Oya ruwa dutu wita-Marlon Jeram with Arrow Star
ฝัง
- เผยแพร่เมื่อ 22 ก.ย. 2024
- ඇරෝස්ටාර්ස් ප්‍රසංගයකදී සශිකා නිසංසලා ගීතයක් ගායනා කර අවසන් වෙනවාත් සමග,නොසිතූ ලෙස රිදම් ගිටාර් වාදක මාලන් ජෙරම් සශිකා නිසංසලාගේ ඉදිරියට පැමින කියූ ගීතය.
වරදවා වටහගන්න එපා..මේ ඇරෝස්ටාර්ස් වේදිකාවේ සිදුවූ තවත් වෙනසක්.ඇත්තටම මෙය ගොඩාක් අයගේ අවදානයට ලක් වුනා.ඒ වෙනසට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා.ජෙරම් ගේ මේ ගීතයට නාලක හෙට්ටිආරච්චි දෙන voice effect එක නම් අපේ වචනයෙන් කියනවනම් පට්ටම පට්ට.ඔයාලත් බලන්න.......
ලංකාවෙ අංක එකේ ඩ්‍රම්ස් වාදකයා ඉතිං රොෂාන් අයියා තමයි සුපිරියට සුපිරි..👍👍👍
Ekenma
Paka
@@snjayaprasad8308 pakada kimbada nam man danne na api nam danna tharamata drama roshan thamai ubala danne na
❤❤❤
සුපිරි ගායිකාවක්.නිහතමානී😌😌😌
ඒ හිනාව මාව පිස්සෙක් කරා❤️
යකෝ ශශිකා ට දීලා තියන suprise එක.. 🥰😘😘
අනේ සශිකා අක්කගේ හිනාව..
පිස්සු හැදෙනවා😍😍😍
Sound engineer Nalaka Hettiarachchi aiyage talant eka thama me,Nice voice Maala
Uba weddek marlon...a th uba ada.....owagen gelawiyan
Anee ee hinawa..❤❤
Shashikage nihathamanikama nisa marama lassanaii...voice ekath patta...
ශශිකා නිසංසලා 💆♂❤️ මගේ කාලයේ මම වැඩියෙන්ම ගරු කරන ගායිකාව ❤️
Mageth
ඒ හිනාවට පිස්සු හැදෙනවා 😃
මාලන් මරු සවුන්ඩ් වලිනුත් සුපිරියටම වොයිස් හදනවා❤
ඒ සිංදුවම තමා මටත් කියන්න තියේන්නේ
එ හිනාව බාවනාවක්❤❤❤❤
Sihanta wada matanam.lassanai gayanaya
Sirawatama patta technology ekath use karala thiyena widiya lassanai chatar karala na patta, arrowstar maxaaaaaaa
ඒ හිනාව 😍❤
වෙලේවත්ත ගැමුණු කොරියන් කලර් නයිට් 2015.04.25 අපේ ගමේ වැඩක් ආ.............
Me matara da?
Number 1. Band in sri lanka and sound balance is perfect
Legend ...
Akkage nihathamanikamai lassana sbawika hinawai nisa me video ekama lassanai
නියමයි 👌 සිංදු ට්කනම් සුපිරි.
Menna wedagath gaikawo..❤
Super marlen aiyaaaaaaa..............
සශිකා මිස් ❤️
සුපිරි බන් .. අම්මෝ වස්තුවගේ තියෙන ලැජ්ජාව 2:05 පිස්සු වට්ටපු හිනාවක් බන් 🥰😘😘
කියලා වැඩක් නෑ 😍🥰
@@lankanventipix5110 මට නම් එයා ගැන තියෙන්නෙ ඉන් එහාට ගිය ලොකු ගෞරවයක් බන්... 🙂🙏
@@Dsandeepa4053 එකෙන්ම බන්
@@lankanventipix5110 සතුටුයි බන්... උබ ඒ comment එක අයින් කරලා.. ආදරෙයි😘♥
මෙකනෙ උබලා වගෙ ගරුත්වයක් ඇතිව ජිවත් වෙන කොල්ලො එක්ක අපි එ විදිහට ඉන්න එපැයි. එකෙන්ම respect උබට
Effect eka super and voice. Shashika Nisansala akki shoiii
Sashika laga me sinduwa kiyana oya wena tan walata wada supar.
Mara lassanai..supar
Me shashika madam balanava.mokakda me play karanne.kiyala.i love you.both of you.
Obamai patanne aatmayen aatmaye man...Lovely song..❤👍
මාලා පාර 😘💪
Supiri hetha hadagannawa rannapura game kollak merry karapu nesa henawa patta....
ඒක නන් බොක්කටම වදින්න දෙනවා❤❤❤❤❤
me song eka shashika nisansala ekka kiyana eka thamayi lassanata thiyenne
ow ekanam eththa ane
woow..eka patta..❤❤❤❤
Athmayen. Athmaye.
Shashika akke adrei oyata lassanai oya godak I love yo
Marlon jerom patta... anith kattiyahe back up ekath nam ela.....
Shashika nisansala ❤
Beautiful....😍😍😍🥁🥁🥁🎶🎶🎶👍
Lassanai marlon
Ahinsakaweya api hamadamath adarai
Marlon Jeram ube singing fatta ban.....
+gerro2458 thanks machan
Mala ela kiri ban...!!! (Y) (Y) (Y)
😃😃😃😃super voice lassanai ♡♡♡♡
Hii
Very very beautiful 👍👍👍
wow super.....clear voice....i like this...
Me show eka kohe gahapu ekkad dann kenek innawanam.kiyannako sanapuran show eka balann
7 parak eka digatama ahuwa. supper aiya...
Nethu Deharaa12 ehemada
Lassa.nai.sinduva.tha.sindu.karanna.aiya.oyata.jaya.vya❤❤❤❤❤❤❤❤❤❤❤
marlon aiya oyai vois eknm ela hode
හම්මෝ බං පට්ට ඕඊ❤️❤️❤️ maaaaxxxx
Sashika/ /godak lassanai ⚘⚘❤godak luck/ /Sashika
Ela. Ela marlan aiya
නියමයිනේ
lovely voice supiri.i like sooo much marlon
godak sathutui... akka nisa thawath lassanai.
shasikage nihathamani kama nam apoorui.....
Kawadawath apa wenne na dennama.
Lassanai sing karanawa.shihan ayya wagemai
Lovely songs...lovely Roshan aiyya ❤🥁😍👍🇬🇧
Supiri ban patta Marlon
Nice sound balancing
අර අන්තිමට පටන් ගන්න අනිත් සින්දුව මොකක්ද.......
Maya - sashika nisansala song
th-cam.com/video/Q5KZOXauaJ0/w-d-xo.htmlsi=FP3xBiMM9xVm-DzO
මායා මාගේ හිත වටකර සැරි සරණා මායා
ජෙරම් ශෂිකා නැන්දිට ලයින් කියලා දැනගද්දි වයස කීයද උඹලට 😂😂😂😂😂😂
Ane manda ada thama bluwe mata nm 24i😊
Td❤🦋👌
woow superb....all the best.
@yomal rox : maruma maru song ekak lassanai
Supiri ah kiyanna wachana nh ❤️
පව් බන් ශේහාන් :(
pattah brooo,
lassanai....
❤️❤️❤️
ELA KOLLOOOOOOOOO
lassanai… suprb… hinawat shoi…
Supiri bn
Ekenma lassanai. .. bro. ..
Godak lassnai.❤❤❤
Good luck 😍😍😍☝️☝️☝️
Super...
😍😍😍❤️❤️❤️❤️👏👏👏👏
ela ..niyamai
ela malan.superb
2022 th awa❤️🔥👌
sirama pattai
💜️shashika akka❤️
patta 😊😊
love you aiye . fatta
Wow lassanai
Lassanai
Lanakawe wedda drama 💓💓💓💓💓
❤
niyamai ne.
Supiri❤️
but very nice voice
we need full show
lassanai...
th-cam.com/video/v60SlvkwMY0/w-d-xo.html
superb
nilupul wijerathna w
nirosa oya hariyata madona waga nira pul malak waga
නියමයි
maxxxxxxxxxaaaaaaa