලවීර ගෙ චරිතෙ නම් මහ වාතයක්. බඩා සමන් වගේ මෙයාවත් අයින් කරන්න බැරී ද

    • @sasangikadewananda
      @sasangikadewananda 4 หลายเดือนก่อน +2

      ඔක්කොමත් හරි නිලවීරයගේ හිනාව 🙄🙄

  • @nishanthasilva4372
    @nishanthasilva4372 3 หลายเดือนก่อน +1

    මෙ කතාවේ හොද හොද සෙල්ලම් ඉදිරියට වගෙ තියෙන්නේ ....😂😂😂😂😂

  • @KaushikaPerera-ko1gl
    @KaushikaPerera-ko1gl 4 หลายเดือนก่อน +103

    නිශීගෙ මාමගෙ ගොම් පාට් එක වැඩී නේ😂

    • @kuwaitstar5102
      @kuwaitstar5102 4 หลายเดือนก่อน +1

      ඇත්ත සමාජෙත් හරියට ඉන්නවා ඒ වගෙ චරිත

    • @amayaamaya6883
      @amayaamaya6883 4 หลายเดือนก่อน

      😂😂

    • @amayaamaya6883
      @amayaamaya6883 4 หลายเดือนก่อน

      ඇත්තට වෙනදේවල් මේ

    • @sib1212
      @sib1212 3 หลายเดือนก่อน

      ​​@@amayaamaya6883trkd😂😂😂 attada me wage un ne😂 ara wage kellonm innwa datha glwna ona taram😂

  • @indusenarath1834
    @indusenarath1834 4 หลายเดือนก่อน +3

    වෙලාවකට විකාරයක් මේ තරම් කෝටිපතියගේ ගෙදරට CCtv නැ ගේට්ටුව වහන් නැ ඕන කෙනෙකුට ගෙදරට එන්න පුළුවන්

  • @nilu9592
    @nilu9592 4 หลายเดือนก่อน +42

    හිගුරග්ගොඩ හිටං හුටන් වගේ මම් හිතන්නේ එම උනොත් මරු 🤣🤣🤭

    • @nilangarukshan8464
      @nilangarukshan8464 4 หลายเดือนก่อน +3

      උක්කු පුතා 😅😂

    • @nilu9592
      @nilu9592 4 หลายเดือนก่อน

      @@nilangarukshan8464 අන්න හරි

  • @kanthikan5145
    @kanthikan5145 4 หลายเดือนก่อน +7

    චූටිය බත් බෙදාගෙන දිවුව 😁😁😁😁 මට හිනා ගියා

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 4 หลายเดือนก่อน +20

    ඉතින් සුදූට පුළුවන් නේ අර කෙල්ලව හොයාගන්න වට්සැප් නම්බර් එකෙන්

  • @banukahansaja
    @banukahansaja 4 หลายเดือนก่อน +5

    මේ පොඩි මාමයි කියන එක්කෙනාගෙ හිනාව නම් දැන් අප්පිරියයි 😒

  • @malkanthim5198
    @malkanthim5198 4 หลายเดือนก่อน +10

    අනේ කවුරු ගේමට ආවත් පින්කිටවත් හරිනිටවත් කරදරයක් නම් වෙන්න එපා 🙏🙏

  • @lahirumadusanka4952
    @lahirumadusanka4952 4 หลายเดือนก่อน +86

    බොරුවට මේ කතාව දැන් අදිනවා වැඩි.. මේ කතාව බලන අය ගොඩක් අඩු වෙලා.. විව්ස් ගොඩක්ම අඩුයි.. 😢

    • @nuwanchandima.2989
      @nuwanchandima.2989 4 หลายเดือนก่อน +2

      ඔවු

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 4 หลายเดือนก่อน +2

      ඔව් වැඩක් නැහැ දැන්.. ගොඩක් සීන් ස්කිප් කරලා බලන්නෙ..

    • @sandunrajawardana6470
      @sandunrajawardana6470 4 หลายเดือนก่อน +1

      Eka nam ethha 😊

    • @kumudithadenuwan5799
      @kumudithadenuwan5799 4 หลายเดือนก่อน +2

      අනෙ හුයියො නිකම් දාන වීඩියො එක කට පියාගෙන බලහන් රෙන්නෙ නැතුව මෙතන 😅

    • @tharinduyasantha1299
      @tharinduyasantha1299 4 หลายเดือนก่อน +1

      Me Nattaye Adu padu .Boruwata Adinawa .Mulin minissunwa akarshanaya wen siddi thibba dan ne .Lassana patan ganimak awasanayak one .Ohe awasan wenne nathuwa.Ek Ek un love karn Debass paya ganm vinadi ganm adinawa.Yanne koheda Malle poll wage .Ape samannaya jivithe video karnm oit wadiya thathvikai 🎉

  • @kushi784
    @kushi784 4 หลายเดือนก่อน +30

    හොද යි නේ.හරිනි,උබයි සූසයිට් කර ගනිල්ලාකො.එතකොට චූටි ,පින්කියට ඔක්කොම අයිති කර ගන්න පුළුවන්

  • @nishanthasilva4372
    @nishanthasilva4372 3 หลายเดือนก่อน +1

    නිසීට ගේම් දෙන්න ගිහින් නිලවීරයත් කන සීන් එකක් තියෙන්නේ .....🤣🤣🤣🤣🤣🤣🤣

  • @anushaperera2967
    @anushaperera2967 4 หลายเดือนก่อน +13

    උක්කුන් පුතාලා දැන්
    බඩා සමන් ඉස්පිරිතාලෙ කියලා තවම නැහැ .එයා නම් හොඳයි නිලවීරට වඩා😊

  • @DINESHLAKSHANDINESHLAKSHAN
    @DINESHLAKSHANDINESHLAKSHAN 4 หลายเดือนก่อน +6

    Nilawira aiyalage gedara enna sudunam hodai හොඳට ragapanawa. Aeya සුපිරි

  • @shanll-kn3lb
    @shanll-kn3lb 4 หลายเดือนก่อน +25

    චූටියටත් ඕන වෙලා තිබ්බෙ උක්කුන් පුතාට ගේමක් දෙන්නනෙ. මේ සැරේ ඌයි නාගයයි ඇවිත් මට්ටු වෙයි වගේ 🤣

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 4 หลายเดือนก่อน +26

    චුටියා පින්කිට වඩා හේමක හරිනි මරු ❤

  • @maleeko4875
    @maleeko4875 4 หลายเดือนก่อน +9

    උක්කු පුතාව ගෙනත් කොටස් ගාණක් අයේත් අදින්නයි යන්නේ....

  • @harshipabasara8344
    @harshipabasara8344 4 หลายเดือนก่อน +42

    උක්කුං පුතා ආයෙ කතාවට එන්ටර් වෙයි වගේ

    • @surekanishani4771
      @surekanishani4771 4 หลายเดือนก่อน +1

      කව්ද උක්කුං පුතා කියන්නේ

    • @DanushaBusddhima
      @DanushaBusddhima 4 หลายเดือนก่อน +2

      😁☠️☠️☠️☠️

  • @gayannagahawatta7534
    @gayannagahawatta7534 4 หลายเดือนก่อน +5

    දැන්නම් කතාව ලියන්නේ සමන් එදිරිමුනි 😂😂

  • @nethminimesha7971
    @nethminimesha7971 4 หลายเดือนก่อน +7

    සේදර , ලැම්බට් ශෝක්ක්😂😂😂

  • @IroshikaChamini
    @IroshikaChamini 4 หลายเดือนก่อน +23

    සේදරත් ජොලි කතා කියන්නේ ❤😂

  • @pushpakumargaje6865
    @pushpakumargaje6865 4 หลายเดือนก่อน +368

    පින්කි කියලා හරිනිටගේම දේයි කියලා හිතන අයකො බලන්න

    • @niroshaaaa5345
      @niroshaaaa5345 4 หลายเดือนก่อน +18

      එක තමයි වෙන්නේ😂😂😂

    • @Thaliya774
      @Thaliya774 4 หลายเดือนก่อน +7

      මටත් හිතුනා 🤣🤣🤣

    • @ShasiniEkanayeka
      @ShasiniEkanayeka 4 หลายเดือนก่อน +5

      Hema thamai wenne😊

    • @sanjeewaniarachchi9329
      @sanjeewaniarachchi9329 4 หลายเดือนก่อน +2

      Eka tamai wenne

    • @TV-ye3sk
      @TV-ye3sk 4 หลายเดือนก่อน +5

      😂😂😂😂😂😂😂kisi therumak mathi kathawak...😂

  • @ranifrando
    @ranifrando 4 หลายเดือนก่อน +2

    අයියෝ අයියෝ 😂😂😂😂
    සේදර තමයි මරු 😂😂
    හැබැයි ඉතින් පිංකි
    කියලා හරිනිට තමයි
    කන්න වෙන්නේ 😁😁

  • @WWECHAMPION12
    @WWECHAMPION12 4 หลายเดือนก่อน +20

    BMW එක දාන්නලු සර්විස් එකට😂😂😂😂

  • @tharakasrimal2324
    @tharakasrimal2324 4 หลายเดือนก่อน +15

    මේ කතාවේ සින්දුවේ ඉදන්. Skip කරන් බලන සෙට් එක මේ පැත්තට😅

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 3 หลายเดือนก่อน

    Saranga's acting is super 👍👍👍❤️❤️❤️

  • @dr.s.k.wijesekera3019
    @dr.s.k.wijesekera3019 4 หลายเดือนก่อน +6

    Nilaweera, your acting is precious

  • @sudarmapriyadarshani-f2j
    @sudarmapriyadarshani-f2j 4 หลายเดือนก่อน +4

    අනේ මන්ද සාරග ඔයා කොහොමද චුටියගෙයි$ හේමක⁣ගෙයි කැරටි දෙක තාත්වික විදියට කරන්නේ.....❤❤❤❤❤

  • @nishanthasilva4372
    @nishanthasilva4372 3 หลายเดือนก่อน

    නිලවීරගෙ හිනාව තමයි මරු ......😂😂😂😂😂

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 4 หลายเดือนก่อน +14

    මේ සේදර ඔය ගෙදර ගේට්ටු ලොක් කරන්න. ගෙදර දොරවල් වහන්න. මේක දන්නේ නැත්ද. ඒව ඇරල තියල තමයිද කතාව ලියන්න මාතෘකා හොයා ගන්නෙ. 😂

  • @SeuwandiRanathunga-wg2rr
    @SeuwandiRanathunga-wg2rr 4 หลายเดือนก่อน +4

    Gamen aapu sudu ❤ eya lassanai wagema buddimath nagare inna unta wada 😊

  • @pathminiherath4915
    @pathminiherath4915 4 หลายเดือนก่อน +14

    හොද වැඩේ නිලවිරයට අක්කගෙ දූගෙ පොටෝඑක 🙄🙄🙄🇦🇪

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 หลายเดือนก่อน +21

    පිංකි කියල හරිනිට දෙයිද දන්නෙ නෑ ගුටි 😂😂

  • @rohithaperis3969
    @rohithaperis3969 4 หลายเดือนก่อน +8

    සේදර ඔයානම්..😂😂😂

  • @sammobile5496
    @sammobile5496 4 หลายเดือนก่อน +6

    අම්මෝ නිලවීර බොරු පිබිනවා පිස්සු නැත්නම් ෂෝක්

  • @dilanimaduhansika7822
    @dilanimaduhansika7822 3 หลายเดือนก่อน

  • @Shavindyasandarenu
    @Shavindyasandarenu 4 หลายเดือนก่อน +11

    හමෝ නිලවීර ඔයා 😂😂💔👍

  • @fernandojacintha9781
    @fernandojacintha9781 4 หลายเดือนก่อน

    නිල වීරයා ගේ හිනා වෙන් කපටි කම වහනවා ලගදීම පොලිසි යේ තමා නිල වීරයා

  • @hasanthahasantha1836
    @hasanthahasantha1836 4 หลายเดือนก่อน +38

    නාගයාගේ හිගුරක්ගොඩ ගෝලයා එක්කෝ උක්කු පුතා නැත්තම් චූටියාගේ කවුරු හරි වෙන්නැති අනිවාර්යයෙන්ම බලන්නකෝ

  • @SadhunMadushanka
    @SadhunMadushanka 4 หลายเดือนก่อน +12

    සෙදරයාගෙ ඇගිල්ල

  • @sumudunisansala8397
    @sumudunisansala8397 4 หลายเดือนก่อน +1

    ශිවගුරුනාදන්ගේ කතාවල ,රටක් යනු කුඩා ගමකි.ඇයි යකෝ ඒකාම කී තැනකට සම්බන්දයිද? පාර දිගේ එකෙත් එහෙමනේ 😂😂😂

  • @malkanthim5198
    @malkanthim5198 4 หลายเดือนก่อน +4

    නිලවීර කියන සල්ලි හොරාගේ පඩ ආතල් වලට හිනා යනවා 😁

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 4 หลายเดือนก่อน +4

    පිංකි කියලා හරිනිට ගේම දෙයි වගේ 🥲😹

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 หลายเดือนก่อน

    ❤❤❤🌹🌹

  • @minushikavindya2421
    @minushikavindya2421 4 หลายเดือนก่อน +20

    අදත් කතාව දානකම් බලන් ඉන්නෙ ❤

  • @senithalochana3689
    @senithalochana3689 4 หลายเดือนก่อน +8

    Pinki nam superi ❤❤❤❤❤❤❤

  • @charudilsha
    @charudilsha 4 หลายเดือนก่อน +2

    Sudu akkawa nattiyen ain karanna eya marama kathai

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 4 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉

  • @chamilsanjula2770
    @chamilsanjula2770 4 หลายเดือนก่อน +22

    මහ ලොකු සල්ලිකාරයට ලක්ෂ 25 ක් නෑ 😂😂

    • @oshadamadugalla3409
      @oshadamadugalla3409 4 หลายเดือนก่อน +1

      😂😂

    • @pramudiamarakoon
      @pramudiamarakoon 4 หลายเดือนก่อน

      Ehma thama... thiyena ekekgen laksha 10 illala balapallako😅

  • @dhanushdeco4138
    @dhanushdeco4138 4 หลายเดือนก่อน +2

    Episode 247k baluwa taamt kathawa ekama thana

  • @Gamingezio15
    @Gamingezio15 4 หลายเดือนก่อน +7

    නිලවීරයා ගේම දෙන්නැති වෙයි කියලා හිතන අයකෝ 😁

  • @vividavinividatv
    @vividavinividatv 4 หลายเดือนก่อน +2

    සේදරයි සාගරිකයි විතරයි කතාව ඇදගෙන යන්නෙ

  • @PiyumiKumari-jl6jw
    @PiyumiKumari-jl6jw 4 หลายเดือนก่อน

    අවසානෙදි චූටියයි,පිංකියි හරියටම trann වෙලා ඉදියි.හරිනියි,පිංකියිහොයන්න බැරිවෙයි.චූටියයි,හේමකයි හොයන්න බැරි වෙයි. කොහොමහරි අවසානයේ චූටියයි ,පිංකියි ඇත්තම අයිතිකාරයො වගේ ඉදියි😂😂😂😂😂

  • @Hashanhistory
    @Hashanhistory 4 หลายเดือนก่อน +13

    පරන කාර් එකක photo එකට නිෂීගේ photo එකක් එවල...
    😂

  • @udenika5732
    @udenika5732 4 หลายเดือนก่อน +1

    නිලවීර මාමා වෙන්නෙම ඕමයි .😮😮😮😮😮😮

  • @Nethul2024
    @Nethul2024 4 หลายเดือนก่อน +14

    උක්කු පුතා එන්නය් යන්නේ

  • @priyangikaroshani
    @priyangikaroshani 4 หลายเดือนก่อน +2

    Ammoo චූටි yaage wada😂😂😂

  • @suneethajayasena9582
    @suneethajayasena9582 4 หลายเดือนก่อน +1

    Kathwa nam appriyi. Nilawerage hinawa.dannm api balan nah
    Kathwa

  • @chandrachansra1244
    @chandrachansra1244 4 หลายเดือนก่อน +2

    පින්කි කියලා හරිනේ තමයි දැන් අහුවෙන්නේ

  • @sasangikadewananda
    @sasangikadewananda 4 หลายเดือนก่อน +12

    අයියෝ මේ වලී නං දැන් එපා වෙලා 🙄🙄🙄

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs 4 หลายเดือนก่อน +3

    සේදර සල්ලි පන්නන විදිහ කිව්ව හැටි 😅😂😂😂

  • @kanthiliyanage8915
    @kanthiliyanage8915 4 หลายเดือนก่อน +16

    සුදු අක්කවනන් බලන්න අප්පිරියයි එයාව අයින් කරන්න චරිතෙන්

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 4 หลายเดือนก่อน +3

    Mun okhkota..ma ..පිස්සු නැති nam shoook 😂😂😂😂🇦🇪🇱🇰

  • @gayanlakmal3494
    @gayanlakmal3494 4 หลายเดือนก่อน +2

    කෝ බන් බඩා සමN.තවම ඉස්පිරිතාලෙයි😂😂😂🙏🙏

  • @hirunyaaa2324
    @hirunyaaa2324 4 หลายเดือนก่อน

    හිඟුරක්ගොඩ ඉන්න යාලුවා අරූද කොහෙද චූටියට පිහියෙන් ඇන්නෙ😂😂

  • @ThilakaGovinna
    @ThilakaGovinna 4 หลายเดือนก่อน +3

    සේදරතමයි.හොඳ ටමකරන්නෙ

  • @somakalubovila
    @somakalubovila 4 หลายเดือนก่อน +1

    💜💙💚💛💖
    එන හොරෙක් ගාඩ්ලා ටික ඉද්දිම ආවොත් නියමයි.සුදු අක්කා මට්ටු වෙන්නේ ඔය තග්ල එක්ක ගනුදෙනුවට ගිහින් තමයි.
    පින්කියි ලෝයරුයි ගැන ඔන ඊලඟට. තව වැඩේ අවුල් වෙන්න කලින් වැඩකරන කෙනා ලෝයර්ට ඇත්ත කිව්වනම් හොඳයි. නැත්නම් ඒ අහිංසක මනුස්සයාත් බොරුකාරයෙක් කියලා ලෝයර් හිතයි.
    මම පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 4 หลายเดือนก่อน

      ස්තූතියි 💖

  • @PANCHA__FF
    @PANCHA__FF 4 หลายเดือนก่อน +1

    නිලවිරගෙ acting සුපිරි

  • @n.d.d.r.thilakasiri9239
    @n.d.d.r.thilakasiri9239 4 หลายเดือนก่อน

    කවදහරි මැරෙන්නේ හරිනිවයි ජයසූරියවයි ඊට පස්සේ අර ඔක්කොම දේපල පින්කියාටයි චූටියාටයි හම්බවෙයි

  • @HarshaJayalath-x1b
    @HarshaJayalath-x1b 4 หลายเดือนก่อน +5

    සුදූ ලස්සනයි කියන අය කෝ බලන්න.

  • @freecell9955
    @freecell9955 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @මිශූ
    @මිශූ 4 หลายเดือนก่อน +1

    හිඟුරක්ගොඩින් එන්නෙ කවුරුත් නෙවෙයි මන් 😂

  • @prabathmadushanka86
    @prabathmadushanka86 4 หลายเดือนก่อน

    සුදූගෙ පෝන් නම්බ එක හරියට හදිසි ඇමතුම් අංශයේ නම්බර් එක වගේ...ටූටූ නයින් වන් ෆෝ ත්‍රී😂

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 4 หลายเดือนก่อน +5

    සල්ලි පොකුරු යි , ලලයි ලිලියි 2kama supiriiii 😁💕🤭 ,

  • @මිශූ
    @මිශූ 4 หลายเดือนก่อน +1

    මේ කතාව බලන හිඟුරක්ගොඩ සෙට් එක කෝ 😁

  • @sisirapushpakumara8715
    @sisirapushpakumara8715 4 หลายเดือนก่อน +1

    අනේ ලක්ෂ 25 දෙන්න චූටියට චූටියා පව් නිල වීරයා උස්සන් ගියාට සල්ලි ටික ඒ හින්දා ඉක්මනට දැන්

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 4 หลายเดือนก่อน +1

    නිලවීර....😂😂😂😂😂

  • @tharushasathsara5272
    @tharushasathsara5272 4 หลายเดือนก่อน +1

    22143 කියලා කියපු නම්බරේ වැරදිනේ ඇයි බොරු නම්බරයක් කිව්වේ ඇත්ත නම්බරේ කිව්වනම් අපිට දැනගන්න තිබ්බනේ 😂😂😂😅

  • @fakeaccount-g8j
    @fakeaccount-g8j 4 หลายเดือนก่อน +3

    මේ අහන්නකො යාලුවනෙ.. කව්රුහරි කියන්නකො අග්නි පියාපත් නාට්‍ය බලපු යාලුවෝ.. ඒක ලස්සනයිද මට බලන්න ආසයි.. ඊට කලින් ඔයාලගෙන් අහන්න හිතුවා.. නිකං පාරදිගේ වගේද ඒක..💕 කුතුහලය දනවන එකක්ද..💕 කොහොමද කියල කියන්නකො.. කම්මැලි වගේ නම් නොබල ඉන්න බැලුවේ.. අනේ ප්ලීස් කියන්න.. මම ආසයි ඒක බලන්න.. පාරදිගේ් වගේ නම් මරු හැබැයි ❤❤❤❤

    • @chandrachandra1654
      @chandrachandra1654 4 หลายเดือนก่อน

      එක කොටසක් බලන්න එතකොට ඔයාට හිතා ගන්න පුළුවන් .....

    • @fakeaccount-g8j
      @fakeaccount-g8j 4 หลายเดือนก่อน +1

      @@chandrachandra1654 අම්මෝ.. මම හිතන්නෙ සාරංග ඩබල් ඇක්ටින්ද කොහෙද.. පැටලිලි සීන් එකක් වෙලා වගේ මනූ යි තවත් කෙනෙකුයි.. මරු හැබැයි බලන්නම් දිගටම 💕 thank u so much for the reply 👍

    • @naturesrilanka
      @naturesrilanka 4 หลายเดือนก่อน +1

      එක කොටසක් බලන්නකො.වහා ඇබ්බැහිවනසුළුයි.

    • @springcity7946
      @springcity7946 4 หลายเดือนก่อน +1

      පාර දිගේටත් වඩා අග්නි පියාපත් සුපිරි මටනම්. ඒකෙ කුතුහලයට තමා ආසම

    • @ureshapremala2981
      @ureshapremala2981 4 หลายเดือนก่อน +1

      මම ජීවිතේ බලපු ආසම teledrama එක සාරන්ගගේ fan කෙනෙක් වුනේ ඒක බලලා සාරන්ග ඒකේ මනුරන්ග කියලා drugs සම්බන්ද character එකක් කරනවා වගේම doble zero කියලා නමකිනුත් පෙනී ඉන්නවා

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 4 หลายเดือนก่อน +3

    Nilaweera gema denna apa. Kamarayak deepan

  • @rashmisandamini4155
    @rashmisandamini4155 4 หลายเดือนก่อน +1

    hingurakgoda set eka koo 😁❤️

  • @eventssrilanka9410
    @eventssrilanka9410 2 หลายเดือนก่อน

    15:07 15:07 ❤😊
    2

  • @Sachiya301
    @Sachiya301 4 หลายเดือนก่อน +6

    හිඟුරක්ගොඩ inna eka ukku puthada danna

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 4 หลายเดือนก่อน +1

    මේ කතාව ලියන එකා අප්ඩේට් නෑ,😂,,,,,

  • @priyantha9189
    @priyantha9189 4 หลายเดือนก่อน +17

    මු සල්ලි හොරකමි .කරලා පුශ්නයක් නැතිව ඉන්නෙ මෙවා කතාද

  • @rangikamadumali5828
    @rangikamadumali5828 4 หลายเดือนก่อน +8

    ඇක්ටීන් නම් නීලවීර තමා.😂😂

  • @sameenlal9247
    @sameenlal9247 4 หลายเดือนก่อน +1

    Mamage gon part thuk vitharak

  • @Srilankan_flowers
    @Srilankan_flowers 4 หลายเดือนก่อน

    හේමක, ගෙදරට wocher kenek හැමදාම තියාගත්තොත් හරි නේද?

  • @Nisansala-c9v
    @Nisansala-c9v 4 หลายเดือนก่อน +7

    හිගුරක්ගොඩ උක්කු පුතා වෙන්න ඕනී😂

  • @vividavinividatv
    @vividavinividatv 4 หลายเดือนก่อน

    සල්ලි පොකුරු හයක් හතරක් තේරෙන් නැති බබාලටද දාල තියෙන්නෙ මොන්ගල් විදිහට ලියන්නෙ හරි විදිහට සමාජෙ ට පනිවිඩයක් දෙන්න ලියන්න බැරිද යකෝ මී හරකෙක් බැඳල චූටියට උගන්නන ටික ඌට ඉගැන්නුවානම් ඌ චූටියට වැඩිය හොඳට ඉගන ගනියි.චූටියයි පිංකියයි උන් දෙන්නම එකයි හැදෙන් නැහැනෙ කොච්චර කීවත් .අනික සුදු අක්ක ඒ ගෑනිට හොඳ මට්ටුවක් දුන්නනම් ඉවරයි

  • @IndikaLakmali-fc3ce
    @IndikaLakmali-fc3ce 4 หลายเดือนก่อน +4

    Nilavirta dana photo එක නිෂි wanna බැරිද